Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ බ්‍රෑන්ඩ් හා පිටරට බ්‍රෑන්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නේ නිෂ්පාදන අතින් ගත්තොත්...

බිස්කට් ගත්තොත් මංචි නැත්නම් මැලිබන්

චීස් ගත්තොත් හයිලන්ඩ් නැත්නම් කොත්මලේ

දැන් ස්පේරඩ් චීස් එකක් 800 ගානක්..ඒත් රසයි...

එහෙම නෙමෙයි..බලපන් රටවල්

එකම අයිටම් එකෙන් කෙච්චර බ්‍රෑන්ඩ් තියනවද?

මාරම තරගයක් උන් උන් අතර

ඉතින් මිලත් අඩුයි

ලගදි අපේ නෑදැයෙක් ඉතාලි ඉදන ආවා

ඉතාලින් ගෙනාවා ...චොකලට්...කජු චොකලට් කියයි...

ප්ලම්ස් තියන මගුල්..අරව ද මේවා ! කැෂු නට් කියයි

උන් දෙන ගානට හරියන්න සුපිරියට තියනවා

අනික එකම චොකලට් එක විවිධ බ්‍රෑන්ඩ් වලින් රසට තියනවා

අනික මාර විදියට එකම නිෂ්පාදන විවිධාංගිකරණය වෙලා තියනවා

අනික කෙමිකල් සෑහෙන්න අඩුයි

ස්බාවික ද්‍රව්‍ය වලින් හදලා

තීන්නේ...හුගක් ඒවා

බලපන් ලංකාවේ කැෂු නට් චොකලට් ගත්තොත්

චොකලට් අරන් වෙනම කජු කිලෝ 01 ක් 1500 ක් දීලා අරන්

කටින් කඩලා ...චොකලට් එක්ක කන්න වෙන සයිස් එකක් තියෙන්නේ

ඒ තරම් ක්ලොටි බාලයි...

ලංකාවේ දෙන ගානට හරියන්න

නිෂ්පාදනයේ මෙලෝම රහක් නෑ

රහක් තියන ඒවායේ E-200 අරව මේවා

දාන්න තියන කෙමිකල් දාලා දාලා

අපේක්ෂා රෝහලට යන්න පාර හදලා දෙනවා

මම කියනවට ඔය හැම නිෂ්පාදනයකම

අඩංගු ද්‍රව්‍ය බලපන්..හැම මගුලක්ම කෙමිකල්

මම ලගදී .. ඔය ඉස්කෝලයක් ගාව තියන කඩේකට

ගියා..යකූ ඒ ඉස්කෝලේ ලමයි..අර ලොලි පොප් ජරාව, ජෙලි දාපු මගුල්

ඕසෙට කනවා..හෙනම අප්පිරියයි

වැඩිහිටි උන් ..ලමයි ආසයි කියලා අරන් දෙනවා...

දැන් අපේක්ෂා එකට එන පොඩි ලමයි දැක්කම දුක හිතෙනවා...

සේරම තට්ට ගෙඩි තියන් ඉන්නවා

නොදරුවෝ

පීඑච්අයි ලා සෙට් වෙලා මේකට හඩක් නැගුවා

ඒත් පව්..අපි....අපේ රටවල් මෙහෙම වෙලා තියනවා ඇති

අපි කරන්නේ ලෙඩ්ඩුන්ට අලුත් වාට්ටු සංකීර්ණ හද හද

උන්ව නඩත්තුකර කර බේරගන්න ට්‍රයිකරනවා

පිටරට එවුන් කරන්නේ මේ වගේ වස ජරාව

මාකට් එකෙන් අයින් කරන්න නීති ගේනවා

අනික බේකරි කෙරුවාව..බලපන් ජෑම් පාන් එකක් අරන්..

ජෑම් එක කටේ වදින්නේ තප්පර 02 යි ..ඉතුරු සේරම

අර පිටි ගුලියයි සීනියි...

මේ ලගදී දැක්කා මාලු පාන් ලොරියක් යනවා උන් ඒකේ

ලොකුවට ගාලා තියනවා

මාලු තියන මාලු පාන් කියලා...මේක ට්‍රැක් ලන්තයක් ඕයි

සංවාදයට විවෘතයි

[QUOTE="Shamal3001, post: 29704246, member: 578759"] [SIZE=7]මම කියන්නේ නිෂ්පාදන අතින් ගත්තොත්... බිස්කට් ගත්තොත් මංචි නැත්නම් මැලිබන් චීස් ගත්තොත් හයිලන්ඩ් නැත්නම් කොත්මලේ දැන් ස්පේරඩ් චීස් එකක් 800 ගානක්..ඒත් රසයි... එහෙම නෙමෙයි..බලපන් රටවල් එකම අයිටම් එකෙන් කෙච්චර බ්‍රෑන්ඩ් තියනවද? මාරම තරගයක් උන් උන් අතර ඉතින් මිලත් අඩුයි ලගදි අපේ නෑදැයෙක් ඉතාලි ඉදන ආවා ඉතාලින් ගෙනාවා ...චොකලට්...කජු චොකලට් කියයි... ප්ලම්ස් තියන මගුල්..අරව ද මේවා ! කැෂු නට් කියයි උන් දෙන ගානට හරියන්න සුපිරියට තියනවා අනික එකම චොකලට් එක විවිධ බ්‍රෑන්ඩ් වලින් රසට තියනවා අනික මාර විදියට එකම නිෂ්පාදන විවිධාංගිකරණය වෙලා තියනවා අනික කෙමිකල් සෑහෙන්න අඩුයි ස්බාවික ද්‍රව්‍ය වලින් හදලා තීන්නේ...හුගක් ඒවා බලපන් ලංකාවේ කැෂු නට් චොකලට් ගත්තොත් චොකලට් අරන් වෙනම කජු කිලෝ 01 ක් 1500 ක් දීලා අරන් කටින් කඩලා ...චොකලට් එක්ක කන්න වෙන සයිස් එකක් තියෙන්නේ ඒ තරම් ක්ලොටි බාලයි... ලංකාවේ දෙන ගානට හරියන්න නිෂ්පාදනයේ මෙලෝම රහක් නෑ රහක් තියන ඒවායේ E-200 අරව මේවා දාන්න තියන කෙමිකල් දාලා දාලා අපේක්ෂා රෝහලට යන්න පාර හදලා දෙනවා මම කියනවට ඔය හැම නිෂ්පාදනයකම අඩංගු ද්‍රව්‍ය බලපන්..හැම මගුලක්ම කෙමිකල් මම ලගදී .. ඔය ඉස්කෝලයක් ගාව තියන කඩේකට ගියා..යකූ ඒ ඉස්කෝලේ ලමයි..අර ලොලි පොප් ජරාව, ජෙලි දාපු මගුල් ඕසෙට කනවා..හෙනම අප්පිරියයි වැඩිහිටි උන් ..ලමයි ආසයි කියලා අරන් දෙනවා... දැන් අපේක්ෂා එකට එන පොඩි ලමයි දැක්කම දුක හිතෙනවා... සේරම තට්ට ගෙඩි තියන් ඉන්නවා නොදරුවෝ පීඑච්අයි ලා සෙට් වෙලා මේකට හඩක් නැගුවා ඒත් පව්..අපි....අපේ රටවල් මෙහෙම වෙලා තියනවා ඇති අපි කරන්නේ ලෙඩ්ඩුන්ට අලුත් වාට්ටු සංකීර්ණ හද හද උන්ව නඩත්තුකර කර බේරගන්න ට්‍රයිකරනවා පිටරට එවුන් කරන්නේ මේ වගේ වස ජරාව මාකට් එකෙන් අයින් කරන්න නීති ගේනවා අනික බේකරි කෙරුවාව..බලපන් ජෑම් පාන් එකක් අරන්.. ජෑම් එක කටේ වදින්නේ තප්පර 02 යි ..ඉතුරු සේරම අර පිටි ගුලියයි සීනියි... මේ ලගදී දැක්කා මාලු පාන් ලොරියක් යනවා උන් ඒකේ ලොකුවට ගාලා තියනවා මාලු තියන මාලු පාන් කියලා...මේක ට්‍රැක් ලන්තයක් ඕයි සංවාදයට විවෘතයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom