Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ දුර බස් කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mona pissuda ban. buskarayonge wenama system ekak thiyenawa. un polis karayinwa talk karagena inne. kohenhari alluwoth katha karala shape wenawaa. dadayakma wadunath eka shape karanna un innawa.

ඒ උනාට හිතපන්කො බස් එක වැදුනා කියලා වාහනේක. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු ගන්නෙත් බස්කාරයගෙ පැත්ත.

------ Post added on [DATETIME="UT"]1616250978[/DATETIME]

මමත් වාහනේ ඇතුලෙ කුනුහරුප කිය කිය යන්නෙ. ලයිට් ඩිම් කරන්නෙ නෑ. දුර පාරවල් වල පාරේ වැරදි පැත්තෙන් කෙලගෙන එනවා අපි බහින්න ඕනෙ කාණුවට.

ඒ මදිවට ට්රැෆික් එකෙත් හෝන් ගහනවා ලයිට් ගහනවා පස්සෙන්. එහෙම කරලා එන්නෙත් නෑ හෝල්ට් වල නවත්තනවා.

------ Post added on [DATETIME="UT"]1616251176[/DATETIME]

මේක උනේ මමයි යාලුවෙකුයි උගෙ කාර් එකේ වැඩට යද්දි. බස් කාරයෙක් වෙට්ටුවක් දාලා කාර් එකේ වද්දගෙන ඕවර්ටේක් කරලා ඇරලා ගියා. ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් එකක්. මගෙ යාලුවා එලවලා බස් එක හරස් කරලා නැවැත්තුවා.

ඊටපස්සෙ බස් එකේ කොන්දා ඩ්රයිවර්ටත් වඩා අර ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් උන් ආවෙ අපිත් එක්ක ගේම ඉල්ලන්න. අපිට කියනවා අපෝ ඕක ගරාජ් එකකට ගිහින් හදාගන්නලු. අරූට කිව්වා සල්ලි දෙන්න බැරි නම් පොලීසි යමු කියලා.

ඌ හරි කියලා එක පාර බස් එක ස්ටාර්ට් කරන් ගියා. අපි පොලීසියට ගියා ඒ ගමන් යාලුවා අඳුරන පොලිස් කාරයෙක්ට කියලා ඒ පොලීසියට කෝල් කෙරෙව්වා. ඊටපස්සෙ ඒ පොලීසියෙන් කම්පැනි එකට කතා කරලා බස් එකයි ඩ්රැයිවරුයි එවන්න කිව්වා.

මූ පැය තුන හතරක් යනකම් ආවෙ නෑ. දැන් අපි පොලීසියෙ වාත වෙනවා. එතන උන් කිව්වේ දැන් ආපුවම බස් එකයි මූවයි ඇරෙස්ට් කරමු කිය කිය. අන්තිමේ දවල් වෙලා මූ ආවා.

අපි අලාභෙ ඉල්ලුවා. එතන හිටපු පොලිස්කාරයෙක් සද්දෙ දැම්මා. ඊටපස්සෙ ඌ ගානක් දුන්නා.

පොලීසියෙන් අපිට යන්න කිව්වා. ඌට අවවාද කරන්න ඉන්න කිව්වා. මගෙ යාලුවට හෙන හැපි ඌ පොලීසියට උගෙ ඩීටේල්ස් දීලා ආවා.

අපි යනකොට ආයෙ ඌට අවවාද කරන කාමරේ ජනේලෙ ළඟින් යන්න ඕනෙ. අපිට ඇහුනා ඌට අවවාද කරනවා. "තමුසෙ ටිකක් කල්පනාවෙන් යන්න එපායැ පාරෙ. උන් දෙන්නා තදයෝ දෙන්නෙක් ඔය වගේ ගානක් දීලා බේරිච්ච එක ලොකු දෙයක්. මම් ඉතින් වැඩේ ශේප් කරේ ......... මහත්තයා කියපු හින්දා. මේක උසාවි දාන්න පුලුවන් කේස් එකක්" එච්චරයි ඇහුනෙ. පොලීසිය උගෙන් ගානක් ගන්නැති.

මගේ යාළ්Uවටත් සතියකින් කතා කරලා පිංකමකට මොනවද එවන්න කියලා තිබ්බා.

------ Post added on [DATETIME="UT"]1616252141[/DATETIME]

[QUOTE="Honda.putha, post: 26231405, member: 565644"] mona pissuda ban. buskarayonge wenama system ekak thiyenawa. un polis karayinwa talk karagena inne. kohenhari alluwoth katha karala shape wenawaa. dadayakma wadunath eka shape karanna un innawa. [HR][/HR] ඒ උනාට හිතපන්කො බස් එක වැදුනා කියලා වාහනේක. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු ගන්නෙත් බස්කාරයගෙ පැත්ත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616250978[/DATETIME][/SIZE] [HR][/HR] මමත් වාහනේ ඇතුලෙ කුනුහරුප කිය කිය යන්නෙ. ලයිට් ඩිම් කරන්නෙ නෑ. දුර පාරවල් වල පාරේ වැරදි පැත්තෙන් කෙලගෙන එනවා අපි බහින්න ඕනෙ කාණුවට. ඒ මදිවට ට්රැෆික් එකෙත් හෝන් ගහනවා ලයිට් ගහනවා පස්සෙන්. එහෙම කරලා එන්නෙත් නෑ හෝල්ට් වල නවත්තනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616251176[/DATETIME][/SIZE] [HR][/HR] මේක උනේ මමයි යාලුවෙකුයි උගෙ කාර් එකේ වැඩට යද්දි. බස් කාරයෙක් වෙට්ටුවක් දාලා කාර් එකේ වද්දගෙන ඕවර්ටේක් කරලා ඇරලා ගියා. ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් එකක්. මගෙ යාලුවා එලවලා බස් එක හරස් කරලා නැවැත්තුවා. ඊටපස්සෙ බස් එකේ කොන්දා ඩ්රයිවර්ටත් වඩා අර ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් උන් ආවෙ අපිත් එක්ක ගේම ඉල්ලන්න. අපිට කියනවා අපෝ ඕක ගරාජ් එකකට ගිහින් හදාගන්නලු. අරූට කිව්වා සල්ලි දෙන්න බැරි නම් පොලීසි යමු කියලා. ඌ හරි කියලා එක පාර බස් එක ස්ටාර්ට් කරන් ගියා. අපි පොලීසියට ගියා ඒ ගමන් යාලුවා අඳුරන පොලිස් කාරයෙක්ට කියලා ඒ පොලීසියට කෝල් කෙරෙව්වා. ඊටපස්සෙ ඒ පොලීසියෙන් කම්පැනි එකට කතා කරලා බස් එකයි ඩ්රැයිවරුයි එවන්න කිව්වා. මූ පැය තුන හතරක් යනකම් ආවෙ නෑ. දැන් අපි පොලීසියෙ වාත වෙනවා. එතන උන් කිව්වේ දැන් ආපුවම බස් එකයි මූවයි ඇරෙස්ට් කරමු කිය කිය. අන්තිමේ දවල් වෙලා මූ ආවා. අපි අලාභෙ ඉල්ලුවා. එතන හිටපු පොලිස්කාරයෙක් සද්දෙ දැම්මා. ඊටපස්සෙ ඌ ගානක් දුන්නා. පොලීසියෙන් අපිට යන්න කිව්වා. ඌට අවවාද කරන්න ඉන්න කිව්වා. මගෙ යාලුවට හෙන හැපි ඌ පොලීසියට උගෙ ඩීටේල්ස් දීලා ආවා. අපි යනකොට ආයෙ ඌට අවවාද කරන කාමරේ ජනේලෙ ළඟින් යන්න ඕනෙ. අපිට ඇහුනා ඌට අවවාද කරනවා. "තමුසෙ ටිකක් කල්පනාවෙන් යන්න එපායැ පාරෙ. උන් දෙන්නා තදයෝ දෙන්නෙක් ඔය වගේ ගානක් දීලා බේරිච්ච එක ලොකු දෙයක්. මම් ඉතින් වැඩේ ශේප් කරේ ......... මහත්තයා කියපු හින්දා. මේක උසාවි දාන්න පුලුවන් කේස් එකක්" එච්චරයි ඇහුනෙ. පොලීසිය උගෙන් ගානක් ගන්නැති. මගේ යාළ්Uවටත් සතියකින් කතා කරලා පිංකමකට මොනවද එවන්න කියලා තිබ්බා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616252141[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom