Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කළු සිංහල ඌස්නේ දාර ගන්න බැරුව 50 දශකයෙන් පස්සේ ලංසි මිනිස්සු විශාල වෂයෙන් වෙන රටවලට සංක්‍රමණය උනා.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට.

මේ අපේ රටේ ලංසි මිනිස්සුගේ ඉතිහාස කතාව.

ලිපිය ගොඩක් දිගයි.

බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග බෙනට් , ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ජෙෆ්රි වැන්ඩසේ, සිනමා ශිල්පී ලයනල් වැන්ඩට්, සිනමා නළු රොඩ්නි ෆ්‍රෙසර්, සිනමා නිළි වසන්ති චතුරානි පීටර්සන් , කලාකීර්ති ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් , ගායන ශිල්පිනී කොරීන් අල්මේදා , ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක (මව් පසින් සබඳතා දරයි) , බයිලා චක්‍රවර්තී වොලී බැස්තියන්ස් (මව් පසින් සබඳතා දරයි) , චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර්, රංගන ශිල්පිණී රමනි බර්තොලමියුස්, රොෂානා ඔන්ඩංජි , ඔලිම්පික් රන්පදක්කම් ලාභී ඩන්කන් වයිට් , රංගන ශිල්පී ශාන්ති ලේකා (රීටා අයිරින් කොයිස්) , රංගන ශිල්පී සහ ගායන ශිල්පී රොනී ලීච් , ශ්‍රී ලාංකීය නිලියක් වූ මේබල් බ්ලයිත් , හිටපු නර්තනශිල්පිනියක් නිලියක් මෙන්ම නිරූපිකාවක් වූ මොරීන් නෙලියා බෙලාඩ් (හෙවත් Moureen Neliya Hingert) , බටහිර ආරයේ ගායන ශිල්පිනි ඩැල්රීන් සුබී , ගායන ශිල්පිනී ජින්ජර්,

නවක රංගන ශිල්පී රයන් වැන් රූයන් සහ ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ බර්ගර් සමාජයේ ඉතිහාසය ගැනයි මේ ලිපිය .

බර්ගර් ජාතික පෙලපත් නාම

වැන් ලියොක් (Van Leaok) , වැන්ලැන්ගන්බර්ග් (Van Langenburg) , Melder (මෙල්ඩර්) , Bulner (බුල්නර්) , Honter (හන්ටර්) , shockman (ශොක්මන්) , Koys (කොයිස්) , බාවා (Bawa) , වැන්ඩර්සේ (Vandersay) , Bennet (බෙනට්) , Hoffman , ක්‍රිස්ටෝපර් (Christoper) , ඩැනියල් , වැනූෆ් , oorloff , බේට්ස් (Bates) ,

Hingert (හිංජර්ට්) , කොලාස් (Collas) , de Croos (ද කෲස්) , අ'මැන්ඩා, වයිට් (White) , Ferdinandez , වැන් රූයන් (Van Rooyen) , වැන්ඩට් (Vandort) , සෙබස්තියන් (Sebastianz) , de Zilwa , Rozayroo (රොසයිරෝ) , Ondaatje (ඔන්ඩංජි) , Balthazaar (බල්තසාර්) , van Geyzel , van Cuylenburg , Almeida , Peiriz , Pereira , de Kretser , Diasz , Engelbrecht (එංගල්බර්ග්) , බර්තොලමියුස් (Bertholmeusz) , Lourensz , Boucher (බුචර්) , De Vos (ඩිවෝස්) , Crozier ,

Ginger , jansz , La Brooy (ලැබ්රෝයි) , van der wert , Barthelot (බාත්ලට්) , watmore (වොට්මෝ) , Sansoni (සැන්සෝනි) , Outschoorn

.....etc

ලංකාවේ වෙසෙන බර්ගර් ජාතිකයන්ගේ මව් භාෂාව වන්නේ ඉංග්‍රීසී භාෂාවයි (mother language is English)

ක්‍රිස්තු වර්ෂ 16-17 සියවස්වල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන බර්ගර් ජාතිකයන් අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ ජනසමාජයේම කොටසක් හැටියට ජීවත් වෙලා තියෙනවා.

පෘතුගීසි සහ ලන්දේසි බර්ගර්වරුන්ගේ ආභාෂය ලංකාවේ සංස්කෘතියට හා සමාජයටත් ලැබිලා තියෙනවා.

යුරේසියානු (යුරෝපා-ආසියා මිශ්‍ර) ජන කොට්ඨාශයක් වන බර්ගර් ජාතිකයන් අතීතයේදී මෙරට පදිංචි වුණු පෘතුගීසි, ලන්දේසි වගේම බ්‍රිතාන්‍යයන් ඇතුළු අනෙකුත් යුරෝපීය ජාතිකයන්ගෙනුත් පැවත එන පිරිසක්. ඔවුන් අතර තවමත් ඔවුන්ගේ බටහිරට හුරු ගති පැවතුම්, සිරිත් විරිත් වගේම භාෂාව සහ ආගම පවා සුරැකිව තියෙනවා. ඔවුන් තමන්ගේ ජනසමාජය සලකන්නේ පෙරදිග අපරදිග අභිමානවත් සංකලනයක් කියලයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ සමාජයට ඔවුන්ගෙන් බොහෝ දේ එකතු වෙලා තියෙනවා.

[MEDIA=youtube]HX0nLbyQeP8[/MEDIA]

අපේ රටේ ඉන්න බහුතරයක් ජන වර්ගවල හම දුඹුරු පාටට හුරුයි. බොහෝ දෙනා හිතන්නේ බර්ගර් ජාතිකයන් සුදු පැහැයට හුරු හමක්, ලා පාට ඇස් සහ හිසකෙස් සහිත පිරිසක් විදිහට වුණත් සමහර බර්ගර් ජාතිකයන්ව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පවා අපහසු අවස්ථා තියෙනවා. ඔලිව් පාට හරි, සමහරවිට ඊටත් වඩා තද පාට හරි හමක් තියෙන, අඳුරු හිසකෙස් සහ ඇස් තියෙන බර්ගර් ජාතිකයන් බොහෝ දෙනා සිටිනවා. මිශ්‍ර විවාහයන් නිසා ඔවුන්ට ජාතීන් බොහොමයකගේ ලක්ෂණ ලැබිලා.

බර්ගර් කියන වචනය ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වුණේ ලන්දේසි භාෂාවෙන්. ඔවුන් “burger” කියලා හැඳින්වූවේ “berg” එකක, නැතිනම් නගරයක /මිටියාවතක ජීවත් වෙන අය යි. මේක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් මධ්‍යම පාන්තිකයන් හඳුන්වන්න යෙදෙන “bourgeois” කියන වචනයට තරමක් සමානයි. ඉස්සරම කාලේ මේ වචනය වර්ගයට හෝ ජාතියට කිසිම අදාලත්වයක් නැති සමාජ තත්වය හඟවන යෙදුමක් විධියටයි භාවිතා වුණේ. කොහොම වුණත් ලන්දේසි පාලන සමයේදී මේ නගරබද වාසය කරන පිරිස සංඛ්‍යාත්මකව වගේම පැතිරීම අතිනුත් ඉහළ යන්න ගත්තා.

බොහෝ වෙලාවට ඔවුන්ගේ මිශ්‍ර පරම්පරාව නිසා බර්ගර් ජාතිකයන් සහ වෙනත් ශ්‍රී ලාංකිකයන් අතර කැපී පෙනෙන වෙනස්කම් දැක ගන්න ලැබෙන්නේ නැහැ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය මෙරට ස්ථාපිත වීමත් එක්ක පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන පිරිස බර්ගර් කියලා හඳුන්වන එක ඔවුන්ව ස්වදේශිකයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න ලොකු පහසුවක් වුණා. නමුත් මේ පිරිස ජීවත් වුණේ පෘතුගීසි බර්ගර් සහ ලන්දේසි බර්ගර් කියලා අනන්‍ය ජන කොට්ඨාශ දෙකක් විදිහට. ජාතිය, ආගම, භාෂාව සහ බාහිර පෙනුම මේ ජන සමාජ දෙක අතර තිබුණු ප්‍රධාන වෙනස්කම් විදිහට දක්වන්න පුළුවන්.

කොහොම වුණත් පිටස්තර අයට මොවුන් දෙගොල්ලන්වම බර්ගර් කියලා පොදු ජාතියක් විදිහට හඳුන්වන එක පහසුවක් වුණා. නමුත් කලින් කියපු වෙනස්කම් නිසා මේ ජන කොට්ඨාශ දෙක සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණේ නැහැ.

බ්‍රිතාන්‍ය පාලකයන් පවා බර්ගර් ජාතිකයන් පෘතුගීසි ලන්දේසි කියලා කොටස් දෙකකට බෙදන්න උනන්දු වුණේ නැහැ. පරිපාලන කටයුතු පහසු වෙන්නත් එක්ක ඔවුන් සියලු දෙනා නම් කෙරුණේ බර්ගර් ජාතිකයන් විදිහට. කොහොම වුණත් මේ බර්ගර් කියන නම ලන්දේසීන්ගෙන් පැවත එන පිරිස භාර ගත්තේ නැහැ, සිංහල පිරිසත් ඒක පිළිගන්න අකමැති වුණා.

1833 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය (විශේෂයෙන්ම අග විනිසුරු ශ්‍රීමත් රිචඩ් ඔට්ලී මහතා – Sir Richard Ottley) තීන්දුවක් නිකුත් කරමින් “පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන්නන් සහ යුරෝපීය ජාතිකයන්ට දාව ලංකාවේදී උපත ලබන සියළුම දෙනා මින් පසු බර්ගර්වරුන් ලෙස හැඳින්වෙනු ඇත” කියලා ප්‍රකාශ කිරීමත් එක්ක නිල වශයෙන්ම බර්ගර්වරුන් අතර තිබුණු වෙනස්කම් නොසලකා හැරලා ඔවුන් එකම ජාතියක් බවට පත් කෙරුණා.

පසුකාලීනව බර්ගර් කියන වචනය වර්ගවාදී වචනයක් විදිහට සියළුම යුරේසියානුවන් (පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේම සමහර අවස්ථා වල ජර්මන්, ප්‍රංශ හෝ රුසියානු සම්භවයක් ඇති සියලු දෙනා) හඳුන්වන්න පාවිච්චි වුණා. මව්පියන් විවාහ වීමකින් තොරව බිහි වුණු බ්‍රිතාන්‍ය සහ සිංහල මිශ්‍ර දරුවන්ව හැඳින්වුණේත් බර්ගර් කියන නමින්මයි.

මේ වන විටත් පෘතුගීසීන්ගෙන් පැවත එන සුවිශේෂී අනන්‍යතාවක් සහිත බර්ගර් පිරිසක් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ, විශේෂයෙන්ම මඩකලපුව ආශ්‍රිතව ජීවත් වෙනවා. කොළඹ සහ ඒ අවට ජීවත් වෙන පෘතුගීසි සහ ලන්දේසි බර්ගර්වරුන් නම් බොහෝ දුරට සම්මිශ්‍රණය වෙලා. මේ ප්‍රදේශයේ බර්ගර්වරුන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රෙයෝල (Creole) භාෂාවන් (පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි ක්‍රෙයෝල) අත හැරලා සිංහල හෝ ඉංග්‍රීසි භාවිත කරන්න පුරුදු වුණු එක මේකට ප්‍රධාන වශයෙන් හේතු වුණා.

පෘතුගීසි බර්ගර් ජාතිකයන් ......

දැනට ජීවත් වන පෘතුගීසි බර්ගර්වරුන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකික “මෙස්ටිසෝ” (Mestiços) ජනතාවගෙන් පැවත එන පිරිසක්. 1505 අවුරුද්දේ පෘතුගීසි ජාතිකයන් මුල්වරට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වුණාට පස්සේ ඔවුන් හා සිංහල / දෙමළ ජනතාව අතර මිශ්‍ර ජාතියක් විදිහට තමයි මෙස්ටිසෝ ප්‍රජාව බිහි වුණේ.

මේ පෘතුගීසි පදිංචිකරුවන් මුලින්ම ලංකාවට ආවේ වෙළඳාම් කටයුතු දියුණු කරගන්න වුණත් පසු කාලීනව ඔවුන් පාලන බලය අල්ලා ගන්න පවා උනන්දු වුණා. මෙරට පදිංචි වුණු පෘතුගීසි ජාතිකයන් සිංහල සහ දෙමළ කාන්තාවන් විවාහ කර ගන්න පටන් ගත්තේ ඒ අනුවයි. මේ විදිහට සිංහල හා දෙමළ ජාතීන් එක්ක විවාහ සම්බන්ධතා ඇති කර ගන්න පෘතුගීසි ජාතිකයන්ට ඔවුන්ගේ ඉහළ පිරිස්වල අනුබල පවා ලැබුණා. නමුත් පසුව පාලන බලය අල්ලා ගත්තු ලන්දේසි ජාතිකයන් නම් මිශ්‍ර විවාහයන් ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ.

මේ විදිහට පෘතුගීසි ජාතිකයන් ලංකාවේ ජන සමාජයට එකතු වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වුණේ මෙස්ටිසෝ ජන වර්ගය මෙරට බිහි වුණු එක. ඔවුන් තමයි වර්තමාන පෘතුගීසි බර්ගර්වරුන්ගේ මුතුන් මිත්තන් වුණේ. ඔවුන්ව ඒ කාලේ සිංහල භාෂාවෙන් “තුපාසි” කියලත්, දෙමළ භාෂාවෙන් “තුප්පයි” කියලත් හඳුන්වනු ලැබුවා.

අවාසනාවට මොවුන්ට සිංහල ජාතිකයන්ගේ, ලන්දේසීන්ගේ වගේම ඉංග්‍රීසීන්ගේත් කෙනෙහෙළි කම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ලන්දේසීන් මෙරට පාලනය අල්ලා ගැනීමත් එක්ක මෙස්ටිසෝ ජනවර්ගයා ආර්ථිකමය වශයෙන් පවා ඇද වැටෙන්න පටන් ගත්තා. ඔවුන් මේ විදිහට ලන්දේසීන්ගේ හිරිහැරවලට ලක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ උග්‍ර ප්‍රොතෙස්තන්තවරුන් වුණු ලන්දේසීන්ට ස්පාඤ්ඤ ජාතික කතෝලිකයන් අතින් සිදු වුණු හිරිහැර යි. ස්පාඤ්ඤ ජාතිකයන් සහ පෘතුගීසී ජාතිකයන් දේශපාලනික වගේම ආගමික වශයෙනුත් සමාන මත දරපු මිත්‍ර පිරිසක්.

[QUOTE="Dead Cupid, post: 29323255, member: 118969"] [CENTER][SIZE=5][B]අපේ කළු සිංහල ඌස්නේ දාර ගන්න බැරුව 50 දශකයෙන් පස්සේ ලංසි මිනිස්සු විශාල වෂයෙන් වෙන රටවලට සංක්‍රමණය උනා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට. [/B][/SIZE] [SIZE=7][B]මේ අපේ රටේ ලංසි මිනිස්සුගේ ඉතිහාස කතාව. ලිපිය ගොඩක් දිගයි.[/B][/SIZE] [IMG width="354px"]https://1.bp.blogspot.com/-dzTMGO_HlKw/Xy1DGnZ-rgI/AAAAAAAAAM8/Ptf9mc6wV-I7oLyWlhNmazD_oKqakiGWgCLcBGAsYHQ/w1200-h630-p-k-no-nu/dutchburgers.jpg[/IMG][/CENTER] බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග බෙනට් , ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ජෙෆ්රි වැන්ඩසේ, සිනමා ශිල්පී ලයනල් වැන්ඩට්, සිනමා නළු රොඩ්නි ෆ්‍රෙසර්, සිනමා නිළි වසන්ති චතුරානි පීටර්සන් , කලාකීර්ති ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් , ගායන ශිල්පිනී කොරීන් අල්මේදා , ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක (මව් පසින් සබඳතා දරයි) , බයිලා චක්‍රවර්තී වොලී බැස්තියන්ස් (මව් පසින් සබඳතා දරයි) , චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර්, රංගන ශිල්පිණී රමනි බර්තොලමියුස්, රොෂානා ඔන්ඩංජි , ඔලිම්පික් රන්පදක්කම් ලාභී ඩන්කන් වයිට් , රංගන ශිල්පී ශාන්ති ලේකා (රීටා අයිරින් කොයිස්) , රංගන ශිල්පී සහ ගායන ශිල්පී රොනී ලීච් , ශ්‍රී ලාංකීය නිලියක් වූ මේබල් බ්ලයිත් , හිටපු නර්තනශිල්පිනියක් නිලියක් මෙන්ම නිරූපිකාවක් වූ මොරීන් නෙලියා බෙලාඩ් (හෙවත් Moureen Neliya Hingert) , බටහිර ආරයේ ගායන ශිල්පිනි ඩැල්රීන් සුබී , ගායන ශිල්පිනී ජින්ජර්, නවක රංගන ශිල්පී රයන් වැන් රූයන් සහ ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ බර්ගර් සමාජයේ ඉතිහාසය ගැනයි මේ ලිපිය . [IMG width="979px"]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/395289097_843772240552992_8124648288225535925_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=_3AXVpLTMzgAX8ESCCN&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfAXG8TgwhDg7MSdKmBw6N_PG2XkKbh1ZhX1ciHc9Oo08Q&oe=65443011[/IMG] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/395417399_843772270552989_1553417037266093244_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=6I7byO6kYe0AX-ZT8SI&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfDlB3MxPSgea1D1UTWsYGu33F3oEgxwt2GL2Cln_2nO5g&oe=65428D13[/IMG] බර්ගර් ජාතික පෙලපත් නාම වැන් ලියොක් (Van Leaok) , වැන්ලැන්ගන්බර්ග් (Van Langenburg) , Melder (මෙල්ඩර්) , Bulner (බුල්නර්) , Honter (හන්ටර්) , shockman (ශොක්මන්) , Koys (කොයිස්) , බාවා (Bawa) , වැන්ඩර්සේ (Vandersay) , Bennet (බෙනට්) , Hoffman , ක්‍රිස්ටෝපර් (Christoper) , ඩැනියල් , වැනූෆ් , oorloff , බේට්ස් (Bates) , Hingert (හිංජර්ට්) , කොලාස් (Collas) , de Croos (ද කෲස්) , අ'මැන්ඩා, වයිට් (White) , Ferdinandez , වැන් රූයන් (Van Rooyen) , වැන්ඩට් (Vandort) , සෙබස්තියන් (Sebastianz) , de Zilwa , Rozayroo (රොසයිරෝ) , Ondaatje (ඔන්ඩංජි) , Balthazaar (බල්තසාර්) , van Geyzel , van Cuylenburg , Almeida , Peiriz , Pereira , de Kretser , Diasz , Engelbrecht (එංගල්බර්ග්) , බර්තොලමියුස් (Bertholmeusz) , Lourensz , Boucher (බුචර්) , De Vos (ඩිවෝස්) , Crozier , Ginger , jansz , La Brooy (ලැබ්රෝයි) , van der wert , Barthelot (බාත්ලට්) , watmore (වොට්මෝ) , Sansoni (සැන්සෝනි) , Outschoorn .....etc ලංකාවේ වෙසෙන බර්ගර් ජාතිකයන්ගේ මව් භාෂාව වන්නේ ඉංග්‍රීසී භාෂාවයි (mother language is English) ක්‍රිස්තු වර්ෂ 16-17 සියවස්වල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන බර්ගර් ජාතිකයන් අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ ජනසමාජයේම කොටසක් හැටියට ජීවත් වෙලා තියෙනවා. පෘතුගීසි සහ ලන්දේසි බර්ගර්වරුන්ගේ ආභාෂය ලංකාවේ සංස්කෘතියට හා සමාජයටත් ලැබිලා තියෙනවා. යුරේසියානු (යුරෝපා-ආසියා මිශ්‍ර) ජන කොට්ඨාශයක් වන බර්ගර් ජාතිකයන් අතීතයේදී මෙරට පදිංචි වුණු පෘතුගීසි, ලන්දේසි වගේම බ්‍රිතාන්‍යයන් ඇතුළු අනෙකුත් යුරෝපීය ජාතිකයන්ගෙනුත් පැවත එන පිරිසක්. ඔවුන් අතර තවමත් ඔවුන්ගේ බටහිරට හුරු ගති පැවතුම්, සිරිත් විරිත් වගේම භාෂාව සහ ආගම පවා සුරැකිව තියෙනවා. ඔවුන් තමන්ගේ ජනසමාජය සලකන්නේ පෙරදිග අපරදිග අභිමානවත් සංකලනයක් කියලයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ සමාජයට ඔවුන්ගෙන් බොහෝ දේ එකතු වෙලා තියෙනවා. [MEDIA=youtube]HX0nLbyQeP8[/MEDIA] අපේ රටේ ඉන්න බහුතරයක් ජන වර්ගවල හම දුඹුරු පාටට හුරුයි. බොහෝ දෙනා හිතන්නේ බර්ගර් ජාතිකයන් සුදු පැහැයට හුරු හමක්, ලා පාට ඇස් සහ හිසකෙස් සහිත පිරිසක් විදිහට වුණත් සමහර බර්ගර් ජාතිකයන්ව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පවා අපහසු අවස්ථා තියෙනවා. ඔලිව් පාට හරි, සමහරවිට ඊටත් වඩා තද පාට හරි හමක් තියෙන, අඳුරු හිසකෙස් සහ ඇස් තියෙන බර්ගර් ජාතිකයන් බොහෝ දෙනා සිටිනවා. මිශ්‍ර විවාහයන් නිසා ඔවුන්ට ජාතීන් බොහොමයකගේ ලක්ෂණ ලැබිලා. බර්ගර් කියන වචනය ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වුණේ ලන්දේසි භාෂාවෙන්. ඔවුන් “burger” කියලා හැඳින්වූවේ “berg” එකක, නැතිනම් නගරයක /මිටියාවතක ජීවත් වෙන අය යි. මේක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් මධ්‍යම පාන්තිකයන් හඳුන්වන්න යෙදෙන “bourgeois” කියන වචනයට තරමක් සමානයි. ඉස්සරම කාලේ මේ වචනය වර්ගයට හෝ ජාතියට කිසිම අදාලත්වයක් නැති සමාජ තත්වය හඟවන යෙදුමක් විධියටයි භාවිතා වුණේ. කොහොම වුණත් ලන්දේසි පාලන සමයේදී මේ නගරබද වාසය කරන පිරිස සංඛ්‍යාත්මකව වගේම පැතිරීම අතිනුත් ඉහළ යන්න ගත්තා. බොහෝ වෙලාවට ඔවුන්ගේ මිශ්‍ර පරම්පරාව නිසා බර්ගර් ජාතිකයන් සහ වෙනත් ශ්‍රී ලාංකිකයන් අතර කැපී පෙනෙන වෙනස්කම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය මෙරට ස්ථාපිත වීමත් එක්ක පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන පිරිස බර්ගර් කියලා හඳුන්වන එක ඔවුන්ව ස්වදේශිකයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න ලොකු පහසුවක් වුණා. නමුත් මේ පිරිස ජීවත් වුණේ පෘතුගීසි බර්ගර් සහ ලන්දේසි බර්ගර් කියලා අනන්‍ය ජන කොට්ඨාශ දෙකක් විදිහට. ජාතිය, ආගම, භාෂාව සහ බාහිර පෙනුම මේ ජන සමාජ දෙක අතර තිබුණු ප්‍රධාන වෙනස්කම් විදිහට දක්වන්න පුළුවන්. කොහොම වුණත් පිටස්තර අයට මොවුන් දෙගොල්ලන්වම බර්ගර් කියලා පොදු ජාතියක් විදිහට හඳුන්වන එක පහසුවක් වුණා. නමුත් කලින් කියපු වෙනස්කම් නිසා මේ ජන කොට්ඨාශ දෙක සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණේ නැහැ. බ්‍රිතාන්‍ය පාලකයන් පවා බර්ගර් ජාතිකයන් පෘතුගීසි ලන්දේසි කියලා කොටස් දෙකකට බෙදන්න උනන්දු වුණේ නැහැ. පරිපාලන කටයුතු පහසු වෙන්නත් එක්ක ඔවුන් සියලු දෙනා නම් කෙරුණේ බර්ගර් ජාතිකයන් විදිහට. කොහොම වුණත් මේ බර්ගර් කියන නම ලන්දේසීන්ගෙන් පැවත එන පිරිස භාර ගත්තේ නැහැ, සිංහල පිරිසත් ඒක පිළිගන්න අකමැති වුණා. 1833 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය (විශේෂයෙන්ම අග විනිසුරු ශ්‍රීමත් රිචඩ් ඔට්ලී මහතා – Sir Richard Ottley) තීන්දුවක් නිකුත් කරමින් “පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන්නන් සහ යුරෝපීය ජාතිකයන්ට දාව ලංකාවේදී උපත ලබන සියළුම දෙනා මින් පසු බර්ගර්වරුන් ලෙස හැඳින්වෙනු ඇත” කියලා ප්‍රකාශ කිරීමත් එක්ක නිල වශයෙන්ම බර්ගර්වරුන් අතර තිබුණු වෙනස්කම් නොසලකා හැරලා ඔවුන් එකම ජාතියක් බවට පත් කෙරුණා. පසුකාලීනව බර්ගර් කියන වචනය වර්ගවාදී වචනයක් විදිහට සියළුම යුරේසියානුවන් (පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේම සමහර අවස්ථා වල ජර්මන්, ප්‍රංශ හෝ රුසියානු සම්භවයක් ඇති සියලු දෙනා) හඳුන්වන්න පාවිච්චි වුණා. මව්පියන් විවාහ වීමකින් තොරව බිහි වුණු බ්‍රිතාන්‍ය සහ සිංහල මිශ්‍ර දරුවන්ව හැඳින්වුණේත් බර්ගර් කියන නමින්මයි. මේ වන විටත් පෘතුගීසීන්ගෙන් පැවත එන සුවිශේෂී අනන්‍යතාවක් සහිත බර්ගර් පිරිසක් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ, විශේෂයෙන්ම මඩකලපුව ආශ්‍රිතව ජීවත් වෙනවා. කොළඹ සහ ඒ අවට ජීවත් වෙන පෘතුගීසි සහ ලන්දේසි බර්ගර්වරුන් නම් බොහෝ දුරට සම්මිශ්‍රණය වෙලා. මේ ප්‍රදේශයේ බර්ගර්වරුන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රෙයෝල (Creole) භාෂාවන් (පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි ක්‍රෙයෝල) අත හැරලා සිංහල හෝ ඉංග්‍රීසි භාවිත කරන්න පුරුදු වුණු එක මේකට ප්‍රධාන වශයෙන් හේතු වුණා. පෘතුගීසි බර්ගර් ජාතිකයන් ...... දැනට ජීවත් වන පෘතුගීසි බර්ගර්වරුන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකික “මෙස්ටිසෝ” (Mestiços) ජනතාවගෙන් පැවත එන පිරිසක්. 1505 අවුරුද්දේ පෘතුගීසි ජාතිකයන් මුල්වරට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වුණාට පස්සේ ඔවුන් හා සිංහල / දෙමළ ජනතාව අතර මිශ්‍ර ජාතියක් විදිහට තමයි මෙස්ටිසෝ ප්‍රජාව බිහි වුණේ. මේ පෘතුගීසි පදිංචිකරුවන් මුලින්ම ලංකාවට ආවේ වෙළඳාම් කටයුතු දියුණු කරගන්න වුණත් පසු කාලීනව ඔවුන් පාලන බලය අල්ලා ගන්න පවා උනන්දු වුණා. මෙරට පදිංචි වුණු පෘතුගීසි ජාතිකයන් සිංහල සහ දෙමළ කාන්තාවන් විවාහ කර ගන්න පටන් ගත්තේ ඒ අනුවයි. මේ විදිහට සිංහල හා දෙමළ ජාතීන් එක්ක විවාහ සම්බන්ධතා ඇති කර ගන්න පෘතුගීසි ජාතිකයන්ට ඔවුන්ගේ ඉහළ පිරිස්වල අනුබල පවා ලැබුණා. නමුත් පසුව පාලන බලය අල්ලා ගත්තු ලන්දේසි ජාතිකයන් නම් මිශ්‍ර විවාහයන් ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. මේ විදිහට පෘතුගීසි ජාතිකයන් ලංකාවේ ජන සමාජයට එකතු වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වුණේ මෙස්ටිසෝ ජන වර්ගය මෙරට බිහි වුණු එක. ඔවුන් තමයි වර්තමාන පෘතුගීසි බර්ගර්වරුන්ගේ මුතුන් මිත්තන් වුණේ. ඔවුන්ව ඒ කාලේ සිංහල භාෂාවෙන් “තුපාසි” කියලත්, දෙමළ භාෂාවෙන් “තුප්පයි” කියලත් හඳුන්වනු ලැබුවා. [IMG width="569px"]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/395338123_844142997182583_7721461037419902061_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=wh9AnhlXLNEAX__27V2&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfDnc0hVpsOCMYUYahT-v_X8Y72SO5a_EQxCzx-j9A6Iig&oe=654353E8[/IMG] අවාසනාවට මොවුන්ට සිංහල ජාතිකයන්ගේ, ලන්දේසීන්ගේ වගේම ඉංග්‍රීසීන්ගේත් කෙනෙහෙළි කම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ලන්දේසීන් මෙරට පාලනය අල්ලා ගැනීමත් එක්ක මෙස්ටිසෝ ජනවර්ගයා ආර්ථිකමය වශයෙන් පවා ඇද වැටෙන්න පටන් ගත්තා. ඔවුන් මේ විදිහට ලන්දේසීන්ගේ හිරිහැරවලට ලක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ උග්‍ර ප්‍රොතෙස්තන්තවරුන් වුණු ලන්දේසීන්ට ස්පාඤ්ඤ ජාතික කතෝලිකයන් අතින් සිදු වුණු හිරිහැර යි. ස්පාඤ්ඤ ජාතිකයන් සහ පෘතුගීසී ජාතිකයන් දේශපාලනික වගේම ආගමික වශයෙනුත් සමාන මත දරපු මිත්‍ර පිරිසක්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom