Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ප්‍රථමවතාවට පෙට්‍රල් දන්සලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ප්‍රථමවතාවට පෙට්‍රල් දන්සලක්

වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි.

ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි සඳහා පමණක් නොමිලේ බෙදාදීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී අදියර තුනකින් පැවැත්වීමට නියමිතයි. ඒ සවස 5 සිට 7 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් සහ රාත්‍රී 11 සිට අලුයම 1 දක්වාත්ය.

පෙට්‍රල් නොමිලේ වැඩි පිරිසකට ලබාදීමට මෙහි සංවිධායකවරුන් කැපවෙමින් සිටින අතර ඒ සඳහා ඔබත් දායක වීමට කැමැති නම් එහි සංවිධායක ෂෙනාස් මහතා සම්බන්ධ කර ගන්න. ෂෙනාස්ගේ දුරකථන අංකය 0777316445.

[QUOTE="KaalaGola, post: 18273433, member: 249733"] [b]ලංකාවේ ප්‍රථමවතාවට පෙට්‍රල් දන්සලක්[/b] [CENTER][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/04/10433263_1005133942851008_8278940992859088166_n.jpg[/IMG][/CENTER] [SIZE="5"]වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි. ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි සඳහා පමණක් නොමිලේ බෙදාදීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී අදියර තුනකින් පැවැත්වීමට නියමිතයි. ඒ සවස 5 සිට 7 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් සහ රාත්‍රී 11 සිට අලුයම 1 දක්වාත්ය. පෙට්‍රල් නොමිලේ වැඩි පිරිසකට ලබාදීමට මෙහි සංවිධායකවරුන් කැපවෙමින් සිටින අතර ඒ සඳහා ඔබත් දායක වීමට කැමැති නම් එහි සංවිධායක ෂෙනාස් මහතා සම්බන්ධ කර ගන්න. ෂෙනාස්ගේ දුරකථන අංකය 0777316445.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom