Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ රැග් තියෙනවා කියන්නේ ඇත්ත ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල් චිත්‍රපටයේ විදිහට ඇක්ට් කර කෑගහන්නැයි සබරගමු ජ්‍යෙෂ්ඨයින් දුන් නවකවද නිසා සියදිවිනසාගත් අමාලි චතුරිකා පිළිබඳව මතකය අවදි කිරීමක්..

2015 පෙබරවාරි මස 16 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අමාලි චතුරිකා සිසුවිය සිය නිවසේදී සාරියක එල්ලී සිය දිවි සැරිය නිමා කරගත්තේය.එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විජයදාස රාපක්ෂ වෙත මියගිය අයගේ මව විසින් කල දැනුම් දීමකින් පසුව

විජේදාස රාජපක්ෂ විසින් පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටියේ කිරිවන්තුඩුවේ පිටිපන පදිංචි ඒ.එම්.එම්.අතුකෝරාල හෙවත් මාෂා නැමැත්තිය සහ හෝමාගම කැන්දලන්දේ පදිංචි ඒ.අයි.එල්.අකුරවිට හෙවත් ඉසුරු වන ජ්‍යේෂ්ඨ සිසුවියන් දෙදෙනා විසින් නිරන්තරයෙන්ම නවක වදයෙන් ඔබ්බට ගිය ප්රචන්ඩත්වයකින් සහ විකෘති මානසික අවශ්‍යතාවයන්

සපුරා ගැනීම සඳහා මියිගිය අමාලි චතුරිකාව යොදාගෙන

තිබූ බවත් වරෙක නේවාසිකාගාරයේ දෙවන මහලින්

පනින්නට යැයි නියෝග කල බවටද විජයදාස රාජපක්ෂ විසින් සිදුකල පැමිණිල්ලේද සඳහන් කර ඇත.

මින් වසර 10කට පමණ ඉහත 2015 පෙබරවාරි මසදී සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා නමැති සිසුවියක නිවසේදී සාරියක එල්ලී සියදිවිනසාගැනීමේ සිද්ධියක් වාර්තා විය.එය නවක වදය හේතුවෙන් ඇතිවූ දැඩි චිත්ත පීඩාවක් නිසා සිදුවූ බවට ඒ දිනවල කථාබහක් පැතිර ගියේ ඒ දිනවල මාධ්‍ය තුළින් මියයන්නට පෙර ඇය අතින් ලියූ ලිපියක කොටසක්ද ප්‍රචාරය කරමිනි.

නමුත් මෙම සිද්ධිය නවක වදයක් නිසා නොව ඇයට උත්සන්නව පැවති මානසික රෝගයක් නිසා සිදුවූ බවට අදාළ සරසවියේ උප කුලපතිවරයාත්

පීඨාධිපතිවරයාත් ඒ දිනවල මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වූයේ ඇය ඊට පෙරත් දිවිනසාගන්නට වෑයම් කළ අයෙකු බවට හා මනෝ වෛද්‍ය උපදේශන හා ඖෂධ ප්‍රතිකාර ඇයට ලබාදුන් බව පවසමිනි.

ඔවුන් තර්ක කර තියා තිබුනේ මියගිය අමාලිගේ මෙම මානසික දුර්වලතාව නිසා විභාග අසමත්වූ නිසා දෙවන වරටත් සරසවියේ පළමු වසරේ රැඳෙන්නට අවස්ථාවක් ලබාදී තිබූ බවයි.

සියදිවිනසාගැනීම වාර්තා වූයේ ඇය මාස ගණනාවක් නිවසේ නිවාඩුවෙන් සිටයදී බවත් මෙම සිද්ධියට නවක වදයක් සම්බන්ධ නැති බවත් පැවසූ ඔවුන් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැතැයි ඇගේ මව දන්වා ඇතැයිද ප්‍රකාශ කර තිබුණි. ඒ දිනවල සබරගමු ශිෂ්‍ය සංගමයද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා නවකවද කතාව ප්‍රතික්ෂේප කරන ලදි.

සරසවියෙන් කරුණු ලබානොදුන් නිසා පන්නිපිටියේ නිවසේදී මියගිය අමාලි වෙනුවෙන් හෝමාගම පොලිසියද නවක වදයක් ගැන පරීක්ෂණයක් සිදු කර තිබුනේ නැත.

මේ හේතුවෙන් මෙම සියදිවිනසාගැනීමේ සිද්ධියට හේතු ඇගේ මරණයත් සමගම යට ගොස් තිබුණි.

පන්නිපිටියේ නිවසේදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අමාලි චතුරිකා 23 හැවිරිදි වියේ පසුවූ අතර ඇය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි

මියයන කාලය වනවිට ඇය මානසික ආතතියකින් පීඩා විඳි බව සත්‍යයක් වූ අතර එයට ප්‍රතිකාර ගනිමින් සිටි බවද සත්‍යයකි. නමුත් එම ගැටලුවලට මුල ඇය නවක වදය නිසා වින්ද පීඩාව බවට සැකයක් මතුවේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක ඇගේ මරණය ගැන 2015 දී අදහස් පළ කර තිබුනේ මෙසේය.

‘මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. බෙහෙත් කරලා හොඳවෙලා ගෙදර ආවා. ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ. මේ සිසුවිය වසරක් කල් ඉල්ලූවා නැවත අලූත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා.

ඒ සිසුවිය ආපු මුල් දින එක එක ප්‍රශ්න හදා ගත්තා. සමහර අවස්ථාවලදී කියන දේ එකිනෙකට පරස්පරයි ගැළපෙන්නේ නෑ. අමුතුයි. ඒ කාලයේ නවක වද සිද්ධියක් මත එහි බලපෑමක් තිබුණාද කියා පරීක්ෂණයක් අප සිදුකළා. මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියා.

ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමිණිල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.’

මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත 2015 ප්‍රකාශ කළේ

‘ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප්‍රකාශය ගැන මම බෙහෙවින් කණගාටුවෙනවා.’

පවුලේ එකම දරුවාවූ මියගිය අමාලි චතුරිකාට පෙම්වතෙකු සිට ඇත. නමුත් ඔහු සමග සම්බන්ධයට කිසිවෙකුගේ විරෝධයක් තිබී නැත. පියා මවගෙන් දික්කසාදවූ පසු ඇය වයස 6 සිට මව සමග වෙනම ජීවත්වී ඇත. රැග් නිසා ප්‍රශ්න ඇතිවූ බව කියමින් විශ්ව විද්‍යාලය කළකිරී ඇය 2014 වසරේ පැමිණි අවස්ථාවේ මෙට්ටයට භූමිතෙල් වත්කරගෙන දිවිනසාගන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ථවී තිබුණි..

ඇයගේ මව ඒ ගැන අදහස් දක්වා කියා තිබුනේ,

‘එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දේ විශ්ව විද්‍යාලෙ යාම අත්අරින්න උත්සාහ කළා. පසුව මානසික පීඩාවට බෙහෙත් ගත්තා.එයාට දිගටම ප්‍රතිකාර ගත්තා. මරණය සිද්ධවුණ දා උදේත් ක්ලිනික් යන්න හිටියෙ. සිකුරාදට කවුන්සලින් යන්න හිටියෙ. එයාට තව පොඞ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන කියලා තිබුණා.’

අමාලි චතුරිකා සිය අවසන් කැමැත්ත ලෙස ලිපියක් ලියා තබා අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබූ අතර 2015 දී මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබුනේ එම ලිපියෙ එක් කොටසක් පමණි. එහි අනෙක් දීර්ඝ කොටසේ ඇය ඇයට නවකවදය දුන් අයගේ නම් පවා හෙළි කර තිබුණි. නමුත් ඒ අය ගැන බලධාරීන් විධිමත් පරීක්ෂණ සිදු කළ බවක් වාර්තාවී නැත.

ඇගේ මරණයට සාධාරණයක් ඉටු නොවූ බවට ඇගේ මව විසින් එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත කරන ලද ඉල්ලීම මත මියගොස් වසර තුනහමාරකට (2018)පසු ඒ ගැන පරීක්ෂණයක් අරඹා තිබුණි.

ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම් ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්.

සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය.

සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්යෙවරයා ඒ අනුව පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් කිරිවත්තුඩුවේ පිටිපන පදිංචි ඒ.එම්.එම්. අතුකෝරල හෙවත් මාෂා සහ හෝමාගම කැන්දලන්දේ පදිංචි ඒ.අයි.එන්. අකරවිට හෙවත් ඉසුරු නමැති ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

ඔවුන් අවස්ථා ගණනාවකදී ඇයට සියදිවිනසැගැනීමට පොළඹවා ඇති බවද නේවාසික ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවෙන් බිමට පනින්නට නියෝග කර ඇති බවද එහි දැක්වේ.

මේ අතර එවකට සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇති කරුණු වලින් අනාවරණය වන්නේ අමාලිට දුන් නවක වදය විකෘති මානසික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ද යොදාගත් බවකි. ඇයට සරසවියේ ආපන ශාලාව තුළට එන්නට කියා එහිදී ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙන ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික ජවනිකා වීඩියෝ පටයක් පෙන්වා එහි කාන්තාව අනුකරණය කරමින් සිරුර තබාගෙන රඟපාන්න යයිද ඒ ආකාරයට කෑගසන්නයයිද නියෝග කර ඒවා නරඹා එම සිසුසිසුවියන් පහත් විනෝදයක් ලබා ඇති බවද අනාවරණය වී තිබේ.

සරසවියේ නමට කැළලක් යයි කියමින් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකළ එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නටත් ඇමැතිවරයා ඉල්ලා තිබුනි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම කටයුතු කලාද?

©එමිල් රෝහන්

උපුටා ගැනිම

[QUOTE="Phone Hora, post: 30692857, member: 557363"] නිල් චිත්‍රපටයේ විදිහට ඇක්ට් කර කෑගහන්නැයි සබරගමු ජ්‍යෙෂ්ඨයින් දුන් නවකවද නිසා සියදිවිනසාගත් අමාලි චතුරිකා පිළිබඳව මතකය අවදි කිරීමක්.. 🔻2015 පෙබරවාරි මස 16 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අමාලි චතුරිකා සිසුවිය සිය නිවසේදී සාරියක එල්ලී සිය දිවි සැරිය නිමා කරගත්තේය.එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විජයදාස රාපක්ෂ වෙත මියගිය අයගේ මව විසින් කල දැනුම් දීමකින් පසුව විජේදාස රාජපක්ෂ විසින් පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටියේ කිරිවන්තුඩුවේ පිටිපන පදිංචි ඒ.එම්.එම්.අතුකෝරාල හෙවත් මාෂා නැමැත්තිය සහ හෝමාගම කැන්දලන්දේ පදිංචි ඒ.අයි.එල්.අකුරවිට හෙවත් ඉසුරු වන ජ්‍යේෂ්ඨ සිසුවියන් දෙදෙනා විසින් නිරන්තරයෙන්ම නවක වදයෙන් ඔබ්බට ගිය ප්රචන්ඩත්වයකින් සහ විකෘති මානසික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මියිගිය අමාලි චතුරිකාව යොදාගෙන තිබූ බවත් වරෙක නේවාසිකාගාරයේ දෙවන මහලින් පනින්නට යැයි නියෝග කල බවටද විජයදාස රාජපක්ෂ විසින් සිදුකල පැමිණිල්ලේද සඳහන් කර ඇත.🔻 මින් වසර 10කට පමණ ඉහත 2015 පෙබරවාරි මසදී සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා නමැති සිසුවියක නිවසේදී සාරියක එල්ලී සියදිවිනසාගැනීමේ සිද්ධියක් වාර්තා විය.එය නවක වදය හේතුවෙන් ඇතිවූ දැඩි චිත්ත පීඩාවක් නිසා සිදුවූ බවට ඒ දිනවල කථාබහක් පැතිර ගියේ ඒ දිනවල මාධ්‍ය තුළින් මියයන්නට පෙර ඇය අතින් ලියූ ලිපියක කොටසක්ද ප්‍රචාරය කරමිනි. නමුත් මෙම සිද්ධිය නවක වදයක් නිසා නොව ඇයට උත්සන්නව පැවති මානසික රෝගයක් නිසා සිදුවූ බවට අදාළ සරසවියේ උප කුලපතිවරයාත් පීඨාධිපතිවරයාත් ඒ දිනවල මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වූයේ ඇය ඊට පෙරත් දිවිනසාගන්නට වෑයම් කළ අයෙකු බවට හා මනෝ වෛද්‍ය උපදේශන හා ඖෂධ ප්‍රතිකාර ඇයට ලබාදුන් බව පවසමිනි. ඔවුන් තර්ක කර තියා තිබුනේ මියගිය අමාලිගේ මෙම මානසික දුර්වලතාව නිසා විභාග අසමත්වූ නිසා දෙවන වරටත් සරසවියේ පළමු වසරේ රැඳෙන්නට අවස්ථාවක් ලබාදී තිබූ බවයි. සියදිවිනසාගැනීම වාර්තා වූයේ ඇය මාස ගණනාවක් නිවසේ නිවාඩුවෙන් සිටයදී බවත් මෙම සිද්ධියට නවක වදයක් සම්බන්ධ නැති බවත් පැවසූ ඔවුන් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැතැයි ඇගේ මව දන්වා ඇතැයිද ප්‍රකාශ කර තිබුණි. ඒ දිනවල සබරගමු ශිෂ්‍ය සංගමයද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා නවකවද කතාව ප්‍රතික්ෂේප කරන ලදි. සරසවියෙන් කරුණු ලබානොදුන් නිසා පන්නිපිටියේ නිවසේදී මියගිය අමාලි වෙනුවෙන් හෝමාගම පොලිසියද නවක වදයක් ගැන පරීක්ෂණයක් සිදු කර තිබුනේ නැත. මේ හේතුවෙන් මෙම සියදිවිනසාගැනීමේ සිද්ධියට හේතු ඇගේ මරණයත් සමගම යට ගොස් තිබුණි. පන්නිපිටියේ නිවසේදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අමාලි චතුරිකා 23 හැවිරිදි වියේ පසුවූ අතර ඇය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි මියයන කාලය වනවිට ඇය මානසික ආතතියකින් පීඩා විඳි බව සත්‍යයක් වූ අතර එයට ප්‍රතිකාර ගනිමින් සිටි බවද සත්‍යයකි. නමුත් එම ගැටලුවලට මුල ඇය නවක වදය නිසා වින්ද පීඩාව බවට සැකයක් මතුවේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක ඇගේ මරණය ගැන 2015 දී අදහස් පළ කර තිබුනේ මෙසේය. ‘මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. බෙහෙත් කරලා හොඳවෙලා ගෙදර ආවා. ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ. මේ සිසුවිය වසරක් කල් ඉල්ලූවා නැවත අලූත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා. ඒ සිසුවිය ආපු මුල් දින එක එක ප්‍රශ්න හදා ගත්තා. සමහර අවස්ථාවලදී කියන දේ එකිනෙකට පරස්පරයි ගැළපෙන්නේ නෑ. අමුතුයි. ඒ කාලයේ නවක වද සිද්ධියක් මත එහි බලපෑමක් තිබුණාද කියා පරීක්ෂණයක් අප සිදුකළා. මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියා. ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමිණිල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.’ මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත 2015 ප්‍රකාශ කළේ ‘ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප්‍රකාශය ගැන මම බෙහෙවින් කණගාටුවෙනවා.’ පවුලේ එකම දරුවාවූ මියගිය අමාලි චතුරිකාට පෙම්වතෙකු සිට ඇත. නමුත් ඔහු සමග සම්බන්ධයට කිසිවෙකුගේ විරෝධයක් තිබී නැත. පියා මවගෙන් දික්කසාදවූ පසු ඇය වයස 6 සිට මව සමග වෙනම ජීවත්වී ඇත. රැග් නිසා ප්‍රශ්න ඇතිවූ බව කියමින් විශ්ව විද්‍යාලය කළකිරී ඇය 2014 වසරේ පැමිණි අවස්ථාවේ මෙට්ටයට භූමිතෙල් වත්කරගෙන දිවිනසාගන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ථවී තිබුණි.. ඇයගේ මව ඒ ගැන අදහස් දක්වා කියා තිබුනේ, ‘එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දේ විශ්ව විද්‍යාලෙ යාම අත්අරින්න උත්සාහ කළා. පසුව මානසික පීඩාවට බෙහෙත් ගත්තා.එයාට දිගටම ප්‍රතිකාර ගත්තා. මරණය සිද්ධවුණ දා උදේත් ක්ලිනික් යන්න හිටියෙ. සිකුරාදට කවුන්සලින් යන්න හිටියෙ. එයාට තව පොඞ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන කියලා තිබුණා.’ අමාලි චතුරිකා සිය අවසන් කැමැත්ත ලෙස ලිපියක් ලියා තබා අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබූ අතර 2015 දී මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබුනේ එම ලිපියෙ එක් කොටසක් පමණි. එහි අනෙක් දීර්ඝ කොටසේ ඇය ඇයට නවකවදය දුන් අයගේ නම් පවා හෙළි කර තිබුණි. නමුත් ඒ අය ගැන බලධාරීන් විධිමත් පරීක්ෂණ සිදු කළ බවක් වාර්තාවී නැත. ඇගේ මරණයට සාධාරණයක් ඉටු නොවූ බවට ඇගේ මව විසින් එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත කරන ලද ඉල්ලීම මත මියගොස් වසර තුනහමාරකට (2018)පසු ඒ ගැන පරීක්ෂණයක් අරඹා තිබුණි. =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-= ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම් ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි. අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි. =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-= නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්යෙවරයා ඒ අනුව පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. 🔻පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් කිරිවත්තුඩුවේ පිටිපන පදිංචි ඒ.එම්.එම්. අතුකෝරල හෙවත් මාෂා සහ හෝමාගම කැන්දලන්දේ පදිංචි ඒ.අයි.එන්. අකරවිට හෙවත් ඉසුරු නමැති ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ. ඔවුන් අවස්ථා ගණනාවකදී ඇයට සියදිවිනසැගැනීමට පොළඹවා ඇති බවද නේවාසික ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවෙන් බිමට පනින්නට නියෝග කර ඇති බවද එහි දැක්වේ.🔻 මේ අතර එවකට සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇති කරුණු වලින් අනාවරණය වන්නේ අමාලිට දුන් නවක වදය විකෘති මානසික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ද යොදාගත් බවකි. ඇයට සරසවියේ ආපන ශාලාව තුළට එන්නට කියා එහිදී ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙන ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික ජවනිකා වීඩියෝ පටයක් පෙන්වා එහි කාන්තාව අනුකරණය කරමින් සිරුර තබාගෙන රඟපාන්න යයිද ඒ ආකාරයට කෑගසන්නයයිද නියෝග කර ඒවා නරඹා එම සිසුසිසුවියන් පහත් විනෝදයක් ලබා ඇති බවද අනාවරණය වී තිබේ. සරසවියේ නමට කැළලක් යයි කියමින් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකළ එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නටත් ඇමැතිවරයා ඉල්ලා තිබුනි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම කටයුතු කලාද? ©එමිල් රෝහන් උපුටා ගැනිම [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom