Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ලිංගික අසහනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ලිංගික අසහනේ

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් යුවලකට ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැරගැනීමට තැත්කළ සිවු දෙනෙකු මිරිස්ස පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්ථා වේ.

මිරිස්ස මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව ඇත.
“මම සාදයට සහභාගි වුනේ මගේ බ්‍රිතාන්‍ය යාළුවන් කිහිප දෙනෙක් එක්ක. මම එතනදි මත්පැන් ස්වල්පයක් ගත්තා. මම හිතන්නේ එම මත්පැන් වලට මොනවහරි දාලා තිබුනේ. මට එතැනින් එහාට මොකුත් මතක නැහැ.”

“අපි නැවතිලා ඉන්න හෝටලයට ආවේ ත්‍රීරෝද රථයක. අපි නැවතිලා හිටපු හෝටලය අසලට එනකොට තවත් ත්‍රිරෝද රථයක් ඇවිත් අපිව නැවැත්තුවා. ඒතන් බැහැලා ආපු පුද්ගලයෙක් මගේ පෙම්වතිය අපි ගියපු ත්‍රීරෝද රථයෙන් අනිත් ත්‍රීරෝද රථයට දාගන්න ඔවුන් උත්සාහ කළා. මම ඔවුන්ව නවත්තන්න හදනකොට අනිත් ත්‍රීරෝද රථයේ රියදුරා පිහියක් අරන් ඇවිත් මට ඇන්නා 6 පාරක්. මම දිගින් දිගටම ඔවුන් එක්ක පොරබදනකොට ඔවුන් දිව්වා. මම මගේ පෙම්වතියත් අරගෙන මෙතනට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා.”

මෙම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවකද සටහන්ව තිබුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම හෝටලයේ සේවකයන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

බලාපල්ල මේ වගේ කේස් දැන් කීයක් උනාද? මේවගෙන් වෙන්නේ ලංකාව අන්ත විදිහට පිරිහුණු නොදියුණු ගෝත්‍රිකයො ඉන්න රටක් කියල මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙන එක. නීති එල්ලුම්ගස් මොනව ගෙනාවත් වැඩක් නෑ අපේ උන්ගේ තියන හණමිටි ආකල්ප වෙනස් වෙනකම්. මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ අසහනයෙන් නැත්තම් කේන්තියෙන්.

ලෝකේ උතුම් රට ලංකාවයි ඒ උනාට, බුදුහාමුදුරුවො තුන් වරක් වැඩිය දර්මද්වීපය. ආගමක් සංකෘතියක් නැති බටහිර රටවල් වල ඒ උනාට මේ වගේ දේවල් හරි අඩුයි. මටනම් හිතෙන්නේ අපේ රටවල් වල ආගම සංස්කෘතිය වගේ දෙවල් වලට මුවා වෙලා මිනිස්සු හැම ජරා වැඩක්ම ආසවක්ම සපුරගන්නව.

[QUOTE="~Hansel~, post: 19001292, member: 465205"] [b]ලංකාවේ ලිංගික අසහනේ[/b] [CENTER][LEFT][CENTER][SIZE=5][COLOR=Red][B]බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් යුවලකට ප්‍රහාරයක්[/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [COLOR=#333333][FONT=Arial]බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැරගැනීමට තැත්කළ සිවු දෙනෙකු මිරිස්ස පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්ථා වේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මිරිස්ස මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව ඇත.[/FONT][/COLOR][/SIZE][INDENT][SIZE=4][COLOR=#0000FF]“මම සාදයට සහභාගි වුනේ මගේ බ්‍රිතාන්‍ය යාළුවන් කිහිප දෙනෙක් එක්ක. මම එතනදි මත්පැන් ස්වල්පයක් ගත්තා. මම හිතන්නේ එම මත්පැන් වලට මොනවහරි දාලා තිබුනේ. මට එතැනින් එහාට මොකුත් මතක නැහැ.”[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FF0000]“අපි නැවතිලා ඉන්න හෝටලයට ආවේ ත්‍රීරෝද රථයක. අපි නැවතිලා හිටපු හෝටලය අසලට එනකොට තවත් ත්‍රිරෝද රථයක් ඇවිත් අපිව නැවැත්තුවා. ඒතන් බැහැලා ආපු පුද්ගලයෙක් මගේ පෙම්වතිය අපි ගියපු ත්‍රීරෝද රථයෙන් අනිත් ත්‍රීරෝද රථයට දාගන්න ඔවුන් උත්සාහ කළා. මම ඔවුන්ව නවත්තන්න හදනකොට අනිත් ත්‍රීරෝද රථයේ රියදුරා පිහියක් අරන් ඇවිත් මට ඇන්නා 6 පාරක්. මම දිගින් දිගටම ඔවුන් එක්ක පොරබදනකොට ඔවුන් දිව්වා. මම මගේ පෙම්වතියත් අරගෙන මෙතනට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා.”[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/INDENT][SIZE=4][COLOR=#333333][FONT=Arial]මෙම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවකද සටහන්ව තිබුනි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#333333][FONT=Arial]මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම හෝටලයේ සේවකයන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත. [/FONT][/COLOR][/SIZE] [/LEFT] [COLOR=#333333][FONT=Arial] [SIZE=4]~~~~ [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial] [SIZE=5][COLOR=Indigo]බලාපල්ල මේ වගේ කේස් දැන් කීයක් උනාද? මේවගෙන් වෙන්නේ ලංකාව අන්ත විදිහට පිරිහුණු නොදියුණු ගෝත්‍රිකයො ඉන්න රටක් කියල මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙන එක. නීති එල්ලුම්ගස් මොනව ගෙනාවත් වැඩක් නෑ අපේ උන්ගේ තියන හණමිටි ආකල්ප වෙනස් වෙනකම්. මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ අසහනයෙන් නැත්තම් කේන්තියෙන්. [/COLOR][/SIZE][/FONT][/COLOR][SIZE=5][COLOR=Indigo] [FONT=Arial] ලෝකේ උතුම් රට ලංකාවයි ඒ උනාට, බුදුහාමුදුරුවො තුන් වරක් වැඩිය දර්මද්වීපය. ආගමක් සංකෘතියක් නැති බටහිර රටවල් වල ඒ උනාට මේ වගේ දේවල් හරි අඩුයි. මටනම් හිතෙන්නේ අපේ රටවල් වල ආගම සංස්කෘතිය වගේ දෙවල් වලට මුවා වෙලා මිනිස්සු හැම ජරා වැඩක්ම ආසවක්ම සපුරගන්නව. :angry::angry::angry:[/FONT][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom