Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්දේ හැපුණු මහා වනන්තරේ - ඩී සී අට අහස් යන්තරේ

මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ

මම පත්තරේ බලලා උපුටා ගත්තෙමි පෙරලා

කියනෙමි විස්තර කරලා

හොඳ හැටි ගලපාලා එහි ඇති ලුනු බර කිරලා

ගයන්නේ මම අසන්න ඔබලා

හැත්තෑ හතර වරුසයේ දෙසැම්බර් සිව් වෙනි දවසේ

වුන දෙය අසන්න අහසේ

අඩාලා බෝසේ වැලපුනාලු දුකසේ

අසාලා අහස් යානේ විනාසේ

සිරිලක් අහසේ මස්කෙළිය පෙදෙසේ

රෑ දහයට බදාදා දවසේ

හෙණ පාරක්සේ පුපුරා දෙදුරුවා අහසේ

කිසිවෙක් නොදනිති රහසේ

එකසිය අනුඑක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්

තප්පරේට වුනා අළු ගොඩක්

වන්දනා පිරිසක් අතර ගැහැණු පනස්නම දෙනෙක්

මාරු අරගත්තානේ බිල්ලක්

එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ

මක්කම බලා පිටත් වුනේ

කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ

පුරුවේ කල කරුමයක් අනේ

ගුවන් තොටුපලේ සිටන් හැතැක්ම ගානක් දුරින්

වැටුනා අහස්යානය දැවෙමින්

මස්කෙලියට නුදුරින් ගිනි ජාලා පුපුරමින්

පොලවට වැටුනේ මළ කඳන්

දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑව අස්සේ

සෙව්වා නේද අපේ කට්ටිය

කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ

නොහොත් මේ කළු පෙට්ටිය

කළු පෙට්ටිය ලැබුණා එහි පටි කැලිත් තිබුනා

නමුත් මේක මට අභිරහසක්

වරද හෙළි උනා මොකක්ද කියලා වැටහුනා

ඒක යාන්ත්රිකකරන දෝෂයක්

කන්දේ හැපුන ....

ගායනය - ඇන්ටන් ජෝන්ස්

[YOUTUBE]DoKLge5xCIA[/YOUTUBE]

[/SIZE][/CENTER][/COLOR]

[QUOTE="Sams.Ryo, post: 19381508, member: 519493"] [COLOR=DarkRed][CENTER][SIZE=3]කන්දේ හැපුණු මහා වනන්තරේ - ඩී සී අට අහස් යන්තරේ මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ මම පත්තරේ බලලා උපුටා ගත්තෙමි පෙරලා කියනෙමි විස්තර කරලා හොඳ හැටි ගලපාලා එහි ඇති ලුනු බර කිරලා ගයන්නේ මම අසන්න ඔබලා හැත්තෑ හතර වරුසයේ දෙසැම්බර් සිව් වෙනි දවසේ වුන දෙය අසන්න අහසේ අඩාලා බෝසේ වැලපුනාලු දුකසේ අසාලා අහස් යානේ විනාසේ සිරිලක් අහසේ මස්කෙළිය පෙදෙසේ රෑ දහයට බදාදා දවසේ හෙණ පාරක්සේ පුපුරා දෙදුරුවා අහසේ කිසිවෙක් නොදනිති රහසේ එකසිය අනුඑක් දෙනෙක් ගෙන ආ අහස් යානයක් තප්පරේට වුනා අළු ගොඩක් වන්දනා පිරිසක් අතර ගැහැණු පනස්නම දෙනෙක් මාරු අරගත්තානේ බිල්ලක් එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ මක්කම බලා පිටත් වුනේ කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ පුරුවේ කල කරුමයක් අනේ ගුවන් තොටුපලේ සිටන් හැතැක්ම ගානක් දුරින් වැටුනා අහස්යානය දැවෙමින් මස්කෙලියට නුදුරින් ගිනි ජාලා පුපුරමින් පොලවට වැටුනේ මළ කඳන් දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑව අස්සේ සෙව්වා නේද අපේ කට්ටිය කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ නොහොත් මේ කළු පෙට්ටිය කළු පෙට්ටිය ලැබුණා එහි පටි කැලිත් තිබුනා නමුත් මේක මට අභිරහසක් වරද හෙළි උනා මොකක්ද කියලා වැටහුනා ඒක යාන්ත්රිකකරන දෝෂයක් කන්දේ හැපුන .... ගායනය - ඇන්ටන් ජෝන්ස් [YOUTUBE]DoKLge5xCIA[/YOUTUBE][/SIZE][/CENTER][/COLOR][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom