Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ වේස බලු දොස්තරලා 😡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=555337]@Ramiel[/USER] - ගෑණියෙක් ද පිරිමියෙක් ද කියල හොයන්න බැහැ ඇතුලට ගිය ගමන් බෙහෙත් ලියල එවුව.

[USER=176018]@tarson[/USER] - ඇත්ත කථාව ලෙඩෙක්ට මොනවා හරි උනාම කිසි නීතිමය පියවරක් නැහැ. බෙහෙතක් දෙද්දී එකෙ සයිඩ් ඉෆෙක්ට් ඇබ්බැහි වෙනවද කියල දැනුම් දෙන්නෙ නැ. ටියුෂන් ගුරුවරු වගේ අඩියෙන් අඩිය චැනලින් සෙන්ටර් නං තියෙනවා.

[USER=30468]@Max_r[/USER] - ඕක ලංකාවේ සංස්කෘතිය නේ. එක ඩොක්ටර් කෙනෙක්ගෙ බෙහෙත් හොදයි අනිත් එක්කනාගේ හොද නැහැ. සෙනග නමට එනවා ඇත්තෙ. ටවුන් එකේ හොඳ නමක් හදාගත්ත නං මී පාසනං දුන්නත් එයි පෝලිමට.

[USER=585331]@itguy77[/USER] - ඔව් කෑමෙන් බීමෙන් හදාගනින්. IBS වලට කියල හරි හමං බෙහෙතකුත් නැහැනෙ.

[USER=569500]@reddeckuka[/USER] - අප්ඩේට් නැ. 100% එකගයි.

[USER=510821]@nalin0001[/USER] - කඩෙන් කන්නෙම නැ බං. ස්ට්රෙස් එක නිසා තමයි. එක වේලයි මිස් වෙන්න ඕනේ.

[USER=565736]@hichchiputha[/USER] - ගුගල් බලල බෙහෙත් දෙන එක තමා දොස්තරලත් කරන්නේ බං.

[USER=586449]@Naughty_kiththa[/USER] - එයාල පිළිගන්න කැමති නැහැ බං. මං ගිහිං කෙලින්ම IBS තියෙනව කියල කිවුව නම් ඔයාම බෙහෙත් කරගන්න කියයි. ඒ නිසා ඉතිං යටි බඩ රිදෙනවා අරක මේක කියල දේවත්වයෙන් සලකන්න ඕනේ ඕකුන්ට.

[USER=582168]@EKGuest[/USER] - ගුඩ් අයිඩියා එකක්. මේවා හොදයි තව කොච්චර ලොකු වැරදි කරනවද දොස්තරලා. ලංකාව නිසා ඉතිං නිදහසේ ඉන්නවා ලයිසන් එකත් තියාගෙන.

[USER=582957]@Wickybro[/USER] - Mebeverin බොනව මචං.

[USER=586428]@Fiona Dabare[/USER] - Thanks for the Bump

[USER=586134]@Wadakaru[/USER] - ඇට දෙක නං රිදෙන්නෙ නැ. අතේ ගහන එක නවත්තපන්.

[USER=586428]@Fiona Dabare[/USER] -

[USER=586449]@Naughty_kiththa[/USER] - Amitriptyline බොන කාලේ මගෙත් හොඳට තිබ්බ. මහත් වෙන නිසා නැවැත්තුව.

[USER=583357]@Elamaz[/USER] - Thanks for the Bump Bro

[USER=565606]@csoftlanka[/USER] - මාත් Mebeverine තමා මචං. ඉන්න තත්වේ එක්ක ලයිෆ් ස්ටයිල් වෙනස් කරලා ස්ට්රෙස් අඩු කරගන්න බැහැ.

[USER=306030]@supun_sg[/USER] - දොස්තර > දෙවිවරු

[USER=179431]@ex-muslim Ahmed[/USER] -

[USER=325076]@AnuradhaRa[/USER] -

[USER=566147]@Dr.Sheldon_Suprakata[/USER] - දොස්තර උඹට ගහල එලවයි.

[USER=370295]@animation[/USER] -

[USER=461943]@rangana26[/USER] - IBS වගේ ලෙඩකට Self-Medication කරන එක හරි නැති නිසා ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ගියෙ. Kurt Cobain වගෙ මාත් H පාරකින් තමා වේදනාව අඩු කර ගත්තෙ. H පාරට නම් ඉතිං සුවෙන් සුව! අනික උඹ මම කියන දේ වැරදියට තේරුම් අරං තියෙන්නෙ තදට IBS ගෑස් තියෙන කෙනෙක්ට Ibuprofen දෙනවා කියන්නෙ මන්ද මානසික ඩොකෙක් වෙන්න ඕනෙ. මෙතන ප්රශ්නෙ මට තියෙන ලෙඩේ වත් ගන්න ඕනෙ බෙහෙත් වත් නෙවේ. පෙෂන්ලගේ ආරක්ෂාව හැමෝම අපි වගේ තරුණ නැහැ. බෙහෙත් කියවගන්නත් බැහැ. වයසක කෙනෙක්ට ඕක ලියල දුන්න නං?

[USER=579774]@darshanadun[/USER] - තැන්ක්ස් බ්රෝ!

[USER=586631]@UnorthodoxGovener[/USER] - ගොඩක් දුක වයසක මිනිස්සු ගැන අපි නං කාගෙන ඉන්නවා වහ දුන්නත්.

[USER=30468]@Max_r[/USER] - මිනිස්සු නමට බං යන්නෙ. ටියුෂන් වගේ තමා. මටත් ඉස්සර රෑෂ් එකක් තිබ්බ. ස්පෙෂලිස්ට්ලා 5ක් 6ක් චැනල් කරා කිසි වැඩක් නැහැ. අන්තිමට පොඩි චැනලින් සෙන්ටර් එකකට ගියා. කකුල අතට ගත්ත රෑෂ් එක බැලුව ලෙඩේ කිවුව බෙහෙත් දුන්න. හොඳ වෙන්න පටන් ගත්ත. සේම් සිටුවේෂන් හැබැයි බෙහෙත් ගන්න එක්කනයි දෙන්නයි.

[USER=165466]@Hapuwa[/USER] - දුකයි මචං. වෙලාවට වයිෆ් ඇලට් එකෙ ඉඳල තියෙන්නෙ. ළමය බේරුන එකම ලොකු දෙයක්.

[USER=565417]@Hamu mahaththaya1[/USER] - ගොඩක්ම නිතිය තමා. නීතියක් දඩුවමක් නැති නිසා සෙල්ලමට අරන් ඉන්නේ.

[USER=311432]@001flyD[/USER] - අඩෝ සෝ සෑඩ් මචං. මාත් අම්මලට එහෙම බෙහෙත් දුන්නම දෙපාරක් විතර බලනවා හරියට දීලද කියල. පාමසියෙන් දෙන බෑග් අයින් කරලා මම ස්ටිකර් ප්රින්ට් කරලා Zip Lock බෑග් වලට බෝතල් වලට දාල දීලා තියෙන්නෙ අපිටත් කලින් ඔහොම දෙයක් වුන නිසා. ඒක නං ෆාමසියේ වැරැද්ද ඩොස් එක ඩබල් කරලා ලියල.

[USER=568209]@Amarican.Ekek[/USER] - Doc නේම් කියන්න බැහැ හොස්පිටල් එකේ පලවෙනි අකුර ආ.

[USER=530392]@Hyaenidae[/USER] -

[USER=532894]@Nadun26[/USER] - කොහෙත් එකයි බං.

[USER=576404]@sakilla[/USER] - මාත් අහල තියෙනවා ඕක. මටත් ඩොක්ටර් කියන බ්රෑන්ඩ් එකම ගන්න කියල කීප සැරයක් කියල තියෙනවා.

[USER=532894]@Nadun26[/USER] -

[USER=586309]@1-137[/USER] - තැන්ක්ස් බ්රෝ බ්ලඩ් නං යන්නෙ නැහැ. ඇඩ්වයිස් එකට තැන්ක්ස්.

[USER=51555]@chamira85[/USER] - දුන්න බෙහෙත මතක නැත්ද බ්රො. ඉන්න තැන එක්ක ඔය ඩොක් චැනල් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

[USER=97913]@vito[/USER] - සමහරු නෙවේ ඔක්කොම!

[USER=314982]@2osama[/USER] -

[USER=586134]@Wadakaru[/USER] - උඹල වගේ එවුන් දොස්තරලා වෙලා නිසා තමා මේ ඔක්කොම.

[USER=279482]@Miami-Vice[/USER] - තැන්ක්ස් බ්රෝ.

[USER=314982]@2osama[/USER] - ඕෆ් ටොපික් යන්න එපා.

[USER=240058]@piyals[/USER] -

[USER=561849]@johnferna678[/USER] - කතා කරලා වැඩක් නැහැ බං සමහර බෙහෙත් වල නම ලියන්නෙත් නැහැ. මොනවා බිවුවද කියලා දන්නෙත් නැහැ.

[USER=577026]@villa pro[/USER] -

[USER=546333]@vibhashana[/USER] - IBS කියල ගුගල් කරහන්.

[USER=564245]@thisNameIsForElakiri[/USER] - අප්පා.

[USER=549909]@Dr.Amdan[/USER] - උබත් දොස්තර කෙනෙක් නේ ඔහේ හිටපිය,

[USER=503645]@හෙළයෙක්[/USER] [USER=575911]@Solo Rider[/USER] - Gut-Brain කනෙක්ෂන් එකක් තියෙනවා IBS වල. මගේ මෙන්ටල් හෙල්ත් හිස්ට්රි එකත් එක්ක psychiatrist කෙනෙක් හම්බෙන එක තමා හොඳම වැඩේ.

[USER=576404]@sakilla[/USER] -

[USER=558255]@Mr UNKNOWN[/USER] - මාත් තව අවුරුද්දක් ඇදල ලයිෆ් ස්ටයිල් චේන්ජ් කරගන්න ඕනේ බං. දැන් ඉන්න තත්වේ එක්ක ඒකට විදිහක් නැහැ. බෙහෙතෙන්ම අදින්න වෙන්නෙ.

[QUOTE="Chemist, post: 30277400, member: 585390"] [USER=555337]@Ramiel[/USER] - ගෑණියෙක් ද පිරිමියෙක් ද කියල හොයන්න බැහැ ඇතුලට ගිය ගමන් බෙහෙත් ලියල එවුව. [USER=176018]@tarson[/USER] - ඇත්ත කථාව ලෙඩෙක්ට මොනවා හරි උනාම කිසි නීතිමය පියවරක් නැහැ. බෙහෙතක් දෙද්දී එකෙ සයිඩ් ඉෆෙක්ට් ඇබ්බැහි වෙනවද කියල දැනුම් දෙන්නෙ නැ. ටියුෂන් ගුරුවරු වගේ අඩියෙන් අඩිය චැනලින් සෙන්ටර් නං තියෙනවා. [USER=30468]@Max_r[/USER] - ඕක ලංකාවේ සංස්කෘතිය නේ. එක ඩොක්ටර් කෙනෙක්ගෙ බෙහෙත් හොදයි අනිත් එක්කනාගේ හොද නැහැ. සෙනග නමට එනවා ඇත්තෙ. ටවුන් එකේ හොඳ නමක් හදාගත්ත නං මී පාසනං දුන්නත් එයි පෝලිමට. [USER=585331]@itguy77[/USER] - ඔව් කෑමෙන් බීමෙන් හදාගනින්. IBS වලට කියල හරි හමං බෙහෙතකුත් නැහැනෙ. [USER=569500]@reddeckuka[/USER] - අප්ඩේට් නැ. 100% එකගයි. [USER=510821]@nalin0001[/USER] - කඩෙන් කන්නෙම නැ බං. ස්ට්රෙස් එක නිසා තමයි. එක වේලයි මිස් වෙන්න ඕනේ. [USER=565736]@hichchiputha[/USER] - ගුගල් බලල බෙහෙත් දෙන එක තමා දොස්තරලත් කරන්නේ බං. [USER=586449]@Naughty_kiththa[/USER] - එයාල පිළිගන්න කැමති නැහැ බං. මං ගිහිං කෙලින්ම IBS තියෙනව කියල කිවුව නම් ඔයාම බෙහෙත් කරගන්න කියයි. ඒ නිසා ඉතිං යටි බඩ රිදෙනවා අරක මේක කියල දේවත්වයෙන් සලකන්න ඕනේ ඕකුන්ට. [USER=582168]@EKGuest[/USER] - ගුඩ් අයිඩියා එකක්. මේවා හොදයි තව කොච්චර ලොකු වැරදි කරනවද දොස්තරලා. ලංකාව නිසා ඉතිං නිදහසේ ඉන්නවා ලයිසන් එකත් තියාගෙන. [USER=582957]@Wickybro[/USER] - Mebeverin බොනව මචං. [USER=586428]@Fiona Dabare[/USER] - Thanks for the Bump [USER=586134]@Wadakaru[/USER] - ඇට දෙක නං රිදෙන්නෙ නැ. අතේ ගහන එක නවත්තපන්. [USER=586428]@Fiona Dabare[/USER] - 😂 [USER=586449]@Naughty_kiththa[/USER] - Amitriptyline බොන කාලේ මගෙත් හොඳට තිබ්බ. මහත් වෙන නිසා නැවැත්තුව. [USER=583357]@Elamaz[/USER] - Thanks for the Bump Bro [USER=565606]@csoftlanka[/USER] - මාත් Mebeverine තමා මචං. ඉන්න තත්වේ එක්ක ලයිෆ් ස්ටයිල් වෙනස් කරලා ස්ට්රෙස් අඩු කරගන්න බැහැ. [USER=306030]@supun_sg[/USER] - දොස්තර > දෙවිවරු [USER=179431]@ex-muslim Ahmed[/USER] - :( [USER=325076]@AnuradhaRa[/USER] - :( [USER=566147]@Dr.Sheldon_Suprakata[/USER] - දොස්තර උඹට ගහල එලවයි. [USER=370295]@animation[/USER] - :( [USER=461943]@rangana26[/USER] - IBS වගේ ලෙඩකට Self-Medication කරන එක හරි නැති නිසා ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ගියෙ. Kurt Cobain වගෙ මාත් H පාරකින් තමා වේදනාව අඩු කර ගත්තෙ. H පාරට නම් ඉතිං සුවෙන් සුව! අනික උඹ මම කියන දේ වැරදියට තේරුම් අරං තියෙන්නෙ තදට IBS ගෑස් තියෙන කෙනෙක්ට Ibuprofen දෙනවා කියන්නෙ මන්ද මානසික ඩොකෙක් වෙන්න ඕනෙ. මෙතන ප්රශ්නෙ මට තියෙන ලෙඩේ වත් ගන්න ඕනෙ බෙහෙත් වත් නෙවේ. පෙෂන්ලගේ ආරක්ෂාව හැමෝම අපි වගේ තරුණ නැහැ. බෙහෙත් කියවගන්නත් බැහැ. වයසක කෙනෙක්ට ඕක ලියල දුන්න නං? [USER=579774]@darshanadun[/USER] - තැන්ක්ස් බ්රෝ! [USER=586631]@UnorthodoxGovener[/USER] - ගොඩක් දුක වයසක මිනිස්සු ගැන අපි නං කාගෙන ඉන්නවා වහ දුන්නත්. [USER=30468]@Max_r[/USER] - මිනිස්සු නමට බං යන්නෙ. ටියුෂන් වගේ තමා. මටත් ඉස්සර රෑෂ් එකක් තිබ්බ. ස්පෙෂලිස්ට්ලා 5ක් 6ක් චැනල් කරා කිසි වැඩක් නැහැ. අන්තිමට පොඩි චැනලින් සෙන්ටර් එකකට ගියා. කකුල අතට ගත්ත රෑෂ් එක බැලුව ලෙඩේ කිවුව බෙහෙත් දුන්න. හොඳ වෙන්න පටන් ගත්ත. සේම් සිටුවේෂන් හැබැයි බෙහෙත් ගන්න එක්කනයි දෙන්නයි. [USER=165466]@Hapuwa[/USER] - දුකයි මචං. වෙලාවට වයිෆ් ඇලට් එකෙ ඉඳල තියෙන්නෙ. ළමය බේරුන එකම ලොකු දෙයක්. [USER=565417]@Hamu mahaththaya1[/USER] - ගොඩක්ම නිතිය තමා. නීතියක් දඩුවමක් නැති නිසා සෙල්ලමට අරන් ඉන්නේ. [USER=311432]@001flyD[/USER] - අඩෝ සෝ සෑඩ් මචං. මාත් අම්මලට එහෙම බෙහෙත් දුන්නම දෙපාරක් විතර බලනවා හරියට දීලද කියල. පාමසියෙන් දෙන බෑග් අයින් කරලා මම ස්ටිකර් ප්රින්ට් කරලා Zip Lock බෑග් වලට බෝතල් වලට දාල දීලා තියෙන්නෙ අපිටත් කලින් ඔහොම දෙයක් වුන නිසා. ඒක නං ෆාමසියේ වැරැද්ද ඩොස් එක ඩබල් කරලා ලියල. [IMG]https://i.postimg.cc/0NX0LyZX/Capture.jpg[/IMG] [USER=568209]@Amarican.Ekek[/USER] - Doc නේම් කියන්න බැහැ හොස්පිටල් එකේ පලවෙනි අකුර ආ. [USER=530392]@Hyaenidae[/USER] - :) [USER=532894]@Nadun26[/USER] - කොහෙත් එකයි බං. [USER=576404]@sakilla[/USER] - මාත් අහල තියෙනවා ඕක. මටත් ඩොක්ටර් කියන බ්රෑන්ඩ් එකම ගන්න කියල කීප සැරයක් කියල තියෙනවා. [USER=532894]@Nadun26[/USER] - :) [USER=586309]@1-137[/USER] - තැන්ක්ස් බ්රෝ බ්ලඩ් නං යන්නෙ නැහැ. ඇඩ්වයිස් එකට තැන්ක්ස්. [USER=51555]@chamira85[/USER] - දුන්න බෙහෙත මතක නැත්ද බ්රො. ඉන්න තැන එක්ක ඔය ඩොක් චැනල් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. [USER=97913]@vito[/USER] - සමහරු නෙවේ ඔක්කොම! [USER=314982]@2osama[/USER] - 😂 [USER=586134]@Wadakaru[/USER] - උඹල වගේ එවුන් දොස්තරලා වෙලා නිසා තමා මේ ඔක්කොම. [USER=279482]@Miami-Vice[/USER] - තැන්ක්ස් බ්රෝ. [USER=314982]@2osama[/USER] - ඕෆ් ටොපික් යන්න එපා. [USER=240058]@piyals[/USER] - :) [USER=561849]@johnferna678[/USER] - කතා කරලා වැඩක් නැහැ බං සමහර බෙහෙත් වල නම ලියන්නෙත් නැහැ. මොනවා බිවුවද කියලා දන්නෙත් නැහැ. [USER=577026]@villa pro[/USER] - 😐 [USER=546333]@vibhashana[/USER] - IBS කියල ගුගල් කරහන්. [USER=564245]@thisNameIsForElakiri[/USER] - අප්පා. [USER=549909]@Dr.Amdan[/USER] - උබත් දොස්තර කෙනෙක් නේ ඔහේ හිටපිය, [USER=503645]@හෙළයෙක්[/USER] [USER=575911]@Solo Rider[/USER] - Gut-Brain කනෙක්ෂන් එකක් තියෙනවා IBS වල. මගේ මෙන්ටල් හෙල්ත් හිස්ට්රි එකත් එක්ක psychiatrist කෙනෙක් හම්බෙන එක තමා හොඳම වැඩේ. [USER=576404]@sakilla[/USER] - :) [USER=558255]@Mr UNKNOWN[/USER] - මාත් තව අවුරුද්දක් ඇදල ලයිෆ් ස්ටයිල් චේන්ජ් කරගන්න ඕනේ බං. දැන් ඉන්න තත්වේ එක්ක ඒකට විදිහක් නැහැ. බෙහෙතෙන්ම අදින්න වෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom