Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ හිඟන Software Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Lupine Solus" data-source="post: 29112443" data-attributes="member: 582306"><p>හැබැයි මචං මට උඹ මේ කියපු එකෙන් තේරුනේ company එකකට යනවනම් ඔක්කොටම කලින් consider කරන්න ඕනෙ ඒකෙ Work Culture එක මොන වගේද කියන එක කියලා. මට තාම work experience මාස 8 යි. ඒත් මං වැඩ කරන company එකෙන් මට Apple MacBook Pro එකක් හම්බුනා. Company vacations වලටත් මාව ඇරන් යනවා. වැඩ කරන්න තියෙන්නෙ Work From Home. හැබැයි computer එකෙන් work monitor කරනවා වගේ වැඩ මොනවත් කරන්නෙත් නෑ. ආතල් එකේ වැඩ කරන්න පුළුවන්. අපේ Company එක Mid-level company එකක්. ඒත් කිසිම prior internship experience එකක් නැති මාව ASE Position එකකට තමා directly ම ගත්තේ. අනික company එකේ Tech Stack එක විදිහට use කරන්නෙ අලුත්ම technologies. හොඳ experience එකක් හදාගන්න පුලුවන් විදිහෙ Microservices වල run වෙන advanced projects පවා අපේ company එකේ තියෙනවා. අයියලත් මං අහපු ගමන් ඕනෙම දෙයක් හොඳට කියලා දෙනවා. TBH අද තමා මට තේරුණේ මං ඇත්තටම කොච්චර Lucky ද කියලා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🥴" title="Woozy face :woozy_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f974.png" data-shortname=":woozy_face:" /> මාත් මට contribute කරන්න පුළුවන් උපරිමයෙන් ම Company work වලට contribute කරනවා.</p></blockquote><p></p>
[QUOTE="Lupine Solus, post: 29112443, member: 582306"] හැබැයි මචං මට උඹ මේ කියපු එකෙන් තේරුනේ company එකකට යනවනම් ඔක්කොටම කලින් consider කරන්න ඕනෙ ඒකෙ Work Culture එක මොන වගේද කියන එක කියලා. මට තාම work experience මාස 8 යි. ඒත් මං වැඩ කරන company එකෙන් මට Apple MacBook Pro එකක් හම්බුනා. Company vacations වලටත් මාව ඇරන් යනවා. වැඩ කරන්න තියෙන්නෙ Work From Home. හැබැයි computer එකෙන් work monitor කරනවා වගේ වැඩ මොනවත් කරන්නෙත් නෑ. ආතල් එකේ වැඩ කරන්න පුළුවන්. අපේ Company එක Mid-level company එකක්. ඒත් කිසිම prior internship experience එකක් නැති මාව ASE Position එකකට තමා directly ම ගත්තේ. අනික company එකේ Tech Stack එක විදිහට use කරන්නෙ අලුත්ම technologies. හොඳ experience එකක් හදාගන්න පුලුවන් විදිහෙ Microservices වල run වෙන advanced projects පවා අපේ company එකේ තියෙනවා. අයියලත් මං අහපු ගමන් ඕනෙම දෙයක් හොඳට කියලා දෙනවා. TBH අද තමා මට තේරුණේ මං ඇත්තටම කොච්චර Lucky ද කියලා. 🥴 මාත් මට contribute කරන්න පුළුවන් උපරිමයෙන් ම Company work වලට contribute කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom