Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලංකාවේ ප්‍රෝටීන් හිඟය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ ලින්ක් ටිකට තෑන්ක්ස් මචං... උඹ දාපු වීඩියෝ දෙකෙන්ම මම මෙච්චර වෙලා කියපු විද්‍යාත්මක ඇත්ත තවත් පට්ට ලස්සනට ඔප්පු වෙනවා...

ඔය වීඩියෝවල Harvard සහ BBC පර්යේෂණ දත්ත එක්කම පැහැදිලිවම කියන්නේ Beef වගේ ස්වභාවික රතු මස් Lean Red Meat මධ්‍යස්ථව ආහාරයට ගැනීමෙන් ශරීරයට කිසිම හානියක් වෙන්නේ නෑ කියන එකයි. ලෝකේ තියෙන ලොකුම බොරුවක් තමයි නැචුරල් මස් කෑවම Heart attacks එනවා කියන එක..

හැබැයි ඒ වීඩියෝවල තව පට්ටම පොයින්ට් එකක් කියනවා. ඒ තමයි කර්මාන්තශාලාවල කෙමිකල් සහ ප්රිසර්වේටිව්ස් දාලා අධික ලෙස හදන Processed meat කෑම සෞඛ්‍යයට හොඳම නෑ කියන එක. අන්න ඒක තමයි මමත් කියන්නේ... සෝයාමීට් TVP කියන්නෙත් අන්න ඒ වගේ කර්මාන්තශාලාවල පට්ට ලොකු උෂ්ණත්වයෙන් සහ කෙමිකල් ප්‍රොසෙස් එකෙන් හදන Ultra-processed කෘත්‍රිම ආහාරයක් බන්..

ඉතින් බැලුවම, උඹ දාපු වීඩියෝවලිනුත් ඔප්පු වෙන්නේ කෘත්‍රිම සෝයාමීට් සහ කාබ්ස් පිරුණු පරිප්පු කකා ඉන්නවට වඩා, සොබාදහමෙන් කෙලින්ම ලැබෙන Beef වගේ උසස්, පිරිසිදු සත්ව ප්‍රෝටීන් Animal Protein ආහාරයට ගන්න එක මනුෂ්‍ය ඇඟවල්වලට සිය ගුණයකින් ගුණදායකයි සහ ස්වභාවිකයි කියන එකයි.

තව දෙයක්... අපේ ඉතිහාසයේ දස මහා යෝධයෝ ගැන විතරක් ලියවිලා තියෙන්නේ උන් රජතුමාට වැඩ කරපු සහ යුද්ධවලට ගිය ප්‍රධානම අය නිසයි. හැබැයි ඒ කාලේ ලංකාවේ ඕනෑතරම් ඔය වගේ ශක්තිමත් යෝධයෝ ඉන්න ඇති. උන් රජවාසලට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් වෙච්ච නිසා උන්ගේ නම් ඉතිහාස පොත්වල ලියවුණේ නෑ... ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලේ අපේ රටේ සාමාන්‍ය මනුෂ්‍යයන් පවා අද ඉන්න උන්ට වඩා මාරම ශක්තිමත්, උස මහත අය විදිහට ජීවත් වුණා කියන එකයි. ඒත්අ ද ඉන්න සිංහලු මිට්ටෝ වෙලා, බඩවල් ඉස්සරහට දාගෙන, ශරීර ශක්තියක් නැති ඩයල් වෙලා තියෙන්නේ එදා කාපු සත්ව මස්වලින් ලැබුණු සුපිරි පෝෂණය අද නැති නිසා සහ ඊනියා සත්ව අවිහිංසාවාදය ඉස්මුදුනින් පිළිඅරගෙන ෆැෂන් එකට වීගන් වෙලා ඉන්න නිසයි.

විද්‍යාව දන්න උන් වීඩියෝ ලින්ක්ස් බලලා හරි ඇත්ත තේරුම් ගන්න එක වටිනවා මචං...

[QUOTE="Al Baik, post: 31431698, member: 326965"] [SIZE=6]අඩෝ ලින්ක් ටිකට තෑන්ක්ස් මචං... උඹ දාපු වීඩියෝ දෙකෙන්ම මම මෙච්චර වෙලා කියපු විද්‍යාත්මක ඇත්ත තවත් පට්ට ලස්සනට ඔප්පු වෙනවා... ඔය වීඩියෝවල Harvard සහ BBC පර්යේෂණ දත්ත එක්කම පැහැදිලිවම කියන්නේ Beef වගේ ස්වභාවික රතු මස් Lean Red Meat මධ්‍යස්ථව ආහාරයට ගැනීමෙන් ශරීරයට කිසිම හානියක් වෙන්නේ නෑ කියන එකයි. ලෝකේ තියෙන ලොකුම බොරුවක් තමයි නැචුරල් මස් කෑවම Heart attacks එනවා කියන එක.. හැබැයි ඒ වීඩියෝවල තව පට්ටම පොයින්ට් එකක් කියනවා. ඒ තමයි කර්මාන්තශාලාවල කෙමිකල් සහ ප්රිසර්වේටිව්ස් දාලා අධික ලෙස හදන Processed meat කෑම සෞඛ්‍යයට හොඳම නෑ කියන එක. අන්න ඒක තමයි මමත් කියන්නේ... සෝයාමීට් TVP කියන්නෙත් අන්න ඒ වගේ කර්මාන්තශාලාවල පට්ට ලොකු උෂ්ණත්වයෙන් සහ කෙමිකල් ප්‍රොසෙස් එකෙන් හදන Ultra-processed කෘත්‍රිම ආහාරයක් බන්.. ඉතින් බැලුවම, උඹ දාපු වීඩියෝවලිනුත් ඔප්පු වෙන්නේ කෘත්‍රිම සෝයාමීට් සහ කාබ්ස් පිරුණු පරිප්පු කකා ඉන්නවට වඩා, සොබාදහමෙන් කෙලින්ම ලැබෙන Beef වගේ උසස්, පිරිසිදු සත්ව ප්‍රෝටීන් Animal Protein ආහාරයට ගන්න එක මනුෂ්‍ය ඇඟවල්වලට සිය ගුණයකින් ගුණදායකයි සහ ස්වභාවිකයි කියන එකයි. තව දෙයක්... අපේ ඉතිහාසයේ දස මහා යෝධයෝ ගැන විතරක් ලියවිලා තියෙන්නේ උන් රජතුමාට වැඩ කරපු සහ යුද්ධවලට ගිය ප්‍රධානම අය නිසයි. හැබැයි ඒ කාලේ ලංකාවේ ඕනෑතරම් ඔය වගේ ශක්තිමත් යෝධයෝ ඉන්න ඇති. උන් රජවාසලට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් වෙච්ච නිසා උන්ගේ නම් ඉතිහාස පොත්වල ලියවුණේ නෑ... ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලේ අපේ රටේ සාමාන්‍ය මනුෂ්‍යයන් පවා අද ඉන්න උන්ට වඩා මාරම ශක්තිමත්, උස මහත අය විදිහට ජීවත් වුණා කියන එකයි. ඒත්අ ද ඉන්න සිංහලු මිට්ටෝ වෙලා, බඩවල් ඉස්සරහට දාගෙන, ශරීර ශක්තියක් නැති ඩයල් වෙලා තියෙන්නේ එදා කාපු සත්ව මස්වලින් ලැබුණු සුපිරි පෝෂණය අද නැති නිසා සහ ඊනියා සත්ව අවිහිංසාවාදය ඉස්මුදුනින් පිළිඅරගෙන ෆැෂන් එකට වීගන් වෙලා ඉන්න නිසයි. විද්‍යාව දන්න උන් වීඩියෝ ලින්ක්ස් බලලා හරි ඇත්ත තේරුම් ගන්න එක වටිනවා මචං...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom