Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ-පළමු-වරට-මිනිස්-අතට-සමාන-අතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ-පළමු-වරට-මිනිස්-අතට-සමාන-අතක්

වැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලූන් සඳහා මිනිස් චලනවලට සමානව ක්‍රියාකරන රොබෝ අතක් ලංකාවේ ප්‍රථම වතාවට නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්වී සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා සහ යාන්ත්‍රික ඉංජිනේරු පශ්චාත් උපාධිය හදාරන ඞී.ජී. කනිෂ්ක මධුශංක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අචින්ත අබයසිරි, නිලූප පේදුරුආරච්චි හා තරිඳු සදීප යන අවසන් වසර ඉගැනුම ලබන සිසුහු මෙම රොබෝ අත නිර්මාණය කළහ. මෙම රොබෝ අත හඳුන්වනු ලබන්නේ “මෝබයෝ“ නමිනි.

කථිකාචාර්ය ගෝපුර මහතා මෙසේ ද කීය,

“වසර ගණනාවක් පැවැති යුද්ධය, සංජානනීය ආබාධ, පිළිකා ගැටිති, නියුරෝමා, හදිසි අනතුරු හා ආසාදන වැනි විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකාව තුළ දැනට බාහු අහිමිව ආබාධිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එවැනි ආබාධිත පුද්ගලයන් සඳහා කෘතීම බාහු නිදවීම සඳහා විවිද පර්යේෂණ සිදුකරන අතර එම පර්යේෂණවල විශාල ඉදිරි පියවරක් ලෙස මෙම රොබෝ අත හඳුන්වන්න පුළුවන්. මෙම කෘතීම රොබෝ බාහුව උරහිස හා වැලමිට අතරින් අත අහිමි වූ අයකුට ඔහුගේ එදිනෙදා දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් පහසුවෙන් සිදුකර ගැනීමට උපකාරී වෙනවා.

උරහිස සහ වැලමිට බාහුව අතර කොටස අහිමි පුද්ගලයන් මුහුණ දෙන ප්‍රධානම ගැටලූව නම් පැළැඳිය හැකි ක්‍රියාකාරී කෘතීම බාහු දුර්ලභ වීමයි. එමෙන්ම මිල හා සසඳන විට ලබා ගත හැකි කෘතීම බාහුවල ක්‍රියාකාරීත්වය ඉතා අඩුවීමයි. මෙම ව්‍යාපෘතියෙන් ද්වි ශීර්ෂ සහ ත්‍රී ශීර්ෂ මාංශ පේශීන්ගෙන් නිකුත් වන විද්‍යුත් සංඥා යොදාගනිමින් චලන අභිප්රායන්ට අනුව දිශා 5 ක් ඔස්සේ චලනය වන පරිදි මෙම රොබෝ අත නිර්මාණය කර තියෙනවා.

වැලමිට දිගහැරීම, හැකිලීම, බාහුව දෙපසට කරකැවීම, මැණික් කටුව දිගහැරීම සහ හැකිළීම, මැණික් කටුව දෙපසට චලනයහා දබරඟිල්ලේ හා මහපටැඟිල්ලේ සංයුක්ත චලනය යන චලන මෙම කෘතීම බාහුවට සිදුකිරීමට පිළිවනි. මෙම චලන මාංශ පේශීන්ගේ විද්‍යුත් සංඥා හරහා අනුපිළිවෙලට සක්‍රීය කරගත හැකිය. තවද මාංශපේශී සංඥා තෝරාගත් චලිතයට අදාළ චලන ජනනය කිරීම හා එහි පරාස පාලනය සඳහා ද යොදාගත හැකිය.

2012 වර්ෂයේ සිට කෘතීම බාහු නිර්මාණය කිරීමට අප සිදුකළ විද්‍යාගාර පර්යේෂණ වල මල්ඵල ගැන්වීමක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. දැනටමත් සෞඛ්‍ය සම්පන්න මිනිස් බාහුවක් යොදාගනිමින් අපි මෙහි පර්යේෂණ සිදුකර අවසන්. මෙහි මීළඟ අදියර ලෙස ආබාධිත පුද්ගලයන් යොදාගනිමින් සායනික පර්යේෂණ සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂණයත් සමඟ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති විශාල ඉදිරි පිමිමක්වනවාට නොඅනුමානය.“

[YOUTUBE]H0Ncer2wJk0[/YOUTUBE]

[QUOTE="sanumadu, post: 20303164, member: 151858"] [b]ලංකාවේ-පළමු-වරට-මිනිස්-අතට-සමාන-අතක්[/b] [CENTER][COLOR="Blue"][SIZE="4"]වැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලූන් සඳහා මිනිස් චලනවලට සමානව ක්‍රියාකරන රොබෝ අතක් ලංකාවේ ප්‍රථම වතාවට නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්වී සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා සහ යාන්ත්‍රික ඉංජිනේරු පශ්චාත් උපාධිය හදාරන ඞී.ජී. කනිෂ්ක මධුශංක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අචින්ත අබයසිරි, නිලූප පේදුරුආරච්චි හා තරිඳු සදීප යන අවසන් වසර ඉගැනුම ලබන සිසුහු මෙම රොබෝ අත නිර්මාණය කළහ. මෙම රොබෝ අත හඳුන්වනු ලබන්නේ “මෝබයෝ“ නමිනි. කථිකාචාර්ය ගෝපුර මහතා මෙසේ ද කීය, “වසර ගණනාවක් පැවැති යුද්ධය, සංජානනීය ආබාධ, පිළිකා ගැටිති, නියුරෝමා, හදිසි අනතුරු හා ආසාදන වැනි විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකාව තුළ දැනට බාහු අහිමිව ආබාධිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එවැනි ආබාධිත පුද්ගලයන් සඳහා කෘතීම බාහු නිදවීම සඳහා විවිද පර්යේෂණ සිදුකරන අතර එම පර්යේෂණවල විශාල ඉදිරි පියවරක් ලෙස මෙම රොබෝ අත හඳුන්වන්න පුළුවන්. මෙම කෘතීම රොබෝ බාහුව උරහිස හා වැලමිට අතරින් අත අහිමි වූ අයකුට ඔහුගේ එදිනෙදා දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් පහසුවෙන් සිදුකර ගැනීමට උපකාරී වෙනවා. උරහිස සහ වැලමිට බාහුව අතර කොටස අහිමි පුද්ගලයන් මුහුණ දෙන ප්‍රධානම ගැටලූව නම් පැළැඳිය හැකි ක්‍රියාකාරී කෘතීම බාහු දුර්ලභ වීමයි. එමෙන්ම මිල හා සසඳන විට ලබා ගත හැකි කෘතීම බාහුවල ක්‍රියාකාරීත්වය ඉතා අඩුවීමයි. මෙම ව්‍යාපෘතියෙන් ද්වි ශීර්ෂ සහ ත්‍රී ශීර්ෂ මාංශ පේශීන්ගෙන් නිකුත් වන විද්‍යුත් සංඥා යොදාගනිමින් චලන අභිප්රායන්ට අනුව දිශා 5 ක් ඔස්සේ චලනය වන පරිදි මෙම රොබෝ අත නිර්මාණය කර තියෙනවා. වැලමිට දිගහැරීම, හැකිලීම, බාහුව දෙපසට කරකැවීම, මැණික් කටුව දිගහැරීම සහ හැකිළීම, මැණික් කටුව දෙපසට චලනයහා දබරඟිල්ලේ හා මහපටැඟිල්ලේ සංයුක්ත චලනය යන චලන මෙම කෘතීම බාහුවට සිදුකිරීමට පිළිවනි. මෙම චලන මාංශ පේශීන්ගේ විද්‍යුත් සංඥා හරහා අනුපිළිවෙලට සක්‍රීය කරගත හැකිය. තවද මාංශපේශී සංඥා තෝරාගත් චලිතයට අදාළ චලන ජනනය කිරීම හා එහි පරාස පාලනය සඳහා ද යොදාගත හැකිය. 2012 වර්ෂයේ සිට කෘතීම බාහු නිර්මාණය කිරීමට අප සිදුකළ විද්‍යාගාර පර්යේෂණ වල මල්ඵල ගැන්වීමක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. දැනටමත් සෞඛ්‍ය සම්පන්න මිනිස් බාහුවක් යොදාගනිමින් අපි මෙහි පර්යේෂණ සිදුකර අවසන්. මෙහි මීළඟ අදියර ලෙස ආබාධිත පුද්ගලයන් යොදාගනිමින් සායනික පර්යේෂණ සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂණයත් සමඟ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති විශාල ඉදිරි පිමිමක්වනවාට නොඅනුමානය.“[/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/MoBio-3.gif[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/MoBio-4.gif[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Team.gif[/IMG] [YOUTUBE]H0Ncer2wJk0[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom