Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ බ්ලූ ෆිල්ම් නිෂ්පාදකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ බ්ලූ ෆිල්ම් නිෂ්පාදකයා

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි නීල් චිත්‍රපට නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරා.

මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කල අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්.

ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් "නේම් කාර්ඩ්ස්" භාවිතා කර තිබෙනවා. මෙම සිද්ධිය හෙළිකරගැනීම සඳහා ලසන්ත විජේසේකර හා බැලුම්ගල කණ්ඩායම අතර එක් අවස්ථාවකදී සිදුවන දෙබසක් පහත පරිදිය.

එව්වා කරන්න මෙහෙන් කට්ටිය ගන්නවද සර්? ඒවා ඊට පස්සේ විෂුවල්ස් කරනවද? ලංකාවේ චාටර් වෙයිද?

ඒවා ඒ ගොල්ලෝ (ඉන්දීයානුවෝ) ගෙනියනවා. ලංකාවේ කිසි දෙයක් වෙන්නේ නැහැ. බෝයිස්ලගේ මුහුණ ඔක්කොම මේකප් එකක් දාලා වෙනස් කරලා ගන්නේ. ගර්ල්ස්ලත් එක්ක කරනවනං රුපියල් 2500 - 5000 වගේ තමයි ගෙවන්නේ.

ආරක්ෂිත තැනකද කරන්නේ?

කැලවල් වල, ඔය උඩවලවේ, විල්පත්තුවේ.

ඉතින් සර් සෆාරි වලින් කට්ටිය එනවනේ ඇවිදින්න.

නැහැ නැහැ අපි ඉන්නවනේ. විෂුවල් කරන්නේ රෑ. ගින්දර එලියට කරන්නේ. කෙලින්ම සෙක්ස් කරන්නේ නැහැ. කට්ටිය කැලේ ඇවිදින්න එනවා, ඊට පස්සේ සින්දු කියනවා. හෙළුවෙන් නානවා. ඊට පස්සේ තමයි කරන්නේ.

එතකොට සර් ගැනු අය?

එයාලා ඉන්දියන් අයයි, මුස්ලිම් ගැනුයි. ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. අපේ කට්ටියත් එක්කත් සෙට් වෙන්න වෙනවා. ඊට පස්සේ ඇග්‍රීමන්ට් ඒක ගහන්න ඕනි. ඊළගට හාෆ් පාර්ට් එකක් ගන්න ඔනී අතට. ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ.

ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. බෝයිස්ලත් එක්ක කරන එව්වට ගණන් වැඩියි. ලේඩිස්ලා ඩබල් ඉන්න එක, එව්වටත් එහෙම තමයි. අපි කරනවනං කාමරේ කරමු. එළියේ කරමු ස්ටොරිය යනටික. ඔයා උඩවත්ත කැලේ ගිහින් එතනදී සෙට් වෙලා කලිසම් ගලවලා අපි කියන කොට දානවා.

එසේම මෙම ලසන්ත නමැති පුද්ගලයාගේ මිතුරෙකු වන්නේ ජෙගන් නැමැත්තායි. මොහු විදේශීය නීල් චිත්‍රපට සමාගම් සමග සබදතා ඇති පුද්ගලයාය. මෙම ජෙගන් නැමැත්තා හා බැලුම්ගල කණ්ඩායම අතර සංවාදයක් පහත පරිදි වේ.

දැන් කොහෙද ඕක කරන්නේ?

ඒක කරමු රිවස්ටන් එකේ කොහොමද? එකේ තියෙනවා ලොකු රොක් එකක්. ඒක වටේ වතුර යනවා, වැඩිය මිනිස්සු යන්නෙත් නැහැ. එකේ පොඩි හට් එකක් ගහලා එකේ දානවා හොද වෝටර් බෙඩ් එකක්. පස්සේ බෙඩ් නැතුව රොක් ඒක විතරක් යුස් කරන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. අහසත් එක්ක තියෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම අසුවීමෙන් පසු ලසන්ත විජේසේකර පවසන්නේ තමන් කලේ විහිළුවක් වන අතර මාත් එක්ක කොලොප්පන් කර හින්දා මම එහෙම කිව්වා කියාය.

අවුරුදු හැටේ සමලිංගික ප්‍රින්සිපල්ගේ යෝජනාව හා ඉහත සියලු විස්තර ඇතුලත් වූ බැලුම්ගල සම්පුර්ණ වැඩසටහනට පහතින්.

[YOUTUBE]HgWfZGQDkbw[/YOUTUBE]

[QUOTE="lalanthakumara, post: 12476310, member: 23041"] [b]ලංකාවේ බ්ලූ ෆිල්ම් නිෂ්පාදකයා[/b] [IMG]http://2.bp.blogspot.com/-ZM44QvomAdU/T3aepeF4IZI/AAAAAAAAABk/Ms0WXZ06y-c/s200/11.jpg[/IMG] ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි නීල් චිත්‍රපට නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරා. මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කල අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්. ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් "නේම් කාර්ඩ්ස්" භාවිතා කර තිබෙනවා. මෙම සිද්ධිය හෙළිකරගැනීම සඳහා ලසන්ත විජේසේකර හා බැලුම්ගල කණ්ඩායම අතර එක් අවස්ථාවකදී සිදුවන දෙබසක් පහත පරිදිය. එව්වා කරන්න මෙහෙන් කට්ටිය ගන්නවද සර්? ඒවා ඊට පස්සේ විෂුවල්ස් කරනවද? ලංකාවේ චාටර් වෙයිද? ඒවා ඒ ගොල්ලෝ (ඉන්දීයානුවෝ) ගෙනියනවා. ලංකාවේ කිසි දෙයක් වෙන්නේ නැහැ. බෝයිස්ලගේ මුහුණ ඔක්කොම මේකප් එකක් දාලා වෙනස් කරලා ගන්නේ. ගර්ල්ස්ලත් එක්ක කරනවනං රුපියල් 2500 - 5000 වගේ තමයි ගෙවන්නේ. ආරක්ෂිත තැනකද කරන්නේ? කැලවල් වල, ඔය උඩවලවේ, විල්පත්තුවේ. ඉතින් සර් සෆාරි වලින් කට්ටිය එනවනේ ඇවිදින්න. නැහැ නැහැ අපි ඉන්නවනේ. විෂුවල් කරන්නේ රෑ. ගින්දර එලියට කරන්නේ. කෙලින්ම සෙක්ස් කරන්නේ නැහැ. කට්ටිය කැලේ ඇවිදින්න එනවා, ඊට පස්සේ සින්දු කියනවා. හෙළුවෙන් නානවා. ඊට පස්සේ තමයි කරන්නේ. එතකොට සර් ගැනු අය? එයාලා ඉන්දියන් අයයි, මුස්ලිම් ගැනුයි. ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. අපේ කට්ටියත් එක්කත් සෙට් වෙන්න වෙනවා. ඊට පස්සේ ඇග්‍රීමන්ට් ඒක ගහන්න ඕනි. ඊළගට හාෆ් පාර්ට් එකක් ගන්න ඔනී අතට. ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ. ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. බෝයිස්ලත් එක්ක කරන එව්වට ගණන් වැඩියි. ලේඩිස්ලා ඩබල් ඉන්න එක, එව්වටත් එහෙම තමයි. අපි කරනවනං කාමරේ කරමු. එළියේ කරමු ස්ටොරිය යනටික. ඔයා උඩවත්ත කැලේ ගිහින් එතනදී සෙට් වෙලා කලිසම් ගලවලා අපි කියන කොට දානවා. එසේම මෙම ලසන්ත නමැති පුද්ගලයාගේ මිතුරෙකු වන්නේ ජෙගන් නැමැත්තායි. මොහු විදේශීය නීල් චිත්‍රපට සමාගම් සමග සබදතා ඇති පුද්ගලයාය. මෙම ජෙගන් නැමැත්තා හා බැලුම්ගල කණ්ඩායම අතර සංවාදයක් පහත පරිදි වේ. දැන් කොහෙද ඕක කරන්නේ? ඒක කරමු රිවස්ටන් එකේ කොහොමද? එකේ තියෙනවා ලොකු රොක් එකක්. ඒක වටේ වතුර යනවා, වැඩිය මිනිස්සු යන්නෙත් නැහැ. එකේ පොඩි හට් එකක් ගහලා එකේ දානවා හොද වෝටර් බෙඩ් එකක්. පස්සේ බෙඩ් නැතුව රොක් ඒක විතරක් යුස් කරන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. අහසත් එක්ක තියෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම අසුවීමෙන් පසු ලසන්ත විජේසේකර පවසන්නේ තමන් කලේ විහිළුවක් වන අතර මාත් එක්ක කොලොප්පන් කර හින්දා මම එහෙම කිව්වා කියාය. අවුරුදු හැටේ සමලිංගික ප්‍රින්සිපල්ගේ යෝජනාව හා ඉහත සියලු විස්තර ඇතුලත් වූ බැලුම්ගල සම්පුර්ණ වැඩසටහනට පහතින්. [YOUTUBE]HgWfZGQDkbw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom