Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාක්ස්වාදයනම් කවදත් ඇප්ලයි කරන්න බෑ.මොකද බොරුවක් නිසා..මේ පල්ලෙහා තියන දේවල් apply කරන්න බැරි ඇයි?අද සමාජෙට ගලපලා වෙනස්කරලා ඇප්ලයි කරන්න පුලුවන්

නව විවස්ථාවක් සම්පාදනය කර රටේ නම වෙනස් කර බෞද්ධ දර්ශණය තුල පවතින දෑ වලින් විවස්තාව විසින් පිලිගෙන ඇති කරුණු මොනවාද යන්න සියලු ලක්වාසින්ට හෙලි කල යුතුය .මීට දස සක්විති වත් , දස රාජ ධර්ම ,සප්ත අපරිහාණි ධර්ම ආදී කරුණු ඇතුල් කල හැකිය.මේවායින් කිසිදු ආගමකට ජාතියකට අවැඩක් සිදු නොවේ .එමෙන්ම මෙම කරුණු කඩ කල යම් රාජ්‍ය පාලකයෙක් සිටිනම් ඔහු විවස්තාව කඩකල අයෙක් ලෙස සලකා දෝෂාභියෝග.විශ්වාසභoග හරහා නීත්‍යානුකූලව කටයුතු කල යුතුය . මෙයට වත්මන් අගරදගුරු විරුද්ද නොවන බව ඉර හද මෙන් විශ්වාසය ...

මේ හා සමාන අන් ආගමික මුල් ග්‍රන්තවල/දර්ශණවල පවතින යහපත් කාරණාද විවස්තාවට ඇතුල් කිරිමෙන් අන්‍යාගමික අන්තවාදීන්ගේ විරෝදතා වලින්ද ගැලවිය හැක .

සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාඨක වර්ගයට අයත් “චක්කවත්ති - සීහනාද” සූත්‍රයෙහි ය. එහි සඳහන් කර ඇති අන්දමට චක්‍ර රත්නය පහළ වීමෙන් සක්විති රජයට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත තැනැත්තායි. ඒ ඇති කර ගත යුතු දස සක්විති වත් මෙලෙස සඳහන් කළ හැකිය.

01. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං)

02. රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු)

03. රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු) (වත්මනේ රාජ්‍ය පාලනයක් නොමැති බැවින් මෙම වාක්‍ය " සියලු දේශපාලකයන් කෙරෙහිද " ලෙස වෙනස් කල හැක .මේ පරිද්දෙන්ම ඉතුරු පහත සියලු කරුණුද වර්තමානයට අනුව සoශෝධනය කල හැක.

04. රාජ්‍ය තන්ත්රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු)

05. රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්‍රාහ්මණ ගහපතිකේසු)

06. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු)

07. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්රාහ්මණෙසු)

08. මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද,

09. තමන්ගේ රජයෙහි අධර්මක්රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද,

10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, මේ දස කරුණු චක්‍රවර්තී වත් යනුවෙන් හැඳින්වයි.

මහා පරිනිබ්බාන” සූත්‍රයෙන් සප්ත අපරිහානිය ධර්ම වශයෙන් දක්වා තිබේ. එම ධර්ම ඔවුන් අතර දිගු කලක සිට පැවති ඒවා නොව ඔවුන් අනුගමනය කරන්නේ නම් යහපත් බව බුදුන් වහන්සේ විසින් ඔවුන්ට උගන්වන ලද ඒවාය. ඒවායින් පළමු වැන්න නම්:

1. නිතර නිතර රැස්වීම

2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.

3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම.

4. වැඩිහිටියන්ට ගරු කිරීම.

5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම.

6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම.

7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම.

මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. බුදු දහමෙහි එන චක්‍රවර්තී ධර්මය හා පැරැණි සිංහල රජවරු දස රාජ ධර්මය හා සතර සංග්‍රහ වස්තුව ගරු කරමින් දාන, සීල, භාවනාහි නිරතව ක්‍රියා කළ අයුරු වෙස්සගිරි ලිපියෙහි සඳහන් වී ඇත.

සතර සංග්‍රහ වස්තු හේතුකොට ගෙන යහපත් පවුල් පරිසරයක්, යහපත් සමාජ රටාවක් ආයතනයක් රටක් නිර්මාණය කර ගැනීමට හැකිවේ

දානය

සංග්‍රහ වස්තුවල පළමු සංග්‍රහ වස්තුව වන්නේ දානයයි.

පි‍්‍රය වචනය

දෙවන සංග්‍රහ වස්තුව වන්නේ පි‍්‍රය වචනයයි

අර්ථ චර්යාව

සතර සංග්‍රහ වස්තූන්ගේ තෙවන සංග්‍රහ වස්තුව වන්නේ, අර්ථචර්යාව යි. මින් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා ගේ අභිවෘද්ධියට, දියුණුවට හේතුවන ආකාරයට කටයුතු සැළසීමයි. රාජ්‍ය පාලන ධර්මයක් වශයෙන් ගන්නේ නම් මෙයින් අදහස් කරනු ලබන්නේ රට වැසියන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන මඟපෙන්වීම හා සම්පත් ලබාදීම ආදියයි.

සමානාත්මතාව:

මෙසේ පාසල, කාර්යාලය, ව්‍යාපාර, ආයතන ආදියේ ජාති ආගම් කුල භේද පක්ෂ භේද නොතකා නිලතල භේද නොසලකා සැමදෙන සමානාත්මතාවයෙන් යුතුව දුක සැප දෙක බෙදා හදාගෙන කටයුතු කරන්නේ නම්, එම ආයතන ප්‍රධානීන් හා අනෙකුත් සෑම දෙනාත් ඉතා ප්‍රසන්නව පි‍්‍රයව කටයුතු කරනු දක්නට ලැබිය හැකි වෙයි. සිදුහත් කුමරුගේ මාලිගාවෙහි දැසි දස් කම්කරුවන්ට පවා ඇල් සහළේ බත් දුන් බව සඳහන් වෙයි.(ඇල්හාලේ බත් දුන්නට කම්කරුවන් කම්කරුබවින් මිදවීමක් සිදුහත් කුමරු සිදු නොකල බව තරයේ මතක තබාගන්න.මෙය සමාජවාදය නොවේ.මනුෂ්‍යත්වයයි )

[QUOTE="sj91, post: 24224890, member: 514405"] [COLOR="Blue"][SIZE="3"][B]මාක්ස්වාදයනම් කවදත් ඇප්ලයි කරන්න බෑ.මොකද බොරුවක් නිසා..මේ පල්ලෙහා තියන දේවල් apply කරන්න බැරි ඇයි?අද සමාජෙට ගලපලා වෙනස්කරලා ඇප්ලයි කරන්න පුලුවන් :yes: නව විවස්ථාවක් සම්පාදනය කර රටේ නම වෙනස් කර බෞද්ධ දර්ශණය තුල පවතින දෑ වලින් විවස්තාව විසින් පිලිගෙන ඇති කරුණු මොනවාද යන්න සියලු ලක්වාසින්ට හෙලි කල යුතුය .මීට දස සක්විති වත් , දස රාජ ධර්ම ,සප්ත අපරිහාණි ධර්ම ආදී කරුණු ඇතුල් කල හැකිය.මේවායින් කිසිදු ආගමකට ජාතියකට අවැඩක් සිදු නොවේ .එමෙන්ම මෙම කරුණු කඩ කල යම් රාජ්‍ය පාලකයෙක් සිටිනම් ඔහු විවස්තාව කඩකල අයෙක් ලෙස සලකා දෝෂාභියෝග.විශ්වාසභoග හරහා නීත්‍යානුකූලව කටයුතු කල යුතුය . මෙයට වත්මන් අගරදගුරු විරුද්ද නොවන බව ඉර හද මෙන් විශ්වාසය ... මේ හා සමාන අන් ආගමික මුල් ග්‍රන්තවල/දර්ශණවල පවතින යහපත් කාරණාද විවස්තාවට ඇතුල් කිරිමෙන් අන්‍යාගමික අන්තවාදීන්ගේ විරෝදතා වලින්ද ගැලවිය හැක .[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][B]සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාඨක වර්ගයට අයත් “චක්කවත්ති - සීහනාද” සූත්‍රයෙහි ය. එහි සඳහන් කර ඇති අන්දමට චක්‍ර රත්නය පහළ වීමෙන් සක්විති රජයට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත තැනැත්තායි. ඒ ඇති කර ගත යුතු දස සක්විති වත් මෙලෙස සඳහන් කළ හැකිය. 01. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං) 02. රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු) 03. රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු) (වත්මනේ රාජ්‍ය පාලනයක් නොමැති බැවින් මෙම වාක්‍ය " සියලු දේශපාලකයන් කෙරෙහිද " ලෙස වෙනස් කල හැක .මේ පරිද්දෙන්ම ඉතුරු පහත සියලු කරුණුද වර්තමානයට අනුව සoශෝධනය කල හැක. 04. රාජ්‍ය තන්ත්රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු) 05. රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්‍රාහ්මණ ගහපතිකේසු) 06. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු) 07. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්රාහ්මණෙසු) 08. මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද, 09. තමන්ගේ රජයෙහි අධර්මක්රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද, 10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, මේ දස කරුණු චක්‍රවර්තී වත් යනුවෙන් හැඳින්වයි. මහා පරිනිබ්බාන” සූත්‍රයෙන් සප්ත අපරිහානිය ධර්ම වශයෙන් දක්වා තිබේ. එම ධර්ම ඔවුන් අතර දිගු කලක සිට පැවති ඒවා නොව ඔවුන් අනුගමනය කරන්නේ නම් යහපත් බව බුදුන් වහන්සේ විසින් ඔවුන්ට උගන්වන ලද ඒවාය. ඒවායින් පළමු වැන්න නම්: 1. නිතර නිතර රැස්වීම 2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම. 3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම. 4. වැඩිහිටියන්ට ගරු කිරීම. 5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම. 6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම. 7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම. මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. බුදු දහමෙහි එන චක්‍රවර්තී ධර්මය හා පැරැණි සිංහල රජවරු දස රාජ ධර්මය හා සතර සංග්‍රහ වස්තුව ගරු කරමින් දාන, සීල, භාවනාහි නිරතව ක්‍රියා කළ අයුරු වෙස්සගිරි ලිපියෙහි සඳහන් වී ඇත. සතර සංග්‍රහ වස්තු හේතුකොට ගෙන යහපත් පවුල් පරිසරයක්, යහපත් සමාජ රටාවක් ආයතනයක් රටක් නිර්මාණය කර ගැනීමට හැකිවේ දානය සංග්‍රහ වස්තුවල පළමු සංග්‍රහ වස්තුව වන්නේ දානයයි. පි‍්‍රය වචනය දෙවන සංග්‍රහ වස්තුව වන්නේ පි‍්‍රය වචනයයි අර්ථ චර්යාව සතර සංග්‍රහ වස්තූන්ගේ තෙවන සංග්‍රහ වස්තුව වන්නේ, අර්ථචර්යාව යි. මින් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා ගේ අභිවෘද්ධියට, දියුණුවට හේතුවන ආකාරයට කටයුතු සැළසීමයි. රාජ්‍ය පාලන ධර්මයක් වශයෙන් ගන්නේ නම් මෙයින් අදහස් කරනු ලබන්නේ රට වැසියන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන මඟපෙන්වීම හා සම්පත් ලබාදීම ආදියයි. සමානාත්මතාව: මෙසේ පාසල, කාර්යාලය, ව්‍යාපාර, ආයතන ආදියේ ජාති ආගම් කුල භේද පක්ෂ භේද නොතකා නිලතල භේද නොසලකා සැමදෙන සමානාත්මතාවයෙන් යුතුව දුක සැප දෙක බෙදා හදාගෙන කටයුතු කරන්නේ නම්, එම ආයතන ප්‍රධානීන් හා අනෙකුත් සෑම දෙනාත් ඉතා ප්‍රසන්නව පි‍්‍රයව කටයුතු කරනු දක්නට ලැබිය හැකි වෙයි. සිදුහත් කුමරුගේ මාලිගාවෙහි දැසි දස් කම්කරුවන්ට පවා ඇල් සහළේ බත් දුන් බව සඳහන් වෙයි.[COLOR="Blue"][SIZE="4"][B](ඇල්හාලේ බත් දුන්නට කම්කරුවන් කම්කරුබවින් මිදවීමක් සිදුහත් කුමරු සිදු නොකල බව තරයේ මතක තබාගන්න.මෙය සමාජවාදය නොවේ.මනුෂ්‍යත්වයයි ) [/B][/SIZE][/COLOR] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom