Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පාතාල කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැගසින් පාරෙන් පටන්ගත් ඕල්කට්ගේ ආරම්භය.

ප්‍රේමය සුන්දරය, මිහිරිය එහෙත් ඒ සුන්දර වු ප්‍රේමයම අසම්මතයක් වූ කල පෙනෙන සුන්දරත්වය පසුපස හඹා එන්නේ නොපෙනෙන ව්‍යසනයකි.

බොහෝ විට එවන් අසම්මතයන්ගේ අවසානය සනිටුහන් වන්නෙ කේදවාචකයකිනි. ඉඳින් එවන් එක්තරා අස්ම්මත වූ ප්‍රේමයක අවසානයේ මතුවූ ශේෂයක් මුළු මහත් සමාජයම වෙලාගත් පිළිලයක් සේ විහිද යන්නේ නම්... එහි අවසානය කෙසේ කුමක් විය හැකිද?

තිස් වසරක් පුරා මුළු රටම වනසමින් සමස්ත ජනතාවටම ජීවිතය විඳවන්නට සැළැස්වූ එල්ටීටීඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාව හමුවේ එක් ප්‍රතිඥවක් දුන්නේය.

ඒ ත්රස්තවාදයට නොදෙවැනි ලෙස මුළු සමාජ දේහයටම වින කරන පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම මෙරටින් අතුගා දමන බව පවසමිනි.

ඒ අනුව ඉකුත් වසරේ අවසාන මාස කීපයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අණින් පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත නියෝග ලැබිණි.

එසේ නියෝග ලැබුණු එක් පිරිසක් වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායය.

මීට මාස කිහිපයකට ඉහතදී පාතාලයේ දැවැන්තයකු වූ මාලිගාවත්ත ප්‍රදේශය රාජධානිය කරගෙන සිටි කොළඹ මුස්ලිම් පාතාලයේ රජා ලෙස නමක් දිනාගෙන සිටි මාලිගාවත්තේ "ෆාජි" පරලොව ගියේ ඉහත නියෝග යටතේ සිදු කළ මෙහෙයුමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගැටෙන්නට යැමෙනි.

එහිදී ෆාජිට සිදු වූයේ ජීවත්වන්නට තනාගත් තමන්ගේ මාලිගය තුළදීම මරු හා යන්නටය.

ෆාජිගේ අවසානය වන විටත් කොළඹ පාතාලයේ හා මත්කුඩු ජාවාරමේ අංක එක ලෙස කියෑවුණු තවත් නමක් ද තිබිණි.

හේ ජයකොඩි ආරච්චිගේ ඕල්කොට් සඳරුවන් පෙරේරා නොහොත් බොරැල්ල මැගසින් පාරේ ඕල්කොට්ය. කලක් පාතාලයේ රජු ලෙස වැජඹුණු නාවල නිහාල්ගේ අතුරුදන්වීමත් සමඟ නාවල නිහාල්ගේ නාමය හා කියෑවුණු පාතාල ලෝකයේ "ගෝඩ් ෆාදර්" කිරුළ ද ඒ වන විට හිමිව තිබුණේ ඕල්කොට් වෙතය.

පාතාලයේ රජ කිරුල හිමි කර ගැනීම සෑම පාතාලකරුවකුගේම සිහිනයකි. ඒ අනුව මේ වන විට ඕල්කොට් සිටියේ එම සිහිනය සැබෑ කරගත් ලාබාලම පාතාල රජා ලෙස වැජඹෙමිනි.

පාතාල රජ කිරුළ වෙත ළඟා වූ ගමනේදී ඕල්කොට්ට මෙරට වැජඹෙන පාදඩ දේශපාලනඥයන් දෙතුන් දෙනකුගේද සහාය නොඅඩුව ලැබිණි.

ඒ මැතිවරණවලදී සහ ඉහත කී දේශපාලනඥයන්ගේද නම් ඇදී තිබෙන මත්කුඩු ජාවාරමේදී ඕල්කොට්ගෙන් තමන්ට ලැබෙන සහායට පුද පඬුරු ලෙසිනි.

මෙරට බිහිවූ සෑම පාතාල කෙරුමෙකුගේ මෙන්ම මත්කුඩු ජාවාරම, කප්පම් ගැනීම හා කුලී මිනී මැරුම් ඕල්කොට්ගේද ප්‍රධාන ආදායම් මාර්ග වී තිබිණි.

ඉනුත් මෙරට මත්කුඩු ජාවාරම තුළදී ඕල්කොට්ට රජුන්ගෙත් රජ කිරුළ හිමිව තබිණි.

ඒ කලකට ඉහත මෙරට පාතාල ලෝකයේ දැවැන්තයන් ලෙස වැජඹුණු මේ වන විට ඉන්දියාවට පැන ගොස් සිටින කොළඹ ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ රජකළ තෙල් බාලා හා මෝදර කිඹුලා ඇළේ ගුණා හරහා කෙලින්ම ඉන්දියාවේ සිට මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමට තරම් ඕල්කොට් සමතකු වී සිටි බැවිනි.

මෙරට ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරු වසර අටක සිට සැඟව සිටී....ඔහු කළ මිනී මැරුම් ගණන 45 කි. මේ පසුගිය සතිය වන විට ඕල්කොට්ගේ නම ඉදිරියෙන් පොලිස් පොත්වල සටහන්ව තිබූ කරුණුය.

එලෙස පොලිස් පොතේ සටහන්ව ඇති ඕල්කොට්ගේ නාමය හා බැඳුණු මිනී මැරුම් අතරිනුත් බොහෝ ඒවා ඉතාම ම්ලේච්ඡ අයුරින් සිදු කෙරුණු මිනිස් ඝාතන විය.

එනිසාම ඕල්කොට්ගෙන් අණක් ලැබුණු වහා කොළඹ සිටි කෝටිපති ව්‍යාපාරිකයන් මරණ බිය නිසාම ඉල්ලන දෙයක් ලබා දී ඒ අණට කීකරු වූයේ දෙවරක් නොසිතමිනි.

මේ හේතුවෙන් මත්කුඩු ජාවාරම හා කප්පම් ගැනීම් හරහා ඉකුත් කාලය වන විට ඕල්කොට් ගත කරමින් සිටියේ සෘතුවෙන් සෘතුවට තැනූ මාලිගා තුළ ගෙවෙන සුපිරි ජීවිතයකි.

මේ ඕල්කොට් යනු කවරෙක්ද මීට වසර විස්සකට පමණ ඉහත බොරැල්ල මැගසින් පාරේ කලු අයියා නමින් පුද්ගලයකු විසීය. සුදු අක්කා කලු අයියාගේ බිරිඳ විය.

කලු අයියාට දාව සුදු අක්කාට දරුවන් තිදෙනකු ලැබිණි. ඉන් පළමු දරුවා ගැහැණු දරුවකු වූ අතර ඇය නමින් චමිලා වූවාය. දෙවැන්නා වූයේ ඕල්කොට්ය. ඕල්කොට්ගේ බාල සොයුරා කමල් විය.

බොරැල්ල මැගසින් පාර යනු එකල දරුවකුට හැදී වැඩීමට තරම් සුදුසු යහපත් පරිසරයක් තිබූ ප්‍රදේශයක් නොවීය.

විවිධ ජාවාරමුන්, චන්ඩින් අරක්ගත් මැගසින් පාරේ බොහෝ අඳුරු දැ එකලද සිදුවූ අතර ඕල්කොට්ගේ පියා වූ කලු අයියාද ඒ රැල්ලේම එක් පුරුකක්වී සිටියේය.

ඩප්පිය මාමයිට් කුප්පිය, කඩුව, කිනිස්ස, මන්නය, බයිසිකල් ෙච්න් හා කසිප්පු බෝතලය මෙන්ම සූස්තියද මැගසින් පාරේ දිවි ගෙවූ දරුවනට නුපුරුදු නුහුරු අරුම දේ නොවීය.

බොරැල්ල පොලිසිය වැට මායිමේ වුවද මේ කොදෙව්වේ පරිසරය එසේම විය. ඕල්කොට් ඇතුළු දරුවන්ද හැදී වැඩුනේ ඒ ගොහුරුවේය.

බොරැල්ල සින්න දූපත ඇත්තේ මේ මැගසින් පාරට ආසන්න පුරවරය ලෙසිනි. එහිද එකල වූයේ මැගසින් පාරට නොදෙවැනි වටපිටාවකි.

මෙසේ කාලය ගත වෙද්දී හිටි හැටියේ ඕල්කොට්ගේ පියා කලුඅයියා තහනම් ගසේ ගෙඩි සොයා ගොස් අසම්මත ප්‍රේමයක පැටලිනි. කලු අයියාගේ පෙම්වතිය නැතහොත් හොර අඹුව වූයේ සින්න දූපතේ අයිරාංගනී නොහොත් රාණිය.

කලු අයියාගේ මෙම තහනම් ප්‍රේමය කණ වැකුණු වහා ඕල්කොට්ගේ මව සුදු අක්කා පරල වන්නට වූවාය. ඊටම නොදෙවැනි විරෝධයක් රාණිගේ පාර්ශ්වයෙන්ද කලු අයියාගේත් රාණිගේත් ප්‍රේමයට එල්ල විය.

අවසානයේ එය නතර වූයේ මැගසින් පාරේත් සින්න දූපතේත් දෙපිරිස අතර මහා ගැටුමක් දක්වා පැතිර යමිනි. ඒ වන විට ඕල්කොට් වයස අවුරුදු 15 කොලු ගැටයෙක් විය.

දිනක් සින්න දූපතේ පිරිසක් කලු අයියා සොයා මැගසින් පාරට එන්නේ ඔහුගේත් රාණිගේත් තහනම් ප්‍රේමයේ අවසානය සනිටුහන් කිරීමේ අරමුණෙනි.

එහිදී දෙපාර්ශ්වය අතර ඇවිල යන්නේ මහා ගැටුමකි. ගැටුම අතරේ සින්න දූපතේ එකෙකු දමා ගසන බෝම්බයකින් කලු අයියාට අවසන් ගමන් යන්නට සිදු වන්නේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි.

පියාගේ මරණයෙන් පසු දිනක් පහළොස් හැවිරිදි ඕල්කොට් තම සගයන් පිරිසක්ද සමඟ ලෙයට ලෙය සොයා සින්න දූපතට යන්නේ රාත්‍රී අඳුරත් සමගිනි.

ඒ වන විට ඕල්කොට්ගේ පියාට පෙම් බැඳි රාණි සිටියේ වත්තේ වූ බණ ගෙදරකට සහභාගි වෙමින්ය. එය අවසන් වූ රාණි රාත්‍රි අඳුර නොතකා බණ ගෙදරින් සමුගෙන එන්නේ තනිවමය. ඒ සින්න දූපතේදී තමන්ට අනතුරක් නොවන බව ඇය සහසුද්දෙන් දැන සිටි නිසාය.

ඊටද හේතුවක් තිබිණි. ඒ එකල සින්න දූපතේ චණ්ඩියා නැතහොත් කෙරුමා බවට පත්ව සිටියේ රාණිගේ වැඩිමහල් සොයුරා බැවිනි.

එහෙත් සිදු වූයේ රාණි සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. අඳුරේම නිවසට යන්නට පැමිණි රාණිට සින්න දූපතේ පොදු ළිඳ අසළදී මුහුණට මුහුණ හමුවූයේ ලෙයට ලෙය සොයා පැමිණි ඕල්කොට් හෙවත් සිය ප්‍රේමවන්තයාගේ පුතු ඇතුළු සගයන්ය.

රාණිට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොලැබිණි. වහා ඉදිරියට පැන්න ඕල්කොට් රාණිගේ කෙස් වල්ලෙන් අල්ලා ළිං පඩිය මතට හිස හිර කොට අත වූ තියුණු මන්නයෙන් රාණිගේ හිස කඳින් වෙන් කළේ ඇයට හඬක් නගන්නටවත් ඉඩක් නොතබමිනි.

අවසානයේ රාණිගේ මුළු සිරුරම කීතු කීතු කළ ඕල්කොට් ඇතුළු සගයන් තිරිසන් අයුරින් ඇය මරා දමා අඳුරේම සින්න දූපතෙන් පලා ගියේය.

වයස අවුරුදු පහළවේදී ඕල්කොට්ගේ නම ඉදිරියෙන් ප්‍රථම මිනිස් ඝාතනය පොලිස් පොත්වල සටහන්ව ඇත්තේ එලෙසිනි.

රාණිගේ ඝාතනය සින්න දූපතේ නමක් තබාගෙන සිටි ඇගේ වැඩිමහල් සොයුරාට ඉවසුම් නොදෙන්නක් විය. මේ වන විට රාණිගේ වැඩිමහල් සොහොයුරාටද නහඹු වයසේ වූ පුතෙක් සිටියේය. සින්න දූපතේ වැසියන් හේ හැඳින් වුයේ ජී බෝයි ලෙසිනි.

පියාගේ ආභාෂය මෙන්ම හැඳුණු වැඩුනු පරිසරයෙන් උරුම වූ දේ නිසාම ජී බෝයි ද සිටියේ පාදඩ සංස්කෘතියේ දොරටුව වෙත පියවර මනිමිනි.

රාණි හෙවත් සිය නැන්දණියගේ ඝාතනය ජී බෝයිට ද ඉවසුම් නොදෙන්නක් විය. ඒ අනුව දිනක් සංවිධානය වූ ජී බෝයි ඇතුළු සගයන් පිරිසක් මැගසින් පාරට ඇතුළු වූයේ ඕල්කොට්ටද රහසෙනි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ රාණිගේ ඝාතනය වෙනුවෙන් ජී බෝයි ඇතුළු සගයන් ඉදිරියේ ඕල්කොට්ගේ මව වූ සුදු අක්කාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය.

සුදු අක්කාගේ මරණයට පෙරද ඕල්කොට් හා ජිබෝයි පාර්ශ්ව අතරේ බද්ධ වෛරය නොකඩවා ගිණුම්ගත වන අයුරින් සිදුවු තවත් සිදුවීම් කිහිපයක්ද වේ.

පංච ශීලය පෑල දොරින් පිළිකන්නට දමා පංච කාමයටම මල්පිදු මේ මිනිසුන් අතරේ ප්‍රාණඝාතය යනු කොස් ඇට තලා පොතු ඉවත් කරන්නාක් වැනි සිල්ලර කාර්යයක් වී තිබීමම එයට හේතු වූවා විය හැකිය.

මෙහිදී ඔවුනට යමෙකුගෙන් ඔවදනක් ලැබුණේ නම් එයද සිදුව ඇත්තේ මරපන්, කොටපන්, වනසාපන්, යනුවෙන් විනා මෙය නවතාපන් යකුනේ වැනසෙන්නේ නුඹලාමය ලෙසින් නම් නොවේ.

එසේ කළවුන් අතර පොදු ජනතාව ඉදිරියේ සද්ගුණවතුන් ලෙස පෙනී සිටින ඇතැම් දේශපාලන සට්ටඹියන් මෙන්ම නීතිය සුරැකීමට සිටින සමහර නිලදරුවෝද වෙති.

තම වැයික්කියේ උන් ගහ මරාගෙන කාකොටා ගනිමින් සිටින තුරා තමන්ගේ පැවැත්ම සුරක්ෂිත වීම ඔවුන් එසේ කිරීමට හේතු වුවාද වියහැකිය.

මැගසින් පාරේ ඕල්කොට්ගේ පරපුරේ ඉතිහාසය තුළද දාමරික බවේ සටහන් කළු පැල්ලම් සේ විටින් විට වාර්තා වන්නේ ඕල්කොට්ලාගේ බිහිවීම පිළිබඳ පෙරනිමිති කියාපාන්නාක් මෙනි.

එම අතීතයට ඇත්තේ ඕල්කොට්ගේ සීයා ඔරගා සයිමන් දක්වා වන ඉතිහාසයකි.

මැගසින් පාරේ "නන්දන" යනු ඕල්කොට්ගේ පියා වූ කලු අයියාගේ ගජ මිතුරෙකි. මේ මිත්‍ර සමාගමේ "චම්මා" යනුවෙන් එකෙකුද විසීය.

නන්දන හා චම්මා සින්න දූපතේ රාණිගේ ඝාතනයට සෘජුවම දායක වූවන් ලෙස ඔවුන්ගේ නම් පොලිස් පොත්වල සටහන්ව තිබේ.

එහෙත් අද මේ නන්දනත් චම්මාත් මැගසින් පාරේ ජීවත් වූ දාමරිකයන් දෙදෙනකු ලෙස අතීතයට එක්ව සිටිති. ඒ. ජීබෝයි පරපුරට ඇටවූ උගුලක් අතේ පත්තු වීමෙන් ඉකුත් 88-89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ගොඩට මොවුන්ගේ නම්ද එකතුව තිබෙන බැවිනි.

ඒ යටගියාව තුළද ඇත්තේ වෛරයේ ගිනිදැල් සමග සටහන් වන අඳුරු කථාවකි.

නන්දනට රූමැත් නැගෙනියක්ද විය. ඇය නමින් චන්දිමා වූවාය. (ඇය තවම ජීවතුන් අතර සිටින බැවින් අප ඇය චන්දිමා ලෙස හඳුන්වමු) චන්දිමා විවාහ වූයේ ඕල්කොට්ගේ මාමා කෙනකු සමගිනි.

එම විවාහය අතරේ මේ කියන නන්දනගේ නැගණිය චන්දිමාද තහනම් ආදරයක පැටලිණි. ඒ. ජීබෝයි පරපුරේ තවත් පුරුකක් වූ සින්න දූපතේ සමන්ත නොහොත් ගෙම්බ සමන්ත සමගිනි.

ඕල්කොට් හා ජීබෝයි පරපුරු අතර වූ වෛරය මහා ගිනි කන්දක් වී මැගසින් පාරත් සින්න දූපතක් දවා හලු කිරීමට තරම් චන්දිමා සහ ගෙම්බ සමන්තගේ ඒ තහනම් ප්‍රේමයද එක් ප්‍රධාන සාධකයක් වී තිබිණි.

මේ කාලය වන මීට ඕල්කොට්ගේ පියාවූ කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ වූ සින්න දූපතේ පිරිස අධිකරණයෙන් ඇප ලබා නිවෙස්වලට පැමිණ සිටියහ.

මොවුන් ඇප ලබා මෙලෙස සින්න දූපතට වී නිදහසේ සිටීම ඕල්කොට් ඇතුළු පරපුරට ඉවසුම් නොදෙන්නක්ව තිබිණි

ඔවුහු කල්පනා කළහ. අවැසි වන්නේ ලෙයට ලෙයමය. ඒ වන විට 88-89 භීෂණ සමය රට පුරා විහිද යන්නට විය. කලු අයියා ඝාතනය කළ වූන්ගේ රුධිරය දෙඅත්වල ගානොගෙනම ඔවුන් පරලොව යෑවීමේ සැළසුමක් ඕල්කොට් පරපුරෙන් සැකසිණ.

"සර්.... ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් බොරැල්ල සින්න දූපතට ඇවිත් ඉන්නවා.... ඕල්කොට් පරපුරේ එම සැළසුමට අනුව එකල රාජ්‍ය විරෝධීන් මැඬලීමේ මෙහෙයුම්වල නිරතව සිටි ආරක්ෂක ඒකකයක් වෙත දිනක් රාත්‍රියේ නිර්නාමික දුරකථන ඇමැතුමක් ලැබෙන්නට විය.

මෙවන් තොරතුරක් යනු ඒ සමයෙහි ආරක්ෂක අංශවලට ඉතා වටිනා දෙයකි. වහා ක්‍රියාත්මක වූ අදාළ ඒකකයේ නිලධාරීහු පිරිසක් ඕනෑම අභියෝගයකට සූදානම්ව සින්න දූපත වට කළහ.

ඔවුහු ඔත්තුවෙන් කියෑවුණු නිවසද වැටලූහ. කණ්ඩායමක් සිටී..... ඔවුන් අධිකරණයේ විභාගවන මිනී මැරුමක සැකකරුවන් පිරිසකි. ආරක්ෂ අංශ නිලධාරීන්ට කාරණය වැටහිනි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ සින්න දූපතේ රාණිගේ ඝාතනයට සම්බන්ධව සිටි ඕල්කොට් කල්ලියේ සමීපතමයන් වූ නන්දන හා චම්මා පසුදිනට හිරු උදාවන විට මැගසින් පාරෙන් අතුරුදන්ව සිටීමය.

මෙම සිදුවීම ජීබෝයි කල්ලිය කෙරෙහි වූ ඕල්කොට්ලාගේ වෛරය දෙගුණ තෙගුණ කරවන්නක් විය.

මේ වනවිට සින්න දූපතේ රාණිගේ ඝාතනය හේතුවෙන් ඇගේ දරුවන් පිරිස හැදී වැඩුණේ රාණිගේ නැගනියකගේ සෙවණේය. එසේත් නැතහොත් සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේය.

රාණිගේ එම නැගණියගේ සැමියා වූයේ ලයනල් නමැත්තෙකි. හෙතෙම සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවකයකු ලෙසිනි.

මේ කාලය වනවිට ඕල්කොට්ගේ පියා කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබිණි.

එම නඩු විභාගයේ අවසාන ප්‍රතිඵලය වූයේ කලු අයියා ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ සිව්දෙනාටම මරණීය දණ්ඩනය හිමි වීමය.

එහෙත් මෙහිදී පරාජය පිළිගන්නට සින්න දූපතේ රාණිගේ නැගණියගේ සැමියා වූ ලයනල් සූදානම් වූයේ නැත. "මම අපේ කොල්ලෝ ටික කොහොමහරි නිදහස් කර ගන්නවා."ලයනල් එසේ වහසි බස් කියන්නට වූවේය.

එලෙස කියමින් සිටි ලයනල් එය වචනයට සීමා නොකොට දිනක් මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේය.

ලයනල්ගේ එම උත්සාය සාර්ථක විය. ඉන් සිව් වසරකට පසු මැගසින් පාරේ කලු අයියා හෙවත් ඕල්කොට්ගේ පියා මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටි ජීබෝයි කල්ලියේ පිරිසට නිදහස ලැබිණි.

මේ වනවිට ඕල්කොට් සිටියේ සිය ජීවිතයේ වසන්තයට ළඟා වූ තාරුණ්‍යයේ එළිපත්තේය. එහෙත් ජීවිත වසන්තයේ සොඳුරු හැඟුම් පලවා හරිමින් ඕල්කොට්ගේ සිත තුළ වූයේ සිය පියා මැරූ උන්ගෙන් පලිගැනීමේ කැකෑරෙන වෛරයකනි.

පියාගේ ඝාතකයන් නිදහස ලැබීම ඕල්කොට්ගේ සිතට දරාගත නොහැකි මහා බරක් වෙමින් තිබිණි.

"බලපං මගේ තාත්තව මරලත් මුන් ඔක්කොම නිදහස් වුනාණේ... මම මුන්ගේ එකෙක් ඉතුරු කරන්නෑ යකෝ.... ඔක්කොම බාවනවා..... සිතේ වූ වෛරය ගිනි දැල්සේ පිට කරමින් පියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ පිරිස නිදහස ලැබූ දා පටන් ඕල්කොට් සිය සගයන් සමග වියරුවෙන් මෙන් කියවන්නට විය.

ලයනලය තමයි මේ ඔක්කොම කළේ ඔක්කොටම ඉස්සෙල්ල ඕකව ඉවරයක් කරන්න ඕනේ... වියරුවෙන් සිටි ඕල්කොට්ගේ සිතේ ලයනල් කෙරෙහි වූයේද බද්ධ වෛරයකි.

එසේ වියරු වැටී සිටි ඕල්කොට් දිනක් සිය සහගයන් කිහිප දෙනකු ද සමගින් මාලිගාවත්ත දුම්රිය අංගනය ආසන්න මහා මාර්ගය දෙසට ආවේ මහා සැලසුමක් සිත තුළ තබාගෙනය.

මේ වන විට ලයනල් සිටියේ සුපුරුදු ලෙස දුම්රිය අංගනයේ සේවය නිම කර නිවසට යැමට සූදානම් වෙමිනි.

සියල්ල නිම කළ ලයනල් නිවසට යැමට සිතා දුම්රිය අංගනයේ දොරටුව වෙත පිය මනින්නට විය. එහෙත් තමන් එනතුරා මාරයා මඟ රැක සිටින බව ලයනල්ට නිකමටත් නොසිතිණි. කිසිවක් නොදත් ලයනල්ට ඒමට හැකිවූයේ දොරටුව ආසන්නයට පමණි.

සිතේ වූ සැළසුමට අනුව ගොදුර ළඟා වනතුරු රැක සිටි ඕල්කොට් ඇතුළු සගයන් ලයනල් දුටු වහා දුම්රිය අංගනයේ දොරටුව වෙත කඩා පැන්නේ වසවත් මරුගෙන් වරම් ගත් මාර සේනාවක් පරිද්දෙනි.

ගත වූයේ සුළු මොහොතකි. දුම්රිය අංගනයේ සෙසු සේවකයන් ඇතුළු සියල්ල භිරාන්ත කරමින් එල්ල වූ වෙඩිප්‍රහාර දෙක තුනක් හා මන්නාපහර කිහිපයකින් ප්‍රාණය නිරුද්ධව කැබලි වූ ලයනල්ගේ සිරුර දුම්රිය අංගනයේ දොරටුව අසළ පතිත වූයේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි.

අවසානයේ සිය ගොදුර ඩැහැගත් ඔල්කොට් ඇතුළු සගයෝ එම ස්ථානයෙන් පලා ගියේ ඇසුරු සැණෙකිනි.

ඕල්කොට් ජීවිතයේ ප්‍රථම වරට ගිනි අවියක් භවිත කිරීමේ ආරම්භය ලැබුවේද එදිනය.

ලයනල්ගේ ඝාතනය මුළු සින්න දූපතම කම්පිත කරන්නක් විය. එහෙත් ඕල්කොට්ගේ සිතේ වූ වෛරය නිමා කරන්නට ඒ ගොදුර පමණක් ප්‍රමාණවත් නොවීය.

දින සති බවට පෙරෙළෙමින් තිබිණි. ලයනල්ගේ ඝාතනයේ උණුසුම බිඳෙන් බිඳ මැකී යමින් ගෙවී ගොස් තිබුණේ මාසයක පමණ කාලයකි.

සින්න දූපතේ බබි යනු ජීබෝයිගේ ඥති සොයුරෙකි. දිනක් ඔහු සිය සිඟිති දරුවාද රැගෙන මැගසින් පාර හරහා යමින් සිටියේය.

මේ දසුන ජීබෝයි කල්ලිය කෙරෙහි බද්ධ වෛරයෙන් පසුවූ ඕල්කොට්ගේ නෙත ගැටිණි. දෙවරක් නොසිතූ ඕල්කොට් සිය සගයන් දෙදෙනකු සමග පැමිණ මැගසින් පාර හරහා යමින් සිටි බබීගේ අතකින් අල්ලා ගත්තේය.

මේ මොහොතේ බබීට මරණ බිය දැඩිව දැනෙන්නට වුවද කුඩා දරුවා අත සිටින බැවින් එවැන්නක් සිදු නොවෙතැයි ඇතිවූ බිය පහකරමින් බබීගේ යටි සිත මුමුණන්නට වූවේය.

එහෙත් ඕල්කොට් යනු එවන් මිනිස්කමක් තම හිත තුළ ශේෂව තිබුවකු නොවීය. ඒ සිතේ වූයේ වෛරයම පමණි.

පොඩි ප්‍රශ්නයක් තියෙනව වරෙන් යන්න පවසමින් බබීගේ අත අල්ලා ගත් ඕල්කොට් ඔහුවද රැගෙන පැමිණියේ මැගසින් පාරේ පොදු ළිද අසලටය.

ඊළඟ මොහොතේ ඕල්කොට්ගේ සගයකු බබීගේ අත සිටි කුඩා දරුවා උදුරා පසෙකින් තැබීය.

බබීට කිසිවක් පැවසීමටවත් ඉඩක් නොවිනි. ඊළඟ නිමේෂයේ බබී දුටුවේ ඕල්කොට් ඇතුළු සගයන් සඟවාගෙන සිටි තියුණු මන්නා පිහි කිහිපයක් ඉහළට ඔසවෙන අයුරු පමණි.

කුඩා දරුවා විලාප දෙද්දී ප්‍රාණය නිරුද්ධ වූ කැබලි වී ගිය බබීගේ සිරුර මැගසින් පාරේ පොදු ළඳ අසළ ඇද වැටිණි.

මේ මොහොතේ කිසියම් රාජකාරියකට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙකු එම ස්ථානය පසුකරමින් සිටියද ඔවුන් කිසියම් ඇස්a නොපෙනීමේ රෝගයකින් පෙළෙමින් සිටි නිසා කිසිවක් දැක නොතිබිණි.

ඉලක්කය සපුරා ගත් ඕල්කොට් අත වූ මන්නයද ඔසවාගෙන නිවස දෙසට එන්නට විය. එහිදී ඕල්කොට්ගේ ඉදිරියට ආවේ මව වූ සුදු අක්කාය.

ලේ පෙරෙන මන්නය දුටු සුදු අක්කාට දැනුණේ අසීමිත සතුටකි. මරපන් මගේ පුතේ මුන්ගේ එවුන් තව ඉන්නවා එකෙක් ඉතුරු නොකර මරපන් පුතේයි.... පවසමින් ඒ මව ඕල්කොට්ට නියත විවරණ දුන්නේ ප්‍රීතියෙන් හඬ නගමිනි.

[QUOTE="බරියා, post: 20214880, member: 510401"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/10600646_812400958867259_5124498304135310755_n.jpg?oh=f224ffec27b0170cb7ad998c15985a18&oe=57C8014D[/IMG] [COLOR="Blue"][SIZE="4"]මැගසින් පාරෙන් පටන්ගත් ඕල්කට්ගේ ආරම්භය. ප්‍රේමය සුන්දරය, මිහිරිය එහෙත් ඒ සුන්දර වු ප්‍රේමයම අසම්මතයක් වූ කල පෙනෙන සුන්දරත්වය පසුපස හඹා එන්නේ නොපෙනෙන ව්‍යසනයකි. බොහෝ විට එවන් අසම්මතයන්ගේ අවසානය සනිටුහන් වන්නෙ කේදවාචකයකිනි. ඉඳින් එවන් එක්තරා අස්ම්මත වූ ප්‍රේමයක අවසානයේ මතුවූ ශේෂයක් මුළු මහත් සමාජයම වෙලාගත් පිළිලයක් සේ විහිද යන්නේ නම්... එහි අවසානය කෙසේ කුමක් විය හැකිද? තිස් වසරක් පුරා මුළු රටම වනසමින් සමස්ත ජනතාවටම ජීවිතය විඳවන්නට සැළැස්වූ එල්ටීටීඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාව හමුවේ එක් ප්‍රතිඥවක් දුන්නේය. ඒ ත්රස්තවාදයට නොදෙවැනි ලෙස මුළු සමාජ දේහයටම වින කරන පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම මෙරටින් අතුගා දමන බව පවසමිනි. ඒ අනුව ඉකුත් වසරේ අවසාන මාස කීපයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අණින් පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත නියෝග ලැබිණි. එසේ නියෝග ලැබුණු එක් පිරිසක් වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායය. මීට මාස කිහිපයකට ඉහතදී පාතාලයේ දැවැන්තයකු වූ මාලිගාවත්ත ප්‍රදේශය රාජධානිය කරගෙන සිටි කොළඹ මුස්ලිම් පාතාලයේ රජා ලෙස නමක් දිනාගෙන සිටි මාලිගාවත්තේ "ෆාජි" පරලොව ගියේ ඉහත නියෝග යටතේ සිදු කළ මෙහෙයුමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගැටෙන්නට යැමෙනි. එහිදී ෆාජිට සිදු වූයේ ජීවත්වන්නට තනාගත් තමන්ගේ මාලිගය තුළදීම මරු හා යන්නටය. ෆාජිගේ අවසානය වන විටත් කොළඹ පාතාලයේ හා මත්කුඩු ජාවාරමේ අංක එක ලෙස කියෑවුණු තවත් නමක් ද තිබිණි. හේ ජයකොඩි ආරච්චිගේ ඕල්කොට් සඳරුවන් පෙරේරා නොහොත් බොරැල්ල මැගසින් පාරේ ඕල්කොට්ය. කලක් පාතාලයේ රජු ලෙස වැජඹුණු නාවල නිහාල්ගේ අතුරුදන්වීමත් සමඟ නාවල නිහාල්ගේ නාමය හා කියෑවුණු පාතාල ලෝකයේ "ගෝඩ් ෆාදර්" කිරුළ ද ඒ වන විට හිමිව තිබුණේ ඕල්කොට් වෙතය. පාතාලයේ රජ කිරුල හිමි කර ගැනීම සෑම පාතාලකරුවකුගේම සිහිනයකි. ඒ අනුව මේ වන විට ඕල්කොට් සිටියේ එම සිහිනය සැබෑ කරගත් ලාබාලම පාතාල රජා ලෙස වැජඹෙමිනි. පාතාල රජ කිරුළ වෙත ළඟා වූ ගමනේදී ඕල්කොට්ට මෙරට වැජඹෙන පාදඩ දේශපාලනඥයන් දෙතුන් දෙනකුගේද සහාය නොඅඩුව ලැබිණි. ඒ මැතිවරණවලදී සහ ඉහත කී දේශපාලනඥයන්ගේද නම් ඇදී තිබෙන මත්කුඩු ජාවාරමේදී ඕල්කොට්ගෙන් තමන්ට ලැබෙන සහායට පුද පඬුරු ලෙසිනි. මෙරට බිහිවූ සෑම පාතාල කෙරුමෙකුගේ මෙන්ම මත්කුඩු ජාවාරම, කප්පම් ගැනීම හා කුලී මිනී මැරුම් ඕල්කොට්ගේද ප්‍රධාන ආදායම් මාර්ග වී තිබිණි. ඉනුත් මෙරට මත්කුඩු ජාවාරම තුළදී ඕල්කොට්ට රජුන්ගෙත් රජ කිරුළ හිමිව තබිණි. ඒ කලකට ඉහත මෙරට පාතාල ලෝකයේ දැවැන්තයන් ලෙස වැජඹුණු මේ වන විට ඉන්දියාවට පැන ගොස් සිටින කොළඹ ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ රජකළ තෙල් බාලා හා මෝදර කිඹුලා ඇළේ ගුණා හරහා කෙලින්ම ඉන්දියාවේ සිට මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමට තරම් ඕල්කොට් සමතකු වී සිටි බැවිනි. මෙරට ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරු වසර අටක සිට සැඟව සිටී....ඔහු කළ මිනී මැරුම් ගණන 45 කි. මේ පසුගිය සතිය වන විට ඕල්කොට්ගේ නම ඉදිරියෙන් පොලිස් පොත්වල සටහන්ව තිබූ කරුණුය. එලෙස පොලිස් පොතේ සටහන්ව ඇති ඕල්කොට්ගේ නාමය හා බැඳුණු මිනී මැරුම් අතරිනුත් බොහෝ ඒවා ඉතාම ම්ලේච්ඡ අයුරින් සිදු කෙරුණු මිනිස් ඝාතන විය. එනිසාම ඕල්කොට්ගෙන් අණක් ලැබුණු වහා කොළඹ සිටි කෝටිපති ව්‍යාපාරිකයන් මරණ බිය නිසාම ඉල්ලන දෙයක් ලබා දී ඒ අණට කීකරු වූයේ දෙවරක් නොසිතමිනි. මේ හේතුවෙන් මත්කුඩු ජාවාරම හා කප්පම් ගැනීම් හරහා ඉකුත් කාලය වන විට ඕල්කොට් ගත කරමින් සිටියේ සෘතුවෙන් සෘතුවට තැනූ මාලිගා තුළ ගෙවෙන සුපිරි ජීවිතයකි. මේ ඕල්කොට් යනු කවරෙක්ද මීට වසර විස්සකට පමණ ඉහත බොරැල්ල මැගසින් පාරේ කලු අයියා නමින් පුද්ගලයකු විසීය. සුදු අක්කා කලු අයියාගේ බිරිඳ විය. කලු අයියාට දාව සුදු අක්කාට දරුවන් තිදෙනකු ලැබිණි. ඉන් පළමු දරුවා ගැහැණු දරුවකු වූ අතර ඇය නමින් චමිලා වූවාය. දෙවැන්නා වූයේ ඕල්කොට්ය. ඕල්කොට්ගේ බාල සොයුරා කමල් විය. බොරැල්ල මැගසින් පාර යනු එකල දරුවකුට හැදී වැඩීමට තරම් සුදුසු යහපත් පරිසරයක් තිබූ ප්‍රදේශයක් නොවීය. විවිධ ජාවාරමුන්, චන්ඩින් අරක්ගත් මැගසින් පාරේ බොහෝ අඳුරු දැ එකලද සිදුවූ අතර ඕල්කොට්ගේ පියා වූ කලු අයියාද ඒ රැල්ලේම එක් පුරුකක්වී සිටියේය. ඩප්පිය මාමයිට් කුප්පිය, කඩුව, කිනිස්ස, මන්නය, බයිසිකල් ෙච්න් හා කසිප්පු බෝතලය මෙන්ම සූස්තියද මැගසින් පාරේ දිවි ගෙවූ දරුවනට නුපුරුදු නුහුරු අරුම දේ නොවීය. බොරැල්ල පොලිසිය වැට මායිමේ වුවද මේ කොදෙව්වේ පරිසරය එසේම විය. ඕල්කොට් ඇතුළු දරුවන්ද හැදී වැඩුනේ ඒ ගොහුරුවේය. බොරැල්ල සින්න දූපත ඇත්තේ මේ මැගසින් පාරට ආසන්න පුරවරය ලෙසිනි. එහිද එකල වූයේ මැගසින් පාරට නොදෙවැනි වටපිටාවකි. මෙසේ කාලය ගත වෙද්දී හිටි හැටියේ ඕල්කොට්ගේ පියා කලුඅයියා තහනම් ගසේ ගෙඩි සොයා ගොස් අසම්මත ප්‍රේමයක පැටලිනි. කලු අයියාගේ පෙම්වතිය නැතහොත් හොර අඹුව වූයේ සින්න දූපතේ අයිරාංගනී නොහොත් රාණිය. කලු අයියාගේ මෙම තහනම් ප්‍රේමය කණ වැකුණු වහා ඕල්කොට්ගේ මව සුදු අක්කා පරල වන්නට වූවාය. ඊටම නොදෙවැනි විරෝධයක් රාණිගේ පාර්ශ්වයෙන්ද කලු අයියාගේත් රාණිගේත් ප්‍රේමයට එල්ල විය. අවසානයේ එය නතර වූයේ මැගසින් පාරේත් සින්න දූපතේත් දෙපිරිස අතර මහා ගැටුමක් දක්වා පැතිර යමිනි. ඒ වන විට ඕල්කොට් වයස අවුරුදු 15 කොලු ගැටයෙක් විය. දිනක් සින්න දූපතේ පිරිසක් කලු අයියා සොයා මැගසින් පාරට එන්නේ ඔහුගේත් රාණිගේත් තහනම් ප්‍රේමයේ අවසානය සනිටුහන් කිරීමේ අරමුණෙනි. එහිදී දෙපාර්ශ්වය අතර ඇවිල යන්නේ මහා ගැටුමකි. ගැටුම අතරේ සින්න දූපතේ එකෙකු දමා ගසන බෝම්බයකින් කලු අයියාට අවසන් ගමන් යන්නට සිදු වන්නේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. පියාගේ මරණයෙන් පසු දිනක් පහළොස් හැවිරිදි ඕල්කොට් තම සගයන් පිරිසක්ද සමඟ ලෙයට ලෙය සොයා සින්න දූපතට යන්නේ රාත්‍රී අඳුරත් සමගිනි. ඒ වන විට ඕල්කොට්ගේ පියාට පෙම් බැඳි රාණි සිටියේ වත්තේ වූ බණ ගෙදරකට සහභාගි වෙමින්ය. එය අවසන් වූ රාණි රාත්‍රි අඳුර නොතකා බණ ගෙදරින් සමුගෙන එන්නේ තනිවමය. ඒ සින්න දූපතේදී තමන්ට අනතුරක් නොවන බව ඇය සහසුද්දෙන් දැන සිටි නිසාය. ඊටද හේතුවක් තිබිණි. ඒ එකල සින්න දූපතේ චණ්ඩියා නැතහොත් කෙරුමා බවට පත්ව සිටියේ රාණිගේ වැඩිමහල් සොයුරා බැවිනි. එහෙත් සිදු වූයේ රාණි සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. අඳුරේම නිවසට යන්නට පැමිණි රාණිට සින්න දූපතේ පොදු ළිඳ අසළදී මුහුණට මුහුණ හමුවූයේ ලෙයට ලෙය සොයා පැමිණි ඕල්කොට් හෙවත් සිය ප්‍රේමවන්තයාගේ පුතු ඇතුළු සගයන්ය. රාණිට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොලැබිණි. වහා ඉදිරියට පැන්න ඕල්කොට් රාණිගේ කෙස් වල්ලෙන් අල්ලා ළිං පඩිය මතට හිස හිර කොට අත වූ තියුණු මන්නයෙන් රාණිගේ හිස කඳින් වෙන් කළේ ඇයට හඬක් නගන්නටවත් ඉඩක් නොතබමිනි. අවසානයේ රාණිගේ මුළු සිරුරම කීතු කීතු කළ ඕල්කොට් ඇතුළු සගයන් තිරිසන් අයුරින් ඇය මරා දමා අඳුරේම සින්න දූපතෙන් පලා ගියේය. වයස අවුරුදු පහළවේදී ඕල්කොට්ගේ නම ඉදිරියෙන් ප්‍රථම මිනිස් ඝාතනය පොලිස් පොත්වල සටහන්ව ඇත්තේ එලෙසිනි. රාණිගේ ඝාතනය සින්න දූපතේ නමක් තබාගෙන සිටි ඇගේ වැඩිමහල් සොයුරාට ඉවසුම් නොදෙන්නක් විය. මේ වන විට රාණිගේ වැඩිමහල් සොහොයුරාටද නහඹු වයසේ වූ පුතෙක් සිටියේය. සින්න දූපතේ වැසියන් හේ හැඳින් වුයේ ජී බෝයි ලෙසිනි. පියාගේ ආභාෂය මෙන්ම හැඳුණු වැඩුනු පරිසරයෙන් උරුම වූ දේ නිසාම ජී බෝයි ද සිටියේ පාදඩ සංස්කෘතියේ දොරටුව වෙත පියවර මනිමිනි. රාණි හෙවත් සිය නැන්දණියගේ ඝාතනය ජී බෝයිට ද ඉවසුම් නොදෙන්නක් විය. ඒ අනුව දිනක් සංවිධානය වූ ජී බෝයි ඇතුළු සගයන් පිරිසක් මැගසින් පාරට ඇතුළු වූයේ ඕල්කොට්ටද රහසෙනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රාණිගේ ඝාතනය වෙනුවෙන් ජී බෝයි ඇතුළු සගයන් ඉදිරියේ ඕල්කොට්ගේ මව වූ සුදු අක්කාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය. සුදු අක්කාගේ මරණයට පෙරද ඕල්කොට් හා ජිබෝයි පාර්ශ්ව අතරේ බද්ධ වෛරය නොකඩවා ගිණුම්ගත වන අයුරින් සිදුවු තවත් සිදුවීම් කිහිපයක්ද වේ. පංච ශීලය පෑල දොරින් පිළිකන්නට දමා පංච කාමයටම මල්පිදු මේ මිනිසුන් අතරේ ප්‍රාණඝාතය යනු කොස් ඇට තලා පොතු ඉවත් කරන්නාක් වැනි සිල්ලර කාර්යයක් වී තිබීමම එයට හේතු වූවා විය හැකිය. මෙහිදී ඔවුනට යමෙකුගෙන් ඔවදනක් ලැබුණේ නම් එයද සිදුව ඇත්තේ මරපන්, කොටපන්, වනසාපන්, යනුවෙන් විනා මෙය නවතාපන් යකුනේ වැනසෙන්නේ නුඹලාමය ලෙසින් නම් නොවේ. එසේ කළවුන් අතර පොදු ජනතාව ඉදිරියේ සද්ගුණවතුන් ලෙස පෙනී සිටින ඇතැම් දේශපාලන සට්ටඹියන් මෙන්ම නීතිය සුරැකීමට සිටින සමහර නිලදරුවෝද වෙති. තම වැයික්කියේ උන් ගහ මරාගෙන කාකොටා ගනිමින් සිටින තුරා තමන්ගේ පැවැත්ම සුරක්ෂිත වීම ඔවුන් එසේ කිරීමට හේතු වුවාද වියහැකිය. මැගසින් පාරේ ඕල්කොට්ගේ පරපුරේ ඉතිහාසය තුළද දාමරික බවේ සටහන් කළු පැල්ලම් සේ විටින් විට වාර්තා වන්නේ ඕල්කොට්ලාගේ බිහිවීම පිළිබඳ පෙරනිමිති කියාපාන්නාක් මෙනි. එම අතීතයට ඇත්තේ ඕල්කොට්ගේ සීයා ඔරගා සයිමන් දක්වා වන ඉතිහාසයකි. මැගසින් පාරේ "නන්දන" යනු ඕල්කොට්ගේ පියා වූ කලු අයියාගේ ගජ මිතුරෙකි. මේ මිත්‍ර සමාගමේ "චම්මා" යනුවෙන් එකෙකුද විසීය. නන්දන හා චම්මා සින්න දූපතේ රාණිගේ ඝාතනයට සෘජුවම දායක වූවන් ලෙස ඔවුන්ගේ නම් පොලිස් පොත්වල සටහන්ව තිබේ. එහෙත් අද මේ නන්දනත් චම්මාත් මැගසින් පාරේ ජීවත් වූ දාමරිකයන් දෙදෙනකු ලෙස අතීතයට එක්ව සිටිති. ඒ. ජීබෝයි පරපුරට ඇටවූ උගුලක් අතේ පත්තු වීමෙන් ඉකුත් 88-89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ගොඩට මොවුන්ගේ නම්ද එකතුව තිබෙන බැවිනි. ඒ යටගියාව තුළද ඇත්තේ වෛරයේ ගිනිදැල් සමග සටහන් වන අඳුරු කථාවකි. නන්දනට රූමැත් නැගෙනියක්ද විය. ඇය නමින් චන්දිමා වූවාය. (ඇය තවම ජීවතුන් අතර සිටින බැවින් අප ඇය චන්දිමා ලෙස හඳුන්වමු) චන්දිමා විවාහ වූයේ ඕල්කොට්ගේ මාමා කෙනකු සමගිනි. එම විවාහය අතරේ මේ කියන නන්දනගේ නැගණිය චන්දිමාද තහනම් ආදරයක පැටලිණි. ඒ. ජීබෝයි පරපුරේ තවත් පුරුකක් වූ සින්න දූපතේ සමන්ත නොහොත් ගෙම්බ සමන්ත සමගිනි. ඕල්කොට් හා ජීබෝයි පරපුරු අතර වූ වෛරය මහා ගිනි කන්දක් වී මැගසින් පාරත් සින්න දූපතක් දවා හලු කිරීමට තරම් චන්දිමා සහ ගෙම්බ සමන්තගේ ඒ තහනම් ප්‍රේමයද එක් ප්‍රධාන සාධකයක් වී තිබිණි. මේ කාලය වන මීට ඕල්කොට්ගේ පියාවූ කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ වූ සින්න දූපතේ පිරිස අධිකරණයෙන් ඇප ලබා නිවෙස්වලට පැමිණ සිටියහ. මොවුන් ඇප ලබා මෙලෙස සින්න දූපතට වී නිදහසේ සිටීම ඕල්කොට් ඇතුළු පරපුරට ඉවසුම් නොදෙන්නක්ව තිබිණි ඔවුහු කල්පනා කළහ. අවැසි වන්නේ ලෙයට ලෙයමය. ඒ වන විට 88-89 භීෂණ සමය රට පුරා විහිද යන්නට විය. කලු අයියා ඝාතනය කළ වූන්ගේ රුධිරය දෙඅත්වල ගානොගෙනම ඔවුන් පරලොව යෑවීමේ සැළසුමක් ඕල්කොට් පරපුරෙන් සැකසිණ. "සර්.... ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් බොරැල්ල සින්න දූපතට ඇවිත් ඉන්නවා.... ඕල්කොට් පරපුරේ එම සැළසුමට අනුව එකල රාජ්‍ය විරෝධීන් මැඬලීමේ මෙහෙයුම්වල නිරතව සිටි ආරක්ෂක ඒකකයක් වෙත දිනක් රාත්‍රියේ නිර්නාමික දුරකථන ඇමැතුමක් ලැබෙන්නට විය. මෙවන් තොරතුරක් යනු ඒ සමයෙහි ආරක්ෂක අංශවලට ඉතා වටිනා දෙයකි. වහා ක්‍රියාත්මක වූ අදාළ ඒකකයේ නිලධාරීහු පිරිසක් ඕනෑම අභියෝගයකට සූදානම්ව සින්න දූපත වට කළහ. ඔවුහු ඔත්තුවෙන් කියෑවුණු නිවසද වැටලූහ. කණ්ඩායමක් සිටී..... ඔවුන් අධිකරණයේ විභාගවන මිනී මැරුමක සැකකරුවන් පිරිසකි. ආරක්ෂ අංශ නිලධාරීන්ට කාරණය වැටහිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සින්න දූපතේ රාණිගේ ඝාතනයට සම්බන්ධව සිටි ඕල්කොට් කල්ලියේ සමීපතමයන් වූ නන්දන හා චම්මා පසුදිනට හිරු උදාවන විට මැගසින් පාරෙන් අතුරුදන්ව සිටීමය. මෙම සිදුවීම ජීබෝයි කල්ලිය කෙරෙහි වූ ඕල්කොට්ලාගේ වෛරය දෙගුණ තෙගුණ කරවන්නක් විය. මේ වනවිට සින්න දූපතේ රාණිගේ ඝාතනය හේතුවෙන් ඇගේ දරුවන් පිරිස හැදී වැඩුණේ රාණිගේ නැගනියකගේ සෙවණේය. එසේත් නැතහොත් සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේය. රාණිගේ එම නැගණියගේ සැමියා වූයේ ලයනල් නමැත්තෙකි. හෙතෙම සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවකයකු ලෙසිනි. මේ කාලය වනවිට ඕල්කොට්ගේ පියා කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබිණි. එම නඩු විභාගයේ අවසාන ප්‍රතිඵලය වූයේ කලු අයියා ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ සිව්දෙනාටම මරණීය දණ්ඩනය හිමි වීමය. එහෙත් මෙහිදී පරාජය පිළිගන්නට සින්න දූපතේ රාණිගේ නැගණියගේ සැමියා වූ ලයනල් සූදානම් වූයේ නැත. "මම අපේ කොල්ලෝ ටික කොහොමහරි නිදහස් කර ගන්නවා."ලයනල් එසේ වහසි බස් කියන්නට වූවේය. එලෙස කියමින් සිටි ලයනල් එය වචනයට සීමා නොකොට දිනක් මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේය. ලයනල්ගේ එම උත්සාය සාර්ථක විය. ඉන් සිව් වසරකට පසු මැගසින් පාරේ කලු අයියා හෙවත් ඕල්කොට්ගේ පියා මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටි ජීබෝයි කල්ලියේ පිරිසට නිදහස ලැබිණි. මේ වනවිට ඕල්කොට් සිටියේ සිය ජීවිතයේ වසන්තයට ළඟා වූ තාරුණ්‍යයේ එළිපත්තේය. එහෙත් ජීවිත වසන්තයේ සොඳුරු හැඟුම් පලවා හරිමින් ඕල්කොට්ගේ සිත තුළ වූයේ සිය පියා මැරූ උන්ගෙන් පලිගැනීමේ කැකෑරෙන වෛරයකනි. පියාගේ ඝාතකයන් නිදහස ලැබීම ඕල්කොට්ගේ සිතට දරාගත නොහැකි මහා බරක් වෙමින් තිබිණි. "බලපං මගේ තාත්තව මරලත් මුන් ඔක්කොම නිදහස් වුනාණේ... මම මුන්ගේ එකෙක් ඉතුරු කරන්නෑ යකෝ.... ඔක්කොම බාවනවා..... සිතේ වූ වෛරය ගිනි දැල්සේ පිට කරමින් පියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ පිරිස නිදහස ලැබූ දා පටන් ඕල්කොට් සිය සගයන් සමග වියරුවෙන් මෙන් කියවන්නට විය. ලයනලය තමයි මේ ඔක්කොම කළේ ඔක්කොටම ඉස්සෙල්ල ඕකව ඉවරයක් කරන්න ඕනේ... වියරුවෙන් සිටි ඕල්කොට්ගේ සිතේ ලයනල් කෙරෙහි වූයේද බද්ධ වෛරයකි. එසේ වියරු වැටී සිටි ඕල්කොට් දිනක් සිය සහගයන් කිහිප දෙනකු ද සමගින් මාලිගාවත්ත දුම්රිය අංගනය ආසන්න මහා මාර්ගය දෙසට ආවේ මහා සැලසුමක් සිත තුළ තබාගෙනය. මේ වන විට ලයනල් සිටියේ සුපුරුදු ලෙස දුම්රිය අංගනයේ සේවය නිම කර නිවසට යැමට සූදානම් වෙමිනි. සියල්ල නිම කළ ලයනල් නිවසට යැමට සිතා දුම්රිය අංගනයේ දොරටුව වෙත පිය මනින්නට විය. එහෙත් තමන් එනතුරා මාරයා මඟ රැක සිටින බව ලයනල්ට නිකමටත් නොසිතිණි. කිසිවක් නොදත් ලයනල්ට ඒමට හැකිවූයේ දොරටුව ආසන්නයට පමණි. සිතේ වූ සැළසුමට අනුව ගොදුර ළඟා වනතුරු රැක සිටි ඕල්කොට් ඇතුළු සගයන් ලයනල් දුටු වහා දුම්රිය අංගනයේ දොරටුව වෙත කඩා පැන්නේ වසවත් මරුගෙන් වරම් ගත් මාර සේනාවක් පරිද්දෙනි. ගත වූයේ සුළු මොහොතකි. දුම්රිය අංගනයේ සෙසු සේවකයන් ඇතුළු සියල්ල භිරාන්ත කරමින් එල්ල වූ වෙඩිප්‍රහාර දෙක තුනක් හා මන්නාපහර කිහිපයකින් ප්‍රාණය නිරුද්ධව කැබලි වූ ලයනල්ගේ සිරුර දුම්රිය අංගනයේ දොරටුව අසළ පතිත වූයේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි. අවසානයේ සිය ගොදුර ඩැහැගත් ඔල්කොට් ඇතුළු සගයෝ එම ස්ථානයෙන් පලා ගියේ ඇසුරු සැණෙකිනි. ඕල්කොට් ජීවිතයේ ප්‍රථම වරට ගිනි අවියක් භවිත කිරීමේ ආරම්භය ලැබුවේද එදිනය. ලයනල්ගේ ඝාතනය මුළු සින්න දූපතම කම්පිත කරන්නක් විය. එහෙත් ඕල්කොට්ගේ සිතේ වූ වෛරය නිමා කරන්නට ඒ ගොදුර පමණක් ප්‍රමාණවත් නොවීය. දින සති බවට පෙරෙළෙමින් තිබිණි. ලයනල්ගේ ඝාතනයේ උණුසුම බිඳෙන් බිඳ මැකී යමින් ගෙවී ගොස් තිබුණේ මාසයක පමණ කාලයකි. සින්න දූපතේ බබි යනු ජීබෝයිගේ ඥති සොයුරෙකි. දිනක් ඔහු සිය සිඟිති දරුවාද රැගෙන මැගසින් පාර හරහා යමින් සිටියේය. මේ දසුන ජීබෝයි කල්ලිය කෙරෙහි බද්ධ වෛරයෙන් පසුවූ ඕල්කොට්ගේ නෙත ගැටිණි. දෙවරක් නොසිතූ ඕල්කොට් සිය සගයන් දෙදෙනකු සමග පැමිණ මැගසින් පාර හරහා යමින් සිටි බබීගේ අතකින් අල්ලා ගත්තේය. මේ මොහොතේ බබීට මරණ බිය දැඩිව දැනෙන්නට වුවද කුඩා දරුවා අත සිටින බැවින් එවැන්නක් සිදු නොවෙතැයි ඇතිවූ බිය පහකරමින් බබීගේ යටි සිත මුමුණන්නට වූවේය. එහෙත් ඕල්කොට් යනු එවන් මිනිස්කමක් තම හිත තුළ ශේෂව තිබුවකු නොවීය. ඒ සිතේ වූයේ වෛරයම පමණි. පොඩි ප්‍රශ්නයක් තියෙනව වරෙන් යන්න පවසමින් බබීගේ අත අල්ලා ගත් ඕල්කොට් ඔහුවද රැගෙන පැමිණියේ මැගසින් පාරේ පොදු ළිද අසලටය. ඊළඟ මොහොතේ ඕල්කොට්ගේ සගයකු බබීගේ අත සිටි කුඩා දරුවා උදුරා පසෙකින් තැබීය. බබීට කිසිවක් පැවසීමටවත් ඉඩක් නොවිනි. ඊළඟ නිමේෂයේ බබී දුටුවේ ඕල්කොට් ඇතුළු සගයන් සඟවාගෙන සිටි තියුණු මන්නා පිහි කිහිපයක් ඉහළට ඔසවෙන අයුරු පමණි. කුඩා දරුවා විලාප දෙද්දී ප්‍රාණය නිරුද්ධ වූ කැබලි වී ගිය බබීගේ සිරුර මැගසින් පාරේ පොදු ළඳ අසළ ඇද වැටිණි. මේ මොහොතේ කිසියම් රාජකාරියකට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙකු එම ස්ථානය පසුකරමින් සිටියද ඔවුන් කිසියම් ඇස්a නොපෙනීමේ රෝගයකින් පෙළෙමින් සිටි නිසා කිසිවක් දැක නොතිබිණි. ඉලක්කය සපුරා ගත් ඕල්කොට් අත වූ මන්නයද ඔසවාගෙන නිවස දෙසට එන්නට විය. එහිදී ඕල්කොට්ගේ ඉදිරියට ආවේ මව වූ සුදු අක්කාය. ලේ පෙරෙන මන්නය දුටු සුදු අක්කාට දැනුණේ අසීමිත සතුටකි. මරපන් මගේ පුතේ මුන්ගේ එවුන් තව ඉන්නවා එකෙක් ඉතුරු නොකර මරපන් පුතේයි.... පවසමින් ඒ මව ඕල්කොට්ට නියත විවරණ දුන්නේ ප්‍රීතියෙන් හඬ නගමිනි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom