Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ හොද IT Companaies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කොච්චර නම් IT Companies තියෙනවා ද...?

සමහර ඒවා ඇත්තටම හොද IT Companies ...

සමහර companies තියෙනවා මව් ශාඛාව තියෙන්න්නේ foreign country එකක.

සමහර companies තියෙනවා ලංකාවේ BOI Registration තියෙන හොද පිළිගත් companies ....

ප්රශ්නය වෙලා තියෙන්නේ Top Jobs වගේ වගේ job vacancies තියෙන web sites වලට ගියාම

දවසකට වැටෙනවා IT Vacancies 20-30 අතර ප්රමාණයක්.

සමහර වෙලාවට අපි දන්නේත් නෑ මොනාද හොද IT companies කියලා,

නමුත් apply කරන්නම් වාලේ අපිත් applications (CV) දානවා...

එකක් හොදට මතක තියාගන්න applications දාන්න කළින් ඒ IT Companies වල History /background එක ගැන හොද අවබෝධයක් ගන්න එක හරි වැදගත්.

established කරලා තියෙන year එක, සමාජයේ තියෙන පිළිගැන්ම/reputation ,ඒ වගේම ඒ company එක specialist වෙලා තියෙන්නේ මොකටද ,

වගේ දේවල් දැනගෙන ඉන්න එක හරි වටිනවා job එකකට apply කරන්න කළින්...

මොකද ලංකාවේ ගොඩාක් IT companies වල ජොබ් experiences more than 3 years බලනවා....

එහෙම වුණු පළියට experiences ගන්න කියලා හිතාගෙන මොකාක් හරි IT Company එකක දෙන ඔනෑම post ඒකක් සොච්චම් salary වුණත් කරනවා කියලා හිතාගෙන apply කරනවා නම් ඒක හරි මෝඩ කමක්.(salary එකට 1st priority එක දෙන්න කියනවා නෙමෙයි)

මොකද අපි හිතමු අපිට තියනවා 2 years working experience නමුත් අපිට ඕනෑ කරලා තියෙනවා තව හොද well known IT Company එකකට මාරු වෙන්න.

ඉතින් මොකද කරන්නේ ඒ අලුත් IT Company එකට යන්න අපි දැන් වැඩ කරන company එකෙන් අපි service letter එකක් ගන්න වෙනවා..

අන්න එතකොට තමයි අපි වැඩ කරපු company එකේ reputation අපිට වැදගත් වෙන්නේ...

නිකක් නමට පටන් ගත්තු......BOI registration කරලා නැති , PCs තුන හතරක් තියාගෙන වැඩ කරන...IT company එකකනම් වැඩ කලේ...

අපිට අපි ගන්න service letter එක ඒ තරම් වැදගත් නැති වෙන්න පුළුවන්...

අහලවත් නැති company එකකින් එන employees ගැන කොහොමද තවත් company එකක් බළාපොරොත්තු තියන්නේ...

ඒ නිසා working experiences විතරක් නෙමෙයි තමන් වැඩ කරන company එකේ reputation එකත් වටිනවා අපිට දවසක ඉහළට යන්න....

ඒ වගේම තමා මම කළින් කිව්ව්වා වගේ company එක specialist වෙලා තියෙන්නේ මොකටද කියලා එක හොයලා බලන එක වටිනවා. සමහර companies තියෙනවා Industry එකේ ප්රිසිද්ධ වෙලා තියෙන්නේ එක්කෝ බැංකුවක් විදිහට....super market එකක් විදිහට...එහෙමත් නැතිනම් CCTV වලට. එහෙම තියෙන company එකක developer කෙනෙක් විදිහට වැඩ කළා කිව්වාට එච්චර පිළිගැනීමක් නෑ..

උදාහරණයක් විදිහට Top Jobs එකේ බලන කොට Cargils/Food city /Nation Trust banks එකේත් , software engineering posts තියෙනවා නමුත් ඒවා IT Firms නෙමෙයි.

දැන් අපි බලමු ලංකාවේ තියෙන මොනාද හොද IT companies

කොහොමද ඒ companies වල reputation එක..

basic salary කොහොමද ... working environment එක කොහොමද වගේ දේවල් මීළගට අපි කතා කරමු....

[QUOTE="Harosh_Wox, post: 21239438, member: 560980"] [LEFT][SIZE=4]ලංකාවේ කොච්චර නම් IT Companies තියෙනවා ද...? [/SIZE] [SIZE=4]සමහර ඒවා ඇත්තටම හොද IT Companies ...[/SIZE] [SIZE=4]සමහර companies තියෙනවා මව් ශාඛාව තියෙන්න්නේ foreign country එකක.[/SIZE] [SIZE=4]සමහර companies තියෙනවා ලංකාවේ BOI Registration තියෙන හොද පිළිගත් companies ....[/SIZE] [SIZE=4]ප්රශ්නය වෙලා තියෙන්නේ Top Jobs වගේ වගේ job vacancies තියෙන web sites වලට ගියාම[/SIZE] [SIZE=4]දවසකට වැටෙනවා IT Vacancies 20-30 අතර ප්රමාණයක්. [/SIZE] [SIZE=4]සමහර වෙලාවට අපි දන්නේත් නෑ මොනාද හොද IT companies කියලා,[/SIZE] [SIZE=4]නමුත් apply කරන්නම් වාලේ අපිත් applications (CV) දානවා...[/SIZE] [SIZE=4]එකක් හොදට මතක තියාගන්න applications දාන්න කළින් ඒ IT Companies වල History /background එක ගැන හොද අවබෝධයක් ගන්න එක හරි වැදගත්.[/SIZE] [SIZE=4]established කරලා තියෙන year එක, සමාජයේ තියෙන පිළිගැන්ම/reputation ,ඒ වගේම ඒ company එක specialist වෙලා තියෙන්නේ මොකටද , [/SIZE] [SIZE=4]වගේ දේවල් දැනගෙන ඉන්න එක හරි වටිනවා job එකකට apply කරන්න කළින්...[/SIZE] [SIZE=4]මොකද ලංකාවේ ගොඩාක් IT companies වල ජොබ් experiences more than 3 years බලනවා....[/SIZE] [SIZE=4]එහෙම වුණු පළියට experiences ගන්න කියලා හිතාගෙන මොකාක් හරි IT Company එකක දෙන ඔනෑම post ඒකක් සොච්චම් salary වුණත් කරනවා කියලා හිතාගෙන apply කරනවා නම් ඒක හරි මෝඩ කමක්.(salary එකට 1st priority එක දෙන්න කියනවා නෙමෙයි)[/SIZE] [SIZE=4]මොකද අපි හිතමු අපිට තියනවා 2 years working experience නමුත් අපිට ඕනෑ කරලා තියෙනවා තව හොද well known IT Company එකකට මාරු වෙන්න.[/SIZE] [SIZE=4]ඉතින් මොකද කරන්නේ ඒ අලුත් IT Company එකට යන්න අපි දැන් වැඩ කරන company එකෙන් අපි service letter එකක් ගන්න වෙනවා..[/SIZE] [SIZE=4]අන්න එතකොට තමයි අපි වැඩ කරපු company එකේ reputation අපිට වැදගත් වෙන්නේ...[/SIZE] [SIZE=4]නිකක් නමට පටන් ගත්තු......BOI registration කරලා නැති , PCs තුන හතරක් තියාගෙන වැඩ කරන...IT company එකකනම් වැඩ කලේ...[/SIZE] [SIZE=4]අපිට අපි ගන්න service letter එක ඒ තරම් වැදගත් නැති වෙන්න පුළුවන්...[/SIZE] [SIZE=4]අහලවත් නැති company එකකින් එන employees ගැන කොහොමද තවත් company එකක් බළාපොරොත්තු තියන්නේ...[/SIZE] [SIZE=4]ඒ නිසා working experiences විතරක් නෙමෙයි තමන් වැඩ කරන company එකේ reputation එකත් වටිනවා අපිට දවසක ඉහළට යන්න....[/SIZE] [SIZE=4]ඒ වගේම තමා මම කළින් කිව්ව්වා වගේ company එක specialist වෙලා තියෙන්නේ මොකටද කියලා එක හොයලා බලන එක වටිනවා. සමහර companies තියෙනවා Industry එකේ ප්රිසිද්ධ වෙලා තියෙන්නේ එක්කෝ බැංකුවක් විදිහට....super market එකක් විදිහට...එහෙමත් නැතිනම් CCTV වලට. එහෙම තියෙන company එකක developer කෙනෙක් විදිහට වැඩ කළා කිව්වාට එච්චර පිළිගැනීමක් නෑ..[/SIZE] [SIZE=4]උදාහරණයක් විදිහට Top Jobs එකේ බලන කොට Cargils/Food city /Nation Trust banks එකේත් , software engineering posts තියෙනවා නමුත් ඒවා IT Firms නෙමෙයි.[/SIZE] [SIZE=4]දැන් අපි බලමු ලංකාවේ තියෙන මොනාද හොද IT companies [/SIZE] [SIZE=4]කොහොමද ඒ companies වල reputation එක..[/SIZE] [SIZE=4]basic salary කොහොමද ... working environment එක කොහොමද වගේ දේවල් මීළගට අපි කතා කරමු....[/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom