Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු ගනම් වැඩි දේම හොයන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්රේක් ඩවුන් කරන්න.

උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.

මේ උබ හංගලා කියලා තියෙන්නේ [USER=142270]@sajith.xp.pk[/USER] කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි.

පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි.

ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි.

හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.

මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.

මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති.

උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා.

උබට කෙළවුණේ මෙන්න මෙතන.

කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ.

සල්ලි පස්සේ යන්නේ නැත්නම්.

සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ.

අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්.

කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්.

දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්.

හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා.

මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා.

උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා.

උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා.

උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ.

උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්.

පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ.

උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං.

ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන,

අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්.

ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්.

මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™

හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා.

මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා.

තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා.

බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ.

[QUOTE="kasun_kbp, post: 28605252, member: 534657"] [SIZE=4]උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්රේක් ඩවුන් කරන්න. උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.[/SIZE] [SIZE=4]මේ උබ හංගලා කියලා තියෙන්නේ [USER=142270]@sajith.xp.pk[/USER] කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි. පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි. ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි. හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.[/SIZE] [SIZE=4]මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක. මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති. උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා. උබට කෙළවුණේ මෙන්න මෙතන.[/SIZE] කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ. සල්ලි පස්සේ යන්නේ නැත්නම්. සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ. අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්. කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්. දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්. හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා. මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා. උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා. උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා. උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ. උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්. පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ. උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං. ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන, අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්. ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්. මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™ හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා. මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා. තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා. බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom