Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පළමු කවට පුවත්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පළමු කවට පුවත්පත

ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා' ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;

‘සිතට පිරිය බස් ලියුමට පෑන අතට ගත්තා

පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර යුත්තා

කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා

ලකට පහළ වූ මමවද කවටකතිකා මුත්තා’

මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.

කවට කතිකයා පුවත්පතේ පිටුවක් (dinamina.lk)මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා' යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.

කවට කතිකයා පුවත්පතේ මුල් පිටුව (divaina.lk)දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.

කවට කතිකයා පුවත්පතේ කර්තෘ පෑලිස් අප්පුහාමි (dinamina.lk)නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල" කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.

රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. කම්මැලිකම සාර්ථකත්වයට බාධාවකි. කවට කතිකයා පුවත්පතේ එයට බෙහෙතක් යෝජනා කරයි. එයත් අසා අපි මෙම ලිපිය අහවර කරමු.

‘කම්මැලි කම පිට බුදියා ග න්නේ

කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ

අඹරා පස්සට වස්ති කර න්නේ

කම්මැලිකම් ඒකෙන් දුරු ව න්නේ’

Roar

[QUOTE="Idias, post: 24682409, member: 556682"] [b]ලංකාවේ පළමු කවට පුවත්පත[/b] [SIZE=3]ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා' ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;[/SIZE] [SIZE=3][B]‘සිතට පිරිය බස් ලියුමට පෑන අතට ගත්තා[/B][/SIZE] [SIZE=3][B] පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර යුත්තා[/B][/SIZE] [SIZE=3][B] කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා[/B][/SIZE] [SIZE=3][B] ලකට පහළ වූ මමවද කවටකතිකා මුත්තා’[/B][/SIZE] [SIZE=3]මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/438RCUAHUfxq1HvW_%281%29-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]කවට කතිකයා පුවත්පතේ පිටුවක් (dinamina.lk)[/SIZE][SIZE=3]මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා' යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/kO0abylac4U5NcqZ_%282%29-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]කවට කතිකයා පුවත්පතේ මුල් පිටුව (divaina.lk)[/SIZE][SIZE=3]දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/bQwiDEtKeDv8FWtq_%283%29-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]කවට කතිකයා පුවත්පතේ කර්තෘ පෑලිස් අප්පුහාමි (dinamina.lk)[/SIZE][SIZE=3]නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල" කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.[/SIZE] [SIZE=3]රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. කම්මැලිකම සාර්ථකත්වයට බාධාවකි. කවට කතිකයා පුවත්පතේ එයට බෙහෙතක් යෝජනා කරයි. එයත් අසා අපි මෙම ලිපිය අහවර කරමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]‘කම්මැලි කම පිට බුදියා ග න්නේ[/B][/SIZE] [SIZE=3][B] කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ[/B][/SIZE] [SIZE=3][B] අඹරා පස්සට වස්ති කර න්නේ[/B][/SIZE] [SIZE=3][B] කම්මැලිකම් ඒකෙන් දුරු ව න්නේ’ [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]Roar [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom