Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ බස් වලට විරුද්ධව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒවුනාට ඕකෙ දෙන්නෙකුට ඉඳගෙන යන්න අමාරුයිනේ සීට් පළල නැති නිසා.. තුන් දෙනාට යන්න තියෙන එක ඊට හපන්.. පිටිම පස්සෙත් හරියට යන්න පුලුවන් 5 දෙනාටයි.. ඒත් සීට් එක පළල අඩු කරලා 6ක් ගහලා.. හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..

කොච්චර ඉඩ මදි උනත් ඕකේ මැදත් අම්බානක මිනිස්සු හිටගෙන යනවනේ බං.. ඒකටත් මිනිස්සුන්ට බනිනවා නගින්නේ නැතුව හිටියනම් හරි නේ බලෙන් දාගෙන යන්නේ නෑනේ කියලා. ඒවුනාට අලුතෙන් බස් එකක් දැම්මොතින් ඒකටත් බාල්දි පෙරලනවා.. මිනිස්සුන්ට පහසුවෙන් යන්න බස් දාන්න දෙන්නෙත් නෑ.. සී.ටී.බී එකටත් පුලුවන් තරම් ගහන්න බලනවා ඒ අයට පාඩු වෙනවා කියලා. එහෙම කරලා වැටවල් ගහලා කූඩු කරලා, නමට අඟල් තුන හතරක් පළල සීට් හයි කරලා මිනිස්සු පටවගෙන ඒ අයගේ ගාණ හොයා ගන්නවා කොහොමහරි..

එක්කෝ ප්‍රමිතියක් හරියට ගෙන්න ඕනේ නීති තද කරලා.. එහෙම කරන්න බැරිනම් වැඩේ නවත්තන්න කියන්න ඕනේ තදින් ඉඳලා.. (මමනම් හිතන්නේ නෑ නවත්තයි කියලා..)ඒකටනම් ඉතින් බස් අයිති නැති, බස් වලින් කොමිස් ගහන්නේ නැති, බස් අයිතිකාර නෑදෑයෝ නැති ප්‍රවහන ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ.. මොකද ප්‍රවාහනය කියන එක හරිනම් සේවාවක්.. ඒත් ලංකාවේ එක නමට විතරයි.. සේවාව මොකක් උනත් දැන් තියෙන්නේ හෙන බිස්නස් එකක්නේ.. මිනිස්සු කියලවත්, ජීවිතකියන එකවත් අදාළ නෑනේ දැන් තියෙන බිස්නස් එකේදී..

සී.ටී.බී එකෙන් හොඳ නියමිත ප්‍රමිතියකට වැඩිපුර බස් දැම්මොතින් මිනිස්සු ඒවට හුරු වෙනවා නිකම්ම.. මිනිස්සු ප්‍රමිතියෙන් තොර බස් ප්‍රතිෂේප කරන තරමට නිකන්ම පෞද්ගලික බස් අයිතිකාරයෝ ඒ අයගේ බස් ටික හරි ප්‍රමිතියකට ගනී නැත්තං වැඩේ පාඩු වෙන නිසා.. වෑඩේ තියෙන්නේ විකල්පයක් නැති කමට මිනිස්සුත් ඔය යකඩ පෙට්ටිය අස්සේ හිර වෙලා යන එක..

ඇමතිලා දූෂිත නැත්තං, රාජ්‍ය සේවකයෝ ඩියුටිය හරියට කරනවනම් සී.ටී.බී එකෙන්ම වැඩේ පටන් ගන්න පුලුවන් හරි ප්‍රමිතියකට බස් දාලා.. එහෙනම් මිනිස්සුත් සී.ටී.බී එකක් එනකන් හරි ඉඳලා යන්න පුරුදු වෙයි.. ලාභත් ලැබෙයි. ඒත් කොහෙද ඉතින්, කැඩෙන බස් ටික හදා ගන්නෙත් නැතුව නිකන් දිරලා යන්න අරින එකේ තියෙන ඒවයේ ප්‍රමිතියක් ගැන ඇහැක් ඇරලා බලයිද.

අපි ඕව ගැන මෙහෙම ඔන්ලයින් ඉඳගෙන කතා කලාට ඇමතිලා ඕවා ගැන දන්නෙ නෑ බං.. උං බස් වල යන්නෙත් නෑ.. අනික ඕව ගැන හොයලා බලන්න ඒ අයට වෙලාවකුත් නෑ.. ප්‍රවාහන ඇමතිට, නියෝජ්‍ය ඇමතිට උනත් ඊට වැඩිය කොච්චර වැඩ තියෙනව ඇතිද නේහ්..

[QUOTE="richlife, post: 22395645, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo]ඒවුනාට ඕකෙ දෙන්නෙකුට ඉඳගෙන යන්න අමාරුයිනේ සීට් පළල නැති නිසා.. තුන් දෙනාට යන්න තියෙන එක ඊට හපන්.. පිටිම පස්සෙත් හරියට යන්න පුලුවන් 5 දෙනාටයි.. ඒත් සීට් එක පළල අඩු කරලා 6ක් ගහලා.. :frown:හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..:no: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]කොච්චර ඉඩ මදි උනත් ඕකේ මැදත් අම්බානක මිනිස්සු හිටගෙන යනවනේ බං.. ඒකටත් මිනිස්සුන්ට බනිනවා නගින්නේ නැතුව හිටියනම් හරි නේ බලෙන් දාගෙන යන්නේ නෑනේ කියලා.:dull: ඒවුනාට අලුතෙන් බස් එකක් දැම්මොතින් ඒකටත් බාල්දි පෙරලනවා.. මිනිස්සුන්ට පහසුවෙන් යන්න බස් දාන්න දෙන්නෙත් නෑ.. සී.ටී.බී එකටත් පුලුවන් තරම් ගහන්න බලනවා ඒ අයට පාඩු වෙනවා කියලා. එහෙම කරලා වැටවල් ගහලා කූඩු කරලා, නමට අඟල් තුන හතරක් පළල සීට් හයි කරලා මිනිස්සු පටවගෙන ඒ අයගේ ගාණ හොයා ගන්නවා කොහොමහරි..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එක්කෝ ප්‍රමිතියක් හරියට ගෙන්න ඕනේ නීති තද කරලා.. එහෙම කරන්න බැරිනම් වැඩේ නවත්තන්න කියන්න ඕනේ තදින් ඉඳලා.. (මමනම් හිතන්නේ නෑ නවත්තයි කියලා..:rolleyes:)ඒකටනම් ඉතින් බස් අයිති නැති, බස් වලින් කොමිස් ගහන්නේ නැති, බස් අයිතිකාර නෑදෑයෝ නැති ප්‍රවහන ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ..:P මොකද ප්‍රවාහනය කියන එක හරිනම් සේවාවක්.. ඒත් ලංකාවේ එක නමට විතරයි.. සේවාව මොකක් උනත් දැන් තියෙන්නේ හෙන බිස්නස් එකක්නේ.. මිනිස්සු කියලවත්, ජීවිතකියන එකවත් අදාළ නෑනේ දැන් තියෙන බිස්නස් එකේදී..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]සී.ටී.බී එකෙන් හොඳ නියමිත ප්‍රමිතියකට වැඩිපුර බස් දැම්මොතින් මිනිස්සු ඒවට හුරු වෙනවා නිකම්ම.. මිනිස්සු ප්‍රමිතියෙන් තොර බස් ප්‍රතිෂේප කරන තරමට නිකන්ම පෞද්ගලික බස් අයිතිකාරයෝ ඒ අයගේ බස් ටික හරි ප්‍රමිතියකට ගනී නැත්තං වැඩේ පාඩු වෙන නිසා..:yes: වෑඩේ තියෙන්නේ විකල්පයක් නැති කමට මිනිස්සුත් ඔය යකඩ පෙට්ටිය අස්සේ හිර වෙලා යන එක..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඇමතිලා දූෂිත නැත්තං, රාජ්‍ය සේවකයෝ ඩියුටිය හරියට කරනවනම් සී.ටී.බී එකෙන්ම වැඩේ පටන් ගන්න පුලුවන් හරි ප්‍රමිතියකට බස් දාලා.. එහෙනම් මිනිස්සුත් සී.ටී.බී එකක් එනකන් හරි ඉඳලා යන්න පුරුදු වෙයි.. ලාභත් ලැබෙයි. ඒත් කොහෙද ඉතින්, කැඩෙන බස් ටික හදා ගන්නෙත් නැතුව නිකන් දිරලා යන්න අරින එකේ තියෙන ඒවයේ ප්‍රමිතියක් ගැන ඇහැක් ඇරලා බලයිද.:sorry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි ඕව ගැන මෙහෙම ඔන්ලයින් ඉඳගෙන කතා කලාට ඇමතිලා ඕවා ගැන දන්නෙ නෑ බං.. උං බස් වල යන්නෙත් නෑ.. අනික ඕව ගැන හොයලා බලන්න ඒ අයට වෙලාවකුත් නෑ..:yes: ප්‍රවාහන ඇමතිට, නියෝජ්‍ය ඇමතිට උනත් ඊට වැඩිය කොච්චර වැඩ තියෙනව ඇතිද නේහ්..:lol:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom