Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ සිංහයා එංගලන්තයට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සිංහයා එංගලන්තයට?

ලංකාවේ සිංහයා එංගලන්තයට?

පහතින් දැක්වෙන්නේ එංගලන්තයේ රාජකීය බැනරයයි.

මේකෙ ඉන්න සිංහයා අපේ ජාතික ධජයේ සිංහයාට ටිකක් සමානයි.

මේක දැක්කාම අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් උස්සපු එකක්ද කියන ප්රශ්ණය හැමෝටම එනව. ලංකාව බ්රිතාන්යන් විසින් අවුරුදු ගනනාවක් යටත් කරගෙන හිටපු නිසා ඒ අදහස 100% සාධාරනයි.

අපේ කොඩිය ගැන අදහස් දක්වන ගොඩක් අය කියන්නෙත් අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් ඉස්සුවා කියල.

නමුත් එංගලන්තයේ මෙම රාජකීය බැනරයේ ආරම්භය සටහන් වෙන්නේ 11 වන ශතවර්ෂයේ. නමුත් අපේ රටේ සිංහයා ලාංඡනය භාවිතය ආරම්භ වන්නේ විජය කුමරුගේ ආගමනයත් සමඟ.

පහතින් දැක්වෙන දුටුගැමුණු රජතුමා භාවිතා කළ කොඩියේ සිංහයා එංගලන්තයේ සිංහයාට බෙහෙවින් සමානයි.

නමුත් දුටුගැමුණු සමයේ භාවිතා වුනු මෙම කොඩිය එංගලන්තයේ රාජකීය බැනරය නිර්මාණය වීමට සහස්රකයකට කලින් නිර්මාණය වූවක්. ඒ කියන්නෙ අවුරුදු 1000කට කලින්.

මේ සියළු කරුණු පදනම් කරගෙන අවසානයේ අපට පැමිණිය හැකි නිගමණය වන්නේ එංගලන්තයේ රාජකීය ලකුනේ සිටින බය වුන සිංහයා අපේ ඓතිහාසික සිංහයාගේ කොපියක් බවයි.

[QUOTE="Chikamawa, post: 20076884, member: 522296"] [b]ලංකාවේ සිංහයා එංගලන්තයට?[/b] [SIZE="7"][B][U]ලංකාවේ සිංහයා එංගලන්තයට?[/U][/B][/SIZE] [SIZE="6"]පහතින් දැක්වෙන්නේ එංගලන්තයේ රාජකීය බැනරයයි.[/SIZE] [IMG]http://www.flyingcolours.org/uploads/product_imgs/3c17b24ea5.png[/IMG] [SIZE="6"]මේකෙ ඉන්න සිංහයා අපේ ජාතික ධජයේ සිංහයාට ටිකක් සමානයි. මේක දැක්කාම අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් උස්සපු එකක්ද කියන ප්රශ්ණය හැමෝටම එනව. ලංකාව බ්රිතාන්යන් විසින් අවුරුදු ගනනාවක් යටත් කරගෙන හිටපු නිසා ඒ අදහස 100% සාධාරනයි. අපේ කොඩිය ගැන අදහස් දක්වන ගොඩක් අය කියන්නෙත් අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් ඉස්සුවා කියල. නමුත් එංගලන්තයේ මෙම රාජකීය බැනරයේ ආරම්භය සටහන් වෙන්නේ 11 වන ශතවර්ෂයේ. නමුත් අපේ රටේ සිංහයා ලාංඡනය භාවිතය ආරම්භ වන්නේ විජය කුමරුගේ ආගමනයත් සමඟ. පහතින් දැක්වෙන දුටුගැමුණු රජතුමා භාවිතා කළ කොඩියේ සිංහයා එංගලන්තයේ සිංහයාට බෙහෙවින් සමානයි. [IMG]http://www.rootsweb.ancestry.com/~lkawgw/z_29-flag1.jpg[/IMG] නමුත් දුටුගැමුණු සමයේ භාවිතා වුනු මෙම කොඩිය එංගලන්තයේ රාජකීය බැනරය නිර්මාණය වීමට සහස්රකයකට කලින් නිර්මාණය වූවක්. ඒ කියන්නෙ අවුරුදු 1000කට කලින්. [COLOR="Red"]මේ සියළු කරුණු පදනම් කරගෙන අවසානයේ අපට පැමිණිය හැකි නිගමණය වන්නේ එංගලන්තයේ රාජකීය ලකුනේ සිටින බය වුන සිංහයා අපේ ඓතිහාසික සිංහයාගේ කොපියක් බවයි.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom