Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ විදුලිය බෙදා හැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ විදුලිය බෙදා හැරීම UPDATING

ලංකාවේ විදුලිය බෙදා හැරීම

UPDATINGNITADPU

මුල ඉදන් කියන්නම් ගෙදරට වෙනකම් විදුලිය එන හැටි.

වතුරෙන්,දැවි තෙල්,..... වලින් ජෙනරේටරය කරකවලා විදුලිය නිපදවනවා..

ඔය තියෙන්නේ දැවි තෙල් (HFO-Heavy Fuel Oil) වලින් වෙඩකරන ජෙනියක්.( නැව් එන්ජින් එකක් තමයි මචන් )

මම ඉදලා තියෙනව සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ ඒකෙ තියෙන්නේ ඔයවගේ 4යි. 22.5kW full load සපයන්න පුලුවන්.

ඔය තියෙන්නේ steam turbine generator එකක්.කෙරවලපිටිය CCPP (Combine Cycle Power Plant) තියෙන්නේ ඔයවගේ සිස්ටම් එකක්.ටිකක් ඇඩ්වාන්ස්.(300 MW - full load.)

ඔය මොනවිදිහකට හරි නිපදවපු විදුලිය CEB ( Ceylon Electricity Board ) එකට සම්බන්ද කරනවා.(Synchronizing - මේ ගැන විස්තර ඕනෙ නම් අහපන් මම කියන්නම්)

සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ 33 kV

කෙරවලපිටිය විදුලි බලාගාරයෙ 220 kV ලයින් වලින් තමයි සම්බන්ද කරන්නේ.(අනිත් ඒවගෙත් ඔය වගේ තමයි ඇත්තෙ.ඔය 2 විතරයි බන් මම ඉදලා තියෙන්නේ..  )

ඔතනින් සම්බන්දවෙන විදුලිය කෙලින්ම ගෙදරට දෙන්නේ නෑ. 220kV ලයින් ලන්කාවටම තියෙන්නේ ටිකයි.

බලාගන්න මේකෙන්..

Grid Substation (කොටුමා උපපොල - සින්හල වචනය ) වර්ග කීපයක් තියෙනව.(ලංකාවේ)

Super Grids (only 05) - ෴ Pannipitiya ෴ Biyagama ෴ Weyangoda ෴ Kotugoda ෴ Anuradhapura

Grid substation ගොඩාක් තියෙනව බන්.මම කීයක්ද කිඅලනම් දන්නේ නෑ.

Primary grid substation අම්බානෙට තියෙනවා.උබලගෙ ගෙවල් ලගපාත මෙවා තියෙන්නේ.

මචන් මම දැක්කා කලින් දාලා තියෙනවා නූලක.ඒකෙ තිබුන සමහර විස්තර ලංකාවේ විදුලිය බෙදා හැරීමට අදාල ඒවා නෙවයි.

මෙහෙමයි විස්තරේ..

Super Grids  220 kv - 132 kV (some grids converts 132 kv - 33kv too)

Grid substation  132 kV - 33 kv

Primary grid substation  33 kv - 11 kV

උබලගෙ ගෙවල් ලගම තියෙන Transformer T/F එකෙන් තමයි 11 kV - 415 kV කරන්නෙ..

415 kV ලයින් 3ක් යනවනේ (3 පේස් R,Y,B) ඉතින් ඔය ඵසෙ බැලන්ස් වෙන විදිහට ගෙවල් වලට බෙදලා දෙනවා.(එක ගෙදරකට දෙන්නේ එක පේස් එකකින්.සින්ගල් පේස්)

මේකෙන් පොඩි අයිඩියා එකක් ගනිල්ලා..

Transmit කරන්නේ අධික වෝල්ටියතාවකින්. 220 , 132 , 33

Distribution වල බලපන් ගෙවල් වලට සින්ගල් පේස්, ඉන්ඩස්ට්‍රි වලට 3 පේසසින්ඩස්ට්රි වලට ගොඩක් පවර් ඕන නිසා තමයි 3පේස් ගන්නේ.උන්ගේ මැශින් වලට.

වැඩිද මන්දා මේවා නම් මෙතනට !!

කමක් නෑ දැනගෙන ඉදපල්ලා..

බලපන් සමහර ඉන්ඩස්ට්‍රි වල ලගින්ම t/f එකක් තියෙනවා. ඒවාට කියන්නේ BULK SUPPLY කියලා.

42 kVA ට වැඩි තැන් වලට තමයි බල්ක් දෙන්නේ...(FoodCity, Arpico ... etc ලග එහෙම බලපන් බල්ක් දීපු T/F පේන්න තියෙනවා.)

උබලා පාරෙ යනකොට බැලුවද පාරෙ තියෙන්නේ කොච්චර වොල්ටියතාවක් ගෙනියන ලයින් එකක්ද කියලා..??

නෑ නේද??

උබලගෙ ගෙවල් ගාව තියෙන්නේ 33 kV , 11 kV da 415 V ද කියල දන්නවද?? සමහර විට 220 kV, 132 kV ලයින් ගෙවල් වලට ටිකක් ලගින් තියෙන එව්වුනුත් ඇති...

මම කියල දෙන්නම් කොහොමද ඒක බලන්නේ කියලා..

ගොඩක් උන් දන්නවා ඇති..

මචන් ඉන්සියුලේටර් ඩිස්ක් ගානෙන් කියන්න පුලුවන් ලයින් එක මොකක්ද කියලා...

ඉන්සියුලේටර් ඩිස්ක් කියන්නෙ මේකට බොලවු !!!

සාමාන්‍යයෙන් 1ක ඉන්සියුලේටර් ඩිස් එකක් 11,000 (11 kV)

එතකොට 33 kV නම් ඩිස්ක් 3යි..  හරිනෙ වැඩේ!!!!

දුබුරු පාටයි (පෝසිලේන් ) , අවර්න ( ග්ලාස් ) වර්ග තමයි ලංකාවෙ තියෙන්නේ...

කියපන් බලන්න උබලගෙ ගෙවල් ලග තියෙන්නේ 11 kV , 33 kV , 132 kV  , 220 kV  කියලා ......

HOT LINE මේන්ටනස් 5 වෙනි පිටුවේ.....

දැනට මේ ඇති නේද...

මම 4ටෝ දාන්නම් Grid substation වලයි,ටවර් ලයින් වලයි...

තව විස්තර පසුවට දාන්නම්කෝ..

නිකන්ම යන්න එපා කර්මයක් දීලා බම්පියක් දාගෙනම යමන්.

[QUOTE="ishara3521919, post: 13992640, member: 128797"] [b]ලංකාවේ විදුලිය බෙදා හැරීම UPDATING[/b] [CENTER][COLOR="SeaGreen"][SIZE="7"]ලංකාවේ විදුලිය බෙදා හැරීම [/SIZE][/COLOR] [SIZE="7"]U[/SIZE][SIZE="6"]P[/SIZE][SIZE="5"]D[/SIZE][SIZE="4"]A[/SIZE][SIZE="3"]T[/SIZE][SIZE="2"]I[/SIZE][SIZE="1"]N[/SIZE][SIZE="1"]G[/SIZE][SIZE="1"]N[/SIZE][SIZE="2"]I[/SIZE][SIZE="3"]T[/SIZE][SIZE="4"]A[/SIZE][SIZE="5"]D[/SIZE][SIZE="6"]P[/SIZE][SIZE="7"]U[/SIZE][/CENTER] [SIZE="5"] මුල ඉදන් කියන්නම් ගෙදරට වෙනකම් විදුලිය එන හැටි. වතුරෙන්,දැවි තෙල්,..... වලින් ජෙනරේටරය කරකවලා විදුලිය නිපදවනවා.. [IMG]http://www.supplierlist.com/prod_img/pbmtww/188540_New_Unused_28MW_Wartsila_Gas_Generator_Set.jpg[/IMG] ඔය තියෙන්නේ දැවි තෙල් (HFO-Heavy Fuel Oil) වලින් වෙඩකරන ජෙනියක්.( නැව් එන්ජින් එකක් තමයි මචන් ) මම ඉදලා තියෙනව සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ ඒකෙ තියෙන්නේ ඔයවගේ 4යි. 22.5kW full load සපයන්න පුලුවන්. [IMG]http://geothermal.marin.org/geopresentation/images/img038.jpg[/IMG] ඔය තියෙන්නේ steam turbine generator එකක්.කෙරවලපිටිය CCPP (Combine Cycle Power Plant) තියෙන්නේ ඔයවගේ සිස්ටම් එකක්.ටිකක් ඇඩ්වාන්ස්.(300 MW - full load.) ඔය මොනවිදිහකට හරි නිපදවපු විදුලිය CEB ( Ceylon Electricity Board ) එකට සම්බන්ද කරනවා.(Synchronizing - මේ ගැන විස්තර ඕනෙ නම් අහපන් මම කියන්නම්) සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ 33 kV කෙරවලපිටිය විදුලි බලාගාරයෙ 220 kV ලයින් වලින් තමයි සම්බන්ද කරන්නේ.(අනිත් ඒවගෙත් ඔය වගේ තමයි ඇත්තෙ.ඔය 2 විතරයි බන් මම ඉදලා තියෙන්නේ.. :( ) ඔතනින් සම්බන්දවෙන විදුලිය කෙලින්ම ගෙදරට දෙන්නේ නෑ. 220kV ලයින් ලන්කාවටම තියෙන්නේ ටිකයි. බලාගන්න මේකෙන්.. [IMG]http://www.ceb.lk/images/ogn/map.jpg[/IMG] Grid Substation (කොටුමා උපපොල - සින්හල වචනය :lol::lol:) වර්ග කීපයක් තියෙනව.(ලංකාවේ) Super Grids (only 05) - ෴ Pannipitiya ෴ Biyagama ෴ Weyangoda ෴ Kotugoda ෴ Anuradhapura Grid substation ගොඩාක් තියෙනව බන්.මම කීයක්ද කිඅලනම් දන්නේ නෑ. Primary grid substation අම්බානෙට තියෙනවා.උබලගෙ ගෙවල් ලගපාත මෙවා තියෙන්නේ. [COLOR="Blue"]මචන් මම දැක්කා කලින් දාලා තියෙනවා නූලක.ඒකෙ තිබුන සමහර විස්තර ලංකාවේ විදුලිය බෙදා හැරීමට අදාල ඒවා නෙවයි.[/COLOR] මෙහෙමයි විස්තරේ.. [COLOR="Red"]Super Grids [/COLOR] 220 kv - 132 kV (some grids converts 132 kv - 33kv too) [COLOR="Yellow"]Grid substation [/COLOR] 132 kV - 33 kv [COLOR="Lime"]Primary grid substation [/COLOR] 33 kv - 11 kV උබලගෙ ගෙවල් ලගම තියෙන Transformer T/F එකෙන් තමයි 11 kV - 415 kV කරන්නෙ.. 415 kV ලයින් 3ක් යනවනේ (3 පේස් R,Y,B) ඉතින් ඔය ඵසෙ බැලන්ස් වෙන විදිහට ගෙවල් වලට බෙදලා දෙනවා.(එක ගෙදරකට දෙන්නේ එක පේස් එකකින්.සින්ගල් පේස්) :yes::yes: [SIZE="6"]මේකෙන් පොඩි අයිඩියා එකක් ගනිල්ලා.. [IMG]http://3.bp.blogspot.com/-PcO_BHIA9Xg/T8_4S2KdB_I/AAAAAAAAAGU/C5gIP8k_sxw/s1600/Power+Generation+Transmission+and+Distribution.jpg[/IMG] Transmit කරන්නේ අධික වෝල්ටියතාවකින්. 220 , 132 , 33 Distribution වල බලපන් ගෙවල් වලට සින්ගල් පේස්, ඉන්ඩස්ට්‍රි වලට 3 පේසසින්ඩස්ට්රි වලට ගොඩක් පවර් ඕන නිසා තමයි 3පේස් ගන්නේ.උන්ගේ මැශින් වලට. [COLOR="Red"]වැඩිද මන්දා මේවා නම් මෙතනට !! [/COLOR] [COLOR="Indigo"]කමක් නෑ දැනගෙන ඉදපල්ලා..[/COLOR] බලපන් සමහර ඉන්ඩස්ට්‍රි වල ලගින්ම t/f එකක් තියෙනවා. ඒවාට කියන්නේ BULK SUPPLY කියලා. 42 kVA ට වැඩි තැන් වලට තමයි බල්ක් දෙන්නේ...(FoodCity, Arpico ... etc ලග එහෙම බලපන් බල්ක් දීපු T/F පේන්න තියෙනවා.) :shocked::shocked::shocked: [CENTER][B]--------------------------------------------------------------------------[/B][/CENTER] උබලා පාරෙ යනකොට බැලුවද පාරෙ තියෙන්නේ කොච්චර වොල්ටියතාවක් ගෙනියන ලයින් එකක්ද කියලා..?? :frown::frown::frown::no::no::no: නෑ නේද?? උබලගෙ ගෙවල් ගාව තියෙන්නේ 33 kV , 11 kV da 415 V ද කියල දන්නවද?? සමහර විට 220 kV, 132 kV ලයින් ගෙවල් වලට ටිකක් ලගින් තියෙන එව්වුනුත් ඇති... මම කියල දෙන්නම් කොහොමද ඒක බලන්නේ කියලා.. ගොඩක් උන් දන්නවා ඇති.. :yes::yes: මචන් ඉන්සියුලේටර් ඩිස්ක් ගානෙන් කියන්න පුලුවන් ලයින් එක මොකක්ද කියලා... :lol::lol: [CENTER]ඉන්සියුලේටර් ඩිස්ක් කියන්නෙ මේකට බොලවු !!! :confused::confused::yes::yes:[/CENTER] [IMG]http://img.ehowcdn.com/article-new/ehow/images/a06/r0/eh/types-insulators-transmission-lines-1.1-800x800.jpg[/IMG] [IMG]http://www.torange.us/photo/3/13/transmission-line-insulators-1257509324_44.jpg[/IMG] සාමාන්‍යයෙන් 1ක ඉන්සියුලේටර් ඩිස් එකක් 11,000 (11 kV) එතකොට 33 kV නම් ඩිස්ක් 3යි.. :D:D:D:D හරිනෙ වැඩේ!!!! දුබුරු පාටයි (පෝසිලේන් ) , අවර්න ( ග්ලාස් ) වර්ග තමයි ලංකාවෙ තියෙන්නේ... [IMG]http://www.trademart.in/uploads/products/nationalswitchgears/Product/Image/Insulator_nationalswitchgears.jpg[/IMG] කියපන් බලන්න උබලගෙ ගෙවල් ලග තියෙන්නේ 11 kV , 33 kV , 132 kV :frown: , 220 kV :shocked: කියලා ...... [CENTER][B]-------------------------------------------------------------------------- [/B][/CENTER] [/SIZE] HOT LINE මේන්ටනස් 5 වෙනි පිටුවේ..... :D දැනට මේ ඇති නේද... මම 4ටෝ දාන්නම් Grid substation වලයි,ටවර් ලයින් වලයි... තව විස්තර පසුවට දාන්නම්කෝ.. නිකන්ම යන්න එපා කර්මයක් දීලා බම්පියක් දාගෙනම යමන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom