Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ බර්ම්යූඩා ත්රිකෝණය හෙවත් Commonline Express (clexpress)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය පාර නම් තුනක් නැති වුණා. Car Android head unit එකක්, capacitor powered car Dashcam එකක්, 12 led car reverse camera එකක්. ඔය ඔක්කොම ඒවගෙ refund ගන්න බැරි වුණා aliexpress එකෙන් මුන් එක දිගට delivery pending, delivery failed due to failed contact attempt, deliver reattempting කියලා tracking බොරුවට update කරන නිසා. ඒක නිසා clexpress එකෙන් compensate refund එකක් ගත්තා උඩ කියල තියනව විදිහට Consumer Affairs Authority එකට complaint කරලා. මේ පාර Fardar එකෙන් Aliexpress Standard Shipping ආවා නිසා අවුලක් නැතුව ගෙන්න ගන්න කියලා San Martin automatic watch එකක් දැම්මා aliexpress එකෙන්. ඒක දාද්දි දැනගෙන හිටියේ නැහැ clexpress එකෙන් ආපහු aliexpress standard shipping ලංකාවට අරන් කියලා. Tracking number එක අවමයි දන්නේ මේ හොර ගුහාවට ඒක යන්නේ කියලා. දන්නවා නම් දන්නෙත් නැහැ. Parcels එක delivery කරන්නෙත් නැහැ. Custom clear වෙලා ගොඩක් දවස්. ඒ වුණාට ගිය පාර වගේ tracking බොරුවට update කරලා contact number වැරදි, address වැරදි delivery failed කියලා. අවුරුදු 10 තිස්සේ aliexpress එකෙන් purchase කරන්න account එකේ phone number, address වැරදි කියලා මුන්ගේ අහගන්න අපි හරක් කියලා මුන් හිතන්නේ.

ඉස්සර CPCN කියලා tracking number එකකින් මුන්ගේ ආවේ. දැන් AECP කියලා පටන් ගන්න tracking number මූන්ගේ. Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping දෙකම දැන් මෙකෙන් එන්නේ. Fardar එකෙන් නෙමෙයි.

------ Post added on [DATETIME="UT"]1690357335[/DATETIME]

[QUOTE="Roxburyroy, post: 29055944, member: 584434"] ගිය පාර නම් තුනක් නැති වුණා. Car Android head unit එකක්, capacitor powered car Dashcam එකක්, 12 led car reverse camera එකක්. ඔය ඔක්කොම ඒවගෙ refund ගන්න බැරි වුණා aliexpress එකෙන් මුන් එක දිගට delivery pending, delivery failed due to failed contact attempt, deliver reattempting කියලා tracking බොරුවට update කරන නිසා. ඒක නිසා clexpress එකෙන් compensate refund එකක් ගත්තා උඩ කියල තියනව විදිහට Consumer Affairs Authority එකට complaint කරලා. මේ පාර Fardar එකෙන් Aliexpress Standard Shipping ආවා නිසා අවුලක් නැතුව ගෙන්න ගන්න කියලා San Martin automatic watch එකක් දැම්මා aliexpress එකෙන්. ඒක දාද්දි දැනගෙන හිටියේ නැහැ clexpress එකෙන් ආපහු aliexpress standard shipping ලංකාවට අරන් කියලා. Tracking number එක අවමයි දන්නේ මේ හොර ගුහාවට ඒක යන්නේ කියලා. දන්නවා නම් දන්නෙත් නැහැ. Parcels එක delivery කරන්නෙත් නැහැ. Custom clear වෙලා ගොඩක් දවස්. ඒ වුණාට ගිය පාර වගේ tracking බොරුවට update කරලා contact number වැරදි, address වැරදි delivery failed කියලා. අවුරුදු 10 තිස්සේ aliexpress එකෙන් purchase කරන්න account එකේ phone number, address වැරදි කියලා මුන්ගේ අහගන්න අපි හරක් කියලා මුන් හිතන්නේ. [HR][/HR] ඉස්සර CPCN කියලා tracking number එකකින් මුන්ගේ ආවේ. දැන් AECP කියලා පටන් ගන්න tracking number මූන්ගේ. Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping දෙකම දැන් මෙකෙන් එන්නේ. Fardar එකෙන් නෙමෙයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690357335[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom