Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පවතින අසභ්‍ය සඳහා නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පවතින අසභ්‍ය සඳහා නීතිය

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ අසභ්‍ය ඡායාරූප ගැන වරද දැක්වෙන්නේ පහත පරිදියි.

286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.

සිංහල භාෂාව හොදින් දන්නෙකුට මෙම අර්ථ කථනයේ කියැවෙන්නේ කුමක්දැයි එක් වරම තේරුම් ගත හැකි නමුත් රාජකාරි නීතිරීති පමණක් දන්නා පොලිසියේ මහත්තුරුනට මෙහි ඇති අර්ථය නොතේරීම පුදුමයක් නොවේ. පුදුමය නීතිය ගැන කතා කරන උගත් නීතීඥ මහතුන්ට හෝ විනිසුරුවන්ට හෝ මෙහි අර්ථ කථනය නොතේරීමයි.

අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සඳහා බල කිරීම වරදක් බව පෙන්වා දෙයි. එය ඇත්තකි. හිස් මුදුනින් පිළිගත හැකිය. එහෙත් ඊළග වාක්‍යයේ කියැවෙන්නේ “ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් “ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදක් බවය. එවැනි ඡායාරූපයක් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ඊට ඉහත ඇති විස්තරය අනුව නිර්මාණය කළ ඡායාරූපයකි. එනම් කැමැත්තෙන් හෝ පෙළඹවීමෙන් හෝ බලකිරීමකින් ළමයෙකු යොදා නිර්මාණය කළ ඡායාරූපයක් යන්නයි. එසේ නොමැතිව ඕනෑම අසැබි දර්ශනයක් යන්න නොවේ. (අනෙක් අතට අසභ්‍ය යනු කුමක්ද යන්න ගැන මෙතෙක් නිශ්චිත අර්ථ දැක්වීමක් ද නැත.) එය එසේ වූයේ නම් පනත සකස්කිරීමේ දී “අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සදහා බල කිරීම හෝ ඕනෑම ආකාරයක එවැනි ඡායාරූප හෝ විඩියෝ පට බෙදාහැරීම,විකිණීම, තමන් සන්තකයේ තබා ගැනීම “ ලෙස එම වරද අර්ථ කථනය කළ යුතුව තිබුනි. පනත ලිවුවා හරිය. අද නීතිය ක්‍රියාත්මක කරන්නෝ අර්ථය තේරුම් ගෙන ඇත්තේ වැරදි ආකාරයටය.

පොලිසියට නීතිය හෝ සිංහල හෝ උගන්වන්නට අපට බැරිය. අතපය , ඇට , සන්ධි ප්‍රවේශම් කර ගත යුතු බැවිනි.

LEN

[QUOTE="Al Baik, post: 19016646, member: 326965"] [b]ලංකාවේ පවතින අසභ්‍ය සඳහා නීතිය[/b] [SIZE="6"]1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ අසභ්‍ය ඡායාරූප ගැන වරද දැක්වෙන්නේ පහත පරිදියි. [B][COLOR="Red"]286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන [I][U]සඳහා ළමයෙකු[/U][/I] කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.[/COLOR][/B] සිංහල භාෂාව හොදින් දන්නෙකුට මෙම අර්ථ කථනයේ කියැවෙන්නේ කුමක්දැයි එක් වරම තේරුම් ගත හැකි නමුත් රාජකාරි නීතිරීති පමණක් දන්නා පොලිසියේ මහත්තුරුනට මෙහි ඇති අර්ථය නොතේරීම පුදුමයක් නොවේ. පුදුමය නීතිය ගැන කතා කරන උගත් නීතීඥ මහතුන්ට හෝ විනිසුරුවන්ට හෝ මෙහි අර්ථ කථනය නොතේරීමයි. අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සඳහා බල කිරීම වරදක් බව පෙන්වා දෙයි. එය ඇත්තකි. හිස් මුදුනින් පිළිගත හැකිය. එහෙත් ඊළග වාක්‍යයේ කියැවෙන්නේ “ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් “ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදක් බවය. එවැනි ඡායාරූපයක් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ඊට ඉහත ඇති විස්තරය අනුව නිර්මාණය කළ ඡායාරූපයකි. එනම් කැමැත්තෙන් හෝ පෙළඹවීමෙන් හෝ බලකිරීමකින් ළමයෙකු යොදා නිර්මාණය කළ ඡායාරූපයක් යන්නයි. එසේ නොමැතිව ඕනෑම අසැබි දර්ශනයක් යන්න නොවේ. (අනෙක් අතට අසභ්‍ය යනු කුමක්ද යන්න ගැන මෙතෙක් නිශ්චිත අර්ථ දැක්වීමක් ද නැත.) එය එසේ වූයේ නම් පනත සකස්කිරීමේ දී “අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සදහා බල කිරීම හෝ ඕනෑම ආකාරයක එවැනි ඡායාරූප හෝ විඩියෝ පට බෙදාහැරීම,විකිණීම, තමන් සන්තකයේ තබා ගැනීම “ ලෙස එම වරද අර්ථ කථනය කළ යුතුව තිබුනි. පනත ලිවුවා හරිය. අද නීතිය ක්‍රියාත්මක කරන්නෝ අර්ථය තේරුම් ගෙන ඇත්තේ වැරදි ආකාරයටය. පොලිසියට නීතිය හෝ සිංහල හෝ උගන්වන්නට අපට බැරිය. අතපය , ඇට , සන්ධි ප්‍රවේශම් කර ගත යුතු බැවිනි. [/SIZE] [URL="http://lankaenews.com/news/2777/si"]LEN[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom