Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි

Majestic City එහෙමත් නැත්ත MC කියන්නේ ලංකාව පුරා ජනප්රිය සාප්පු සන්කීර්නයක්. නමුත් සාප්පු සන්කීර්නයට අමතරව් එහි 4වන මහලෙහි Majestic Cinema නමින් සිනමාශාලාවක්ද තීබේ. අප මේ කියන්නට යන්නේ එම සිනමාහල ගැන නොවේ. MC හි අලුතින් ඉදිවූ පස්වන මහලෙහි ඇති නවතම සිනමාහල් 3න පිලිබඳවය. මෙම සිනමාහල් තුන MC Ultra, MC Gold, MC 3D Superior ලෙස නම්කර අති අතර MC 3D Superior යනු ලංකාවේ ප්රථම ත්රිමාන දර්ශන නරබියහැකි සිනමාහලයි

දෙසැම්බර්මස දෙවනිදා සිට මහජනයාට විවෘතවුනු මෙම MC 3D Superior සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්රපටය රසවිදීමට හැකියාව ලැබේ. එසේම MC Ultra හි 148 දෙනෙකුටද, MC Gold හි 50 දෙනෙකුටද චිත්රපට නැරබිය හැක. මෙම සිනමාහල් සියල්ලටම ඉතා අගනා විශාල විසිත්තකාමර එක්කර තිබෙන්නේ චිත්රපටය ඇරබෙනතුරු සතුටින් රැදී සිටීමටය. එසේම මම චිත්රපට ශාලාවන්හි රෝදපුටු පහසුකම්ද ඇත.

MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වේ. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියක් 400 බැගින් වේ.

MC 3D Superior සිනමාහලෙහි මේවනවිට “Three Musketeers” චිත්රපටය දර්ශනය කරනා අතර අනෙක් සිනමා ශාලාවන්හි “Hugo and Tower Heist” චිත්රපටය දර්ශනය කරයි. එසේම MC සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම්පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන ච්තේපට ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

Source

Click Here

[QUOTE="djrox91, post: 11574471, member: 373754"] [b]ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි[/b] [URL="http://syco.me/?tag=spotlight"] [/URL] [URL="http://syco.me/wp-content/uploads/2011/12/mc.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2011/12/mc-602x430.jpg[/IMG][/URL] [SIZE=4]Majestic City එහෙමත් නැත්ත MC කියන්නේ ලංකාව පුරා ජනප්රිය සාප්පු සන්කීර්නයක්. නමුත් සාප්පු සන්කීර්නයට අමතරව් එහි 4වන මහලෙහි Majestic Cinema නමින් සිනමාශාලාවක්ද තීබේ. අප මේ කියන්නට යන්නේ එම සිනමාහල ගැන නොවේ. MC හි අලුතින් ඉදිවූ පස්වන මහලෙහි ඇති නවතම සිනමාහල් 3න පිලිබඳවය. මෙම සිනමාහල් තුන MC Ultra, MC Gold, MC 3D Superior ලෙස නම්කර අති අතර MC 3D Superior යනු ලංකාවේ ප්රථම ත්රිමාන දර්ශන නරබියහැකි සිනමාහලයි[/SIZE][URL="http://syco.me/wp-content/uploads/2011/12/37-3-d.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2011/12/37-3-d.jpg[/IMG][/URL] [SIZE=4]දෙසැම්බර්මස දෙවනිදා සිට මහජනයාට විවෘතවුනු මෙම MC 3D Superior සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්රපටය රසවිදීමට හැකියාව ලැබේ. එසේම MC Ultra හි 148 දෙනෙකුටද, MC Gold හි 50 දෙනෙකුටද චිත්රපට නැරබිය හැක. මෙම සිනමාහල් සියල්ලටම ඉතා අගනා විශාල විසිත්තකාමර එක්කර තිබෙන්නේ චිත්රපටය ඇරබෙනතුරු සතුටින් රැදී සිටීමටය. එසේම මම චිත්රපට ශාලාවන්හි රෝදපුටු පහසුකම්ද ඇත. MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වේ. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියක් 400 බැගින් වේ.[IMG]http://syco.me/wp-content/uploads/2011/12/Majestic20City2003.jpg[/IMG][/SIZE] [CENTER][SIZE=4]MC 3D Superior සිනමාහලෙහි මේවනවිට “Three Musketeers” චිත්රපටය දර්ශනය කරනා අතර අනෙක් සිනමා ශාලාවන්හි “Hugo and Tower Heist” චිත්රපටය දර්ශනය කරයි. එසේම MC සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම්පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන ච්තේපට ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.[/SIZE][IMG]http://syco.me/wp-content/uploads/2011/12/TheThreeMusketeersbyDazia.jpg[/IMG][IMG]http://syco.me/wp-content/uploads/2011/12/tower-heist-poster.jpg[/IMG] [LEFT]Source [URL="http://syco.me/?p=2854"]Click Here[/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom