Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ සිංදු ගැන පට්ට කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයාගේ ප්‍රේම රංජිත් විජේවික්‍රම. රජරට සේවයේ හිටපු සංගීත පාලක.ඕක සක්යා ආයතනයේ බණ්ඩාර දිසානායක සර් කරපු ගී රසවින්දන වැඩසටහනට ආපු වෙලේ කිව්වේ. මතකයි සක්යා ආයතනේදී ඔය කතාව මමත් ඇහුවා .මට එවෙලේ පැන නැගුන තමයි එයාලට කොහෙවත් තිබ්බ උත්තර බාරතිය සංගීතයෙන් සින්දු හදන්න පුළුවන් නම් අලුත් පරම්පරාවට රැප් හරි රොක් හරි සින්දු හදන්න බැරි කියන එක.ඔය කතාව රෝහණ බැද්දගේ මහත්තයා හරි ලයනල් රන්වල මහත්තයා හරි කිව්වනම් කමක් නැ. ලංකාවේ ජන සංගීතයෙන් හරි හමන් වැඩක් ගත්තේ එයාලා විතරයි. මං පොර වීමේ තියරිය පැත්තක තියල ලංකාවේ නම ඉස්සරහට අරන් යන්න පුළුවන් වැඩක් කරන්න කියලා විතරයි ඉල්ලා සිටින්නේ. එහෙම දවසක අපේ රටේ මිනිස්සු රවී ශංකර් ගෙයි linking park ලගේ සින්දුයි දෙකම අහයි.

මෙන්න අනිත් අයගේ comment

මම දන්නේ නැහැ මේ කෙනාව. සමහර විට කව්රුහරි වැදගත් පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් මෙයා මොකක් හරි අමාරුවකින් පෙලෙනවා. මෙයා බන කිව්වට නව පරපුරට ගරහනවා. චාමර වීරසිංහ කියන්නේ මට නම් ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය ගායකයෙක්. කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේ. ඉරාජ් කියන්නෙත් මොකක් හරි හරියට හරි වැරදියට හරි මොකක් හරි කරපූ කෙනෙක්. මෙයා පහුවෙලා ගිය එයාගේ තාරුණ්‍ය ගැන දුක්වෙන කෙනෙක්. දැන් මෙයා තියෙන හැම දේම විවේචනේ කරලා පොරක් වෙන්න හදනවා. හොදයි. එත් අරමුණ කැතයි.

මේ දේශනය තුළ ඇත්තේ කුහකකම පමණයි.... දැන් රටම මහ ඉහලින් අගයන 'ජෝති' ගැනත් මේ විදියටම තමයි කාලෙකට ඉහත විවේචන කළේ...

ළමයින්ට සාහිත්‍යය රස විදින්න උගන්නන්න අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ චින්තිටයි ඉරාජ්ටයි අපහස කිරීමට වඩා වර්ථමාන පරම්පරාවට පොත් පත් කියවන්න, අකුරු අතර හැන්ගිලා තියන කලා රසය විදින්න පුරුදු කිරීමයි.

ඔළුව අමාරුවට කොට්ටෙ මාරු කලාට... ඔළුවෙ අමාරුව හොද නොවන බව මේ මහත්මයාට නොතේරීම කණගාටුදායකයි..

මේ විනාඩි පහලවේදී මේ මහත්මයා විවිද සංගීත විදි උස් තැන වල තියන ගමන් සමහර විදි හාස්‍යයට ලක් කරනවා...මගුල් රථ පෙළපාලියට පොල් කොටයක් දානවද ඩප්පියක් ගහනවද නැත්තන් අනේ යන්තම් බේරුනා කියල අහක බලාගන්නවද කියල තීරණය කරන්නේ අදාළ පුද්ගලයා ඒ පුද්ගලයාගේ මනෝ භාවය අනුව... පිහියෙන් අනින්න ඉන්න එකෙක්ට හන්තානට පායන හඳ අහන්න දුන්න ගමන් ඌ කෙල්ලට වැඳලා අයින් වෙන්නේ නෑ ....ප්රබුද්ධ ගීත වල රසය ඉහලයි , ඒ ගැන විවාදයක් නෑ ...එහෙම කියලා අනිත් මිනිස්සුන්ට ගරහන එක මම නම් අනුමත කරන්නේ නෑ .... මේ මහත්මයාගේ කතාවෙන්ම ස්වයන් විවේචනයක් වෙනවා... යුද්දෙට යනකොට පැල් කවි කියල බෑ වගේම තමයි බීල නටනකොට හන්තානට පායන හඳ අහන්න කියන්න බෑ ... බජව්වක් දානකොට ට්‍රිප් එකක් යනකොට අමරදේව නෙවෙයි හොයන්නේ මිනිස්සු , ප්රබුද්ධයෝ විසින් ඒ කාලේ "පීචං ගායකයා" විදියට හඳුන්වපු ජෝතිපාලවයි මිනිස්සු හොයන්නේ....ඒ ඒ අවස්ථාවලට අනුව ඒ ඒ සින්දු අවශ්‍ය වෙනවා රස විඳින්න ... නිහාල් නෙල්සන් ගේ සින්දුත් තියෙන්න ඕන, අමරදේවගේ, නන්දා මාලනිගේ සින්දුත් තියෙන්න ඕන ... උත්තර භාරතීය රාඝධාරී රාමුවක ඉඳගෙන අනිත් ඔක්කොම එවුන්ට බනින එකනේ වෙන්නේ මෙතන ..ඒ කාලේ පීචං ජෝතිපාල අද ප්‍රබුද්ධයොත් අගය කරනවා , ඒ කාලේ තුට්ටු දෙකේ හින්දි කොපි ගී පද අද අපි ඉස්ටාර් තරංග වල අහනවා... ඔය හැම මගුලම කාලයට සාපේක්ෂයි ... තව දශක ගානක් ගියාම ඉරාජ් අගය කරලා සිංහල රැප් ගීතයේ පියා කියලත් මිනිස්සු කියයි...කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා...හැම එකාම සම්භාව්‍ය විරහ ගීත කියන්න ගත්තොත් බිව්වම කියල නටන්න සින්දුවක් ඉතුරු වෙයිද මිනිස්සුන්ට ??? මේ මහත්මයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන් කැමති දේ අගය කරන්න , අනෙකුත් දේටත් ගරහන්නේ නැතුව ගරු කරන්න ඉගෙනගන්න... සමාජේ බොන උනුත් ඉන්නවා නොබොන උනුත් ඉන්නවා .. බොන එකාට කියන්න බෑ අපි තමයි එල බුවාලා මුන් නිකන් පො**** කියල. නොබොන එකාට කියන්න බෑ අපි තමයි පොරවල් මුන් මහා සක්කිලි කියල...කැමති එකෙක් කැමති දෙයක් කරයි, අහයි.. මම නම් දකින්නේ මේක stand-up comedy එකක් විදියට...

Koheda inna pissekne..anunge sindu walata apahasa karannai,sindu 2,3k kole balagena kiuwama thaman mha pora kiyala hithan inna pissek...samahara harakta nam muge kathawa hoda athi,..thamanta sinduwak kiya kaviyalwath nha,anith unta apahasa karanawa,buruwaaa

[QUOTE="amilaboy, post: 17361257, member: 204089"] [SIZE="2"]මෙයාගේ ප්‍රේම රංජිත් විජේවික්‍රම. රජරට සේවයේ හිටපු සංගීත පාලක.ඕක සක්යා ආයතනයේ බණ්ඩාර දිසානායක සර් කරපු ගී රසවින්දන වැඩසටහනට ආපු වෙලේ කිව්වේ. මතකයි සක්යා ආයතනේදී ඔය කතාව මමත් ඇහුවා .මට එවෙලේ පැන නැගුන තමයි එයාලට කොහෙවත් තිබ්බ උත්තර බාරතිය සංගීතයෙන් සින්දු හදන්න පුළුවන් නම් අලුත් පරම්පරාවට රැප් හරි රොක් හරි සින්දු හදන්න බැරි කියන එක.ඔය කතාව රෝහණ බැද්දගේ මහත්තයා හරි ලයනල් රන්වල මහත්තයා හරි කිව්වනම් කමක් නැ. ලංකාවේ ජන සංගීතයෙන් හරි හමන් වැඩක් ගත්තේ එයාලා විතරයි. මං පොර වීමේ තියරිය පැත්තක තියල ලංකාවේ නම ඉස්සරහට අරන් යන්න පුළුවන් වැඩක් කරන්න කියලා විතරයි ඉල්ලා සිටින්නේ. එහෙම දවසක අපේ රටේ මිනිස්සු රවී ශංකර් ගෙයි linking park ලගේ සින්දුයි දෙකම අහයි. මෙන්න අනිත් අයගේ comment මම දන්නේ නැහැ මේ කෙනාව. සමහර විට කව්රුහරි වැදගත් පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් මෙයා මොකක් හරි අමාරුවකින් පෙලෙනවා. මෙයා බන කිව්වට නව පරපුරට ගරහනවා. චාමර වීරසිංහ කියන්නේ මට නම් ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය ගායකයෙක්. කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේ. ඉරාජ් කියන්නෙත් මොකක් හරි හරියට හරි වැරදියට හරි මොකක් හරි කරපූ කෙනෙක්. මෙයා පහුවෙලා ගිය එයාගේ තාරුණ්‍ය ගැන දුක්වෙන කෙනෙක්. දැන් මෙයා තියෙන හැම දේම විවේචනේ කරලා පොරක් වෙන්න හදනවා. හොදයි. එත් අරමුණ කැතයි. මේ දේශනය තුළ ඇත්තේ කුහකකම පමණයි.... දැන් රටම මහ ඉහලින් අගයන 'ජෝති' ගැනත් මේ විදියටම තමයි කාලෙකට ඉහත විවේචන කළේ... ළමයින්ට සාහිත්‍යය රස විදින්න උගන්නන්න අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ චින්තිටයි ඉරාජ්ටයි අපහස කිරීමට වඩා වර්ථමාන පරම්පරාවට පොත් පත් කියවන්න, අකුරු අතර හැන්ගිලා තියන කලා රසය විදින්න පුරුදු කිරීමයි. ඔළුව අමාරුවට කොට්ටෙ මාරු කලාට... ඔළුවෙ අමාරුව හොද නොවන බව මේ මහත්මයාට නොතේරීම කණගාටුදායකයි.. මේ විනාඩි පහලවේදී මේ මහත්මයා විවිද සංගීත විදි උස් තැන වල තියන ගමන් සමහර විදි හාස්‍යයට ලක් කරනවා...මගුල් රථ පෙළපාලියට පොල් කොටයක් දානවද ඩප්පියක් ගහනවද නැත්තන් අනේ යන්තම් බේරුනා කියල අහක බලාගන්නවද කියල තීරණය කරන්නේ අදාළ පුද්ගලයා ඒ පුද්ගලයාගේ මනෝ භාවය අනුව... පිහියෙන් අනින්න ඉන්න එකෙක්ට හන්තානට පායන හඳ අහන්න දුන්න ගමන් ඌ කෙල්ලට වැඳලා අයින් වෙන්නේ නෑ ....ප්රබුද්ධ ගීත වල රසය ඉහලයි , ඒ ගැන විවාදයක් නෑ ...එහෙම කියලා අනිත් මිනිස්සුන්ට ගරහන එක මම නම් අනුමත කරන්නේ නෑ .... මේ මහත්මයාගේ කතාවෙන්ම ස්වයන් විවේචනයක් වෙනවා... යුද්දෙට යනකොට පැල් කවි කියල බෑ වගේම තමයි බීල නටනකොට හන්තානට පායන හඳ අහන්න කියන්න බෑ ... බජව්වක් දානකොට ට්‍රිප් එකක් යනකොට අමරදේව නෙවෙයි හොයන්නේ මිනිස්සු , ප්රබුද්ධයෝ විසින් ඒ කාලේ "පීචං ගායකයා" විදියට හඳුන්වපු ජෝතිපාලවයි මිනිස්සු හොයන්නේ....ඒ ඒ අවස්ථාවලට අනුව ඒ ඒ සින්දු අවශ්‍ය වෙනවා රස විඳින්න ... නිහාල් නෙල්සන් ගේ සින්දුත් තියෙන්න ඕන, අමරදේවගේ, නන්දා මාලනිගේ සින්දුත් තියෙන්න ඕන ... උත්තර භාරතීය රාඝධාරී රාමුවක ඉඳගෙන අනිත් ඔක්කොම එවුන්ට බනින එකනේ වෙන්නේ මෙතන ..ඒ කාලේ පීචං ජෝතිපාල අද ප්‍රබුද්ධයොත් අගය කරනවා , ඒ කාලේ තුට්ටු දෙකේ හින්දි කොපි ගී පද අද අපි ඉස්ටාර් තරංග වල අහනවා... ඔය හැම මගුලම කාලයට සාපේක්ෂයි ... තව දශක ගානක් ගියාම ඉරාජ් අගය කරලා සිංහල රැප් ගීතයේ පියා කියලත් මිනිස්සු කියයි...කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා...හැම එකාම සම්භාව්‍ය විරහ ගීත කියන්න ගත්තොත් බිව්වම කියල නටන්න සින්දුවක් ඉතුරු වෙයිද මිනිස්සුන්ට ??? මේ මහත්මයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන් කැමති දේ අගය කරන්න , අනෙකුත් දේටත් ගරහන්නේ නැතුව ගරු කරන්න ඉගෙනගන්න... සමාජේ බොන උනුත් ඉන්නවා නොබොන උනුත් ඉන්නවා .. බොන එකාට කියන්න බෑ අපි තමයි එල බුවාලා මුන් නිකන් පො**** කියල. නොබොන එකාට කියන්න බෑ අපි තමයි පොරවල් මුන් මහා සක්කිලි කියල...කැමති එකෙක් කැමති දෙයක් කරයි, අහයි.. මම නම් දකින්නේ මේක stand-up comedy එකක් විදියට... Koheda inna pissekne..anunge sindu walata apahasa karannai,sindu 2,3k kole balagena kiuwama thaman mha pora kiyala hithan inna pissek...samahara harakta nam muge kathawa hoda athi,..thamanta sinduwak kiya kaviyalwath nha,anith unta apahasa karanawa,buruwaaa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom