Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පැරණි සර්ප වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පැරණි සර්ප වෙදකම

අපගේ විස වෙදකමට ඇත්තේ පැරණි ඉතිහාසයකි. බුද්ඬදාස රජුද සර්පයන්ට වෙදකම් කළ බව ඔබ අසා ඇත.

පැරැණ්නන්ට අනුව සර්පයන් කොටස් දෙකකි,

►ඇතුළු පංතියේ සර්පයන්

►පිටත පංතියේ සර්පයන්

►නයා, පොළඟා, මාපිලා, කරවලා ඇතුළු පංතියේ සර්පයන්ය.

►ගෝනුස්සා, කුණකටුවා, ගරුඬා, දෙබරා පිටත පංතියට අයත්ය.

►කෙනෙකුගේ ග්‍රහචාරය අනුව නිශ්චිත කාල හෝරාවකදී, හිස, කන් ගැටය, නාසය, නළල, නාභිය වැනි මාරක නිළයකට දෂ්ඨ කළවිට මරණය නියත බව දක්වා ඇත.

►සර්පයගේ දළ පහර වදින ප්‍රමාණය අනුව, විස ශරීරගතවන ප්‍රමාණය අනුව රෝගියා සුවපත්වේද නැත්ද යන්න තීරණයවේ.

►අපගේ වෙදකමේ අනුව සර්ප දෂ්ඨකළ විගස මුත්‍රා ස්වල්පයක් බීමට දී එම ස්ථානය මුත්‍රා වලින් සේදිය යුතුය. එම ස්ථානයේ සොයාගත හැකි ඕනෑම පැළෑටියක කොළ ස්වල්පයක් රැගෙන හොඳින් විකා ඉස්ම ගිල රොඩු තුවාලයේ තැබිය යුතුය. ඉරමුසු,උඳුපියලිය, සත්සඳ නම් අගනේය.

►වෙදකම ඇරඹෙන්නේ සර්පයකු දෂ්ඨ කළ බව දූතයකු පැමිණ වෛද්‍යවරයාට දැන්වූ අවස්තාවේදීය. මෙය දූත ලක්ෂණ අනුව ප්රතිකාරයවේ.

►දූතයා පැමිණ දිශාව, ඇඳුම, හැසිරීම, කතාව අනුව වෛද්‍යවරයා රෝගියාගේ තත්වය හඳුනාගනී.

►දූතයාගේ පළමු වාක්‍යය අනුව සර්පයා හඳුනාගනී.

►රෝගියාගේ වාතය කෝපවී ඇත්නම් නාගයෙක්ද, පිත කෝපවීනම් පොළඟාද, සෙම් කෝපවීනම් තෙල්මිණි වර්ගයේ සතෙකු බවත් හඳුනාගනී.

►පොළඟා දෂ්ඨ කළවිට තුවාලය ඉදිමේ. දැවිල්ල, වේදනාව, රත් පැහැවීම, රන්වන් දියරයක් ගැලීම සිදුවේ.

►නාගයෙක් නම් තුවාලය කලුවීම, දේහය නිල්පැහැවීම සිදුවේ.

►තෙල්මිණි වර්ගයේ සතෙකු නම් තුවාලය සිනිඳුවී, සුදුවේ.

►සර්පයාගේ වර්ගය, වයස අනුව විෂ අඩුවැඩිවේ.

►ලප ඇති හෙවත් මණ්ඩලීය සර්පයන් මැද වයසේය.

►ඉරිඇති හෙවත් රාජිමන් සර්පයන් මහලුය විස වැඩිය.

►අව්ව, බඩගින්න, පිපාසය නිසා හා මුගටියාට පැරදුන සර්පයන්ද, දියෙන් තෙමුන, ගොදුරක් ගිලූද, හැව ගැලැවූ සර්පයන්ද විස අඩුය.

සර්පයෙකු දෂ්ඨකළ වහාම උඩින් ඇති ශිරාව තදවනසේ බැඳිය යුතුය. අමුකහ, හීන් අරත්ත අල, එළඟිතෙල් සමඟ පෙවීම,

කරපිංචා කොටා පෙවීම ප්‍රථමාධාර ලෙස සුදුසුය.

~☺☺make a reply or add a rep if u like my thread☺☺~

[QUOTE="migaramk, post: 6573554, member: 38647"] [b]ලංකාවේ පැරණි සර්ප වෙදකම[/b] [SIZE="4"][COLOR="Sienna"][B][CENTER]අපගේ විස වෙදකමට ඇත්තේ පැරණි ඉතිහාසයකි. බුද්ඬදාස රජුද සර්පයන්ට වෙදකම් කළ බව ඔබ අසා ඇත.[/CENTER][/B] [CENTER][IMG]http://images.travelpod.com/users/buddha_belly/india_-07.1192861860.04-the-snake-doctor.jpg[/IMG][/CENTER] පැරැණ්නන්ට අනුව සර්පයන් කොටස් දෙකකි, [B]►ඇතුළු පංතියේ සර්පයන්[/B] [B]►පිටත පංතියේ සර්පයන්[/B] [CENTER][IMG]http://scopeweb.mit.edu/wp-content/uploads/2008/10/wild-animals-0966.jpg[/IMG] [IMG]http://www.vietnamcountrysides.com/Images/Destination/Dong-Tam-snake-farm.jpg[/IMG][/CENTER] ►නයා, පොළඟා, මාපිලා, කරවලා ඇතුළු පංතියේ සර්පයන්ය. ►ගෝනුස්සා, කුණකටුවා, ගරුඬා, දෙබරා පිටත පංතියට අයත්ය. ►කෙනෙකුගේ ග්‍රහචාරය අනුව නිශ්චිත කාල හෝරාවකදී, හිස, කන් ගැටය, නාසය, නළල, නාභිය වැනි මාරක නිළයකට දෂ්ඨ කළවිට මරණය නියත බව දක්වා ඇත. ►සර්පයගේ දළ පහර වදින ප්‍රමාණය අනුව, විස ශරීරගතවන ප්‍රමාණය අනුව රෝගියා සුවපත්වේද නැත්ද යන්න තීරණයවේ. ►අපගේ වෙදකමේ අනුව සර්ප දෂ්ඨකළ විගස මුත්‍රා ස්වල්පයක් බීමට දී එම ස්ථානය මුත්‍රා වලින් සේදිය යුතුය. එම ස්ථානයේ සොයාගත හැකි ඕනෑම පැළෑටියක කොළ ස්වල්පයක් රැගෙන හොඳින් විකා ඉස්ම ගිල රොඩු තුවාලයේ තැබිය යුතුය. ඉරමුසු,උඳුපියලිය, සත්සඳ නම් අගනේය. ►වෙදකම ඇරඹෙන්නේ සර්පයකු දෂ්ඨ කළ බව දූතයකු පැමිණ වෛද්‍යවරයාට දැන්වූ අවස්තාවේදීය. මෙය දූත ලක්ෂණ අනුව ප්රතිකාරයවේ. ►දූතයා පැමිණ දිශාව, ඇඳුම, හැසිරීම, කතාව අනුව වෛද්‍යවරයා රෝගියාගේ තත්වය හඳුනාගනී. ►දූතයාගේ පළමු වාක්‍යය අනුව සර්පයා හඳුනාගනී. ►රෝගියාගේ වාතය කෝපවී ඇත්නම් නාගයෙක්ද, පිත කෝපවීනම් පොළඟාද, සෙම් කෝපවීනම් තෙල්මිණි වර්ගයේ සතෙකු බවත් හඳුනාගනී. ►පොළඟා දෂ්ඨ කළවිට තුවාලය ඉදිමේ. දැවිල්ල, වේදනාව, රත් පැහැවීම, රන්වන් දියරයක් ගැලීම සිදුවේ. ►නාගයෙක් නම් තුවාලය කලුවීම, දේහය නිල්පැහැවීම සිදුවේ. ►තෙල්මිණි වර්ගයේ සතෙකු නම් තුවාලය සිනිඳුවී, සුදුවේ. ►සර්පයාගේ වර්ගය, වයස අනුව විෂ අඩුවැඩිවේ. ►ලප ඇති හෙවත් මණ්ඩලීය සර්පයන් මැද වයසේය. ►ඉරිඇති හෙවත් රාජිමන් සර්පයන් මහලුය විස වැඩිය. ►අව්ව, බඩගින්න, පිපාසය නිසා හා මුගටියාට පැරදුන සර්පයන්ද, දියෙන් තෙමුන, ගොදුරක් ගිලූද, හැව ගැලැවූ සර්පයන්ද විස අඩුය. [CENTER][IMG]http://www.sfakia-crete.com/sfakia-crete/tilio.jpg[/IMG][IMG]http://toadhollowbeads.com/Dittany.JPG[/IMG][/CENTER] [B][COLOR="Navy"]සර්පයෙකු දෂ්ඨකළ වහාම උඩින් ඇති ශිරාව තදවනසේ බැඳිය යුතුය. අමුකහ, හීන් අරත්ත අල, එළඟිතෙල් සමඟ පෙවීම, කරපිංචා කොටා පෙවීම ප්‍රථමාධාර ලෙස සුදුසුය.[/COLOR][/B] [/COLOR][/SIZE] [CENTER][IMG]http://i46.tinypic.com/90ony9.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"][B]~☺☺make a reply or add a rep if u like my thread☺☺~[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom