ලංකාවේ ප්‍රථම ක්‍රීඩා නාලිකාවේ මුල් පුටු
ලංකාවේ ප්‍රථම ක්‍රීඩා නාලිකාවේ මුල් පුටුව යෝශිතගේ පෙම්වතියට
පසු ගිය 07 වනදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ ශ්‍රිලංකාවේ ප්‍රථම ක්‍රීඩා රුපවාහිනී නාලිකාව ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සිදුවුනා.එය නම්කොට තිබුනේ කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් (CSN) යනුවෙන්.
මෙම රුපවාහිනි නාලිකාව ආරම්භ කලේ යෝෂිත රාජපක්ෂගේ අදහසකට අනුවයි.ඒ අනුව කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් විකාශය ආරම්භ වුයේ මෙතෙක් විකාශය වූ ප්‍රයිම් ටි.වී නාලිකාව විකාශය වෙනුවෙන් වූ බලපත්‍රයටයි.
මෙම රුපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායකයි.යසාරා අබේනායක යනු ප්‍රවීන නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ දියණිය වන තනුජා අබේනායක හා ටෙලි නාට්‍ය නිෂ්පාදක ආනන්ද අබේනායක දෙපලගේ දියණියයි.
Repost Nam Sorry.

Code:
http://www.gossip9.com/2011/03/blog-post_5924.html
Last edited by a moderator: