Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]ybSxo9cXkf0[/YOUTUBE]

නුඹේ ලෙංගතුකමට

හිතින් මා පෙම් කල තරම්

නොකිව්වට මම කියයි නුඹහට

වැව රවුමෙ රොබරෝසියන් ...

ගිහින් අහපං අහසින් සෙංකඩ

ප්‍රේමයේ පරිමාව දැන්

හෙලන වැහිකැට ගණිනු හැකිනම්

ආදරෙයි එපමණකි මං ...

රෑට තනියම නින්ද නැතුවම

ඉන්න මට හිතෙනා තරම්

යන්න උනහම ඉන්නෙ කොහොමද

නුඹට වැඩියෙන් හැඩුව මං...

අදුරු ලාගෙන වහිනකොට වැහි

සිත් ඉමට පාලුව අරන්

රැගෙන උණුහුම වරෙන් හනිකට

උඩුරාවණ මොන දුරද බං ..

නුවර අහසට නාඩ ඉන්නට

කියන් මල් පෙති පිපෙනකල්

පිපුනු රොබරෝසියන් මල් යට

නුඹ නැතත් හෙට යනවා මං..

වසාගෙන නෙතු හෙමින් ගිලිහෙන

හුස්ම අග මතකය තියන්

පාලු සුසුමක සුවද අදටත්

හොයනවා සත්තකයි මං...

[QUOTE="TWishwadeepa, post: 25203404, member: 568000"] [YOUTUBE]ybSxo9cXkf0[/YOUTUBE] [SIZE="4"]නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කල තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ... ගිහින් අහපං අහසින් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ... රෑට තනියම නින්ද නැතුවම ඉන්න මට හිතෙනා තරම් යන්න උනහම ඉන්නෙ කොහොමද නුඹට වැඩියෙන් හැඩුව මං... අදුරු ලාගෙන වහිනකොට වැහි සිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං .. නුවර අහසට නාඩ ඉන්නට කියන් මල් පෙති පිපෙනකල් පිපුනු රොබරෝසියන් මල් යට නුඹ නැතත් හෙට යනවා මං.. වසාගෙන නෙතු හෙමින් ගිලිහෙන හුස්ම අග මතකය තියන් පාලු සුසුමක සුවද අදටත් හොයනවා සත්තකයි මං...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom