Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ සංගීතය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලංකාවේ නම් මම දන්න විදිහට එහෙම ඉගන ගන්න කියලා තැනක් නැහැ. මම ඉස්කෝලේ යන කාලයේ මට key board එකක් ගෙදර තිබුණා ඉතින් මම පත්තරේ තියෙන එව්වා බලාගෙන සිංදු ගහන්න දන්නවා.

පස්සේ ඉස්කෝලේ මියුසික් කරන කොට වයලීන් එක ගැහුවේ.. එකේ විභාගෙට තියෙන්නේ රාග වාදනය කරන්න. පෞද්ගලිකව මට ඒ ඉන්දියානු රාග කිසිම go එකක් නැහැ. කැමැත්තකුත් නැහැ. නමුත් සාමන්‍ය පෙළට A එකක් තියෙනවා.

උසස් පෙළ කරලා ඉවර උනාම මම ලංකාවේ ටිකක් ජනප්‍රිය කෙනෙක් ගාවට ගියා ගිටාර් ඉගන ගන්න.. එයා ගැන උබට අව්‍යය නම් මම pm එකක් දාන්නම්.

ටික දවසක් මම එතන ගියාම මිනිහා කෝඩ්ස් කියා දෙනවා එච්චරයි. නොට් එකක් දෙනවා ලියා ගන්න. ඒක නෙවෙයි මියුසික් කියන්නේ..

ඔය කාලයේ මිනිහා ඉගන ගත්ත සර් ලංකාවේ සැඟවුන දක්ෂයෙක්.. ප්‍රවීන කීප දෙනෙක් ඇරුණු කොට කිසිම කෙනෙක් දන්නේ නැහැ. ටී.වී වල පෙනෙන්න නැහැ.

ඒයා ගමක නිහඩ දිවියක් ගත කරන මැදිවියේ කෙනෙක්. මම පෞද්ගලිකව දන්නවා එයා ගාවට ලංකාවේ වාදක කණ්ඩායම් වල ගොඩ දෙනෙක් ඇවිල්ලා ආපහු හැරියා ගිහිල්ලා තියෙනවා.ගොඩක් ජනප්‍රිය.

මම නියම සංගීතය මොකද්ද කියලා හඳුනා ගත්තේ එයාගෙන්. මට ඔනේ උනේ Eagles ලගේ Glenn Frey වගේ වෙන්න. මම කලින් කියපු සර් එයාටත් වැඩියේ දක්ෂයෙක්.. විශේෂයෙන් ගිටාර් වලට.

නමුත් මට අතර මඟ ඒක නවත්තන්න උනා නමුත් යම් තත්වයකට මම ඉන්නවා. දැන් නම් මට ගිටර් ගහන්න එච්චර වෙලාවක් නැහැ. නමුත් ආයෙත් ලංකාවට ඇවිල්ලා පටන් ගන්නවා.

[QUOTE="ruwanwellarocker, post: 20052804, member: 285028"] [SIZE=3][COLOR=Purple]මචන් ලංකාවේ නම් මම දන්න විදිහට එහෙම ඉගන ගන්න කියලා තැනක් නැහැ. මම ඉස්කෝලේ යන කාලයේ මට key board එකක් ගෙදර තිබුණා ඉතින් මම පත්තරේ තියෙන එව්වා බලාගෙන සිංදු ගහන්න දන්නවා. පස්සේ ඉස්කෝලේ මියුසික් කරන කොට වයලීන් එක ගැහුවේ.. එකේ විභාගෙට තියෙන්නේ රාග වාදනය කරන්න. පෞද්ගලිකව මට ඒ ඉන්දියානු රාග කිසිම go එකක් නැහැ. කැමැත්තකුත් නැහැ. නමුත් සාමන්‍ය පෙළට A එකක් තියෙනවා. උසස් පෙළ කරලා ඉවර උනාම මම ලංකාවේ ටිකක් ජනප්‍රිය කෙනෙක් ගාවට ගියා ගිටාර් ඉගන ගන්න.. එයා ගැන උබට අව්‍යය නම් මම pm එකක් දාන්නම්. ටික දවසක් මම එතන ගියාම මිනිහා කෝඩ්ස් කියා දෙනවා එච්චරයි. නොට් එකක් දෙනවා ලියා ගන්න. ඒක නෙවෙයි මියුසික් කියන්නේ.. ඔය කාලයේ මිනිහා ඉගන ගත්ත සර් ලංකාවේ සැඟවුන දක්ෂයෙක්.. ප්‍රවීන කීප දෙනෙක් ඇරුණු කොට කිසිම කෙනෙක් දන්නේ නැහැ. ටී.වී වල පෙනෙන්න නැහැ. ඒයා ගමක නිහඩ දිවියක් ගත කරන මැදිවියේ කෙනෙක්. මම පෞද්ගලිකව දන්නවා එයා ගාවට ලංකාවේ වාදක කණ්ඩායම් වල ගොඩ දෙනෙක් ඇවිල්ලා ආපහු හැරියා ගිහිල්ලා තියෙනවා.ගොඩක් ජනප්‍රිය. මම නියම සංගීතය මොකද්ද කියලා හඳුනා ගත්තේ එයාගෙන්. මට ඔනේ උනේ Eagles ලගේ Glenn Frey වගේ වෙන්න. මම කලින් කියපු සර් එයාටත් වැඩියේ දක්ෂයෙක්.. විශේෂයෙන් ගිටාර් වලට. නමුත් මට අතර මඟ ඒක නවත්තන්න උනා නමුත් යම් තත්වයකට මම ඉන්නවා. දැන් නම් මට ගිටර් ගහන්න එච්චර වෙලාවක් නැහැ. නමුත් ආයෙත් ලංකාවට ඇවිල්ලා පටන් ගන්නවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom