Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ මැමත්, හිපපොටේමස් හා සිංහයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මැමත්, හිපපොටේමස් හා සිංහයින්

මැමත් ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස් හා සිංහයින් ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්ලයිස්ටෝසීන යුගය

ප්ලයිටෝසීන යුගය යනු කුමක්ද?

ප්ලයිටෝසීන යුගය යනු මීට වසර මිලියන 2.5කට පෙර ආරම්භවී, වසර 11,000කට පමණ පෙර අයිස් යුගය සමග අවසන්වූ කාළපරිච්ඡේදයට ලබාදී ඇති නමයි. මෙම ප්ලයිස්ටෝසීන් යුගය අවසන්වන විට, මානව ඉතිහාසයේ පූරා-ශිලා යුගය (paleolithic) ලෙසින් හඳුන්වන යුගයද අවසන්විය.

පෘථිවියේ ඉතිහාසය හා ජීවයේ ඉතිහාසය අනුව විද්‍යාඥයින් මෙම යුග බෙදා ඇති ආකාරය රූපසටහනේ දැක්වේ.

රත්නපුරයෙන් හමුවූ ප්ලයිස්ටෝසීන ෆොසිල

ප්ලයිටෝසීන කාළවකවානුව තුල ජීවත්වූ සතුන්ගේ ෆොසිල හා අස්ථි වැඩියෙන්ම හමුවී ඇත්තේ රත්නපුර ආදී ප්‍රදේශවල මැණික් පතල් වලිනි. මෙලෙස රත්නපුර ප්‍රදේශයෙන් වැඩිවශයෙන් ෆොසිල හමුවී ඇති නිසා මෙම සත්වයින්ට "රත්නපුර සත්ව සංහතිය" යන නාමය ලබාදී ඇත.

Hexaprotodon Sihaleyus නමින් හඳුන්වන, වඳවීගිය හිපපොටේමස් වර්ගය, Rhinoceros kangvena හා Rhinoceros Sinhaleys යන රයිනෝසිර්ස් දෙවර්ගයේද දත් හා අස්ථිකැබලි හමුවී ඇත. මොවුන් මීට වසර 80,000 පමණ පෙර රත්නපුර ප්‍රදේශයේ වැසිවනාන්තර වල ජීවත්ව සිට ඇත.

පුරා-ජීවවිද්‍යාඥයින්ගේ මතය අනුව මෙම කාළයේදී අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ප්‍රදේශය විශාල වගුරුබිමක් ව පැවති අතර එහි මේ රයිනෝසිරස් හා හිපපොටේමස් වර්ග ජීවත්ව ඇත.1938දී කුරුවිට ඒදණ්ඩ වෙල්යායෙන් සිංහයෙකුගේ දත් හමුවූ අතර 1943දී කුරුවිට මැණික් පතලකින් තවත් සිංහ දත් හමුවී ඇත. අස්ථි හමුනොවූවත්, මෙම දත් විශ්ලේෂණය කිරීමේදී මෙම සිංහයා වර්තමාන ඉන්දියානු සිංහයාට ඉතා ලඟ නෑකමක් දකවන සිංහ වර්ගයක් ලෙස තහවුරු වී ඇත. මේ අතර කුරුවිට බටඳොඹ ලෙණෙන් වසර් 16,000ක් පැරණි ව්‍යාග්‍ර (Tiger) අස්ථිකොටස් කිහිපයක් හමුවී ඇති අතර ඒ අනුව බටඳොඹ ලෙනෙහි ජීවත්වූ බලංගොඩ මානවයින් මෙම ව්යාග්රයාව දඩයම් කරන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.

මේ යුගයේදී හෝර්ටන් තැන්න, ශ්‍රී පාද මහා වනාන්තරය හා සිංහරාජය එකට යාවුනු මහා වනානතර ප්‍රදේශයක් වූ අතර එහි මෙම ව්‍යාග්‍රයින් හා සිංහයින් දඩයම් කරමින් ජීවත් වන්නට ඇත.

රොබර්ට් නොක්ස්ගේ වාර්තාවලට අනුව 1600-1700 වනතෙක්ම නුවර පලාතේ විසූ ගවරා හෙවත් ආසියානු බයිසන්.

ලංකාව තුල මෑතක් වනතෙක්ම ජීවත්වූ ප්ලියිස්ටෝසීන යුගයේ සත්වයෙකු වන්නේ ගවරා හෙවත් ආසියානු බයිසන් (Bos gurus sinhaleyus) නම් විශාල ගව වර්ගයයි. රොබර්ට් නොක්ස්ගේ ((1659 සිට 1678 දක්වා කාළය) ලියවිලි වලට අනුව ගවරුන් ලෙස සිංහලයින් හැඳින්වුනු විශාල ගවයින් වර්ගයක් නුවර පලාතේ ජීවත්ව සිටිනවා ඔහු දැක ඇත.

අසා ඇත. නොක්ස්ගේ පොතෙහි 21 වැනි පිටුවේ ලෙසින් ඔහු මෙම සත්වයා පිලිබඳව ලියා ඇත. හරකෙකු හා සමාන බවත් පිටෙහි උස් වැටියක් (ridge) ඇති බවත් පාද සතරම සුදු පැහැ බවත් ඔහු ලියා ඇත. ගූගල් බුක්ස් සේවය තුලින් හමුවූ නොක්ස්ගේ පොතෙහි එම කොටසේ ඡායාරූපය පහත දැක්වේ.

ගෞර් හෙවත් ආසියානු බයිසන් නම් දුර්ලභ සතෙකු ආසියාවේ සමහර රටවල තවමත් ජීවත්වේ. මෙම සතා පිලිබඳව ඇති විකිපීඩියා ලිපියේ, ජර්මනියේ මියුනික් සත්වෝද්‍යානයේ ජීවත්වන ගෞර් හෙවත් ආසියානු බයිසන් සත්වයාගේ ඡායාරූපය බලන්න. මෙම සතාගේ හැඩරුවත්, නොක්ස් කරන විස්තරයත් කදිමට ගැළපෙනවා නේද?

ඒ අනුව රොබර්ට් නොක්ස්, දැන් වඳවී සිටින ගවරයා හැබැහින් දැක ඇති බව පැහැදිලියි නේද? ඔහු ගවරයෙකු දුටුවේ රජුගේ සත්ව ගාලේදී බව ඔහු ලියා තිබේ. බොහෝ විට මේ කාලය වන විටත් ලංකාව තුල ගවරයා දුර්ලභ සතෙකු වන්නට ඇත. එමෙන්ම, ගවරා මෑතක් වන තෙක් සිංහල ජන ජීවිතයට යම් ආකාරයකින් සම්බන්ධවූ බව සිතිය හැකි ගවරවිල, ගවරතැන්න, ගවර එලිය, ගවර ගිරිය, ගවර මඩින්න ආදී ග්‍රාම නම් තවමත් ව්‍යවහාරයේ පවතී.

[QUOTE="Vidya Gaweshana, post: 20841807, member: 558004"] [b]ලංකාවේ මැමත්, හිපපොටේමස් හා සිංහයින්[/b] [B][SIZE="7"]මැමත් ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස් හා සිංහයින් ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්ලයිස්ටෝසීන යුගය[/SIZE][/B] [IMG]https://1.bp.blogspot.com/-tyCYD4iZjuc/V-IVUWPLcMI/AAAAAAAAJzs/jc8r_8tbPBktvYrlZedWOZ9Z87bRWWDxQCK4B/s640/Untitled.jpg[/IMG] [SIZE="5"]ප්ලයිටෝසීන යුගය යනු කුමක්ද? ප්ලයිටෝසීන යුගය යනු මීට වසර මිලියන 2.5කට පෙර ආරම්භවී, වසර 11,000කට පමණ පෙර අයිස් යුගය සමග අවසන්වූ කාළපරිච්ඡේදයට ලබාදී ඇති නමයි. මෙම ප්ලයිස්ටෝසීන් යුගය අවසන්වන විට, මානව ඉතිහාසයේ පූරා-ශිලා යුගය (paleolithic) ලෙසින් හඳුන්වන යුගයද අවසන්විය.[/SIZE] [SIZE="5"]පෘථිවියේ ඉතිහාසය හා ජීවයේ ඉතිහාසය අනුව විද්‍යාඥයින් මෙම යුග බෙදා ඇති ආකාරය රූපසටහනේ දැක්වේ. [IMG]https://2.bp.blogspot.com/-aTebkn_qzV8/V-IYCRyc6NI/AAAAAAAAJz4/N1smEDwA8vsV8rA7cl8ZpUQIT-LA0tUHQCK4B/s640/Untitled.jpg[/IMG] [B]රත්නපුරයෙන් හමුවූ ප්ලයිස්ටෝසීන ෆොසිල[/B] ප්ලයිටෝසීන කාළවකවානුව තුල ජීවත්වූ සතුන්ගේ ෆොසිල හා අස්ථි වැඩියෙන්ම හමුවී ඇත්තේ රත්නපුර ආදී ප්‍රදේශවල මැණික් පතල් වලිනි. මෙලෙස රත්නපුර ප්‍රදේශයෙන් වැඩිවශයෙන් ෆොසිල හමුවී ඇති නිසා මෙම සත්වයින්ට "රත්නපුර සත්ව සංහතිය" යන නාමය ලබාදී ඇත. Hexaprotodon Sihaleyus නමින් හඳුන්වන, වඳවීගිය හිපපොටේමස් වර්ගය, Rhinoceros kangvena හා Rhinoceros Sinhaleys යන රයිනෝසිර්ස් දෙවර්ගයේද දත් හා අස්ථිකැබලි හමුවී ඇත. මොවුන් මීට වසර 80,000 පමණ පෙර රත්නපුර ප්‍රදේශයේ වැසිවනාන්තර වල ජීවත්ව සිට ඇත. [IMG]https://2.bp.blogspot.com/--tjgKjXJ0Zg/V-IcgxZa3iI/AAAAAAAAJ0A/2xFyPVc90BclggkXLxF1q_W1v_z_nYwHgCLcB/s640/Untitled.jpg[/IMG] පුරා-ජීවවිද්‍යාඥයින්ගේ මතය අනුව මෙම කාළයේදී අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ප්‍රදේශය විශාල වගුරුබිමක් ව පැවති අතර එහි මේ රයිනෝසිරස් හා හිපපොටේමස් වර්ග ජීවත්ව ඇත.1938දී කුරුවිට ඒදණ්ඩ වෙල්යායෙන් සිංහයෙකුගේ දත් හමුවූ අතර 1943දී කුරුවිට මැණික් පතලකින් තවත් සිංහ දත් හමුවී ඇත. අස්ථි හමුනොවූවත්, මෙම දත් විශ්ලේෂණය කිරීමේදී මෙම සිංහයා වර්තමාන ඉන්දියානු සිංහයාට ඉතා ලඟ නෑකමක් දකවන සිංහ වර්ගයක් ලෙස තහවුරු වී ඇත. මේ අතර කුරුවිට බටඳොඹ ලෙණෙන් වසර් 16,000ක් පැරණි ව්‍යාග්‍ර (Tiger) අස්ථිකොටස් කිහිපයක් හමුවී ඇති අතර ඒ අනුව බටඳොඹ ලෙනෙහි ජීවත්වූ බලංගොඩ මානවයින් මෙම ව්යාග්රයාව දඩයම් කරන්නට ඇතැයි උපකල්පණය කල හැකිය. මේ යුගයේදී හෝර්ටන් තැන්න, ශ්‍රී පාද මහා වනාන්තරය හා සිංහරාජය එකට යාවුනු මහා වනානතර ප්‍රදේශයක් වූ අතර එහි මෙම ව්‍යාග්‍රයින් හා සිංහයින් දඩයම් කරමින් ජීවත් වන්නට ඇත. රොබර්ට් නොක්ස්ගේ වාර්තාවලට අනුව 1600-1700 වනතෙක්ම නුවර පලාතේ විසූ ගවරා හෙවත් ආසියානු බයිසන්. ලංකාව තුල මෑතක් වනතෙක්ම ජීවත්වූ ප්ලියිස්ටෝසීන යුගයේ සත්වයෙකු වන්නේ ගවරා හෙවත් ආසියානු බයිසන් (Bos gurus sinhaleyus) නම් විශාල ගව වර්ගයයි. රොබර්ට් නොක්ස්ගේ ((1659 සිට 1678 දක්වා කාළය) ලියවිලි වලට අනුව ගවරුන් ලෙස සිංහලයින් හැඳින්වුනු විශාල ගවයින් වර්ගයක් නුවර පලාතේ ජීවත්ව සිටිනවා ඔහු දැක ඇත. අසා ඇත. නොක්ස්ගේ පොතෙහි 21 වැනි පිටුවේ ලෙසින් ඔහු මෙම සත්වයා පිලිබඳව ලියා ඇත. හරකෙකු හා සමාන බවත් පිටෙහි උස් වැටියක් (ridge) ඇති බවත් පාද සතරම සුදු පැහැ බවත් ඔහු ලියා ඇත. ගූගල් බුක්ස් සේවය තුලින් හමුවූ නොක්ස්ගේ පොතෙහි එම කොටසේ ඡායාරූපය පහත දැක්වේ. [IMG]https://3.bp.blogspot.com/-5OtGPfPjs60/V-Inp-4zKhI/AAAAAAAAJ0g/DVzcx4Z3e4syq1Ph3p0GDjjg66ESL-QxACK4B/s640/Untitled.jpg[/IMG] ගෞර් හෙවත් ආසියානු බයිසන් නම් දුර්ලභ සතෙකු ආසියාවේ සමහර රටවල තවමත් ජීවත්වේ. මෙම සතා පිලිබඳව ඇති විකිපීඩියා ලිපියේ, ජර්මනියේ මියුනික් සත්වෝද්‍යානයේ ජීවත්වන ගෞර් හෙවත් ආසියානු බයිසන් සත්වයාගේ ඡායාරූපය බලන්න. මෙම සතාගේ හැඩරුවත්, නොක්ස් කරන විස්තරයත් කදිමට ගැළපෙනවා නේද? [IMG]https://3.bp.blogspot.com/-eRxcRNx_Xu4/V-IpFpafqsI/AAAAAAAAJ0k/ylTReCr0BTkRx5GTDUAx1N6PSqH3Ki5dwCLcB/s640/1024px-Bos_gaurus_male_m%25C3%25BCnchen_2003.jpg[/IMG] ඒ අනුව රොබර්ට් නොක්ස්, දැන් වඳවී සිටින ගවරයා හැබැහින් දැක ඇති බව පැහැදිලියි නේද? ඔහු ගවරයෙකු දුටුවේ රජුගේ සත්ව ගාලේදී බව ඔහු ලියා තිබේ. බොහෝ විට මේ කාලය වන විටත් ලංකාව තුල ගවරයා දුර්ලභ සතෙකු වන්නට ඇත. එමෙන්ම, ගවරා මෑතක් වන තෙක් සිංහල ජන ජීවිතයට යම් ආකාරයකින් සම්බන්ධවූ බව සිතිය හැකි ගවරවිල, ගවරතැන්න, ගවර එලිය, ගවර ගිරිය, ගවර මඩින්න ආදී ග්‍රාම නම් තවමත් ව්‍යවහාරයේ පවතී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom