Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලංකාවේ ප්‍රෝටීන් හිඟය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

chicken or fish ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 30 ක් තියෙනව. ඕවා කිලෝවක් සාමන්යෙන් රු.1000 කට හොයාගන්න පුලුවන්. මේ දවස් වල මුහුද අවුල් හින්ද දෙකම පොඩ්ඩක් ගනන් ගිහින් තියෙන්නෙ. ඒත් පොඩි මාලු තියෙනව ඔය ගානට.

බිත්තරයක් 30 යි. ප්‍රෝටීන් ග්‍රෑම් 60 කට රු.240 යි යන්නෙ බිත්තර වලින්ම ගත්තත්.

ඒ නැත්තන් තව හොඳම ප්‍රෝටීන් source එකක් පරිප්පු. almost complete protein and bioavailability 80%+.

කඩල කවුපි ඔක්කොම රනිල කුලයේ ශාක වල බීජ වල almost complete protein තියෙන්නෙ.

කඩල, පරිප්පු දෙකම cheap as fuck. පට්ටම ලාභයි.

මේවයෙ එකම අවුල පොඩ්ඩක් කාබ් වැඩියි. ඒත් සතියට දවස් දෙක තුනක් බත් වෙනුවට replace කරගත්ත නන් කිසි ප්‍රශ්නයක් නෑ.

කාබ් ඇත්තෙම නැති ලංකාවෙ තියෙන ලාභම ප්‍රෝටීන් source එක සෝයා මීට්. ලාභයි කියන්නෙ නිකන් වගේ.

ප්‍රෝටීන් ග්‍රෑම් 60 ක් ගන්න රු.60 ක් වගේ යන්නෙ. (ලොකු පැකට් 1 kg, 5 kg ගත්තම). අනික සෝයා කියන්නෙ complete protein.

සෝයා වලින් estrogen වැඩිවෙන බයිලාවල් research වලින් debunk කරල ගොඩක් කල්.

ඒත් සෝයා මීට් (TVP) කියන්නෙ highly processed food එකක් හින්ද කලාතුරකින් කන එක තමයි හොඳ.

ලංකාවෙ ප්‍රෝටීන් වලට වැඩිවෙන්න පුලුවන් උපරිම මිල cheese වලින් ගත්තොත් නෙ. ඒත් යන්නෙ. ප්‍රෝටීන් ග්‍රෑම් 60 ට රු.900 යි.

මාසෙට 27000 යි. ඕකනෙ worst case එක. ඒකත් සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට උවමනාව තියෙනවනන් manageable.

[QUOTE="olu bakka, post: 31430360, member: 369164"] [SIZE=5]chicken or fish ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 30 ක් තියෙනව. ඕවා කිලෝවක් සාමන්යෙන් රු.1000 කට හොයාගන්න පුලුවන්. මේ දවස් වල මුහුද අවුල් හින්ද දෙකම පොඩ්ඩක් ගනන් ගිහින් තියෙන්නෙ. ඒත් පොඩි මාලු තියෙනව ඔය ගානට. බිත්තරයක් 30 යි. ප්‍රෝටීන් ග්‍රෑම් 60 කට රු.240 යි යන්නෙ බිත්තර වලින්ම ගත්තත්. ඒ නැත්තන් තව හොඳම ප්‍රෝටීන් source එකක් පරිප්පු. almost complete protein and bioavailability 80%+. කඩල කවුපි ඔක්කොම රනිල කුලයේ ශාක වල බීජ වල almost complete protein තියෙන්නෙ. කඩල, පරිප්පු දෙකම cheap as fuck. පට්ටම ලාභයි. මේවයෙ එකම අවුල පොඩ්ඩක් කාබ් වැඩියි. ඒත් සතියට දවස් දෙක තුනක් බත් වෙනුවට replace කරගත්ත නන් කිසි ප්‍රශ්නයක් නෑ. කාබ් ඇත්තෙම නැති ලංකාවෙ තියෙන ලාභම ප්‍රෝටීන් source එක සෝයා මීට්. ලාභයි කියන්නෙ නිකන් වගේ. ප්‍රෝටීන් ග්‍රෑම් 60 ක් ගන්න රු.60 ක් වගේ යන්නෙ. (ලොකු පැකට් 1 kg, 5 kg ගත්තම). අනික සෝයා කියන්නෙ complete protein. සෝයා වලින් estrogen වැඩිවෙන බයිලාවල් research වලින් debunk කරල ගොඩක් කල්. ඒත් සෝයා මීට් (TVP) කියන්නෙ highly processed food එකක් හින්ද කලාතුරකින් කන එක තමයි හොඳ. ලංකාවෙ ප්‍රෝටීන් වලට වැඩිවෙන්න පුලුවන් උපරිම මිල cheese වලින් ගත්තොත් නෙ. ඒත් යන්නෙ. ප්‍රෝටීන් ග්‍රෑම් 60 ට රු.900 යි. මාසෙට 27000 යි. ඕකනෙ worst case එක. ඒකත් සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට උවමනාව තියෙනවනන් manageable. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom