Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට ආපු ආර්ථිකමය බාධාවන් මැද්දේ, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන්ගෙනුත් බාධා හිරිහැර සිදු වෙද්දී වුණත් තමන්ගේ පෘතුගීසි භාෂාව, සිරිත් විරිත් සහ කතෝලික ඇදහීම් දිගටම පවත්වා ගෙන යන්න පෘතුගීසි බර්ගර්වරුන් උත්සුක වුණා.

තමන්ගේ පෘතුගීසි මුතුන් මිත්තන්ගෙන් ලැබුණු සපත්තු මැසීම, ඇඳුම් මැසීම, වඩු වැඩ, මුද්‍රණ කටයුතු සහ ලෝහ කර්මාන්තය වගේ කලා ශිල්ප ඇසුරින් ඔවුන් තමන්ගේ ජීවිකාව ගෙන ගියා. මොවුන්ව පසුකාලීනව “මයික්‍රෝ බර්ගර්වරුන්” සහ “මිකැනික් බර්ගර්වරුන්” කියලා හඳුන්වන්න හේතු වුණෙත් යන්ත්‍ර සූත්‍ර නඩත්තුව වගේ යාන්ත්‍රික කටයුතුවල වැඩිපුර යෙදී හිටපු නිසයි.

කොහොම වුණත් ඔවුන්ගේ මේ ශිල්ප හැකියාවන් ඒ කාලේ සමාජය තුළ ලොකු පිළිගැනීමකට ලක් වුණේ නැහැ. ගොවිතැන සහ සේවා ආශ්රිත රැකියාවන්ට ඉහළම තැන හිමි වෙද්දී මේ වගේ ශිල්පයන් සැලකුණේ බොහොම පහත් මට්ටමේ ඒවා විදිහට. තවමත් මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. පන්ති මූලික සමාජයේ ඔවුන් තවමත් සැලකෙන්නේ අඩු කුලයේ පිරිසක් විදිහටයි.

මේ වන විට මඩකලපුව ප්‍රදේශයේ පෘතුගීසි බර්ගර්වරුන් 2,000ක පමණ පිරිසක් වාසය කරනවා. පෘතුගීසි සහ ලන්දේසි මිශ්‍ර වුණු නම් තමයි ඔවුන් සියලු දෙනාටම තියෙන්නේ. මොවුන් ජීවත් වෙන්නේ වෙනස්ම ජන කොට්ඨාශයක් විදිහටයි.

උග්‍ර කතෝලික ලබ්ධිකයන් වන මේ පිරිස පෙනුමෙන් නම් ඒ ප්‍රදේශයේ වාසය කරන සිංහල, දෙමළ, යෝනක වගේ අනෙකුත් ජනවර්ගවලින් වෙන් කරලා හඳුනා ගන්න අපහසුයි. ඔවුන්ගේ හමේ වර්ණය වගේම කතා කරන භාෂාවේ වුණත් ලොකු වෙනසක් නැහැ, හැමෝටම වගේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ඉතා හොඳින් කතා කරන්න හැකියාව තියෙනවා. මඩකලපුවේ වෙසෙන පිරිසට අමතරව කොළඹ අවටත් පෘතුගීසි බර්ගර්වරුන් කුඩා ප්‍රමාණවලින් ජීවත් වෙනවා. ත්‍රිකුණාමලය, අක්කරෙයිපත්තු, මන්නාරම සහ දකුණු කොළඹ ප්‍රදේශවලත් ඒකරාශී වුණු කුඩා කණ්ඩායම් දකින්න පුළුවන්.

මඩකලපුව බර්ගර් එකමුතුව .....

මඩකලපුව ප්‍රදේශයේ කතෝලික බර්ගර් එකමුතුව කියලා හැඳින්වෙන පෘතුගීසි බර්ගර් සමිතියක් තියෙනවා. මොවුන් තමන්ගේ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම ගැන බොහොම බරපතලව හිතන පිරිසක්. පෘතුගීසීන් ලංකාව අත හැරලා ගිහින් මේ වෙනකොට අවුරුදු 350ක් විතර ගෙවිලා තිබුණත් ඔවුන් තවමත් රැස්වීම් පවත්වන්නේ පෘතුගීසි “පත්වා” (Patois) භාෂාවකින්. මේක පෘතුගීසි ක්‍රෙයෝල භාෂාවෙන් බිඳී ආපු, ඉංග්‍රීසි උච්චාරණයන් සහිත, තැනින් තැන සිංහල වචනත් පාවිච්චි වෙන අමුතුම භාෂාවක්.

ලන්දේසි බර්ගර් ජාතිකයන්......

කොළඹ වුල්වන්ඩාල් පල්ලිය – මේ තමයි ශ්‍රී ලංකාවේ පැරණිතම ලන්දේසි රෙපරමාදු පල්ලිය.

ලන්දේසි බර්ගර් ජාතිකයන් බොහෝ දුරට ලංකාව පාලනය කරපු ඕලන්ද ජාතිකයන්ගෙන් පැවත එන පිරිසක් වුණත් පෘතුගීසි බර්ගර්වරුන් වගේම සිංහල සහ දෙමළ ජාතිකයන් එක්ක මිශ්‍ර වුණු පිරිසුත් ඔවුන් අතර ඉන්නවා. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (VOC එක) ලංකාවේ මුහුදු ප්‍රදේශවල පාලනය අල්ලා ගන්නේ 1602 අවුරුද්දේදී යි. පෘතුගීසීන් හා ලන්දේසීන් අතර සටන් පැවතුනු කාලය පුරාවටම ඔවුන් අතර විවාහ ගණනාවක්මත් සිදු වෙලා තියෙනවා.

18 වැනි ශතවර්ෂය තුළ සිංහල සහ දෙමළ ජාතිකයන් “ලංසි මිනිසුන්” කියලා හඳුන්වපු මේ ජන කොට්ඨාශය සංඛ්‍යාත්මකව වැඩි වෙනවා. ඔවුන් බොහෝ දෙනා කතා කරන්නේ පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි භාෂාවෙන්.

1796 අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට ඇවිත් මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගැනීමත් එක්ක මෙරට පදිංචි වෙලා හිටපු ලන්දේසි ජාතිකයන් අතරින් තමන්ගේ මව්රට එක්ක සම්බන්ධතා තිබුණු වැඩි පිරිස ආපසු ඕලන්දයට ගියා. සමහරක් VOC නිලධාරීන් තමන්ගේ සමාගමේ මූලස්ථානය තිබුණු බතාවියේ පදිංචියට ගියා. කොහොම වුණත් තමන් කොන්දේසි විරහිතව බ්‍රිතාන්‍ය

පාලනයට අවනත වෙනවා කියලා ගිවිසුමක් අත්සන් කරන්න කැමති වුණු බොහොමයක් ලන්දේසි බර්ගර්වරුන් ලංකාවේම නැවතුණා. ඒ කාලය වන විට කොළඹ, යාපනය, ගාල්ල සහ මාතර ආශ්‍රිතව ලන්දේසි බර්ගර් පවුල් 900ක් පමණ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා.

ලන්දේසි බර්ගර්වරුන් ස්වභාවයෙන්ම ප්‍රොතෙස්තන්තවරුන් සහ ලන්දේසි රෙපරමාදු පල්ලියේ සාමාජිකයන්. කොහොම වුණත් බ්‍රිතාන්‍යන්ට ලංකාවේ තිබුණු බලය නිසා සමහර ලන්දේසි බර්ගර්වරුන් ඇන්ග්ලිකන් ආගමට මාරු වුණා. සමහරු තමන්ගේ භාෂාව විදිහට ඉංග්‍රීසි භාෂාවත් තෝරා ගන්න පෙළඹුණා.

ඉංග්‍රීසීන් නිසා ඔවුන්ගේ දිවිපැවැත්මට තරමක් බාධා ඇති වුණත් 19 වැනි ශතවර්ෂය වන විටත් ලන්දේසි බර්ගර් ජාතිකයන් ලංකාවේ (සිලෝන් දිවයිනේ) ආර්ථික සහ සමාජීය කටයුතුවලට සැලකිය යුතු දායකත්වයක් දක්වපු පිරිසක් විදිහට සැලකෙනවා. ඔවුන් තමන්ගේ පාරම්පරික රැකියා වෙනුවට අධ්‍යාපන සහ පොදු වැඩකටයුතු ක්ෂේත්රවල රැකියාවන්ට මාරු වුණා. බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වුණු මුල් අවධියේ වෘත්තීය සහ නිලධාරී කටයුතුවලට වැඩි වශයෙන් දායක වුණෙත් ලන්දේසි බර්ගර්වරුන්. සිංහල බහුතරය සහ අලුතෙන් රට අල්ලා ගත් ඉංග්‍රීසි පාලකයන් අතර තිබුණු ඝට්ටනය යම් තාක් දුරකට සමනය වුණේ ඔවුන් නිසා.

බ්‍රිතාන්‍ය ජාතිකයන් යුරෝපයේ තිබුණු නව තාක්ෂණය සහ ක්‍රම ශිල්ප මෙරටට ගෙන ආවත් ඒවා සාර්ථකව ලංකාවේ සමාජයට හඳුන්වා දෙන්න දායක වුණේ බර්ගර්වරුන් (විශේෂයෙන්ම ලන්දේසි බර්ගර්වරුන්) කියලා සලකන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව වුණේ රටේ සිංහල බහුතරය එක්ක ගනුදෙනු කරන්න ඔවුන්ට ඉංග්‍රීසින්ට වඩා හොඳ හැකියාවක් තිබුණු එකයි. ලන්දේසි බර්ගර්වරුන් මැනුම් කටයුතු, ඉදිකිරීම් කටයුතු, සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා, මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නඩත්තු කිරීම වගේ රටේ වැදගත් ක්ෂේත්රයන් ගණනාවක ප්‍රධාන තැන අරගෙන කටයුතු කළා.

ඒ වගේම ඔවුන් අධ්‍යාපන අංශයේ සහ නීතිය බලාත්මක කිරීමේදීත් මුල් තැන ගත්තා. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නත්, රජයේ සේවා සාධාරණ ආකාරයෙන් ජනතාව වෙත ලබා දෙන්නත්, ඒ තුළින් විවිධ ජන වර්ගවලට සාමකාමීව ජීවත් වෙන්නත්, උසස් ජීවන තත්වයක් පවත්වා ගෙන යන්නත් උදව් කළේ ලන්දේසි බර්ගර්වරුන්.

බොහෝ ලන්දේසි පවුල් තමන්ගේ පවුලේ ඉතිහාසය ගැන ගොඩක් උනන්දු වෙනවා දකින්න පුළුවන්. ඒ නිසාම ඔවුන් විස්තරාත්මක “ස්ටැම්බොයිකන්” (Stamboeken) එකක්, නැතිනම් ලන්දේසි ගෝත්‍ර සටහන් වාර්තාවක් පවත්වාගෙන යනවා. පරම්පරාවේ හැමෝගෙම උපත්, විවාහ, මරණ සහ අනෙක් වැදගත් සිදුවීම් දින වකවානුත් එක්කම මෙහි දැක ගන්න පුළුවන්.

ලන්දේසි බර්ගර් එකමුතුවත් (Dutch Burgher Union) මේ වගේ වාර්තා සටහන් සංරක්ෂණය කරලා පවත්වා ගෙන යන්න අනුබල දෙනවා. ඒ නිසා බොහෝ ලන්දේසි බර්ගර් ජාතිකයන්ගේ මුල් පරම්පරාවන් ගැන පහසුවෙන් විස්තර හොයා ගන්න පුළුවන්. ඔවුන්ගේ ඇතැම් පවුල්වලට ඕලන්දයට අමතරව ජර්මන්, ස්වීඩන, හංගේරියානු, ඉතාලියානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, පෘතුගීසි සහ සිංහල සම්භවයන් තියෙන බවත් දකින්න ලැබෙනවා.

ලාංකික බර්ගර් ප්‍රජාව කියන්නෙ අපේ රටෙ විචිත්‍රවත් බාවයට නව රසයක් එකතු කල ජන කණ්ඩායමක්... ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත් එන බර්ගර් ප්‍රජාව දැන් නම් ගොඩක් විදේශ රට වලට සංක්‍රමනය වෙලා. අපි පිලි ගන්න අකමැති උනාට මුලින්ම අපේ ඉරිසියාව මුසු උන තරහව නිකුත් කලේ මේ බර්ගර් ප්‍රජාවට. කාල බීලා සැහැල්ලුවෙන් ඉදලා පුද්ගලික අංශයේ රැකියාවල් කරන ෆුල් සූට් එකක් ඇදලා ඉරිදට පල්ලි යන මෙ බර්ගර් ප්‍රජාවට "ලන්සි" කියලා අපහාසය මුසු උපහාසයෙන් කියන්න පටන් ගන්න කොටම මේ අය ලංකාවෙන් බොහොම සාමකාමීව ඔස්ට්‍රෙලියාවට ,කැනඩාවට සංක්‍රමනය උනා....

ලාංකික බර්ගර් ප්‍රජාව අපේ මිනිස්සු හාස්‍යට ලක් කලේ කැරපොතු ලන්සි, ලන්සි ගෙදර බංකු කකුල , ලන්සි වගේ එදාට සුදිය දාගෙන ජීවත් වෙනවා වගේ කියලා. මේ ප්‍රජාව සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වීම " ජීවිතය දුකයි ජීවිතය දුකයි" කිය කියා හිටපු සිංහල බෞද්ධ ප්‍රජාවට ඇල්ලුවේ නෑ. පියදාස සිරිසේන වගේ සිංහල බෞද්ධ ලේඛකයෝ ලංසි ප්‍රජාව ගැන ලියන්නේ සංකර ග්‍රාම්‍ය බේබදු සල්ලාල ප්‍රජාවක් වගේ අදහස් සමග.

1956 වගේ කාලේ ඉඳන් තමයි අපේ අයියලා බර්ගර් ප්‍රජාවට ලාවට බැස්තිය දෙන්න පටන් ගත්තේ. බණ්ඩාරනායක ගෙනාපු "සිංහල පමණයි " නිසා රාජ්‍ය සේවයේ හිටපු දක්ෂ බර්ගර් මැනේජර්ස්ලා ටිකෙන් ටික රාජ්‍ය සේවයෙන් අයින් උනා. ඊට පස්සේ බුලත් කන, අලස, වැඩක් නොකරන, වැඩ දන්න්නේ නැති උද්දච්ච, මිනිස් ගරුත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති සිංහල පමණක් දත් මිනිසුන් රාජ්‍ය සේවය අරක් ගත්තා

ලංකාව අන්තර්ජාතික සංකෘතික ලෝකයට යා කරන්න ඉහල මධ්‍යම පාන්තික ක්‍රිස්තියානීන් විශේශයෙන් ලාංකික බර්ගර් ප්රජාවකල සේවය තියෙන්නේ තවමත් සැඟවිලා. ඔවුන් නිසා තමයි ලංකාව Jim Reeves, Elvis, Hank Snow වගේ චරිත ගැන දැන ගන්නේ. බටහිර සංගීතය , බටහිර සිනමාව , බටහිර සංස්කෘතිය ලංකාවට ගලාගෙන ආවේ මොවුන් හරහා. එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය. මේ ටොපිය කාපු ශ්‍රී ලාංකික විශේශයෙන් සිංහල තරුණ තරුණියෝ බටහිර සමාජය එක්ක කනෙක්ට් වෙන්න යන්නේ ගංජා, අයිස් හරහා. ඒත් ඔවුන් ගේ මොලය හිස්. කඳ විතරක් ඩෙනිම් එකකින් වැහිලා කියායි.

වර්ෂ 1940 පමණ වන විට බර්ගර්වරුන්ගෙන් බොහෝ දෙනා ශ්‍රී ලංකාවෙන් බැහැරව ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල පදිංචියට පිටත් වීමත් සමඟ ආරම්භයෙදී මුලු ජනග්‍රහණයෙන් 7% ක් වූ පමණ වූ බර්ගර්වරු 1981 පමණ වන විට 30,000 ක් වශයෙන් වාර්තා වී තිබූ අතර එය මිලියන 15 ක් වූ ජන සංයුතියෙන් 0.25 ක් පමණ වෙයි. බර්ගර් ජනතාව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනවර්ග සමඟ සහයෝගීතා පදනමෙන් කටයුතු කලේනම් ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා මහමෙරක් ඔවුනට කල හැකිව තිබුණි.

[QUOTE="Dead Cupid, post: 29323257, member: 118969"] තමන්ට ආපු ආර්ථිකමය බාධාවන් මැද්දේ, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන්ගෙනුත් බාධා හිරිහැර සිදු වෙද්දී වුණත් තමන්ගේ පෘතුගීසි භාෂාව, සිරිත් විරිත් සහ කතෝලික ඇදහීම් දිගටම පවත්වා ගෙන යන්න පෘතුගීසි බර්ගර්වරුන් උත්සුක වුණා. තමන්ගේ පෘතුගීසි මුතුන් මිත්තන්ගෙන් ලැබුණු සපත්තු මැසීම, ඇඳුම් මැසීම, වඩු වැඩ, මුද්‍රණ කටයුතු සහ ලෝහ කර්මාන්තය වගේ කලා ශිල්ප ඇසුරින් ඔවුන් තමන්ගේ ජීවිකාව ගෙන ගියා. මොවුන්ව පසුකාලීනව “මයික්‍රෝ බර්ගර්වරුන්” සහ “මිකැනික් බර්ගර්වරුන්” කියලා හඳුන්වන්න හේතු වුණෙත් යන්ත්‍ර සූත්‍ර නඩත්තුව වගේ යාන්ත්‍රික කටයුතුවල වැඩිපුර යෙදී හිටපු නිසයි. කොහොම වුණත් ඔවුන්ගේ මේ ශිල්ප හැකියාවන් ඒ කාලේ සමාජය තුළ ලොකු පිළිගැනීමකට ලක් වුණේ නැහැ. ගොවිතැන සහ සේවා ආශ්රිත රැකියාවන්ට ඉහළම තැන හිමි වෙද්දී මේ වගේ ශිල්පයන් සැලකුණේ බොහොම පහත් මට්ටමේ ඒවා විදිහට. තවමත් මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. පන්ති මූලික සමාජයේ ඔවුන් තවමත් සැලකෙන්නේ අඩු කුලයේ පිරිසක් විදිහටයි. මේ වන විට මඩකලපුව ප්‍රදේශයේ පෘතුගීසි බර්ගර්වරුන් 2,000ක පමණ පිරිසක් වාසය කරනවා. පෘතුගීසි සහ ලන්දේසි මිශ්‍ර වුණු නම් තමයි ඔවුන් සියලු දෙනාටම තියෙන්නේ. මොවුන් ජීවත් වෙන්නේ වෙනස්ම ජන කොට්ඨාශයක් විදිහටයි. උග්‍ර කතෝලික ලබ්ධිකයන් වන මේ පිරිස පෙනුමෙන් නම් ඒ ප්‍රදේශයේ වාසය කරන සිංහල, දෙමළ, යෝනක වගේ අනෙකුත් ජනවර්ගවලින් වෙන් කරලා හඳුනා ගන්න අපහසුයි. ඔවුන්ගේ හමේ වර්ණය වගේම කතා කරන භාෂාවේ වුණත් ලොකු වෙනසක් නැහැ, හැමෝටම වගේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ඉතා හොඳින් කතා කරන්න හැකියාව තියෙනවා. මඩකලපුවේ වෙසෙන පිරිසට අමතරව කොළඹ අවටත් පෘතුගීසි බර්ගර්වරුන් කුඩා ප්‍රමාණවලින් ජීවත් වෙනවා. ත්‍රිකුණාමලය, අක්කරෙයිපත්තු, මන්නාරම සහ දකුණු කොළඹ ප්‍රදේශවලත් ඒකරාශී වුණු කුඩා කණ්ඩායම් දකින්න පුළුවන්. මඩකලපුව බර්ගර් එකමුතුව ..... මඩකලපුව ප්‍රදේශයේ කතෝලික බර්ගර් එකමුතුව කියලා හැඳින්වෙන පෘතුගීසි බර්ගර් සමිතියක් තියෙනවා. මොවුන් තමන්ගේ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම ගැන බොහොම බරපතලව හිතන පිරිසක්. පෘතුගීසීන් ලංකාව අත හැරලා ගිහින් මේ වෙනකොට අවුරුදු 350ක් විතර ගෙවිලා තිබුණත් ඔවුන් තවමත් රැස්වීම් පවත්වන්නේ පෘතුගීසි “පත්වා” (Patois) භාෂාවකින්. මේක පෘතුගීසි ක්‍රෙයෝල භාෂාවෙන් බිඳී ආපු, ඉංග්‍රීසි උච්චාරණයන් සහිත, තැනින් තැන සිංහල වචනත් පාවිච්චි වෙන අමුතුම භාෂාවක්. ලන්දේසි බර්ගර් ජාතිකයන්...... කොළඹ වුල්වන්ඩාල් පල්ලිය – මේ තමයි ශ්‍රී ලංකාවේ පැරණිතම ලන්දේසි රෙපරමාදු පල්ලිය. ලන්දේසි බර්ගර් ජාතිකයන් බොහෝ දුරට ලංකාව පාලනය කරපු ඕලන්ද ජාතිකයන්ගෙන් පැවත එන පිරිසක් වුණත් පෘතුගීසි බර්ගර්වරුන් වගේම සිංහල සහ දෙමළ ජාතිකයන් එක්ක මිශ්‍ර වුණු පිරිසුත් ඔවුන් අතර ඉන්නවා. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (VOC එක) ලංකාවේ මුහුදු ප්‍රදේශවල පාලනය අල්ලා ගන්නේ 1602 අවුරුද්දේදී යි. පෘතුගීසීන් හා ලන්දේසීන් අතර සටන් පැවතුනු කාලය පුරාවටම ඔවුන් අතර විවාහ ගණනාවක්මත් සිදු වෙලා තියෙනවා. 18 වැනි ශතවර්ෂය තුළ සිංහල සහ දෙමළ ජාතිකයන් “ලංසි මිනිසුන්” කියලා හඳුන්වපු මේ ජන කොට්ඨාශය සංඛ්‍යාත්මකව වැඩි වෙනවා. ඔවුන් බොහෝ දෙනා කතා කරන්නේ පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි භාෂාවෙන්. 1796 අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට ඇවිත් මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගැනීමත් එක්ක මෙරට පදිංචි වෙලා හිටපු ලන්දේසි ජාතිකයන් අතරින් තමන්ගේ මව්රට එක්ක සම්බන්ධතා තිබුණු වැඩි පිරිස ආපසු ඕලන්දයට ගියා. සමහරක් VOC නිලධාරීන් තමන්ගේ සමාගමේ මූලස්ථානය තිබුණු බතාවියේ පදිංචියට ගියා. කොහොම වුණත් තමන් කොන්දේසි විරහිතව බ්‍රිතාන්‍ය [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/395358943_844143030515913_8830465480111277997_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=zjMsSus7R5YAX83hBFu&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfC6mS2jm_rC5_aeSB33JtUi-ujwSgHpZuwuX5lkQEp-Mg&oe=6543BCEA[/IMG] පාලනයට අවනත වෙනවා කියලා ගිවිසුමක් අත්සන් කරන්න කැමති වුණු බොහොමයක් ලන්දේසි බර්ගර්වරුන් ලංකාවේම නැවතුණා. ඒ කාලය වන විට කොළඹ, යාපනය, ගාල්ල සහ මාතර ආශ්‍රිතව ලන්දේසි බර්ගර් පවුල් 900ක් පමණ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ලන්දේසි බර්ගර්වරුන් ස්වභාවයෙන්ම ප්‍රොතෙස්තන්තවරුන් සහ ලන්දේසි රෙපරමාදු පල්ලියේ සාමාජිකයන්. කොහොම වුණත් බ්‍රිතාන්‍යන්ට ලංකාවේ තිබුණු බලය නිසා සමහර ලන්දේසි බර්ගර්වරුන් ඇන්ග්ලිකන් ආගමට මාරු වුණා. සමහරු තමන්ගේ භාෂාව විදිහට ඉංග්‍රීසි භාෂාවත් තෝරා ගන්න පෙළඹුණා. ඉංග්‍රීසීන් නිසා ඔවුන්ගේ දිවිපැවැත්මට තරමක් බාධා ඇති වුණත් 19 වැනි ශතවර්ෂය වන විටත් ලන්දේසි බර්ගර් ජාතිකයන් ලංකාවේ (සිලෝන් දිවයිනේ) ආර්ථික සහ සමාජීය කටයුතුවලට සැලකිය යුතු දායකත්වයක් දක්වපු පිරිසක් විදිහට සැලකෙනවා. ඔවුන් තමන්ගේ පාරම්පරික රැකියා වෙනුවට අධ්‍යාපන සහ පොදු වැඩකටයුතු ක්ෂේත්රවල රැකියාවන්ට මාරු වුණා. බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වුණු මුල් අවධියේ වෘත්තීය සහ නිලධාරී කටයුතුවලට වැඩි වශයෙන් දායක වුණෙත් ලන්දේසි බර්ගර්වරුන්. සිංහල බහුතරය සහ අලුතෙන් රට අල්ලා ගත් ඉංග්‍රීසි පාලකයන් අතර තිබුණු ඝට්ටනය යම් තාක් දුරකට සමනය වුණේ ඔවුන් නිසා. බ්‍රිතාන්‍ය ජාතිකයන් යුරෝපයේ තිබුණු නව තාක්ෂණය සහ ක්‍රම ශිල්ප මෙරටට ගෙන ආවත් ඒවා සාර්ථකව ලංකාවේ සමාජයට හඳුන්වා දෙන්න දායක වුණේ බර්ගර්වරුන් (විශේෂයෙන්ම ලන්දේසි බර්ගර්වරුන්) කියලා සලකන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව වුණේ රටේ සිංහල බහුතරය එක්ක ගනුදෙනු කරන්න ඔවුන්ට ඉංග්‍රීසින්ට වඩා හොඳ හැකියාවක් තිබුණු එකයි. ලන්දේසි බර්ගර්වරුන් මැනුම් කටයුතු, ඉදිකිරීම් කටයුතු, සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා, මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නඩත්තු කිරීම වගේ රටේ වැදගත් ක්ෂේත්රයන් ගණනාවක ප්‍රධාන තැන අරගෙන කටයුතු කළා. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTZWiG5p1XkYX9zlM28BGuVlbtE_Jt0pueCkKbdoRTjM3LLQAobfCameowqP0UyTBxTJY0&usqp=CAU[/IMG] ඒ වගේම ඔවුන් අධ්‍යාපන අංශයේ සහ නීතිය බලාත්මක කිරීමේදීත් මුල් තැන ගත්තා. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නත්, රජයේ සේවා සාධාරණ ආකාරයෙන් ජනතාව වෙත ලබා දෙන්නත්, ඒ තුළින් විවිධ ජන වර්ගවලට සාමකාමීව ජීවත් වෙන්නත්, උසස් ජීවන තත්වයක් පවත්වා ගෙන යන්නත් උදව් කළේ ලන්දේසි බර්ගර්වරුන්. බොහෝ ලන්දේසි පවුල් තමන්ගේ පවුලේ ඉතිහාසය ගැන ගොඩක් උනන්දු වෙනවා දකින්න පුළුවන්. ඒ නිසාම ඔවුන් විස්තරාත්මක “ස්ටැම්බොයිකන්” (Stamboeken) එකක්, නැතිනම් ලන්දේසි ගෝත්‍ර සටහන් වාර්තාවක් පවත්වාගෙන යනවා. පරම්පරාවේ හැමෝගෙම උපත්, විවාහ, මරණ සහ අනෙක් වැදගත් සිදුවීම් දින වකවානුත් එක්කම මෙහි දැක ගන්න පුළුවන්. ලන්දේසි බර්ගර් එකමුතුවත් (Dutch Burgher Union) මේ වගේ වාර්තා සටහන් සංරක්ෂණය කරලා පවත්වා ගෙන යන්න අනුබල දෙනවා. ඒ නිසා බොහෝ ලන්දේසි බර්ගර් ජාතිකයන්ගේ මුල් පරම්පරාවන් ගැන පහසුවෙන් විස්තර හොයා ගන්න පුළුවන්. ඔවුන්ගේ ඇතැම් පවුල්වලට ඕලන්දයට අමතරව ජර්මන්, ස්වීඩන, හංගේරියානු, ඉතාලියානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, පෘතුගීසි සහ සිංහල සම්භවයන් තියෙන බවත් දකින්න ලැබෙනවා. ලාංකික බර්ගර් ප්‍රජාව කියන්නෙ අපේ රටෙ විචිත්‍රවත් බාවයට නව රසයක් එකතු කල ජන කණ්ඩායමක්... ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත් එන බර්ගර් ප්‍රජාව දැන් නම් ගොඩක් විදේශ රට වලට සංක්‍රමනය වෙලා. අපි පිලි ගන්න අකමැති උනාට මුලින්ම අපේ ඉරිසියාව මුසු උන තරහව නිකුත් කලේ මේ බර්ගර් ප්‍රජාවට. කාල බීලා සැහැල්ලුවෙන් ඉදලා පුද්ගලික අංශයේ රැකියාවල් කරන ෆුල් සූට් එකක් ඇදලා ඉරිදට පල්ලි යන මෙ බර්ගර් ප්‍රජාවට "ලන්සි" කියලා අපහාසය මුසු උපහාසයෙන් කියන්න පටන් ගන්න කොටම මේ අය ලංකාවෙන් බොහොම සාමකාමීව ඔස්ට්‍රෙලියාවට ,කැනඩාවට සංක්‍රමනය උනා.... ලාංකික බර්ගර් ප්‍රජාව අපේ මිනිස්සු හාස්‍යට ලක් කලේ කැරපොතු ලන්සි, ලන්සි ගෙදර බංකු කකුල , ලන්සි වගේ එදාට සුදිය දාගෙන ජීවත් වෙනවා වගේ කියලා. මේ ප්‍රජාව සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වීම " ජීවිතය දුකයි ජීවිතය දුකයි" කිය කියා හිටපු සිංහල බෞද්ධ ප්‍රජාවට ඇල්ලුවේ නෑ. පියදාස සිරිසේන වගේ සිංහල බෞද්ධ ලේඛකයෝ ලංසි ප්‍රජාව ගැන ලියන්නේ සංකර ග්‍රාම්‍ය බේබදු සල්ලාල ප්‍රජාවක් වගේ අදහස් සමග. 1956 වගේ කාලේ ඉඳන් තමයි අපේ අයියලා බර්ගර් ප්‍රජාවට ලාවට බැස්තිය දෙන්න පටන් ගත්තේ. බණ්ඩාරනායක ගෙනාපු "සිංහල පමණයි " නිසා රාජ්‍ය සේවයේ හිටපු දක්ෂ බර්ගර් මැනේජර්ස්ලා ටිකෙන් ටික රාජ්‍ය සේවයෙන් අයින් උනා. ඊට පස්සේ බුලත් කන, අලස, වැඩක් නොකරන, වැඩ දන්න්නේ නැති උද්දච්ච, මිනිස් ගරුත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති සිංහල පමණක් දත් මිනිසුන් රාජ්‍ය සේවය අරක් ගත්තා ලංකාව අන්තර්ජාතික සංකෘතික ලෝකයට යා කරන්න ඉහල මධ්‍යම පාන්තික ක්‍රිස්තියානීන් විශේශයෙන් ලාංකික බර්ගර් ප්රජාවකල සේවය තියෙන්නේ තවමත් සැඟවිලා. ඔවුන් නිසා තමයි ලංකාව Jim Reeves, Elvis, Hank Snow වගේ චරිත ගැන දැන ගන්නේ. බටහිර සංගීතය , බටහිර සිනමාව , බටහිර සංස්කෘතිය ලංකාවට ගලාගෙන ආවේ මොවුන් හරහා. එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය. මේ ටොපිය කාපු ශ්‍රී ලාංකික විශේශයෙන් සිංහල තරුණ තරුණියෝ බටහිර සමාජය එක්ක කනෙක්ට් වෙන්න යන්නේ ගංජා, අයිස් හරහා. ඒත් ඔවුන් ගේ මොලය හිස්. කඳ විතරක් ඩෙනිම් එකකින් වැහිලා කියායි. වර්ෂ 1940 පමණ වන විට බර්ගර්වරුන්ගෙන් බොහෝ දෙනා ශ්‍රී ලංකාවෙන් බැහැරව ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල පදිංචියට පිටත් වීමත් සමඟ ආරම්භයෙදී මුලු ජනග්‍රහණයෙන් 7% ක් වූ පමණ වූ බර්ගර්වරු 1981 පමණ වන විට 30,000 ක් වශයෙන් වාර්තා වී තිබූ අතර එය මිලියන 15 ක් වූ ජන සංයුතියෙන් 0.25 ක් පමණ වෙයි. බර්ගර් ජනතාව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනවර්ග සමඟ සහයෝගීතා පදනමෙන් කටයුතු කලේනම් ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා මහමෙරක් ඔවුනට කල හැකිව තිබුණි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom