Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ හොඳම බත් දන්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හොඳම බත් දන්සල

ආයුර්වේද වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා

ස්වර්ණ සම්මානය අතැතිව...

මහා බත් දන්සල ලෙසින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවගේ ආධාර මත හෝ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වෙසක් පෝ දිනට සහ පොසොන් පෝ දිනට රට පුරා දන්සල් පැවැත්වීම ශ්‍රී ලාංකික අපට අරුමයක් නොවේ.

බුදුන් වහන්සේගේ තෙමඟුල සමරමින් වෙසෙක් පොහෝ දිනටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සමරමින් පොසොන් පෝ දිනටත් මෙලෙස දන්සල් පවත්වමින් බෞද්ධ ජනතාව ආමිස පූජාවේ නිරත වෙති. කිසියම් පුද්ගලයකුගේ කුස පිරෙන්න බත් වේලක් දීම යනු මහත් ඵල ලැබෙන පුණ්‍ය කර්මයකි. එනම් දන්සල් පවත්වන්නෝද මහා පුණ්‍යකර්මයක නිරත වෙති.

නමුත් වර්තමානයේ ඇතැම් පුද්ගලයන් දන්සල් පවත්වන්නේ විලාසිතාවකටය. එම දන්සල්හි ආහාර පානවල පවිත්‍රතාව පිළිබඳ ගැටලු පවතී. එනිසා මෙම දන්සල් වෙතින් ආහාර පාන ගත් පසු ශරීර සෞඛ්‍යය සම්බන්ධව ගැටලු මතුවේ. මෙම තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. එනම් දන්සල් පැවැත්වීම සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. එසේම සෞඛ්‍ය පරීක්ෂකවරුද රට පුරා ක්‍රියාත්මක දන්සල් පරීක්ෂාවට ලක්කරනු ලබති.

ආයුර්වේද වෛද්‍යවරයකු වන ජයන්ත එදිරිසිංහ මහතාද දැනට වසර 15 ක පමණ සිට සිය පෞද්ගලික ධනය වැයකර කොළඹ 13 කොටහේන වීදිය අංක 39 දරන ස්ථානයේ පිහිටි තම නිවසේ වෙසක් පොහොයට සහ පොසොන් පොහොයට දන්සලක් පවත්වයි.

මෙම දන්සල 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ හොඳම පොසොන් දන්සල ලෙසින් ස්වර්ණ උපහාර සම්මානයෙන් පිදුම් ලැබීය.

සුවිශේෂ දන්සල් සංවිධානය මගින් රට පුරා දන්සල් පරීක්ෂාවට ලක්කර මෙම සම්මානය පිරිනමා ඇත.

දන්සලකට රන් සම්මානයක් හිමිවීම යනු සුවිශේෂී සිදුවීමකි. ඒ ගැන වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා පැවසුවේ මෙලෙසිනි.

දැනට වසර 15 කට විතර පෙර මමත් මගේ බිරිඳ වන ආයුර්වේද වෛද්‍ය සුමනා එදිරිසිංහත් පුතා වෛද්‍ය පියල් ශ්‍රී මංගල එදිරිසිංහත් දුව වෛද්යාචාර්ය තරිඳුලතා ශ්‍රීමාලිත් එකතු වෙලා වෙසක් පෝයට කඩල දන්සලක් දුන්නා. කඩල ගෝනි දහයක් විතර ගෙනල්ලා තම්බලා පැකට්වලට දමා බැදපු මිරිස් කරලක් දමා හොඳින් ආවරණය කරලා ජනතාවට බෙදා දුන්නා.

අපේ ගෙදර ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය කරන නිසා කඩල තම්බන්න භාජන හොයාගන්න ඒ සඳහා සේවකයෝ හොයා ගන්න අමාරු වුණේ නැහැ.

කඩල දන්සල වසර කිහිපයකින් අයිස්ක්‍රීම් දන්සලක් බවට පත්වුණා. එතැන් සිට වසර කිහිපයක් අපි අයිස් ක්‍රීම් දුන්නා.

ඔය අතරේ බිරිඳ යෝජනාවක් ගෙනාවා බත් දන්සලක් දෙමු කියලා. එහිදී මමත් යෝජනාවක් කළා. මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕනෙ කියලා. එනිසා දන්සලට පැමිණෙන ජනතාව ඇති කියන තුරු බත් සහ වෑංජන බෙදාදිය යුතු බවට මම දන්සලේ සේවය කරන අයට නියෝගයකුත් නිකුත් කළා.

කහ බත්, පරිප්පු, අල බැදලා උයා හෝ තෙල් දමා, අඹ වෑංජනයක්, පපඩම්, බෝංචි, ලූනු සම්බෝලයක් සමග 2005 වසරේදී අපි බත් දන්සල දෙන්න පටන් ගත්තා. හාල් ගෝනි පහක් ගෙනාවත් ඉන් තුනක් ඉතිරි වුණා.

කෑම උයන්න කෝකියෝ අට දෙනෙක් එනවා. ඒ අය මට ගෙනත් දෙන්නේ ගාල්ලේ මීපාවල සිටින මගේ ඥතියෙක් වන ලෙස්ලි ප්‍රවාහන සේවය සහ ගල්මෝල අධිපති ලෙස්ලි එහෙමත් නැත්නම් සුදු මහත්තයා.

එකවර දෙසිය පනහකට ආහාර ගන්න පුළුවන්. විශේෂ අමුත්තන් පනස් දෙනකුටත් සාමාන්‍ය ජනතාව දෙසීයකටත් ලෙසින් එකවර ආහාර ගන්න පුළුවන්.

දැනට වසර කිහිපයකට පෙර මගේ බිරිඳ යෝජනා කළා වෙසක් පෝයට විතරක් නෙවෙයි පොසොන් පෝයටත් දන්සලක් දෙමු කියලා. ඊට පස්සේ අපි දැන් වෙසක් පෝයටයි පොසොන් පෝයටයි බත් දන්සල පවත්වනවා.

2013 වසරේ පොසොන් පෝය බත් දන්සල පවත්වන අතරේ සුදු පාට නිල ඇඳුම් ඇඳගත්ත තුන් හතර දෙනෙක් ඇවිත් අපේ දන්සල පරීක්ෂා කළා. මම එයාලට ආරාධනා කළා කෑම ටිකක් කන්න. ඒත් එයාලා උයලා තිබුණ ආහාර පොඩ්ඩ පොඩ්ඩ ආහාරයට ගනිමින් පරීක්ෂා කළා මිසක් කෑම කෑවේ නැහැ. කෑම උයන තැනටත් ගිහින් පරීක්ෂා කළා. වතුර බැස යන කාණුත් පරීක්ෂා කළා. මට ටිකක් කේන්තිත් ගියා මේ අය නිසා දන්සල පවත්වන්නත් බාධා වෙනවා කියලා.

සති කිහිපයකට පස්සේ මට ආරාධනා පත්‍රයක් ලැබුණා. ජනකලා කේන්ද්‍රයේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්න කියලා. මමයි බිරිඳයි කොයිකටත් කියලා එම ආරාධනාවට අනුව ජනකලා කේන්ද්‍රයට ගියා.

මෙම උත්සවයේදී දන්සල් පවත්වපු කිහිප දෙනෙක්ට ත්‍යාග පිරිනමමින් ඔවුන්ගේ සේවය අගැයීමට ලක් කළා. අවසානයේදී මගේ නමත් පවසමින් 2013 වසරේ ලංකාවේ හොඳම පොසොන් දන්සලට හිමි ස්වර්ණ උපහාර සම්මානය ප්රදානය කරන බවට පැවැසුවා. මට හිතාගන්නත් බැරි වුණා. ටිකක් ලැඡ්ජාවකුත් ඇතිවුණා. මං දන්සල් පවත්වන්නේ සම්මාන ගන්න නෙමෙයිනේ. අපේ හිත්වල තියෙන ශ්රද්ධාවට දන්සල් පවත්වන්නේ. කොයිකටත් ඉතිං ආරාධනා කරලා දුන්න සම්මානය භාර ගත්තා.

වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා තමාට හිමිවූ සම්මානය ගැන එසේ පවසද්දී අපට වැටහුණේ යහපත් ෙච්තනාවෙන් කරන කටයුතු සඳහා නිසි ගරු බුහුමන් ලැබීම කවදා හෝ සිදුවන බවය.

මෙවර වෙසක් පෝදින පැවැත්වූ දන්සලින් පසු එළඹෙන පොසොන් පෝ දිනයටද කහ බත් දන්සල පැවැත්වීමට සැරසෙන වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා ඊට නොවරදවාම පැමිණෙන ලෙස අපටද ආරාධනා කළේය.

උපාලි ද සේරම්

පින්තූර - නිමල් දයාරත්න

source:

http://www.divaina.com/2015/05/17/feature14.html

[QUOTE="mayson baas, post: 18352228, member: 516127"] [b]ලංකාවේ හොඳම බත් දන්සල[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][IMG]http://www.divaina.com/2015/05/17/dansal.jpg[/IMG] ආයුර්වේද වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා ස්වර්ණ සම්මානය අතැතිව... මහා බත් දන්සල ලෙසින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවගේ ආධාර මත හෝ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වෙසක් පෝ දිනට සහ පොසොන් පෝ දිනට රට පුරා දන්සල් පැවැත්වීම ශ්‍රී ලාංකික අපට අරුමයක් නොවේ. බුදුන් වහන්සේගේ තෙමඟුල සමරමින් වෙසෙක් පොහෝ දිනටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සමරමින් පොසොන් පෝ දිනටත් මෙලෙස දන්සල් පවත්වමින් බෞද්ධ ජනතාව ආමිස පූජාවේ නිරත වෙති. කිසියම් පුද්ගලයකුගේ කුස පිරෙන්න බත් වේලක් දීම යනු මහත් ඵල ලැබෙන පුණ්‍ය කර්මයකි. එනම් දන්සල් පවත්වන්නෝද මහා පුණ්‍යකර්මයක නිරත වෙති. නමුත් වර්තමානයේ ඇතැම් පුද්ගලයන් දන්සල් පවත්වන්නේ විලාසිතාවකටය. එම දන්සල්හි ආහාර පානවල පවිත්‍රතාව පිළිබඳ ගැටලු පවතී. එනිසා මෙම දන්සල් වෙතින් ආහාර පාන ගත් පසු ශරීර සෞඛ්‍යය සම්බන්ධව ගැටලු මතුවේ. මෙම තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. එනම් දන්සල් පැවැත්වීම සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. එසේම සෞඛ්‍ය පරීක්ෂකවරුද රට පුරා ක්‍රියාත්මක දන්සල් පරීක්ෂාවට ලක්කරනු ලබති. ආයුර්වේද වෛද්‍යවරයකු වන ජයන්ත එදිරිසිංහ මහතාද දැනට වසර 15 ක පමණ සිට සිය පෞද්ගලික ධනය වැයකර කොළඹ 13 කොටහේන වීදිය අංක 39 දරන ස්ථානයේ පිහිටි තම නිවසේ වෙසක් පොහොයට සහ පොසොන් පොහොයට දන්සලක් පවත්වයි. මෙම දන්සල 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ හොඳම පොසොන් දන්සල ලෙසින් ස්වර්ණ උපහාර සම්මානයෙන් පිදුම් ලැබීය. සුවිශේෂ දන්සල් සංවිධානය මගින් රට පුරා දන්සල් පරීක්ෂාවට ලක්කර මෙම සම්මානය පිරිනමා ඇත. දන්සලකට රන් සම්මානයක් හිමිවීම යනු සුවිශේෂී සිදුවීමකි. ඒ ගැන වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා පැවසුවේ මෙලෙසිනි. දැනට වසර 15 කට විතර පෙර මමත් මගේ බිරිඳ වන ආයුර්වේද වෛද්‍ය සුමනා එදිරිසිංහත් පුතා වෛද්‍ය පියල් ශ්‍රී මංගල එදිරිසිංහත් දුව වෛද්යාචාර්ය තරිඳුලතා ශ්‍රීමාලිත් එකතු වෙලා වෙසක් පෝයට කඩල දන්සලක් දුන්නා. කඩල ගෝනි දහයක් විතර ගෙනල්ලා තම්බලා පැකට්වලට දමා බැදපු මිරිස් කරලක් දමා හොඳින් ආවරණය කරලා ජනතාවට බෙදා දුන්නා. අපේ ගෙදර ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය කරන නිසා කඩල තම්බන්න භාජන හොයාගන්න ඒ සඳහා සේවකයෝ හොයා ගන්න අමාරු වුණේ නැහැ. කඩල දන්සල වසර කිහිපයකින් අයිස්ක්‍රීම් දන්සලක් බවට පත්වුණා. එතැන් සිට වසර කිහිපයක් අපි අයිස් ක්‍රීම් දුන්නා. ඔය අතරේ බිරිඳ යෝජනාවක් ගෙනාවා බත් දන්සලක් දෙමු කියලා. එහිදී මමත් යෝජනාවක් කළා. මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕනෙ කියලා. එනිසා දන්සලට පැමිණෙන ජනතාව ඇති කියන තුරු බත් සහ වෑංජන බෙදාදිය යුතු බවට මම දන්සලේ සේවය කරන අයට නියෝගයකුත් නිකුත් කළා. කහ බත්, පරිප්පු, අල බැදලා උයා හෝ තෙල් දමා, අඹ වෑංජනයක්, පපඩම්, බෝංචි, ලූනු සම්බෝලයක් සමග 2005 වසරේදී අපි බත් දන්සල දෙන්න පටන් ගත්තා. හාල් ගෝනි පහක් ගෙනාවත් ඉන් තුනක් ඉතිරි වුණා. කෑම උයන්න කෝකියෝ අට දෙනෙක් එනවා. ඒ අය මට ගෙනත් දෙන්නේ ගාල්ලේ මීපාවල සිටින මගේ ඥතියෙක් වන ලෙස්ලි ප්‍රවාහන සේවය සහ ගල්මෝල අධිපති ලෙස්ලි එහෙමත් නැත්නම් සුදු මහත්තයා. එකවර දෙසිය පනහකට ආහාර ගන්න පුළුවන්. විශේෂ අමුත්තන් පනස් දෙනකුටත් සාමාන්‍ය ජනතාව දෙසීයකටත් ලෙසින් එකවර ආහාර ගන්න පුළුවන්. දැනට වසර කිහිපයකට පෙර මගේ බිරිඳ යෝජනා කළා වෙසක් පෝයට විතරක් නෙවෙයි පොසොන් පෝයටත් දන්සලක් දෙමු කියලා. ඊට පස්සේ අපි දැන් වෙසක් පෝයටයි පොසොන් පෝයටයි බත් දන්සල පවත්වනවා. 2013 වසරේ පොසොන් පෝය බත් දන්සල පවත්වන අතරේ සුදු පාට නිල ඇඳුම් ඇඳගත්ත තුන් හතර දෙනෙක් ඇවිත් අපේ දන්සල පරීක්ෂා කළා. මම එයාලට ආරාධනා කළා කෑම ටිකක් කන්න. ඒත් එයාලා උයලා තිබුණ ආහාර පොඩ්ඩ පොඩ්ඩ ආහාරයට ගනිමින් පරීක්ෂා කළා මිසක් කෑම කෑවේ නැහැ. කෑම උයන තැනටත් ගිහින් පරීක්ෂා කළා. වතුර බැස යන කාණුත් පරීක්ෂා කළා. මට ටිකක් කේන්තිත් ගියා මේ අය නිසා දන්සල පවත්වන්නත් බාධා වෙනවා කියලා. සති කිහිපයකට පස්සේ මට ආරාධනා පත්‍රයක් ලැබුණා. ජනකලා කේන්ද්‍රයේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්න කියලා. මමයි බිරිඳයි කොයිකටත් කියලා එම ආරාධනාවට අනුව ජනකලා කේන්ද්‍රයට ගියා. මෙම උත්සවයේදී දන්සල් පවත්වපු කිහිප දෙනෙක්ට ත්‍යාග පිරිනමමින් ඔවුන්ගේ සේවය අගැයීමට ලක් කළා. අවසානයේදී මගේ නමත් පවසමින් 2013 වසරේ ලංකාවේ හොඳම පොසොන් දන්සලට හිමි ස්වර්ණ උපහාර සම්මානය ප්රදානය කරන බවට පැවැසුවා. මට හිතාගන්නත් බැරි වුණා. ටිකක් ලැඡ්ජාවකුත් ඇතිවුණා. මං දන්සල් පවත්වන්නේ සම්මාන ගන්න නෙමෙයිනේ. අපේ හිත්වල තියෙන ශ්රද්ධාවට දන්සල් පවත්වන්නේ. කොයිකටත් ඉතිං ආරාධනා කරලා දුන්න සම්මානය භාර ගත්තා. වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා තමාට හිමිවූ සම්මානය ගැන එසේ පවසද්දී අපට වැටහුණේ යහපත් ෙච්තනාවෙන් කරන කටයුතු සඳහා නිසි ගරු බුහුමන් ලැබීම කවදා හෝ සිදුවන බවය. මෙවර වෙසක් පෝදින පැවැත්වූ දන්සලින් පසු එළඹෙන පොසොන් පෝ දිනයටද කහ බත් දන්සල පැවැත්වීමට සැරසෙන වෛද්‍ය ජයන්ත එදිරිසිංහ මහතා ඊට නොවරදවාම පැමිණෙන ලෙස අපටද ආරාධනා කළේය. උපාලි ද සේරම් පින්තූර - නිමල් දයාරත්න source: [url]http://www.divaina.com/2015/05/17/feature14.html[/url] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom