Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ

ලංකාවේ සර්පයෝ

ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.

ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ

තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)
මග මරුවා

ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.

නාගයා Cobra (Naja Naja)
නාගයා

පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.

වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus)
වැලි පොළඟා

ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.

තිත් පොළඟා Russell's Viper (Daboia russelli)
තිත් පොළඟා

දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.

පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
පොළොන් තෙලිස්සා

බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්‍රියට ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්‍යාවක් බිහි කරයි.

මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)

මුදු කරවලා

ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.

දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

දෙපත් කළුවා

ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය.උග්‍ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.

මාරාන්තික විෂ සහිත සර්පයන් බහුලව ව්‍යාප්ත වී සිටින කලාප

සර්පයා ව්‍යාප්තව සිටින කලාපය මගමරුවා / තෙල් කරවලා වියළි හා ශුෂ්ක කලාප නාගයා මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම වැලි පොළඟා වියළි කලාපයේ වෙරළබඩ තීරය තිත් පොළඟා උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම පොළොන් තෙලිස්සා සෑම ප්‍රදේශයකම මුදු කරවලා තෙත් කලාපය දෙපත් කළුවා වියළි කලාපය  මද සහ සුළු විෂ සර්පයෝ

නාග මාපිලා Boiga forsteni

නිදි මාපිලා Boiga ceylonesis

පලා පොළඟා Trimeresurus trigonocephalus

ඇහැටුල්ලා Ahaetulloa nasutus

නිහලුවා Balanophis ceylonesis

දඟර දන්ඩා Chrysopelea taprobanica

රූන් මාපිලා Boiga trigonatus trigonatus

මල් සරා Chrysopelea ornata sinhaleya

විෂ නැති සර්පයෝ

පුල්ලි දත් කැටියා Oligodon sublineatus

ආහර කුක්කා Amphiesma stolata

කොට / වැලි පිඹුරා Enx conica brevis

කට කළුවා Elaphe helena helena

කුරුන් කරවලා Haplocerecus ceylonesis

දිය වර්ණ Atretium schistosum

දෙපත් නයා Chlindrophis maculata

පිඹුරා Python molurus molurus

ගැට රදනකයා Dryocalamus nympha

කබර රදනකයා Lycodon striatus sinhaleyus

ගැරඬියා Coluber nucosus maximus

දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana

වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus

මහ බිම් උල්ලා Pseudotyphlops philippinus

දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator

රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos

පලා බරියා Macrophisthodon

අරනි දත් කැටියා Oligodon arnesis

දිය පොළඟා Xenochrophis asperrimus

රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus

දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus

අළු රදනකයා Lycodon aulicus

ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall

තර හාල් දණ්ඩා Dendrelathis tristis

ප්‍රථමාධාර ලබා දීම

විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම

රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.

ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.

ලේ ගමනාගමනය වේගවත් කරන ක්‍රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්‍රියාකාරකම් වලින් වළකින්න.

දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.

දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.

තුවාලය තදින් වෙලන්න.

දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.

රෝගියා සන්සුන්ව සහ ආරක්ෂාකාරීව තබන්න.වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.

විෂ නැති සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම

විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,

තුවාලය ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.

ප්‍රතිජීවකයක් ආලේප කරන්න.

තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.

උපුටා ගන්නා ලදී

ලිපිය වැදගත්නමි rep+ දෙන්න අමතක කරන්න ඵපා

[QUOTE="Trustask, post: 11217051, member: 370358"] [b]ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ[/b] [B][SIZE=5][COLOR=Red][B]:shocked:ලංකාවේ සර්පයෝ :shocked: [/B][/COLOR][/SIZE][/B] [SIZE=4][B]ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.[/B][/SIZE] [B] [SIZE=5][COLOR=Red][B]ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ[/B][/COLOR][/SIZE][/B] [LIST] [*][SIZE=4][B]තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait ([I]Bungarus caeruleus[/I]) [/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Bungarus_caeruleus_ewart.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e9/Bungarus_caeruleus_ewart.jpg/130px-Bungarus_caeruleus_ewart.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Bungarus_caeruleus_ewart.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] මග මරුවා [/LIST] [SIZE=4][B]ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.[/B][/SIZE] [LIST] [*][SIZE=4][B]නාගයා Cobra ([I]Naja Naja[/I]) [/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Cobra_hood.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Cobra_hood.jpg/75px-Cobra_hood.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Cobra_hood.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] නාගයා [/LIST] [SIZE=4][B]පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.[/B][/SIZE] [LIST] [*][SIZE=4]වැලි පොළඟා Saw-scaled Viper ([I]Echis carinatus carinatus[/I]) [/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Echis_carinatus.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Echis_carinatus.jpg/100px-Echis_carinatus.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Echis_carinatus.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] වැලි පොළඟා [/LIST] [SIZE=4]ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.[/SIZE] [LIST] [*][SIZE=3][B]තිත් පොළඟා Russell's Viper ([I]Daboia russelli[/I]) [/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Russel%27s_Viper.JPG"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Russel%27s_Viper.JPG/150px-Russel%27s_Viper.JPG[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Russel%27s_Viper.JPG"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] තිත් පොළඟා [/LIST] [SIZE=4]දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.[/SIZE] [LIST] [*][SIZE=4]පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper ([I]Hypnale hypnale[/I]) [/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:VB_054_Hump-Nosed_Viper_01.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/55/VB_054_Hump-Nosed_Viper_01.jpg/100px-VB_054_Hump-Nosed_Viper_01.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:VB_054_Hump-Nosed_Viper_01.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] පොළොන් තෙලිස්සා [/LIST] [SIZE=4]බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්‍රියට ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්‍යාවක් බිහි කරයි.[/SIZE] [LIST] [*][SIZE=4]මුදු කරවැලා Ceylon krait ([I]Bungarus ceylonicus[/I])[/SIZE] [/LIST] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Ceylon_krait.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/6/62/Ceylon_krait.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Ceylon_krait.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] [SIZE=4]මුදු කරවලා[/SIZE] [SIZE=4]ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.[/SIZE] [LIST] [*][SIZE=4][B]දෙපත් කළුවා Sri Lanka Coral Snake ([I]Calliphis melanurus sinhaleus[/I])[/B][/SIZE] [/LIST] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Snake;Sri_Lanka_coral_snake.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/0/02/Snake%3BSri_Lanka_coral_snake.jpg/150px-Snake%3BSri_Lanka_coral_snake.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Snake;Sri_Lanka_coral_snake.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.18/common/images/magnify-clip.png[/IMG][/URL] දෙපත් කළුවා [SIZE=4]ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය.උග්‍ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.[/SIZE] [B][SIZE=4]මාරාන්තික විෂ සහිත සර්පයන් බහුලව ව්‍යාප්ත වී සිටින කලාප[/SIZE][/B] සර්පයා ව්‍යාප්තව සිටින කලාපය මගමරුවා / තෙල් කරවලා වියළි හා ශුෂ්ක කලාප නාගයා මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම වැලි පොළඟා වියළි කලාපයේ වෙරළබඩ තීරය තිත් පොළඟා උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම පොළොන් තෙලිස්සා සෑම ප්‍රදේශයකම මුදු කරවලා තෙත් කලාපය දෙපත් කළුවා වියළි කලාපය [B] [SIZE=4]මද සහ සුළු විෂ සර්පයෝ[/SIZE][/B] [LIST] [*][SIZE=4]නාග මාපිලා [I]Boiga forsteni[/I][/SIZE] [*][SIZE=4]නිදි මාපිලා [I]Boiga ceylonesis[/I][/SIZE] [*][SIZE=4]පලා පොළඟා [I]Trimeresurus trigonocephalus[/I][/SIZE] [*][SIZE=4]ඇහැටුල්ලා [I]Ahaetulloa nasutus[/I][/SIZE] [*][SIZE=4]නිහලුවා [I]Balanophis ceylonesis[/I][/SIZE] [*][SIZE=4]දඟර දන්ඩා [I]Chrysopelea taprobanica[/I][/SIZE] [*][SIZE=4]රූන් මාපිලා Boiga [I]trigonatus trigonatus[/I][/SIZE] [*][SIZE=4]මල් සරා [I]Chrysopelea ornata sinhaleya[/I][/SIZE] [/LIST] [B][SIZE=4]විෂ නැති සර්පයෝ[/SIZE][/B] [LIST] [*][SIZE=4]පුල්ලි දත් කැටියා [I]Oligodon sublineatus[/I][/SIZE] [*][SIZE=4]ආහර කුක්කා [I]Amphiesma stolata[/I][/SIZE] [*][SIZE=4]කොට / වැලි පිඹුරා [I]Enx conica brevis[/I][/SIZE] [*][SIZE=4]කට කළුවා [I]Elaphe helena helena[/I][/SIZE] [*][SIZE=4]කුරුන් කරවලා [I]Haplocerecus ceylonesis[/I][/SIZE] [*][SIZE=4]දිය වර්ණ [I]Atretium schistosum[/I][/SIZE] [*][SIZE=4]දෙපත් නයා [I]Chlindrophis maculata[/I][/SIZE] [*][SIZE=4]පිඹුරා [I]Python molurus molurus[/I][/SIZE] [*][SIZE=4]ගැට රදනකයා [I]Dryocalamus nympha[/I][/SIZE] [*][SIZE=4]කබර රදනකයා [I]Lycodon striatus sinhaleyus[/I][/SIZE] [*][SIZE=4]ගැරඬියා Colube[I]r nucosus maximus[/I][/SIZE] [*][SIZE=4]දෙපත් තුඩුල්ලා [I]Rhinophis trevelyana[/I][/SIZE] [*][SIZE=4]වයිරි දත් කැටියා [I]Oligodon taeniolatus ceylonicus[/I][/SIZE] [*][SIZE=4]මහ බිම් උල්ලා [I]Pseudotyphlops philippinus[/I][/SIZE] [*][SIZE=4]දිය බරියා / දිය නයා [I]Xenochrophis piscotor discator[/I][/SIZE] [*][SIZE=4]රත් දණ්ඩා / ලේ මැඩිල්ලා [I]Aspidura brachyorrhos[/I][/SIZE] [*][SIZE=4]පලා බරියා [I]Macrophisthodon[/I][/SIZE] [*][SIZE=4]අරනි දත් කැටියා [I]Oligodon arnesis[/I][/SIZE] [*][SIZE=4]දිය පොළඟා [I]Xenochrophis asperrimus[/I][/SIZE] [*][SIZE=4]රෙදි නයා / දිය ගොයා [I]Acrochordus granulatus[/I][/SIZE] [*][SIZE=4]දුමුටු කණ උල්ලා [I]Ramphotyphlops braminus[/I][/SIZE] [*][SIZE=4]අළු රදනකයා [I]Lycodon aulicus[/I][/SIZE] [*][SIZE=4]ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා [I]Rhinophis dnanmondhavi wall[/I][/SIZE] [*][SIZE=4]තර හාල් දණ්ඩා [I]Dendrelathis tristis[/I][/SIZE] [/LIST] [B] [SIZE=4][B]ප්‍රථමාධාර ලබා දීම[/B][/SIZE][/B] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Giving_first_aid.JPG"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a9/Giving_first_aid.JPG/150px-Giving_first_aid.JPG[/IMG][/URL] [B] [SIZE=4]විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම[/SIZE][/B] [LIST] [*][SIZE=4]රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.[/SIZE] [*][SIZE=4]ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.[/SIZE] [*][SIZE=4]ලේ ගමනාගමනය වේගවත් කරන ක්‍රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්‍රියාකාරකම් වලින් වළකින්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.[/SIZE] [*][SIZE=4]තුවාලය තදින් වෙලන්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.[/SIZE] [*][SIZE=4]රෝගියා සන්සුන්ව සහ ආරක්ෂාකාරීව තබන්න.වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.[/SIZE] [/LIST] [B][SIZE=4] විෂ නැති සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම[/SIZE][/B] [SIZE=4]විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,[/SIZE] [LIST] [*][SIZE=4]තුවාලය ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.[/SIZE] [*][SIZE=4]ප්‍රතිජීවකයක් ආලේප කරන්න.[/SIZE] [*][SIZE=4]තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.[/SIZE] [/LIST] [SIZE=4][COLOR=Red][B]උපුටා ගන්නා ලදී[/B][/COLOR][/SIZE] :rofl::rofl::rofl::rofl: [SIZE=5][COLOR=Red][B]ලිපිය වැදගත්නමි rep+ දෙන්න අමතක කරන්න ඵපා[/B][/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom