Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ප්රථම, එකම ද්විත්ව බිංගෙය 🚃🚋🚇🚇 Botale tunnel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="IMUNA" data-source="post: 26947240" data-attributes="member: 392391"><p>ලංකාවේ ප්රථම, එකම ද්විත්ව බිංගෙය <img class="smilie smilie--emoji" loading="lazy" alt="🚃" title="Railway car :railway_car:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f683.png" data-shortname=":railway_car:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🚋" title="Tram car :train:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f68b.png" data-shortname=":train:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🚇" title="Metro :metro:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f687.png" data-shortname=":metro:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🚇" title="Metro :metro:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f687.png" data-shortname=":metro:" /> Botale tunnel අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අපූරු කතාවක් ගැනයි.. ඒ කතාව ගොඩක් කතාවල ආරම්භය ගන්නවා.. එකම ස්ථානයක පිහිටි ද්විත්ව බිංගෙය මෙරට පළමු බිංගෙය උසම බිංගෙය උඩරට මාර්ගයේ හමුවන ප්රථම බිංගෙය ඔන්න ඕක තමා අද අපේ කතාව... එය නමින් බෝතලේ බිංගෙය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස හැදින්වෙනවා... මෙවැනි ද්විත්ව බිංගෙයක් මෙරට දී දැකිය හැකි එකම ස්ථානය එය වන අතර මෙරට ඉදිවූ ප්රථම බිංගෙය වන්නේ ද මෙයයි. ඒ නිසා මේ බිංගෙය විශේෂයි.. 1864 වර්ෂයේ දී මෙම බිංගෙය සාදා නිම කර තිබෙනවා.. කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේත්, පුත්තලම මාර්ගයේත් ධාවනය වන දුම්රිය හැරුණු විට අනෙක් සියලුම දුම්රිය මේ බිංගෙය යටින් රිංගා යනවා.. හැබැයි දුම්රියේ ගමන් කරන කිසිවෙකුට මෙහි ඇති අපූර්වත්වය දක්නට ලැබෙන්නේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අනුව මෙතැන මුලින්ම ඉදිකර ඇත්තේ එක් බිංගෙයකි. එය දිගින් අඩි 581ක් වන අතර දුම්රිය බිංගෙවල් අංකගත කිරීමේ දී එයට අංක 01 හිමිව තිබෙනවා... ඉන් පසු වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ දී මෙතැන තවත් බිංගෙයක් සාදා එය අංක 01-A ලෙස නම්කර තිබේ. මෙම නව බිංගෙය දිගින් අඩි 400කට ආසන්න වන අතර එය මෙරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගෙය ලෙස ද සැළකේ. ඒ අනුව 1925 දී බෝතලේ තිබූ තනි බිංගෙයට තවත් බිංගෙයක් එකතුකිරීමත් සමඟ ශ්රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ දැකිය හැකි අපූරු ස්ථානයක් ලෙස මෙය නිර්මාණය වී තිබෙනවා.. දැන් දැන් තරුණ පිරිස් අතර දුම්රිය ස්ථානයකින් ස්ථානයට පයින් ඇවිදන් යන්න උනන්දුවක් ඇතිවෙලා තියෙනවා.. එතකොටනම් මේ අපූර්වතම අත්දැකීම ලබා ගන්න පුලුවන් හැබැයි පරිස්සමින් හොදේ.. ඇතැම් පින්තූර මුල් අයිතිකරු සතුයි <img class="smilie smilie--emoji" loading="lazy" alt="📸" title="Camera with flash :camera_with_flash:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f4f8.png" data-shortname=":camera_with_flash:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙏" title="Folded hands :pray:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f64f.png" data-shortname=":pray:" />[ATTACH=full]146288[/ATTACH][ATTACH=full]146289[/ATTACH][ATTACH=full]146290[/ATTACH][ATTACH=full]146291[/ATTACH][ATTACH=full]146292[/ATTACH]</p></blockquote><p></p>
[QUOTE="IMUNA, post: 26947240, member: 392391"] ලංකාවේ ප්රථම, එකම ද්විත්ව බිංගෙය 🚃🚋🚇🚇 Botale tunnel අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අපූරු කතාවක් ගැනයි.. ඒ කතාව ගොඩක් කතාවල ආරම්භය ගන්නවා.. එකම ස්ථානයක පිහිටි ද්විත්ව බිංගෙය මෙරට පළමු බිංගෙය උසම බිංගෙය උඩරට මාර්ගයේ හමුවන ප්රථම බිංගෙය ඔන්න ඕක තමා අද අපේ කතාව... එය නමින් බෝතලේ බිංගෙය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස හැදින්වෙනවා... මෙවැනි ද්විත්ව බිංගෙයක් මෙරට දී දැකිය හැකි එකම ස්ථානය එය වන අතර මෙරට ඉදිවූ ප්රථම බිංගෙය වන්නේ ද මෙයයි. ඒ නිසා මේ බිංගෙය විශේෂයි.. 1864 වර්ෂයේ දී මෙම බිංගෙය සාදා නිම කර තිබෙනවා.. කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේත්, පුත්තලම මාර්ගයේත් ධාවනය වන දුම්රිය හැරුණු විට අනෙක් සියලුම දුම්රිය මේ බිංගෙය යටින් රිංගා යනවා.. හැබැයි දුම්රියේ ගමන් කරන කිසිවෙකුට මෙහි ඇති අපූර්වත්වය දක්නට ලැබෙන්නේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අනුව මෙතැන මුලින්ම ඉදිකර ඇත්තේ එක් බිංගෙයකි. එය දිගින් අඩි 581ක් වන අතර දුම්රිය බිංගෙවල් අංකගත කිරීමේ දී එයට අංක 01 හිමිව තිබෙනවා... ඉන් පසු වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ දී මෙතැන තවත් බිංගෙයක් සාදා එය අංක 01-A ලෙස නම්කර තිබේ. මෙම නව බිංගෙය දිගින් අඩි 400කට ආසන්න වන අතර එය මෙරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගෙය ලෙස ද සැළකේ. ඒ අනුව 1925 දී බෝතලේ තිබූ තනි බිංගෙයට තවත් බිංගෙයක් එකතුකිරීමත් සමඟ ශ්රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ දැකිය හැකි අපූරු ස්ථානයක් ලෙස මෙය නිර්මාණය වී තිබෙනවා.. දැන් දැන් තරුණ පිරිස් අතර දුම්රිය ස්ථානයකින් ස්ථානයට පයින් ඇවිදන් යන්න උනන්දුවක් ඇතිවෙලා තියෙනවා.. එතකොටනම් මේ අපූර්වතම අත්දැකීම ලබා ගන්න පුලුවන් හැබැයි පරිස්සමින් හොදේ.. ඇතැම් පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏[ATTACH type="full"]146288[/ATTACH][ATTACH type="full"]146289[/ATTACH][ATTACH type="full"]146290[/ATTACH][ATTACH type="full"]146291[/ATTACH][ATTACH type="full"]146292[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom