Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව

ඇපල් වගාවක් කී සැනින් අපට සිහිවන්නේ ඔස්ට්‍රේලියාව, ඒංගලන්තය වැනි ඉතා සෞම්‍ය, ශීත දේශගුණයන් පවතින යුරෝපා රටවල් වල ඇපල් වතුයි.

නමුත් මේ ඇපල් වගාව ඇත්තේ කොත්මලේ කඩදොර වටම්දොර ප්‍රදේශයේ යූ.ජී. සෝමදාස මහතාගේ ගෙවත්තේයි.

මෙතෙක් ලංකාවේ මෙලෙස ඇපල් වගාවක් සිදු නොවුන අතර කෑමට ගෙනා ගෙඩි කිහිපයකින් ලබාගත් බීජ පැල කරමින් මුලින්ම ඇපල් වගාව සාර්ථක වේදැයි අත්හදා බැලු සෝමදාස මහතා පවසන්නේ ඉතාමත් සාර්ථකව ලංකාව තුල ද ඇපල් වගා කල හැකි බවයි.

මෙලෙස පැල දෙකකින් පටන්ගත් ඇපල් වගාව මේ වනවිට රෝපනය කිරීම් ආරම්භ කර සාමාන්‍ය මුදලකට පැල විකිණීමෙන් අමතර ආදායමක් ලබා ගැනීම තෙක් වර්ධනය කරගැනීමට සෝමදාස මහතා සමත් වී තිබෙනවා.

මහවැලි ව්‍යාපෘතිය යටතේ තම ගම්බිම් අහිමු වූ සෝමදාස මහතාට මෙම කොත්මලේ ඉඩම ලැබී ඇත්තේ මුඩු බිමක් ලෙසිනි. මෙහි ඇති වඩා විශේෂ වූ කාරණය ද එයයි.

එලෙස මුඩුබිමක් ලෙස පදිංචි වූ ඉඩමේ මේ වන විට අක්කර භාගයක එළවළු කොරටුවක්, අක්කර කාලක ගෙවතු වගාවට්ක්, අක්කරයක පමණ තේ වගාවක් ලෙස සංවර්ධනය කරගෙන ඇත්තේ ඔහුගේම දැණුමින් විනා වෙනත් කිසිම කෙනෙකුගේ උපදෙස් මත හෝ පොතින් පතින් ලද දැණුමකින් නොවන බවයි සෝමදාස මහතා පවසන්නේ.

වැඩි දුර අදහස් දක්වක්න සෝමදාස මහතා

"මම පොඩි කාලේ ඉඳලම වගා කරන්න හරි ආසයි..මට ලැබුන මුඩු ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියල හිතුවා. ඒ අනුව මම මගේ ඉඩමේ හැම දෙයක්ම වගා කළා..ඒ සියලු දේ වලින් සාර්ථක අස්වැන්නක් ලැබුවා..මගේ ළමයි මට දවසක් ගෙනත් දුන්න ඇපල් ගෙඩි වගයක්. මට හිතුන ඒ ගෙඩි වල ඇට අරන් පැලකරන්න ඕන කියල. ඒ අනුව මම ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගුවා. නියම විදියට සත්තු සප්පයාම් කරමින් මම ඇපල් වගාව දියුණු කරගත්තා. අද මම මේ පැල විකුණමින් අමතර ආදායමකුත් ලබනවා."

සෝමදාස මහතාගේ ඇපල් වගාවේ වීඩියෝවක් පහතින් බලන්න

[YOUTUBE]YXGk_fwE1tY[/YOUTUBE]

Gossip 9

[QUOTE="dinumadushan, post: 12969712, member: 242498"] [b]ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව[/b] [SIZE="4"]ඇපල් වගාවක් කී සැනින් අපට සිහිවන්නේ ඔස්ට්‍රේලියාව, ඒංගලන්තය වැනි ඉතා සෞම්‍ය, ශීත දේශගුණයන් පවතින යුරෝපා රටවල් වල ඇපල් වතුයි. නමුත් මේ ඇපල් වගාව ඇත්තේ කොත්මලේ කඩදොර වටම්දොර ප්‍රදේශයේ යූ.ජී. සෝමදාස මහතාගේ ගෙවත්තේයි. මෙතෙක් ලංකාවේ මෙලෙස ඇපල් වගාවක් සිදු නොවුන අතර කෑමට ගෙනා ගෙඩි කිහිපයකින් ලබාගත් බීජ පැල කරමින් මුලින්ම ඇපල් වගාව සාර්ථක වේදැයි අත්හදා බැලු සෝමදාස මහතා පවසන්නේ ඉතාමත් සාර්ථකව ලංකාව තුල ද ඇපල් වගා කල හැකි බවයි. මෙලෙස පැල දෙකකින් පටන්ගත් ඇපල් වගාව මේ වනවිට රෝපනය කිරීම් ආරම්භ කර සාමාන්‍ය මුදලකට පැල විකිණීමෙන් අමතර ආදායමක් ලබා ගැනීම තෙක් වර්ධනය කරගැනීමට සෝමදාස මහතා සමත් වී තිබෙනවා. මහවැලි ව්‍යාපෘතිය යටතේ තම ගම්බිම් අහිමු වූ සෝමදාස මහතාට මෙම කොත්මලේ ඉඩම ලැබී ඇත්තේ මුඩු බිමක් ලෙසිනි. මෙහි ඇති වඩා විශේෂ වූ කාරණය ද එයයි. එලෙස මුඩුබිමක් ලෙස පදිංචි වූ ඉඩමේ මේ වන විට අක්කර භාගයක එළවළු කොරටුවක්, අක්කර කාලක ගෙවතු වගාවට්ක්, අක්කරයක පමණ තේ වගාවක් ලෙස සංවර්ධනය කරගෙන ඇත්තේ ඔහුගේම දැණුමින් විනා වෙනත් කිසිම කෙනෙකුගේ උපදෙස් මත හෝ පොතින් පතින් ලද දැණුමකින් නොවන බවයි සෝමදාස මහතා පවසන්නේ. වැඩි දුර අදහස් දක්වක්න සෝමදාස මහතා "මම පොඩි කාලේ ඉඳලම වගා කරන්න හරි ආසයි..මට ලැබුන මුඩු ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියල හිතුවා. ඒ අනුව මම මගේ ඉඩමේ හැම දෙයක්ම වගා කළා..ඒ සියලු දේ වලින් සාර්ථක අස්වැන්නක් ලැබුවා..මගේ ළමයි මට දවසක් ගෙනත් දුන්න ඇපල් ගෙඩි වගයක්. මට හිතුන ඒ ගෙඩි වල ඇට අරන් පැලකරන්න ඕන කියල. ඒ අනුව මම ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගුවා. නියම විදියට සත්තු සප්පයාම් කරමින් මම ඇපල් වගාව දියුණු කරගත්තා. අද මම මේ පැල විකුණමින් අමතර ආදායමකුත් ලබනවා." සෝමදාස මහතාගේ ඇපල් වගාවේ වීඩියෝවක් පහතින් බලන්න[/SIZE] [YOUTUBE]YXGk_fwE1tY[/YOUTUBE] Gossip 9 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom