Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
38 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )

[YOUTUBE]doHzexvrJFc[/YOUTUBE]

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..

වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..

බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..

නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..

අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..

වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..

නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..

කතා හදන උන් සේරම බෝසත් ද..

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..

කතන්දර එපා - වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..

ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..

මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..

අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..

මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..

කතා හදන උන් සේරම බෝසත් ද..

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..

කතන්දර එපා - වැඳපන් අම්මාට..

ගායනය : සාදර බණ්ඩාර

පද රචනය : ටිම්රාන් කීර්ති

සංගීතය : සාදර බණ්ඩාර

NK123 RANK -

SONG - 6/10

VIDEO - 2/10

[QUOTE="NK123, post: 25205717, member: 543337"] [SIZE=5]Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )[/SIZE] [YOUTUBE]doHzexvrJFc[/YOUTUBE] [SIZE=3]පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම.. වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම.. බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක.. නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම.. තනේ කඩා විසිකර පත්තිනි වේ නම්.. අනේ හාමතේ අපි මැරිලා එහෙනම්.. වනේ පාරන්නෙ වන ඵල විස වී නම්.. නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්.. සතා කියා ඉඳහිටක දි ඇහුනාට.. කතා හදන උන් සේරම බෝසත් ද.. යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට.. කතන්දර එපා - වැඳපන් අම්මාට.. දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා.. ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා.. මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා.. අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා.. රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා.. මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා.. ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා.. පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා.. සතා කියා ඉඳහිටක දි ඇහුනාට.. කතා හදන උන් සේරම බෝසත් ද.. යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට.. කතන්දර එපා - වැඳපන් අම්මාට..[/SIZE] ගායනය : සාදර බණ්ඩාර පද රචනය : ටිම්රාන් කීර්ති සංගීතය : සාදර බණ්ඩාර[SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]NK123 RANK - SONG - 6/10 VIDEO - 2/10[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom