Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ වැඩිම ජංගි හොරු ඉන්නේ ගම්පහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික අවුලක් ද ? ලබා උපන් හැටි ද කියන්න දන්නේ නෑ මහත්තයෝ

මානසික ව්‍යාධීන් මානසික වියවුල් වලින් පෙළෙන්නන් කවර ආකාරයක වූ ජන සමාජයක වුවද අපට දක්නට ලැබේ.ඉහල පහල පන්ති බේදයකින් තොරව දක්නට අසන්නට ලැබෙන අතර මෙයින් ලිංගිකත්වය සමග ඇතිවන යම් යම් සංකූලතාවයන්ට සමාජයෙන් විවිධාකාරයේ නම් ද පට බැදී තිබේ.

මෑතක දී ආචාර්ය සෝමරත්න දිසානායක ගේ ” අන්ඩර් පෑන්ට් තිෆ් ” චිත්‍රපටය සමග සමාජයේ යලි මෙම මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන්නන් ගැන කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මෙයට පෙර ඔබට මතක ඇති ලංකාවේ “ග්‍රීස් යක්කු” නමින් හැදින් වූ රැල්ලක් බිහිවී තිබු බව.එහිම දිගුවක් ලෙසට අපට මේ යට ඇදුම් හොරුන් එසේ නොමැති නම් එදිනදා ව්‍යවහාරයේ එන “ජංගි හොරුන්” සැලකිය හැකිය.

මේ පිළිබදව අප සාමාන්‍ය සමාජයේ පුද්ගලයන් අතර කල කතාබහ වලදී ඔවුන් බහුතරයක පිළිතුර වූයේ මෙම මානසික ව්‍යාධීන්ට නීතිමය වශයෙන් පියවරක් ගන්නවා නම් වඩාත් උචිතම දේ නම් ඔවුන් පුනුරුත්තාපනය කිරීම බවයි.සුළුතරයක අදහස වූයේ දැඩි ලෙස දණ්ඩනයට ලක් කිරීමෙන් මෙම තත්වයන් මග හැරෙනු ඇති බව සහ ඔවුන්ගේ ඇති විකෘති කාමාශාවන් මෙසේ මානසික ව්‍යාධීන් පිට දමා තෘප්ත කර ගන්නා බවය.

කෙසේ නමුත් අප මේ සම්බන්ධව දැනට සේවයේ නියුතු පොළිස් නිළධාරීන් කිහිපදෙනෙක් සහ විශ්‍රාමික නිළධාරීන් කිහිපදෙනෙකු හා සමග කථාබහක නියැලුනා.ඔවුන් පැවසූයේ මෙම සිද්ධීන් අදක ඊයේක ආරම්භ වූ දෙයක් නොවන බවත් අතීතයේ සිටම මෙම ආකාරයේ සිදු වීම් බොහෝමයක් ඔවුන් දුටු බව සහ ඒ සම්බන්ධව නීතිමය පියවරයන් ද ගත් බවයි.

ආයෝජන ප්‍රවර්ධන කලාපයන්ගේ කුලී පදනම මත නිවෙස් ගෙන සිටින ගැහැණු දරුවන් ඉලක්ක කරගෙන බොහෝමයක් කාමාතුරයන් මෙම ක්‍රියාවන් ආරම්භ කල බව පැවසූ ඔවුන් ඉන් පසු ක්‍රමයෙන් මෙය ගම් දනව් වලට ද පැතිර ගිය බව කියා සිටියා.

ඒ අතරම මේ සම්බන්දව බොහෝමයක් පැමිණිලි ලැබෙන්නේ ගම්පහ . යක්කල ආදී ප්‍රදේශවලින් බවත් ඔවුන් සදහන් කලා.

මෙම ව්‍යාධීන්ගෙන් සමහරෙක් කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කරන බවත ඇතැමෙක් ඔවුන්ගේ අවර ගනයේ ලිංගික ආශාවන් තෘප්ත කොට ගැනීමටම මෙම ක්රියාවේ නියැලෙන බවත් ඔවුන් සදහන් කලා.එක් නිළධාරියෙක් සදහන් කලේ මෑතකදී හමුවූ එක් සොරෙක් ගේ විනෝදාංශය වී තිබුනේ භාවිතා කල කාන්තා යට ඇදුම් ආහාරයට ගැනීම බවයි.මෙම ව්‍යාධීන් කෙසේ නම් සුවපත් කළ හැකිද යන්න ගැන අපට අදහසක් නැති නමුත් ඔවුන් කෙසේ හෝ නිවැරදි මාර්ගයට නොගතහොත් වැඩි කල් නොගොස් වටිනා මිනිස් ජීවිත කිහිපයක් නැති වීමට නම් ඉඩකඩ ඇති බව පමණක් අවසානයට මත්තෙන් අප සටහන් කර තබමු.

CCTV කැමරාවකට හසු වූ ග්‍රීස් යකෙක්

[QUOTE="SLK_sri, post: 27318127, member: 569192"] [B]මානසික අවුලක් ද ? ලබා උපන් හැටි ද කියන්න දන්නේ නෑ මහත්තයෝ[/B] මානසික ව්‍යාධීන් මානසික වියවුල් වලින් පෙළෙන්නන් කවර ආකාරයක වූ ජන සමාජයක වුවද අපට දක්නට ලැබේ.ඉහල පහල පන්ති බේදයකින් තොරව දක්නට අසන්නට ලැබෙන අතර මෙයින් ලිංගිකත්වය සමග ඇතිවන යම් යම් සංකූලතාවයන්ට සමාජයෙන් විවිධාකාරයේ නම් ද පට බැදී තිබේ. මෑතක දී ආචාර්ය සෝමරත්න දිසානායක ගේ ” අන්ඩර් පෑන්ට් තිෆ් ” චිත්‍රපටය සමග සමාජයේ යලි මෙම මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන්නන් ගැන කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මෙයට පෙර ඔබට මතක ඇති ලංකාවේ “ග්‍රීස් යක්කු” නමින් හැදින් වූ රැල්ලක් බිහිවී තිබු බව.එහිම දිගුවක් ලෙසට අපට මේ යට ඇදුම් හොරුන් එසේ නොමැති නම් එදිනදා ව්‍යවහාරයේ එන “ජංගි හොරුන්” සැලකිය හැකිය. මේ පිළිබදව අප සාමාන්‍ය සමාජයේ පුද්ගලයන් අතර කල කතාබහ වලදී ඔවුන් බහුතරයක පිළිතුර වූයේ මෙම මානසික ව්‍යාධීන්ට නීතිමය වශයෙන් පියවරක් ගන්නවා නම් [B]වඩාත් උචිතම දේ නම් ඔවුන් පුනුරුත්තාපනය කිරීම[/B] බවයි.සුළුතරයක අදහස වූයේ දැඩි ලෙස දණ්ඩනයට ලක් කිරීමෙන් මෙම තත්වයන් මග හැරෙනු ඇති බව සහ ඔවුන්ගේ ඇති විකෘති කාමාශාවන් මෙසේ මානසික ව්‍යාධීන් පිට දමා තෘප්ත කර ගන්නා බවය. කෙසේ නමුත් අප මේ සම්බන්ධව දැනට සේවයේ නියුතු පොළිස් නිළධාරීන් කිහිපදෙනෙක් සහ විශ්‍රාමික නිළධාරීන් කිහිපදෙනෙකු හා සමග කථාබහක නියැලුනා.ඔවුන් පැවසූයේ මෙම සිද්ධීන් අදක ඊයේක ආරම්භ වූ දෙයක් නොවන බවත් අතීතයේ සිටම මෙම ආකාරයේ සිදු වීම් බොහෝමයක් ඔවුන් දුටු බව සහ ඒ සම්බන්ධව නීතිමය පියවරයන් ද ගත් බවයි. ආයෝජන ප්‍රවර්ධන කලාපයන්ගේ කුලී පදනම මත නිවෙස් ගෙන සිටින ගැහැණු දරුවන් ඉලක්ක කරගෙන බොහෝමයක් කාමාතුරයන් මෙම ක්‍රියාවන් ආරම්භ කල බව පැවසූ ඔවුන් ඉන් පසු ක්‍රමයෙන් මෙය ගම් දනව් වලට ද පැතිර ගිය බව කියා සිටියා. ඒ අතරම [B]මේ සම්බන්දව බොහෝමයක් පැමිණිලි ලැබෙන්නේ ගම්පහ . යක්කල ආදී ප්‍රදේශවලින් බවත් ඔවුන් සදහන් කලා.[/B] මෙම ව්‍යාධීන්ගෙන් සමහරෙක් කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කරන බවත ඇතැමෙක් ඔවුන්ගේ අවර ගනයේ ලිංගික ආශාවන් තෘප්ත කොට ගැනීමටම මෙම ක්රියාවේ නියැලෙන බවත් ඔවුන් සදහන් කලා.[B]එක් නිළධාරියෙක් සදහන් කලේ මෑතකදී හමුවූ එක් සොරෙක් ගේ විනෝදාංශය වී තිබුනේ භාවිතා කල කාන්තා යට ඇදුම් ආහාරයට ගැනීම බවයි[/B].මෙම ව්‍යාධීන් කෙසේ නම් සුවපත් කළ හැකිද යන්න ගැන අපට අදහසක් නැති නමුත් ඔවුන් කෙසේ හෝ නිවැරදි මාර්ගයට නොගතහොත් වැඩි කල් නොගොස් වටිනා මිනිස් ජීවිත කිහිපයක් නැති වීමට නම් ඉඩකඩ ඇති බව පමණක් අවසානයට මත්තෙන් අප සටහන් කර තබමු. [IMG alt="Grease yaka re-surfaces in Battaramulla following cabinet re-shuffle"]https://www.newsfirst.lk/wp-content/uploads/2017/05/grease-yaka.jpg[/IMG]CCTV කැමරාවකට හසු වූ ග්‍රීස් යකෙක් [IMG alt="image 13"]https://www.gossiplankanews.lk/wp-content/uploads/2022/01/image-13.png[/IMG] [IMG alt="image 14"]https://www.gossiplankanews.lk/wp-content/uploads/2022/01/image-14.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom