Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ රෝහල් වල වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ රෝහල් වල වැඩ

මාතර ඉස්පිරිතාලෙ සිද්දිය කවුරුත් දන්නවනේ. මම ඔය සම්බන්දව එලකිරි එකෙ ඔයිට කලින් "Bone Cancer" නූලක් දාල ඇති. කතාව මෙකයි.

අපෙ රටෙ කකුල අත බිදුනම දන්නේ අර 199 බර ගනන් වල ප්ලස්ටඔෆ් පැරිස් බදමයයි. මොකද මෙක දන්නෙ.

1. සැත්කමෙන් පසු එම ප්‍රදෙශය නොසෙල් ව තබ ගනිමටයඉ.

කවදාවත් ඔය ඉස්පිරිතාල වල ඉන්න් අය ඔය මගුල දැම්මා දැම්මයි. අයෙ චෙක් කරල බලන්නෙ නෑ ලෙඩට කොහොම්ද කියල.

මෙහෙමනෙ ඔක වෙන්නෙ. ( අපෙ මල්ලි කෙනෙක්ට Born caser) එකක් හැදුනා. ඔක ඉස්සර වෙලවෙම පෙන්නුවෙ මාතර හොස්පිටල් එකට

එකෙ ඉන්නෙ බොර්න් සජන්ට. X-ray එකත් අරගෙන ගියම කිවෙ නොර්මල් කියල. නමුත් x-ray gaththa එකා කිවෙ මෙක මොකද්හ අවුලක් තියනව කියල.

එත අරු පිලිගත්තෙ නෑ. "අපි ඩොක්ටල උනේ පොල් ගලා න්මෙයිලු" .

ලෙඩගෙ වසනාවට අපි කොලබ ගිය ගිහින් පෙන්නුව එක xray එකයි ගත්තෙ වැඩෙ හඩුන ගත්තා, ඔන්න ඉට පස්සෙ තම අර ලංකාවෙම ජනප්‍රිය සීන් එකට එන්නෙ.

සැත්කම කරා. කකුලෙ විලබෙ ඉදලා දනහිස දක්වා අර POP මගුල දාල තිබුනෙ. සති 5ක් එකම විඩිහට ඉන්න ඕන.

සෙරම ශාරිරික අවශ්ශයතා ඇදෙම තමා උබලට හිතගන්න පුලුව්න්නේ.

නමුත් දවස් 5යි. ලෙඩ කෑ ගහනව "මගෙ විලුබ රිදෙනව කියලා." මුන් එකට වෙදනා නාශකය දෙනව ලෙඩ අයෙත් දොයි.ඔන්න අයෙ රෑ නගිටිනවා. සෙරම බඩු පොලවෙ ගහනවා. අනිත් ලෙඩ්ඩුන්ට නිදාගන්නත් නෑ. සෙරම අය ලෙඩට බනිනවා. ලෙඩා තමා මෙකෙ වෙදනාවදන්නෙ.

මෙන්න මෙකයි ඔය කිවෙ එක ඇත්ත. උබට නිකමට විලුබ මෙසයක් උඩ පැයක් තියගෙන හිටපල්ලා. මරු වෙදනාවක් දනෙවි. දැන් හිතපන් සති 5 කොහොමද අර ලෙඩා ඉන්නෙ.

මම තමා එ මල්ලිගෙ ගාව හිටියෙ.මටත් කර කිය ගන්න දෙයක් නෑ. දනිස්සෙ සැත්කම කරෙ. එත් එය කෑ ගහන්නේ මෙ සුලු විලුබෙ වේදනාවට..

මම ඉතින් මෙකට කරෙ. බොරුවට සතෙක් ඉන්නවා අර POP එක ඇතුලෙ පුලුවන්ද ගලවන්ද කියලා ඩොකා ට නර්ස් ලට කිව්ව. මුන් මට බැන්න ලෙඩ මරගන්නද හදගන්නෙ කියලා.

මුලු රෑම මට නින්දක් නෑ මම අරයගෙ විලුඹ මගෙ අත උඩ තියගෙන එ මල්ලි නිද ගන්න කම් තිය ගෙන ඉන්නවන. බැරිම තන එ මල්ලි සෙරම ලොකර් උඩ තිය බරු විසි කරල්. මු අන්තිමෙදි අදට තියල බන්දා. මම කොම හරි මෙක කප්පව ගන්න ප්ලන් එක හැදුව. ඔන්න තිරනය කරා, POP eka කපන්න.

කපල බැලින්න්ම විලුබ නිල් වෙලා. මුන් අයෙත් අලුත් එක්ක දැම්ම එකත් හොදට පුලුන් දලා දැම්මෙ එකත් අරකමයි. අයෙත් වෙදනාව එ මල්ලිට ඉවසගන බැරි උනා.

සෙරම වඩෙ කරලා බැලුවත් සැත්කම සාර්තක උනේ නෑ. කකුල අයින් කරන්න ඕන කිවා. මොකද මේක canser ekak නිසා. විලුබෙ සීන් එක නිස නෙවෙ.

අපි ඉන්දියාවට ගියා.ගිහිල්ල අර සැත්කම කර. වැඩෙ නියමට ඩොක දුන්න. අපි බනින චෙන්නායි වල prf කෙනෙක් කලෙ. ගනත් අඩුයි.

ඔන්න වඩෙ කියන්නෙ අර POP ehe dhanne na මරම වෙන්ස් එක්ක දැම්මෙ හරියට සපත්තුවක් වගෙ. අර කොලබ දැම්ම මගුල වගෙ නෙවෙ. අරක දම්මම කකුලට හුලගත් වදෙනව සෙරම හරියට උන දන් ලෙඩා ඉස්කොලෙත් යනවා. කතව දිගයි. මට කියන්න ඕන උනෙ

ගෙදර නිකන් වටිල අත කපපු අර ගෑනු ලමයගෙ කතවා හා ගලපනන්නයි. උබලට හිතගන්න පුලුවන්නෙ මම දැන් කියපු කතවෙයි. මෙකයි අතර තියන සම්බන්දය.

අපෙ රටෙ තාම රොහල් වල යන්නෙ පරන මෙතොඩ්ස්. එවා අලුත් කරන්නෙත් නෑ. හොදම වැඩෙ ලෙඩම මර හයියෙන්ම කෑගලා එක්කො ටිකෙට් කපගෙන යන්න ඕන.නත්නම් ඉතින් වෙඩි තියගෙන මරෙන්නඔන. තියන වෙදනාවට.

සමාන්‍ය එකෙක් මොනවහරි බුද්දිමත් කතවක් ඩොකාලට නුර්ස් ලට කිවම උන් ගෙ ලොකු ලයින්ස් පෙන්නනවා. එංගලන්තෙ ගිහිල්ලලු ඉගෙන ගත්තෙ. අපිට ඔවා වැඩ නෙමෙයිලු.

අනෙ ඉතින් අසරන මනුස්සයොන්ට දෙය්යන්ගෙම පිහිටයි.

POP eka wenawata ඉන්දියාවෙ කරෙ. ක්‍රිකට පෑඩ් එක වගෙ එකක් කකුලෙ යටින් තියලා සපත්තුවල වගෙ අලවන එක. මෙන්න උබලට බලගන්න පින්තුරයක් මම ඉන්දිවෙදි ගත්ත, ඇයි මෙ වගෙ එව අතට, payaයට බෙල්ලට හදවන්නෙ නැත්තෙ. මෙවා 100 වගෙ දියල්ලකො එක ඉස්පිරිතාලයකට.

මම මේ ඉස්පිරිතාලවලට බනිනවා නෙවෙ. සමහර න්ර්ස් ඉන්නව Bio කරලා හොදට පස් උනත් එ ගනියෙක්ට රිදවන්නෙ නතුව ලේ එක්ක ගන්න බෑ. නහරෙ දිගටමකට්ට අරන් යනවා. අරු කලන්ත වෙනවා. සමහරු ඇන්න තැනෙන් ලේ එන්නෙ නෑ. අයෙත් තට්ටු දාල හිල් කරනවා.

ස්මහර වයසක පලපුරුදු නර්ස් ලා ලේ ගන්නව දැනෙන්නේ නෑ. ලෙඩගෙ වසනවත් සෙට් වෙන්න ඕන හොද මනුස්සයෙක් සෙට් වෙන්න.

ලංකාවෙ හොස්පිටල් වල ප්‍රයෝජන

1. ඕනම හිගන්නේක් උනත් ඇතුලත් කරල හොද වෙනකම් නොමිලේ බෙහෙත් දෙන එක.(මෙක 1 ඇන් ඔන්ල්යි ලංකාවෙ විතරයි.) අනිත් හැම රටකම සල්ලි 1 ලෙඩ 2 එ අතින් අපෙ ලංකාව හොදයි.

2. නොමිලේ කරන නිසා කිසි එකෙක්ට ගානක් නෑ ඔන්න ඔක තමයි හෙනෙට මුල.

ඔන්න ඉයෙ පෙරදා USA අලුත් ශොයගැනිමක් කරල තියෙනවා. ආම් සොල්ජර් කෙනෙකුගෙ කකුල බොම් බ්ලස්ට් එකකින් නැති වෙලා. එ කකුල වෙනුවට මැරින පැය කීපයක් ගිය කෙනෙකුගෙ කකෞලක් බද්ද කරල වැඩෙ හරි සරතකය්ලු. එයට තිබුන වගේ ම එක් /

අන්න එවගෙ එකක් අර නංගිටත් කරනම් හරි. මොක්ද එලෙක්ට්‍රොනික් එවට වඩා මිනිස් අතක්ම බද්ද කරන එක හොදය්නේ.

අද කාලෙ වකුගඩු බද්ද කරන කොට මේ එලියෙතියෙන කකුල බද්ද කරන්න බැරිද. අපි නම් ඩොකා ල නෙවෙ එත් අපි වෙන රට වල එවත් නෙට් එකෙන් හොයන අහිංසක මිනිස්සු.

ඔයින් එක් නිකමට එකෙක්ට කියපන් අනිවර් ඩොකා බැනල හින වෙයි. හදටයි එක එක රට වලට යි USA හොට දාන එකයි නැතුව පින් තකා ඔය වගෙ සොය ගනිමක් වත් සදරන මුදලකට අපිට dhiඩියන්කො රෙද්ද.

එහෙනම් ඔය අපෙ සොල්ජර්ස් ලට සෙට් කරල එයලට හොද ජීවිතයක් දෙන්න පුලුවන්නේ.

New Method.

[QUOTE="-Nipuna1989-, post: 14380372, member: 236720"] [b]ලංකාවේ රෝහල් වල වැඩ[/b] [CENTER][SIZE=4]මාතර ඉස්පිරිතාලෙ සිද්දිය කවුරුත් දන්නවනේ. මම ඔය සම්බන්දව එලකිරි එකෙ ඔයිට කලින් "Bone Cancer" නූලක් දාල ඇති. කතාව මෙකයි.[/SIZE] [SIZE=4] අපෙ රටෙ කකුල අත බිදුනම දන්නේ අර 199 බර ගනන් වල ප්ලස්ටඔෆ් පැරිස් බදමයයි. මොකද මෙක දන්නෙ. [/SIZE] [SIZE=4] 1. සැත්කමෙන් පසු එම ප්‍රදෙශය නොසෙල් ව තබ ගනිමටයඉ.[/SIZE] [SIZE=4] කවදාවත් ඔය ඉස්පිරිතාල වල ඉන්න් අය ඔය මගුල දැම්මා දැම්මයි. අයෙ චෙක් කරල බලන්නෙ නෑ ලෙඩට කොහොම්ද කියල. [/SIZE] [SIZE=4] මෙහෙමනෙ ඔක වෙන්නෙ. ( අපෙ මල්ලි කෙනෙක්ට Born caser) එකක් හැදුනා. ඔක ඉස්සර වෙලවෙම පෙන්නුවෙ මාතර හොස්පිටල් එකට[/SIZE] [SIZE=4] එකෙ ඉන්නෙ බොර්න් සජන්ට. X-ray එකත් අරගෙන ගියම කිවෙ නොර්මල් කියල. නමුත් x-ray gaththa එකා කිවෙ මෙක මොකද්හ අවුලක් තියනව කියල.[/SIZE] [SIZE=4] එත අරු පිලිගත්තෙ නෑ. "අපි ඩොක්ටල උනේ පොල් ගලා න්මෙයිලු" .[/SIZE] [SIZE=4] ලෙඩගෙ වසනාවට අපි කොලබ ගිය ගිහින් පෙන්නුව එක xray එකයි ගත්තෙ වැඩෙ හඩුන ගත්තා, ඔන්න ඉට පස්සෙ තම අර ලංකාවෙම ජනප්‍රිය සීන් එකට එන්නෙ. [/SIZE] [SIZE=4] සැත්කම කරා. කකුලෙ විලබෙ ඉදලා දනහිස දක්වා අර POP මගුල දාල තිබුනෙ. සති 5ක් එකම විඩිහට ඉන්න ඕන.[/SIZE] [SIZE=4] සෙරම ශාරිරික අවශ්ශයතා ඇදෙම තමා උබලට හිතගන්න පුලුව්න්නේ. [/SIZE] [SIZE=4] නමුත් දවස් 5යි. ලෙඩ කෑ ගහනව "මගෙ විලුබ රිදෙනව කියලා." මුන් එකට වෙදනා නාශකය දෙනව ලෙඩ අයෙත් දොයි.ඔන්න අයෙ රෑ නගිටිනවා. සෙරම බඩු පොලවෙ ගහනවා. අනිත් ලෙඩ්ඩුන්ට නිදාගන්නත් නෑ. සෙරම අය ලෙඩට බනිනවා. ලෙඩා තමා මෙකෙ වෙදනාවදන්නෙ.[/SIZE] [SIZE=4] මෙන්න මෙකයි ඔය කිවෙ එක ඇත්ත. උබට නිකමට විලුබ මෙසයක් උඩ පැයක් තියගෙන හිටපල්ලා. මරු වෙදනාවක් දනෙවි. දැන් හිතපන් සති 5 කොහොමද අර ලෙඩා ඉන්නෙ.[/SIZE] [SIZE=4] මම තමා එ මල්ලිගෙ ගාව හිටියෙ.මටත් කර කිය ගන්න දෙයක් නෑ. දනිස්සෙ සැත්කම කරෙ. එත් එය කෑ ගහන්නේ මෙ සුලු විලුබෙ වේදනාවට.. [/SIZE] [SIZE=4] මම ඉතින් මෙකට කරෙ. බොරුවට සතෙක් ඉන්නවා අර POP එක ඇතුලෙ පුලුවන්ද ගලවන්ද කියලා ඩොකා ට නර්ස් ලට කිව්ව. මුන් මට බැන්න ලෙඩ මරගන්නද හදගන්නෙ කියලා.[/SIZE] [SIZE=4] මුලු රෑම මට නින්දක් නෑ මම අරයගෙ විලුඹ මගෙ අත උඩ තියගෙන එ මල්ලි නිද ගන්න කම් තිය ගෙන ඉන්නවන. බැරිම තන එ මල්ලි සෙරම ලොකර් උඩ තිය බරු විසි කරල්. මු අන්තිමෙදි අදට තියල බන්දා. මම කොම හරි මෙක කප්පව ගන්න ප්ලන් එක හැදුව. ඔන්න තිරනය කරා, POP eka කපන්න. [/SIZE] [SIZE=4] කපල බැලින්න්ම විලුබ නිල් වෙලා. මුන් අයෙත් අලුත් එක්ක දැම්ම එකත් හොදට පුලුන් දලා දැම්මෙ එකත් අරකමයි. අයෙත් වෙදනාව එ මල්ලිට ඉවසගන බැරි උනා.[/SIZE] [SIZE=4] සෙරම වඩෙ කරලා බැලුවත් සැත්කම සාර්තක උනේ නෑ. කකුල අයින් කරන්න ඕන කිවා. මොකද මේක canser ekak නිසා. විලුබෙ සීන් එක නිස නෙවෙ.[/SIZE] [SIZE=4] අපි ඉන්දියාවට ගියා.ගිහිල්ල අර සැත්කම කර. වැඩෙ නියමට ඩොක දුන්න. අපි බනින චෙන්නායි වල prf කෙනෙක් කලෙ. ගනත් අඩුයි.[/SIZE] [SIZE=4] ඔන්න වඩෙ කියන්නෙ අර POP ehe dhanne na මරම වෙන්ස් එක්ක දැම්මෙ හරියට සපත්තුවක් වගෙ. අර කොලබ දැම්ම මගුල වගෙ නෙවෙ. අරක දම්මම කකුලට හුලගත් වදෙනව සෙරම හරියට උන දන් ලෙඩා ඉස්කොලෙත් යනවා. කතව දිගයි. මට කියන්න ඕන උනෙ[/SIZE] [SIZE=4] ගෙදර නිකන් වටිල අත කපපු අර ගෑනු ලමයගෙ කතවා හා ගලපනන්නයි. උබලට හිතගන්න පුලුවන්නෙ මම දැන් කියපු කතවෙයි. මෙකයි අතර තියන සම්බන්දය.[/SIZE] [SIZE=4] අපෙ රටෙ තාම රොහල් වල යන්නෙ පරන මෙතොඩ්ස්. එවා අලුත් කරන්නෙත් නෑ. හොදම වැඩෙ ලෙඩම මර හයියෙන්ම කෑගලා එක්කො ටිකෙට් කපගෙන යන්න ඕන.නත්නම් ඉතින් වෙඩි තියගෙන මරෙන්නඔන. තියන වෙදනාවට. සමාන්‍ය එකෙක් මොනවහරි බුද්දිමත් කතවක් ඩොකාලට නුර්ස් ලට කිවම උන් ගෙ ලොකු ලයින්ස් පෙන්නනවා. එංගලන්තෙ ගිහිල්ලලු ඉගෙන ගත්තෙ. අපිට ඔවා වැඩ නෙමෙයිලු. අනෙ ඉතින් අසරන මනුස්සයොන්ට දෙය්යන්ගෙම පිහිටයි. POP eka wenawata ඉන්දියාවෙ කරෙ. ක්‍රිකට පෑඩ් එක වගෙ එකක් කකුලෙ යටින් තියලා සපත්තුවල වගෙ අලවන එක. මෙන්න උබලට බලගන්න පින්තුරයක් මම ඉන්දිවෙදි ගත්ත, ඇයි මෙ වගෙ එව අතට, payaයට බෙල්ලට හදවන්නෙ නැත්තෙ. මෙවා 100 වගෙ දියල්ලකො එක ඉස්පිරිතාලයකට. මම මේ ඉස්පිරිතාලවලට බනිනවා නෙවෙ. සමහර න්ර්ස් ඉන්නව Bio කරලා හොදට පස් උනත් එ ගනියෙක්ට රිදවන්නෙ නතුව ලේ එක්ක ගන්න බෑ. නහරෙ දිගටමකට්ට අරන් යනවා. අරු කලන්ත වෙනවා. සමහරු ඇන්න තැනෙන් ලේ එන්නෙ නෑ. අයෙත් තට්ටු දාල හිල් කරනවා. ස්මහර වයසක පලපුරුදු නර්ස් ලා ලේ ගන්නව දැනෙන්නේ නෑ. ලෙඩගෙ වසනවත් සෙට් වෙන්න ඕන හොද මනුස්සයෙක් සෙට් වෙන්න. ලංකාවෙ හොස්පිටල් වල ප්‍රයෝජන 1. ඕනම හිගන්නේක් උනත් ඇතුලත් කරල හොද වෙනකම් නොමිලේ බෙහෙත් දෙන එක.(මෙක 1 ඇන් ඔන්ල්යි ලංකාවෙ විතරයි.) අනිත් හැම රටකම සල්ලි 1 ලෙඩ 2 එ අතින් අපෙ ලංකාව හොදයි. 2. නොමිලේ කරන නිසා කිසි එකෙක්ට ගානක් නෑ ඔන්න ඔක තමයි හෙනෙට මුල. ========================================================= ඔන්න ඉයෙ පෙරදා USA අලුත් ශොයගැනිමක් කරල තියෙනවා. ආම් සොල්ජර් කෙනෙකුගෙ කකුල බොම් බ්ලස්ට් එකකින් නැති වෙලා. එ කකුල වෙනුවට මැරින පැය කීපයක් ගිය කෙනෙකුගෙ කකෞලක් බද්ද කරල වැඩෙ හරි සරතකය්ලු. එයට තිබුන වගේ ම එක් / අන්න එවගෙ එකක් අර නංගිටත් කරනම් හරි. මොක්ද එලෙක්ට්‍රොනික් එවට වඩා මිනිස් අතක්ම බද්ද කරන එක හොදය්නේ. අද කාලෙ වකුගඩු බද්ද කරන කොට මේ එලියෙතියෙන කකුල බද්ද කරන්න බැරිද. අපි නම් ඩොකා ල නෙවෙ එත් අපි වෙන රට වල එවත් නෙට් එකෙන් හොයන අහිංසක මිනිස්සු. ඔයින් එක් නිකමට එකෙක්ට කියපන් අනිවර් ඩොකා බැනල හින වෙයි. හදටයි එක එක රට වලට යි USA හොට දාන එකයි නැතුව පින් තකා ඔය වගෙ සොය ගනිමක් වත් සදරන මුදලකට අපිට dhiඩියන්කො රෙද්ද. එහෙනම් ඔය අපෙ සොල්ජර්ස් ලට සෙට් කරල එයලට හොද ජීවිතයක් දෙන්න පුලුවන්නේ. New Method. [IMG]http://img6.imageshack.us/img6/7614/31611128.jpg[/IMG] [IMG]http://img22.imageshack.us/img22/3311/12503958.jpg[/IMG] [IMG]http://img812.imageshack.us/img812/6025/lll2m.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom