Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලංකාවේ සෑම නගරයටම CCTV කැමරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සෑම නගරයටම CCTV කැමරා

කොළඹ නගරයේ ආරක්ෂාව සහතික කිරීමත්, රථවාහන අනතුරු හා වාහන තදබද අවම කිරීමත් අරමුණු කොට ස්ථාන 28ක දැනට ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති ජාලය ලංකාවේ සෑම ප්‍රධාන නගරයකටම සවි කිරීමට රජය සැලසුම් කොට තිබේ.

ලෝක විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ දිනය සැමැරිමේ ජාතික උත්සවය ඊයේ (17) දහවල් කෑගල්ල ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලයේ පැවැති අවස්ථාවේදී, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සභාව අමතමින් මේ බව අනාවරණය කෙළේය.

ඒ අනුව ඉතා ඉක්මනින් උතුරු නැගෙනහිර පළාත් හි මෙම ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති සවිකිරීමට කටයුතු කරමින් සිටියි.

‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් සහ මාර්ග සුරක්ෂිතතාව ඉහල නැංවීම’යන්න මෙවර ජාත්‍යන්ත විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ සමාජ දිනයේ තේමාව විය.

ජාත්‍යන්තර විදුලි සංදේශ දිනයට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ප්‍රධාන සමාජ වගකීම ඉටු කිරීමට බහු ආංශික ප්‍රවේශයක් අවශ්‍ය බවය

Source : mirror.lk

[QUOTE="kmc madushan, post: 14992900, member: 341750"] [b]ලංකාවේ සෑම නගරයටම CCTV කැමරා[/b] [CENTER][IMG]http://srilankamirror.lk/sinhala/images/image_gallery/a_politicians/Other/CCTV_410px_18-05-13.jpg[/IMG][/CENTER] [SIZE="3"]කොළඹ නගරයේ ආරක්ෂාව සහතික කිරීමත්, රථවාහන අනතුරු හා වාහන තදබද අවම කිරීමත් අරමුණු කොට ස්ථාන 28ක දැනට ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති ජාලය ලංකාවේ සෑම ප්‍රධාන නගරයකටම සවි කිරීමට රජය සැලසුම් කොට තිබේ. ලෝක විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ දිනය සැමැරිමේ ජාතික උත්සවය ඊයේ (17) දහවල් කෑගල්ල ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලයේ පැවැති අවස්ථාවේදී, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සභාව අමතමින් මේ බව අනාවරණය කෙළේය. ඒ අනුව ඉතා ඉක්මනින් උතුරු නැගෙනහිර පළාත් හි මෙම ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති සවිකිරීමට කටයුතු කරමින් සිටියි. ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් සහ මාර්ග සුරක්ෂිතතාව ඉහල නැංවීම’යන්න මෙවර ජාත්‍යන්ත විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ සමාජ දිනයේ තේමාව විය. ජාත්‍යන්තර විදුලි සංදේශ දිනයට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ප්‍රධාන සමාජ වගකීම ඉටු කිරීමට බහු ආංශික ප්‍රවේශයක් අවශ්‍ය බවය[/SIZE] Source : mirror.lk [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom