Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?

ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?

දකුණු වෙරළ හෙමින් ගිලා බසිනවා

පොයින්ට් ඩි ගෝල් සිතුවම. මෙහි නිවසක් හා පොල්ගසක් දක්නට ලැබෙන කුඩා දූපත අද ගල් ගොඩක් බවට පත්ව ඇත

‘‘කොග්ගල වෙරළාසන්න මුහුදෙහි කුඩා පොල්ගසක් තරම් උස් වූ පර්වතයක් වෙයි. එය හැඳින්වෙන්නේ කොටවානේ ගල නමිනි. දැනට මුහුදෙහි පිහිටි මේ කොටවානේ ගලෙහි රළ වැදී බිඳී වැටෙනු ඒ අසල මහා මාර්ගයෙහි ගමන් කරන්නන්ට දැකගත හැකිය. මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙර සමහර ගැහැනු ඒ අසළ කැලයෙන් කඩා බිඳගෙන ගිය දරමිටි එකල කොටවානේ ගලට හාන්සි කොට තබා විඩා හරින ලදැයි මහල්ලන් කියනු මා විසින් අසන ලදී.’’ යනුවෙන් 1934 දී සත්ත්ව සන්තතිය නම් ග්රන්ථයෙහි මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සඳහන් කර ඇත.

අදින් වසර 85කට පමණ පෙර මාර්ටින් වික්‍රමසිංහයන් කරන ලද ඒ සටහන පිළිබඳ නැවත නැවතත් සිහිපත් කළ යුතු වන්නේ, පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ නව සිතියමක් ගැන පුවත් ප්‍රචාරය වීමත් සමගිනි. වසර ගණනාවකට පෙර නිර්මාණය කෙරුණු සිතියම මෙතෙක් භාවිත කළ ද දැන් ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වී ඇති බව කියැවේ. මාර්ටින් වික්‍රමසිංහ එදා තැබූ සටහනින් ද ඒ බැව් සනාථ වෙයි.

අරිසෙන් අහුබුදු සූරීන්ගේ නිවස පිහිටා තිබුණේ කොග්ගල වෙරළ ආසන්නයේය. එතුමා මියගිය පසු එම ස්ථානයේ ස්මාරකයක් ගොඩනැඟීමට ඔහුගේ දියණිය ඇතුළු ඥාතීහු පැමිණියහ. දියණිය මුහුද දෙසට අත දිගුකර කියා සිටියේ “එදා තාත්තාගේ නිවස තිබූ තැන දැන් පේන්නවත් නෑ. එතැන තනිකරම දැන් මුහුදට යටවෙලා’’ යනුවෙනි. අහුබුදු මහතාගේ නිවසේ ගෙවත්තේ තිබූ සෙක්කුගල මහ මුහුදෙන් ගොඩගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි. ශ්‍රී ලංකාව මුහුදට බිලි වෙමින් පවතින බවට මෙය මනා සාක්ෂියකි.

පසුගිය දිනවල දකුණු මුහුදු වෙරළේ ඇති වූ කැලඹිලි ස්වභාවයෙන් ද තහවුරු වන්නේ තවදුරටත් ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වෙමින් තිබෙන බවයි. දශක හතරක් පමණ අපට මතක ඇති අතීතය ආපසු සිහිපත් කරන විට ද මෙය සනාථ වෙයි. අපි කුඩා කාලයේ ගාල්ලේ සිට කොළඹ යන විට මුහුද දෙස බලමින් ගමන් කරන්නට බෙහෙවින් ආශා කළෙමු. එකල බස් රථයේ යන අපට මුහුද දැකීම අද මෙන් පහසු කරුණක් වූයේ නැත. ගාල්ල කොළඹ පාරත් මුහුදත් අතර පිහිටි සුවිසල් පොල් රුප්පාව අපේ දර්ශන පථයට බාධා කළ හැටි අප මතකයේ තවමත් රැඳී පවතී. එහෙත් දැන් ඒ පොල් රුප්පාව දක්නට නැත. මහ මුහුද කෝච්චි පාර ආසන්නයට හා මහ පාර ආසන්නයටම පැමිණ තිබේ. එය කොළඹ පාරේ ගමන් ගන්නා රථයකට වරින් වර මුහුදු රළ වදින තරමටම කිට්ටු වී ඇත.

වරක් සීනිගම දේවාලය අසළ දී අපට හමුවූ වයස්ගත කාන්තාවක් පැවසුවේ දේවාලය ආසන්න මුහුදේ ඇති ගල් පර්වතය මත තම මිත්තණිය මිරිස් වියළා ඇති බවයි. ඇය කුඩා කාලයේ පයින්ම ගොස් සීනිගම දේවාලය වැඳ පුදා ගත් බව ද අපට කීවාය. එහෙත් මේ වනවිට සීනිගම දේවාලය මුහුදු වෙරළින් බොහෝ ඈත් කර තිබේ. දැන් එය කුඩා දූපතක පිහිටි දේවාලයකි. එදා මිරිස් වියැළුෑ ගල් පර්වතය මුහුද මැද පිහිටා ඇත.

සමුද්‍ර ඛාදනය මේ සියල්ලේ ප්රතිඵලයකි. වාර්ෂිකව සිදුවන මුහුදු කෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොඩබිමින් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන අතර රටේ හැඩය ද පැහැදිලිවම වෙනස් වෙමින් පවතී. මෙය සිදුවූයේ අද ඊයේ නොවේ. වරින් වර සැකසූ රටේ සිතියම් පිරික්සූ විට එය පැහැදිලි වනු ඇත.

කොග්ගල කොවානේ ගල අද මුහුදේ තිබුණ ද මාර්ටින් වික්‍රමසිංහ පවසන්නේ එය ගොඩබිම තිබූ ගල් පර්වතයක් බවයි

ගල්ගොඩියාන දූපතක් බවට පත්ව ඇති අයුරු

ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ක්ලෝඩියස් ටොලමි විසින් අඳින ලද සිතියම මෙරට මුල්ම සිතියමයි. ක්‍රිස්තු වර්ෂ 127ත් 151ත් අතර කාලයේ දී මෙය ඇඳ ඇති අතර දැනට අපි දන්නා දිගැති අණ්ඩාකාර රට වෙනුවට එහි දක්නට ඇත්තේ ත්‍රිකෝණාකාර හැඩයකට වඩාත් සමීප වූ දූපතකි. එය වත්මන් ශ්‍රී ලංකාවට වඩා 14 ගුණයක් විශාලය. ටොලමි සිතියම ඇඳ ඇත්තේ අසා දැනගත් තොරතුරු පදනම් කරගෙන බැවින් එය නිවැරදි නොවන බව විද්වතුන් බොහොමයකගේ මතයයි. නමුත් අදින් වසර 1850කට පෙර මේ සිතියම අඳින කාලයේ මුහුදු මට්ටම වර්තමානයට වඩා මීටරයක් පමණ පහළින් තිබුණු බව පරිසර හා භූ විද්‍යාඥයෝ කියති. එසේ නම් අද මුහුදට යට වී තිබෙන විශාල ප්‍රදේශයක් මෙරට ගොඩබිම ලෙස තිබෙන්නට ඇත. එසේ නම් එදා ටොලමිගේ සිතියම ඇඳි කාලයේ ලංකාවේ හැඩය අදට වඩා බොහෝ වෙනස්ව තිබෙන්නට ඇත.

කෙසේ වෙතත් එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් විසින් ලියන ලද ලංකා ඉතිහාසය පොතෙහි ටොලමිගේ ලංකා සිතියමේ දැක්වෙන ගම් හා නගර හඳුනාගැනීමේ උත්සාහයක යෙදී ඇත. එහි බොහෝ ස්ථාන හඳුනාගත හැකි වුව ද හඳුනාගත නොහැකි ස්ථාන ද දක්නට ලැබෙයි. අසා දැනගත් තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කළ ද ටොලමිගේ සිතියම පහසුවෙන් බැහැර කළ නොහැකි බව කොඩ්රින්ටන් පවසයි.

යුරෝපීය ජාතීන් විසින් වරින් වර ශ්‍රී ලංකාව සිතියම් ගත කර තිබේ. මේ සිතියම්වල ලංකාවේ හැඩරුවෙහි විවිධ වූ වෙනස්කම් දක්නට ලැබෙයි. මේ සඳහා කුමන ආකාරයක හේතු බලපා ඇත්දැයි විමසා බැලිය යුතුය. ඒ පිළිබඳ අධ්‍යයනයේ දී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුව වන්නේ මේ සිතියම් කොතෙක් දුරට නිවැරදිව ඇඳ තිබේද යන්නයි. වර්තමානයේ ගුවන් හා චන්ද්‍රිකා ඡායාරූප භාවිත කරමින් සිතියම් සකස් කිරීමේ හැකියාවක් හිමිව තිබුණ ද එකල තාක්ෂණය නොදියුණු මට්ටමක පැවතීම නිසා ඒවායේ නිරවද්‍යතාව පිළිබඳ සියයට සියයක්ම සෑහීමකට පත්වීමේ හැකියාවක් නැත.

එමෙන්ම සිතියම් ගත කිරීමේදී යොදාගන්නා ක්‍රමවේදය අනුව සිතියමේ හැඩය යම් තරමකට වෙනස්වීමේ හැකියාවක් පැවතීම ද ගැටලුවකි. වර්තමානයේ අඟලකට සැතපුමක් යන අනුපාතයෙන් සිතියම් සකස් කළ ද එකල සිතියම් සකස් කර ඇත්තේ රයින්ඩ්ලන් රූඩ් නම් ක්රමයකිනි. අංශයකට සැතපුම්, අංශයකට ලීග ලෙස එහි අනුපාතයන් සලකා තිබේ. මෙය ද සිතියම් සංසන්දනයේ දී ගැටලුවක් බවට පත්ව ඇත. එහෙත් ගල් පර්වත ගාල්ල කොටු පවුර වැනි වෙනස් නොවන සලකුණු සැලකිල්ලට ගනිමින් මෙම සිතියම් සංසන්දනයෙන් ශ්‍රී ලංකාවේ භූමිය කෙසේ වෙනස් වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ පැහැදිලි නිගමනවලට එළඹීමට ද හැකියාව තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වෙනස්කම් රැසක් සිදුව ඇත. එමෙන්ම තවදුරටත් එහි වෙනස්කම් සිදුවෙමින් පවතී. 1840 දී අඳින ලද සිතියමක් හා 1921 දී අඳින ලද සිතියමක් එකිනෙක සැසඳීමේ දී 1840 වර්ෂයේ දී සීනිගම දේවාලය ගොඩබිම පිහිටා තිබූ ආකාරයත් හික්කඩුවේ ඉතා පුළුල්ව ඈතට පැතිර ගිය වෙරළ තීරයක් තිබූ ආකාරයත් පැහැදිලිව හඳුනාගැනීමට පුළුවන. 1840දී සිතියමේ ගොඩබිම තිබූ ගල් පර්වත 1921 සිතියමේ ඇත්තේ මුහුදේය. අද වනවිට ඒ ඇතැම් ගල් පර්වත පෙනෙන්නට නැත. සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොසිනි. සීනිගම දේවාලය දැන් දූපතක් බවට පත්ව ඇත්තේ හික්කඩුවේ දී හමුවූ වයස්ගත කාන්තාව කී කතාව සත්‍යයක් බව තහවුරු කරමිනි.

1793 වර්ෂයේ දී ගාල්ල කොටුව හා ඒ අවට ප්‍රදේශයේ අඳින ලද සිතියමක් හා වර්තමාන සිතියමක් සංසන්දනය කිරීමේ දී ගාල්ල කොටුව අවට ප්‍රදේශය වෙනස්කම්වලට බඳුන් වී ඇති ආකාරය මනාව පෙනී යයි. එහෙත් මේ සිතියම් දෙක එකිනෙකට මනාව සමපාත වී තිබෙන අතර ඒ අනුව කොටුව අවට ප්‍රදේශයේ යම් යම් වෙනස්කම් ඇති බව දැකගත හැකිය. කෙසේ වෙතත් ගාලු කොටු පවුර මත සිට 1890 දී ඊ. හිල්ඩ්රේබාන් මහතා විසින් අඳින ලද පොයින්ට් දි ගෝල් නමැති සිතුවමේ ගාල්ල කොටුවට පහළින් දූපතක් පෙන්වා ඇත. එහි නිවසක් හා පොල් ගසක් ද වෙයි. එහෙත් අද ඒ දූපත දක්නට නැත. එතැන ඇත්තේ ගල් පර කිහිපයක් පමණි.

ගාල්ල ස්වභාවික වරාය පිහිටි බොකු ප්‍රදේශය ද මේ කිසිදු සිතියමක් සමග සංසන්දනය කළ නොහැකි තරමටම වෙනස් වී ඇත. ඒ වෙනස්වීමේ බලපෑම් පෘතුගීසි සමයේ සිට වූවක් බව තහවුරු කරගෙන තිබේ. ගාල්ල මාතර මාර්ගයේ සමුද්‍රය ආසන්න කොටසේ ඇති ගල් එම ස්ථානයට ප්‍රථමයෙන්ම යොදා ඇත්තේ පෘතුගීසීන් වීමෙන්ම ඒ බව මනාව තහවුරු වෙයි. එකල පටන් අද දක්වාම මෙම ස්ථානයේ දැඩි මුහුදු කෑමක් දක්නට ඇත. අදට ද අඩි ගණනක් උස්ව එන රළ පහර විටින් විට මහපාර ආක්‍රමණය කරයි.

වර්ෂ 1940 දී ඩබ්ලිව්.එන්. වාඩියා නම් භූ විද්‍යාඥයා විසින් පවසන ලද්දේ ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ගිලා බසිමින් තිබෙන දූපතක් බවයි. 1987 දී ලංකාවේ වෙරළ තීරය පිළිබඳ පර්ෙය්ෂණ කළ මහාචාර්ය වෙස්ටපන් මහතා කියා සිටියේ ද කිරින්ද ආසන්න මුහුදේ නව තුඩුවක් නිර්මාණය වෙමින් පවතින නමුත් ලංකාවේ දකුණු මුහුදු තීරය ගිලා බැසීම නිසා එය ජලයේ නොපෙනී යන බවයි.

වයඹ දිග ඉන්දියාව, ශ්‍රී ලංකාවේ නිරිතදිග හා ගිනිකොනදිග වෙරළ තීරයේ අතීත මුහුදු මට්ටම් පිළිබඳ කරන ලද පර්ෙය්ෂණයකින් අනාවරණය වී ඇත්තේ සමකාලීන මුහුදු මට්ටම සැලකීමේ දී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ අතීත වෙරළ මේ වනවිට ඉන්දියාවේ අතීත වෙරළට වඩා තරමක් පහතින් පිහිටන බවයි. ඒ අනුව ලංකාවේ දකුණු දිග ප්‍රදේශය ගිලා බසිමින් තිබෙන බවට වාඩියා හා වෙස්ටපන් යන විද්‍යාඥයන් විසින් කරන ලද අනාවරණය සත්‍යයක් යැයි තහවුරු වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ හැඩය ක්‍රමයෙන් වෙනස් වීම වළක්වාලිය නොහැකි වනු ඇත. එමෙන්ම වයඹදිග ඉන්දියානු වෙරළ මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග හා ඊසානදිග වෙරළ තීරය ක්‍රමයෙන් ඉල්පී ඒමක් ද මෙහි දී නිරීක්ෂණය කර තිබේ. එය ද මෙරට හැඩය ක්‍රමයෙන් වෙනස් වීමට තවත් හේතුවකි.

මුහුදු කෑම තදින්ම සිදුවන විට වෙරළ සංරක්ෂණයක අවශ්‍යතාව වැඩිපුර දැනෙන්නට විය. ඒ අනුව කොළඹ වරාය කොමිසමට අනුබද්ධව වෙරළාරක්ෂක ඒකකය පිහිටුවන ලදී. 1978 දී එය වෙරළ සංරක්ෂණ අංශයක් ලෙසින් නම් කර පසුව 1984 දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස නම් කෙරිණි. ඒ අනුව වෙරළ සංරක්ෂණය පිළිබඳ නීති රෙගුලාසි සහිත වෙරළ සංරක්ෂණ පනතක් ද මෙරට ක්‍රියාත්මක වෙයි.

මෙම නීති අණ පනත් ක්‍රියාත්මක වුව ද මුහුදු කෑම නැවැත්වීම පහසු නොවේ.

ශ්‍රී ලංකාවේ මුහුදු කෑම වැඩි වී රටේ හැඩය වේගයෙන් වෙනස් වන්නේ මැයි හා පොසොන් මාසවල දී බව රුහුණ විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය උපාලි වීරක්කොඩි මහතා පවසයි.

ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

සීනිගම දේවාලය දූපතකි

“පොසොන් සඳ සමග මුහුදු කෑම ලංකාවේ සාමාන්‍ය දෙයක්. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වඩදිය තත්ත්වයක්. මෙය සිදුවන්නේ ඍතු ගතව. එයට චන්ද්‍ර වඩදිය කියා කියනවා. කොහොමත් සාමාන්‍යයෙන් සුළු වශයෙන් ඇතිවන එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර උදම් කලාපයක අප ඉන්නේ සූර්යයාගේ බලපෑම් නිසා සාගර ජල කලාපයේ උදම් ඇතිවෙනවා. මෙයට අපි කියන්නේ හිරු උදම් කියා.

පොසොන් වැනි පසළොස්වක පොහොය කාලයේ දී හඳේ බලපෑමෙන් හටගන්නා උදම් හඳුන්වන්නේ ‘චන්ද්‍ර උදම්’ යනුවෙන් මේ දෙක එකතු වූ විට උදම් තත්ත්වය වඩාත් ප්‍රබල වෙනවා. ඒ තත්ත්වය මහ ‘වඩදිය’ ලෙස හඳුන්වනවා. වෙනදාට වඩා වැඩි උසකින් සාගර තරංග ගමන් කරනවා. මැයි ජුනි මාසවල දී මෙයට තවත් ශක්තියක් ලැබෙනවා. ඒ කාලයේ දී නිරිතදිග මෝසම් සුළං ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. නිරිත දිග මෝසම් සුළඟත් එකතුවීම සමග සාගර තරංගවල උස හා වේගය වැඩිවෙනවා. වඩදිය තත්ත්වය ඉතාමත්ම දරුණු වෙන්නේ මෙතනදී. මෙය අවුරුදු දහස් ගණනක් පුරා ක්‍රමිකව සිදුවන්නක්. සෑම වර්ෂයකම මැයි මාසයේ 20 වැනි දිනට සති දෙකක් පෙර හෝ සති දෙකකට පසු දරුණු මුහුදු කෑමක් සිදුවනවා.

ලොව පුරා දැවි තෙල්, ගල් අඟුරු ඇතුළු බල ශක්ති භාවිතය විශාල වශයෙන් ඉහළ යාමේත්, වනාන්තර විනාශයේත්, ජනාවාසකරණයේත් ප්‍රතිඵලය වී ඇත්තේ මිහිතලය උණුසුම්වීම වඩාත් වේගවත් වීමයි. මේ හේතුවෙන් ධ්රැව අයිස් දියවීමෙන් මුහුදු මට්ටම ඉහළ යමින් පවතී. ගත වූ වසර 200ක කාලයේ දී මුහුදු මට්ටම මීටරයකින් ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයෝ කියති.

මේ වනවිට වාර්ෂිකව සිදුවන මුහුදු ජල මට්ටමේ ඉහළ යාම මිලිමීටර 1.6ත් 2.0ත් අතර ප්රමාණයකි. මෙය ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් කිරීමට දැඩි ලෙස හේතු වනු ඇති බව නොරහසකි.

අදින් වසර කිහිපයකට පෙර සකස් කළ ශ්‍රී ලංකාවේ සිතියම හා දැන් ඇති සැබෑ ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වනු ඇත්තේ මේ සාධක හේතුවෙනි.

1766 දී වෑන් ඩෝසර් විසින් දකුණු දිග මුහුදු තීරය සිතියමට නඟා තිබේ. එහි වෙරළ ආසන්න ගොඩබිමෙහි ගල්ගොඩියන නම් වූ බිම් කඩක් ලකුණු කර ඇත. 1784 දී වෑන් ඒක් නම් අයකු විසින් ද මෙම වෙරළ තීරය යළි සිතියමට නඟා ඇත. වෑන් ඒක්ගේ සිතියමේ ගල්ගොඩියන බිම් කඩ වෙරළෙන් වෙන් වෙමින් පවතින බව පැහැදිලිව දක්නට ලැබේ.

මහාචාර්ය උපාලි වීරක්කොඩි මහතා මුහුද දෙසට අත දිගුකර කුඩා දූපතක් පෙන්වූයේය.

‘‘පේනවද අර තියෙන පුංචි දූපත තමයි වෑන් ඩෝසර් එදා වෙරළ ආසන්නයේ ලකුණු කරපු ගල්ගොඩියන කියන තැන. වෑන් ඒක් ඇඳපු සිතියමේ මේ භූමිය වෙරළෙන් වෙන්වෙන බව දක්නට ලැබුණා. අද ඒක මුහුදේ තියෙන පුංචි දූපතක්. පේනවා නේද මුහුදු කෑමේ තත්ත්වය. හිතාගන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ සිතියම කොයිතරම් නම් වෙනස් වේවි ද කියලා?’’ මහාචාර්යවරයා ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළේය.

ශ්‍රී ලංකාවේ හැඩය ඉදිරියටත් වෙනස් වෙමින් පවතී. ගල්ගොඩියන දූපතට පිටුපසින් හිරු රක්ත වර්ණයෙන් මුහුදේ ගිලී නොපෙනී යයි. එය සොඳුරු දසුනක් වුවද මේ කතාන්තරය භයංකර සිහිනයකි.

සජීව විජේවීර

[QUOTE="araki, post: 23184699, member: 360239"] [b]ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?[/b] [B][SIZE=5]ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]දකුණු වෙරළ හෙමින් ගිලා බසිනවා[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_72bc914d01.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]පොයින්ට් ඩි ගෝල් සිතුවම. මෙහි නිවසක් හා පොල්ගසක් දක්නට ලැබෙන කුඩා දූපත අද ගල් ගොඩක් බවට පත්ව ඇත[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5]‘‘කොග්ගල වෙරළාසන්න මුහුදෙහි කුඩා පොල්ගසක් තරම් උස් වූ පර්වතයක් වෙයි. එය හැඳින්වෙන්නේ කොටවානේ ගල නමිනි. දැනට මුහුදෙහි පිහිටි මේ කොටවානේ ගලෙහි රළ වැදී බිඳී වැටෙනු ඒ අසල මහා මාර්ගයෙහි ගමන් කරන්නන්ට දැකගත හැකිය. මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙර සමහර ගැහැනු ඒ අසළ කැලයෙන් කඩා බිඳගෙන ගිය දරමිටි එකල කොටවානේ ගලට හාන්සි කොට තබා විඩා හරින ලදැයි මහල්ලන් කියනු මා විසින් අසන ලදී.’’ යනුවෙන් 1934 දී සත්ත්ව සන්තතිය නම් ග්රන්ථයෙහි මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සඳහන් කර ඇත. [/SIZE][/B] [SIZE=5]අදින් වසර 85කට පමණ පෙර මාර්ටින් වික්‍රමසිංහයන් කරන ලද ඒ සටහන පිළිබඳ නැවත නැවතත් සිහිපත් කළ යුතු වන්නේ, පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ නව සිතියමක් ගැන පුවත් ප්‍රචාරය වීමත් සමගිනි. වසර ගණනාවකට පෙර නිර්මාණය කෙරුණු සිතියම මෙතෙක් භාවිත කළ ද දැන් ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වී ඇති බව කියැවේ. මාර්ටින් වික්‍රමසිංහ එදා තැබූ සටහනින් ද ඒ බැව් සනාථ වෙයි. අරිසෙන් අහුබුදු සූරීන්ගේ නිවස පිහිටා තිබුණේ කොග්ගල වෙරළ ආසන්නයේය. එතුමා මියගිය පසු එම ස්ථානයේ ස්මාරකයක් ගොඩනැඟීමට ඔහුගේ දියණිය ඇතුළු ඥාතීහු පැමිණියහ. දියණිය මුහුද දෙසට අත දිගුකර කියා සිටියේ “එදා තාත්තාගේ නිවස තිබූ තැන දැන් පේන්නවත් නෑ. එතැන තනිකරම දැන් මුහුදට යටවෙලා’’ යනුවෙනි. අහුබුදු මහතාගේ නිවසේ ගෙවත්තේ තිබූ සෙක්කුගල මහ මුහුදෙන් ගොඩගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි. ශ්‍රී ලංකාව මුහුදට බිලි වෙමින් පවතින බවට මෙය මනා සාක්ෂියකි. [/SIZE] [SIZE=5]පසුගිය දිනවල දකුණු මුහුදු වෙරළේ ඇති වූ කැලඹිලි ස්වභාවයෙන් ද තහවුරු වන්නේ තවදුරටත් ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වෙමින් තිබෙන බවයි. දශක හතරක් පමණ අපට මතක ඇති අතීතය ආපසු සිහිපත් කරන විට ද මෙය සනාථ වෙයි. අපි කුඩා කාලයේ ගාල්ලේ සිට කොළඹ යන විට මුහුද දෙස බලමින් ගමන් කරන්නට බෙහෙවින් ආශා කළෙමු. එකල බස් රථයේ යන අපට මුහුද දැකීම අද මෙන් පහසු කරුණක් වූයේ නැත. ගාල්ල කොළඹ පාරත් මුහුදත් අතර පිහිටි සුවිසල් පොල් රුප්පාව අපේ දර්ශන පථයට බාධා කළ හැටි අප මතකයේ තවමත් රැඳී පවතී. එහෙත් දැන් ඒ පොල් රුප්පාව දක්නට නැත. මහ මුහුද කෝච්චි පාර ආසන්නයට හා මහ පාර ආසන්නයටම පැමිණ තිබේ. එය කොළඹ පාරේ ගමන් ගන්නා රථයකට වරින් වර මුහුදු රළ වදින තරමටම කිට්ටු වී ඇත. [/SIZE] [SIZE=5]වරක් සීනිගම දේවාලය අසළ දී අපට හමුවූ වයස්ගත කාන්තාවක් පැවසුවේ දේවාලය ආසන්න මුහුදේ ඇති ගල් පර්වතය මත තම මිත්තණිය මිරිස් වියළා ඇති බවයි. ඇය කුඩා කාලයේ පයින්ම ගොස් සීනිගම දේවාලය වැඳ පුදා ගත් බව ද අපට කීවාය. එහෙත් මේ වනවිට සීනිගම දේවාලය මුහුදු වෙරළින් බොහෝ ඈත් කර තිබේ. දැන් එය කුඩා දූපතක පිහිටි දේවාලයකි. එදා මිරිස් වියැළුෑ ගල් පර්වතය මුහුද මැද පිහිටා ඇත. සමුද්‍ර ඛාදනය මේ සියල්ලේ ප්රතිඵලයකි. වාර්ෂිකව සිදුවන මුහුදු කෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොඩබිමින් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන අතර රටේ හැඩය ද පැහැදිලිවම වෙනස් වෙමින් පවතී. මෙය සිදුවූයේ අද ඊයේ නොවේ. වරින් වර සැකසූ රටේ සිතියම් පිරික්සූ විට එය පැහැදිලි වනු ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_248cc1b8ec.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]කොග්ගල කොවානේ ගල අද මුහුදේ තිබුණ ද මාර්ටින් වික්‍රමසිංහ පවසන්නේ එය ගොඩබිම තිබූ ගල් පර්වතයක් බවයි[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_569ff845da.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ගල්ගොඩියාන දූපතක් බවට පත්ව ඇති අයුරු [/SIZE][/B] [SIZE=5]ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ක්ලෝඩියස් ටොලමි විසින් අඳින ලද සිතියම මෙරට මුල්ම සිතියමයි. ක්‍රිස්තු වර්ෂ 127ත් 151ත් අතර කාලයේ දී මෙය ඇඳ ඇති අතර දැනට අපි දන්නා දිගැති අණ්ඩාකාර රට වෙනුවට එහි දක්නට ඇත්තේ ත්‍රිකෝණාකාර හැඩයකට වඩාත් සමීප වූ දූපතකි. එය වත්මන් ශ්‍රී ලංකාවට වඩා 14 ගුණයක් විශාලය. ටොලමි සිතියම ඇඳ ඇත්තේ අසා දැනගත් තොරතුරු පදනම් කරගෙන බැවින් එය නිවැරදි නොවන බව විද්වතුන් බොහොමයකගේ මතයයි. නමුත් අදින් වසර 1850කට පෙර මේ සිතියම අඳින කාලයේ මුහුදු මට්ටම වර්තමානයට වඩා මීටරයක් පමණ පහළින් තිබුණු බව පරිසර හා භූ විද්‍යාඥයෝ කියති. එසේ නම් අද මුහුදට යට වී තිබෙන විශාල ප්‍රදේශයක් මෙරට ගොඩබිම ලෙස තිබෙන්නට ඇත. එසේ නම් එදා ටොලමිගේ සිතියම ඇඳි කාලයේ ලංකාවේ හැඩය අදට වඩා බොහෝ වෙනස්ව තිබෙන්නට ඇත. [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් විසින් ලියන ලද ලංකා ඉතිහාසය පොතෙහි ටොලමිගේ ලංකා සිතියමේ දැක්වෙන ගම් හා නගර හඳුනාගැනීමේ උත්සාහයක යෙදී ඇත. එහි බොහෝ ස්ථාන හඳුනාගත හැකි වුව ද හඳුනාගත නොහැකි ස්ථාන ද දක්නට ලැබෙයි. අසා දැනගත් තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කළ ද ටොලමිගේ සිතියම පහසුවෙන් බැහැර කළ නොහැකි බව කොඩ්රින්ටන් පවසයි. [/SIZE] [SIZE=5]යුරෝපීය ජාතීන් විසින් වරින් වර ශ්‍රී ලංකාව සිතියම් ගත කර තිබේ. මේ සිතියම්වල ලංකාවේ හැඩරුවෙහි විවිධ වූ වෙනස්කම් දක්නට ලැබෙයි. මේ සඳහා කුමන ආකාරයක හේතු බලපා ඇත්දැයි විමසා බැලිය යුතුය. ඒ පිළිබඳ අධ්‍යයනයේ දී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුව වන්නේ මේ සිතියම් කොතෙක් දුරට නිවැරදිව ඇඳ තිබේද යන්නයි. වර්තමානයේ ගුවන් හා චන්ද්‍රිකා ඡායාරූප භාවිත කරමින් සිතියම් සකස් කිරීමේ හැකියාවක් හිමිව තිබුණ ද එකල තාක්ෂණය නොදියුණු මට්ටමක පැවතීම නිසා ඒවායේ නිරවද්‍යතාව පිළිබඳ සියයට සියයක්ම සෑහීමකට පත්වීමේ හැකියාවක් නැත. [/SIZE] [SIZE=5] එමෙන්ම සිතියම් ගත කිරීමේදී යොදාගන්නා ක්‍රමවේදය අනුව සිතියමේ හැඩය යම් තරමකට වෙනස්වීමේ හැකියාවක් පැවතීම ද ගැටලුවකි. වර්තමානයේ අඟලකට සැතපුමක් යන අනුපාතයෙන් සිතියම් සකස් කළ ද එකල සිතියම් සකස් කර ඇත්තේ රයින්ඩ්ලන් රූඩ් නම් ක්රමයකිනි. අංශයකට සැතපුම්, අංශයකට ලීග ලෙස එහි අනුපාතයන් සලකා තිබේ. මෙය ද සිතියම් සංසන්දනයේ දී ගැටලුවක් බවට පත්ව ඇත. එහෙත් ගල් පර්වත ගාල්ල කොටු පවුර වැනි වෙනස් නොවන සලකුණු සැලකිල්ලට ගනිමින් මෙම සිතියම් සංසන්දනයෙන් ශ්‍රී ලංකාවේ භූමිය කෙසේ වෙනස් වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ පැහැදිලි නිගමනවලට එළඹීමට ද හැකියාව තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වෙනස්කම් රැසක් සිදුව ඇත. එමෙන්ම තවදුරටත් එහි වෙනස්කම් සිදුවෙමින් පවතී. 1840 දී අඳින ලද සිතියමක් හා 1921 දී අඳින ලද සිතියමක් එකිනෙක සැසඳීමේ දී 1840 වර්ෂයේ දී සීනිගම දේවාලය ගොඩබිම පිහිටා තිබූ ආකාරයත් හික්කඩුවේ ඉතා පුළුල්ව ඈතට පැතිර ගිය වෙරළ තීරයක් තිබූ ආකාරයත් පැහැදිලිව හඳුනාගැනීමට පුළුවන. 1840දී සිතියමේ ගොඩබිම තිබූ ගල් පර්වත 1921 සිතියමේ ඇත්තේ මුහුදේය. අද වනවිට ඒ ඇතැම් ගල් පර්වත පෙනෙන්නට නැත. සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොසිනි. සීනිගම දේවාලය දැන් දූපතක් බවට පත්ව ඇත්තේ හික්කඩුවේ දී හමුවූ වයස්ගත කාන්තාව කී කතාව සත්‍යයක් බව තහවුරු කරමිනි. [/SIZE] [SIZE=5]1793 වර්ෂයේ දී ගාල්ල කොටුව හා ඒ අවට ප්‍රදේශයේ අඳින ලද සිතියමක් හා වර්තමාන සිතියමක් සංසන්දනය කිරීමේ දී ගාල්ල කොටුව අවට ප්‍රදේශය වෙනස්කම්වලට බඳුන් වී ඇති ආකාරය මනාව පෙනී යයි. එහෙත් මේ සිතියම් දෙක එකිනෙකට මනාව සමපාත වී තිබෙන අතර ඒ අනුව කොටුව අවට ප්‍රදේශයේ යම් යම් වෙනස්කම් ඇති බව දැකගත හැකිය. කෙසේ වෙතත් ගාලු කොටු පවුර මත සිට 1890 දී ඊ. හිල්ඩ්රේබාන් මහතා විසින් අඳින ලද පොයින්ට් දි ගෝල් නමැති සිතුවමේ ගාල්ල කොටුවට පහළින් දූපතක් පෙන්වා ඇත. එහි නිවසක් හා පොල් ගසක් ද වෙයි. එහෙත් අද ඒ දූපත දක්නට නැත. එතැන ඇත්තේ ගල් පර කිහිපයක් පමණි. ගාල්ල ස්වභාවික වරාය පිහිටි බොකු ප්‍රදේශය ද මේ කිසිදු සිතියමක් සමග සංසන්දනය කළ නොහැකි තරමටම වෙනස් වී ඇත. ඒ වෙනස්වීමේ බලපෑම් පෘතුගීසි සමයේ සිට වූවක් බව තහවුරු කරගෙන තිබේ. ගාල්ල මාතර මාර්ගයේ සමුද්‍රය ආසන්න කොටසේ ඇති ගල් එම ස්ථානයට ප්‍රථමයෙන්ම යොදා ඇත්තේ පෘතුගීසීන් වීමෙන්ම ඒ බව මනාව තහවුරු වෙයි. එකල පටන් අද දක්වාම මෙම ස්ථානයේ දැඩි මුහුදු කෑමක් දක්නට ඇත. අදට ද අඩි ගණනක් උස්ව එන රළ පහර විටින් විට මහපාර ආක්‍රමණය කරයි. [/SIZE] [SIZE=5]වර්ෂ 1940 දී ඩබ්ලිව්.එන්. වාඩියා නම් භූ විද්‍යාඥයා විසින් පවසන ලද්දේ ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ගිලා බසිමින් තිබෙන දූපතක් බවයි. 1987 දී ලංකාවේ වෙරළ තීරය පිළිබඳ පර්ෙය්ෂණ කළ මහාචාර්ය වෙස්ටපන් මහතා කියා සිටියේ ද කිරින්ද ආසන්න මුහුදේ නව තුඩුවක් නිර්මාණය වෙමින් පවතින නමුත් ලංකාවේ දකුණු මුහුදු තීරය ගිලා බැසීම නිසා එය ජලයේ නොපෙනී යන බවයි. [/SIZE] [SIZE=5]වයඹ දිග ඉන්දියාව, ශ්‍රී ලංකාවේ නිරිතදිග හා ගිනිකොනදිග වෙරළ තීරයේ අතීත මුහුදු මට්ටම් පිළිබඳ කරන ලද පර්ෙය්ෂණයකින් අනාවරණය වී ඇත්තේ සමකාලීන මුහුදු මට්ටම සැලකීමේ දී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ අතීත වෙරළ මේ වනවිට ඉන්දියාවේ අතීත වෙරළට වඩා තරමක් පහතින් පිහිටන බවයි. ඒ අනුව ලංකාවේ දකුණු දිග ප්‍රදේශය ගිලා බසිමින් තිබෙන බවට වාඩියා හා වෙස්ටපන් යන විද්‍යාඥයන් විසින් කරන ලද අනාවරණය සත්‍යයක් යැයි තහවුරු වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ හැඩය ක්‍රමයෙන් වෙනස් වීම වළක්වාලිය නොහැකි වනු ඇත. එමෙන්ම වයඹදිග ඉන්දියානු වෙරළ මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග හා ඊසානදිග වෙරළ තීරය ක්‍රමයෙන් ඉල්පී ඒමක් ද මෙහි දී නිරීක්ෂණය කර තිබේ. එය ද මෙරට හැඩය ක්‍රමයෙන් වෙනස් වීමට තවත් හේතුවකි. [/SIZE] [SIZE=5]මුහුදු කෑම තදින්ම සිදුවන විට වෙරළ සංරක්ෂණයක අවශ්‍යතාව වැඩිපුර දැනෙන්නට විය. ඒ අනුව කොළඹ වරාය කොමිසමට අනුබද්ධව වෙරළාරක්ෂක ඒකකය පිහිටුවන ලදී. 1978 දී එය වෙරළ සංරක්ෂණ අංශයක් ලෙසින් නම් කර පසුව 1984 දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස නම් කෙරිණි. ඒ අනුව වෙරළ සංරක්ෂණය පිළිබඳ නීති රෙගුලාසි සහිත වෙරළ සංරක්ෂණ පනතක් ද මෙරට ක්‍රියාත්මක වෙයි. මෙම නීති අණ පනත් ක්‍රියාත්මක වුව ද මුහුදු කෑම නැවැත්වීම පහසු නොවේ. [/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාවේ මුහුදු කෑම වැඩි වී රටේ හැඩය වේගයෙන් වෙනස් වන්නේ මැයි හා පොසොන් මාසවල දී බව රුහුණ විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය උපාලි වීරක්කොඩි මහතා පවසයි. ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bd2c33b616.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]සීනිගම දේවාලය දූපතකි [/SIZE][/B] [SIZE=5]“පොසොන් සඳ සමග මුහුදු කෑම ලංකාවේ සාමාන්‍ය දෙයක්. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වඩදිය තත්ත්වයක්. මෙය සිදුවන්නේ ඍතු ගතව. එයට චන්ද්‍ර වඩදිය කියා කියනවා. කොහොමත් සාමාන්‍යයෙන් සුළු වශයෙන් ඇතිවන එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර උදම් කලාපයක අප ඉන්නේ සූර්යයාගේ බලපෑම් නිසා සාගර ජල කලාපයේ උදම් ඇතිවෙනවා. මෙයට අපි කියන්නේ හිරු උදම් කියා. පොසොන් වැනි පසළොස්වක පොහොය කාලයේ දී හඳේ බලපෑමෙන් හටගන්නා උදම් හඳුන්වන්නේ ‘චන්ද්‍ර උදම්’ යනුවෙන් මේ දෙක එකතු වූ විට උදම් තත්ත්වය වඩාත් ප්‍රබල වෙනවා. ඒ තත්ත්වය මහ ‘වඩදිය’ ලෙස හඳුන්වනවා. වෙනදාට වඩා වැඩි උසකින් සාගර තරංග ගමන් කරනවා. මැයි ජුනි මාසවල දී මෙයට තවත් ශක්තියක් ලැබෙනවා. ඒ කාලයේ දී නිරිතදිග මෝසම් සුළං ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. නිරිත දිග මෝසම් සුළඟත් එකතුවීම සමග සාගර තරංගවල උස හා වේගය වැඩිවෙනවා. වඩදිය තත්ත්වය ඉතාමත්ම දරුණු වෙන්නේ මෙතනදී. මෙය අවුරුදු දහස් ගණනක් පුරා ක්‍රමිකව සිදුවන්නක්. සෑම වර්ෂයකම මැයි මාසයේ 20 වැනි දිනට සති දෙකක් පෙර හෝ සති දෙකකට පසු දරුණු මුහුදු කෑමක් සිදුවනවා. [/SIZE] [SIZE=5]ලොව පුරා දැවි තෙල්, ගල් අඟුරු ඇතුළු බල ශක්ති භාවිතය විශාල වශයෙන් ඉහළ යාමේත්, වනාන්තර විනාශයේත්, ජනාවාසකරණයේත් ප්‍රතිඵලය වී ඇත්තේ මිහිතලය උණුසුම්වීම වඩාත් වේගවත් වීමයි. මේ හේතුවෙන් ධ්රැව අයිස් දියවීමෙන් මුහුදු මට්ටම ඉහළ යමින් පවතී. ගත වූ වසර 200ක කාලයේ දී මුහුදු මට්ටම මීටරයකින් ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයෝ කියති. [/SIZE] [SIZE=5]මේ වනවිට වාර්ෂිකව සිදුවන මුහුදු ජල මට්ටමේ ඉහළ යාම මිලිමීටර 1.6ත් 2.0ත් අතර ප්රමාණයකි. මෙය ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් කිරීමට දැඩි ලෙස හේතු වනු ඇති බව නොරහසකි. අදින් වසර කිහිපයකට පෙර සකස් කළ ශ්‍රී ලංකාවේ සිතියම හා දැන් ඇති සැබෑ ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වනු ඇත්තේ මේ සාධක හේතුවෙනි. [/SIZE] [SIZE=5]1766 දී වෑන් ඩෝසර් විසින් දකුණු දිග මුහුදු තීරය සිතියමට නඟා තිබේ. එහි වෙරළ ආසන්න ගොඩබිමෙහි ගල්ගොඩියන නම් වූ බිම් කඩක් ලකුණු කර ඇත. 1784 දී වෑන් ඒක් නම් අයකු විසින් ද මෙම වෙරළ තීරය යළි සිතියමට නඟා ඇත. වෑන් ඒක්ගේ සිතියමේ ගල්ගොඩියන බිම් කඩ වෙරළෙන් වෙන් වෙමින් පවතින බව පැහැදිලිව දක්නට ලැබේ. [/SIZE] [SIZE=5]මහාචාර්ය උපාලි වීරක්කොඩි මහතා මුහුද දෙසට අත දිගුකර කුඩා දූපතක් පෙන්වූයේය. [/SIZE] [SIZE=5]‘‘පේනවද අර තියෙන පුංචි දූපත තමයි වෑන් ඩෝසර් එදා වෙරළ ආසන්නයේ ලකුණු කරපු ගල්ගොඩියන කියන තැන. වෑන් ඒක් ඇඳපු සිතියමේ මේ භූමිය වෙරළෙන් වෙන්වෙන බව දක්නට ලැබුණා. අද ඒක මුහුදේ තියෙන පුංචි දූපතක්. පේනවා නේද මුහුදු කෑමේ තත්ත්වය. හිතාගන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ සිතියම කොයිතරම් නම් වෙනස් වේවි ද කියලා?’’ මහාචාර්යවරයා ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළේය. [/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාවේ හැඩය ඉදිරියටත් වෙනස් වෙමින් පවතී. ගල්ගොඩියන දූපතට පිටුපසින් හිරු රක්ත වර්ණයෙන් මුහුදේ ගිලී නොපෙනී යයි. එය සොඳුරු දසුනක් වුවද මේ කතාන්තරය භයංකර සිහිනයකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සජීව විජේවීර [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom