Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මාසේ පඩියෙන් ජීවත් වෙන ගොඩ දෙනෙක් වගේම නගරයට ඇවිත් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කන්න ගන්නේ අවන්හල් වලින්.මේ අවන්හල් බොහොමයක් හොඳ මට්ටමෙන් පවත්වාගෙන ගියත් සමහරක් ඒවාගේ කෑම හැදෙන හැටි දන්නවා නම් උයාගෙන කන එක සැපයි කියලා හිතෙයි.අපේ මේ ලිපියේ අරමුන වෙන්නේ චාටර් විදියට පවත්වාගෙන යන අවන්හල් වල කැම හැදෙන හැටි ඔයාලට කියන්න.පිටින් පෙනුමට රසට තිබුනට මේ කෑම හදන්න කරන දේවල් ඔබ දැනගත්තොත් ඔබ ආහාර ගන්න අවන්හල ගැන දෙපාරක් හිතාවි.

කෙටි ආහාර

jara-shorteat

ගොඩක් හෝටල් වල කෙටි ආහාර විදියට තියෙන්නේ කට්ලස් රෝල්ස් එලවලු රොටී වගේ කෑම.මේ කෑම හදන එක හෝටලේටත් ලාබයි.හෝටලේ දවසේ ඉතුරු වෙන අල කරියේ අල ටිකයි,මාලු කරියේ මාලු කෑලි ටිකයි ගොඩක් වෙලාවට මේ කෙටි කෑම වලට එකතු වෙනවා.අඩුවට කුනු වෙන්න ගිය ලූනු ටිකක් බාගෙට හෝදලා පිට සිවිය හරියට අයින් නොකර කපලා කපලා එකතු කරනවා.ගොඩක් කෙටි ආහාර වල පිරවුමේ තියෙන්නේ ඔහොම වෙච්ච කෑම තමයි.

එලවලු

jara-vege

තොග වශයෙන් එලවලු විකුනන තැන් වලින් තමයි මේවා ගන්නේ. හවසට තමයි එලවලු ගැනෙන්නේ.උදේ එලවලු වෙලෙන්දෝ එලවලු විකුනලා ඉවර උනාම සවසට විකුනගන්න බැරි වෙන එලවලු ටික අඩු මිලට ගන්න එක තමයි කෙරෙන්නේ.එලවලු ලොරි මගින් ප්‍රවාහනයේදී තැලෙන හොඳ තත්වයේ නැති එලවලුද අඩු මිලට මිලට ගන්න පුලුවන්.තක්කාලි මිරිස් ලූනු තොග වශයෙන් මෙලෙස මිලට ගැනීම බොහෝ විට වෙනවා..එලවලු ටික එකට අරගෙන එක පාරට එක පාරක් වතුරෙන් හෝදලා කපාගෙන යනවා.වම්බොටු එලබටු වගේ එලවලු වර්ග කැපෙනකොට පනුවො ඉන්නවද කියල බලන්නෙම නෑ.

පලතුරු

jara-fruits

බොහෝ පලතුරු තැලුනු ඒවා.ඒවාගේ තොග මිල ඉතා අවම තත්වයේ තමයි තියෙන්නේ.පලතුරු සලාද වලට තැලුනු පලතුරු නිතර එක් වෙනවා.පැත්තක් නරක් වෙච්ච පලතුරු උනත් ප්‍රශ්නයක් නැ.නරක් වුනු කොටස් අයින් කරලා පලතුරු යුශ සහ සලාද වලට එකතු කරනවා.එක වර කන විට රසෙහි වෙනසක් කන අයට දැනෙන්නේ නෑ.පලතුරු ටික හොඳටම නරක් වෙලා නම් කරන්නේ ඔක්කොම එකට දාලා ග්‍රයින්ඩ් කරලා ගන්න එක.එතකොට රසේ කිසි වෙනසක් නෑ. එහෙම මික්ස් කරපු පලතුරු ටික සීනි දදා පලතුරු බීම දෙන්න ගන්නවා.ඕනි නම් ටිකක් අයිස් ක්‍රීම් උඩින් එකතු කරනවා.රස කිසි වෙනසක් නෑ.

පොල්සම්බෝල

jarapol

පොල්සම්බෝලෙට පොල් ගන්නේ අනෙකුත් මාලු පිනි හදන්න කිරි ටික මිරිකා ගත්තට පස්සෙයි.බොහෝ විට දෙවරක් හෝ තුන්වරක් පොල් මිරිකීමෙන් ලැබෙන පොල් කුඩු වලට ගම්මිරිස් අමු මිරිස් ලුනු ඇඹුල් එකතු උනාම පෙනුමට ඉස්තරම් පොල්සම්බෝලයක් හදනවා.ඒ උනාට එකේ කිසි රසක් නම් නෑ.

තේ

jaratea

අපිට ටී වී එකේ රේඩියොවේ නිතර අහන්න ලැබෙනව කසල තේ තොග පිටින් අල්ලුවා කියලා.ඉතින් මෙන්න මේ කසල තේ තමයි පෙලක් අවන්හල් වල තේ හදන්න ගන්නේ.කහට පාට තිබුනට මේ තේ ගොඩක් ඩයි වලින් කහට පාට ගන්වපුවා.ඒකෙත් වෙන්නේ ඇහෑ රවට්ටීමක්.ඒ වගේම තමයි තේ හදන්න ගන්න තේ ගොට්ටෙන් එකම තේ කොල ටිකක් එක්ක තේ කෝප්ප ගොඩක් හැදෙනවා.මෙහෙම පල් වෙවී තියෙන තේ ගොට්ටෙ තේ තමයි එන අයට දෙන්නේ.

බැදුම්

jarabadum

බැදුමක් හදනවා නම් මේකට ගන්නේ ඉතාම බාල වර්ගයේ තෙල්.ඒ තෙලුත් වෙනත් ආහාර බැදලා ඉතුරු වෙන තෙල් තමයි බැදුම් වලට යොදා ගන්නේ..මාලු මස් පපඩම් වගේම රෝල්ස් පැටිස් වගේ කෙටි කෑම බැදලා ඉතුරු වෙන තෙල් වලින් තමයි ගොඩක් බැදුම් හැදෙන්නේ.

මස් මාලු ඇතුලු හොදි වර්ග

jaracurry

ගොඩක් වෙලාවට මස් මාලු වර්ග ගොඩක් දවස් ශීතකරන වල තියාගෙන ඉන්නවා.පිසූ මාලුව වගේම අමු මස් මාලුත් එහෙමයි.කරන්ට් බිල අවම කරගන්න ගොඩක් වෙලාවට රාත්‍රියේ ශීතකරන විදුලි සම්බන්දයෙන් තොරයි.මේ වගේ වෙනකොට විශබීජ වර්ග වර්දනය වෙනවා.මස් මාලු හෝදන්නේ එකපාරක් දෙපාරක් විතරයි.මාලු වල ගොඩාක් වෙලාවට උනන්දුවෙන් කොරපොතු යවන්නේ නම් නෑ.කරමලත් හරියට සුද්ද වෙන්නේ නෑ.ඉතින් මාලු හොද්ද හොඳටම පිලී රහයි.ඒ වගෙම උදේ හදපු මිරිස් මාලු හොද්ද දවල් වෙනකොට කිරි මාලු හොන්ද්දක් කරන්න ඕනි නම් කරන්නේ පාන් පිටි හරි කඩල පිටි හරි හොද්දට දාලා රත් කරලා ගන්න එක.ඉතින් මේ මස් මාලු තමයි බාල වර්ගයේ තුන පහත් එක මිශ්‍ර වෙලා උකුවට හොද්දකුත් එක්ක මේසෙට එන්නේ.

ගොඩක් හොදි වර්ග උකුවට තියෙන්න පොල් කිරි අඩුවෙනුත් කෝන් පිටි ටිකක් වැඩියෙනුත් එකත් කරනවා.එහෙම උනාම ඕනි හොද්දක් පෙනුමට උකුවට තියනවා.

පලා වර්ග

jarapala

පලා මිටි ගොඩක් වෙලාවට කුනු ඇලවල් ලඟ සරුවට වැවිලා තියනවා දැකලා ඇති.ගොඩක් අඩුවට එහෙම පලා වර්ග ගෙන්න ගන්න පුලුවනි.ලැබෙන තැන අවන්හලේ උයන අයට අදාල වෙන්නෙම නෑ.කොල මිටිය අරගෙන එක පාරක් හෝදලා කාපගෙන යනවා.කොල අස්සේ රැඳුනු පනුවෝ කුඩා සත්තු එහෙමම සම්බෝලෙට එකතු වෙනවා.

පපඩම්

jarapapadam

පපඩම් වලට ගන්නේ ලූස් කිරලා ගන්න පුලුවන් පපඩම් වර්ගයක්. ඒ වගෙම මේකට ගන්න තෙල් වෙන දේවල් බදින්නත් දෙතුන් පාරක් පාවිච්චි කරපු තෙල් තමයි ගන්නේ.පෙලක් හෝටල් වල මේ බදින තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල්යක් දාල දියකරගන්නවා.එහෙම උනාම පපඩම් ටික වෙලාවක් එලියේ තිබුනා කියලා පෙගෙන්නේ නෑ .කර කර ගාල හැපෙනවා.

ආප්ප

jarahoppers

ආප්ප පිටි හදන භාජනේ කවදාවත් හෝදන භාජනයක් නෙවෙයි.ඔය භාජනේට කැරපොත්තෝ හූනෝ කුරුමිනියෝ වැටෙන්න තියන ඉඩ කඩ වැඩියි.මේ මිශ්‍රනේ දවස් ගනන් පල් වෙනවා.පල් වෙනකොට රසත් වැඩියි.ඒ වගෙම ලස්සනට ආප්පේ රවුම එන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි ඒ වගේ වෙන ආදේශකයක් හරි පාවිච්චි කරනවා.ගොඩක් වෙලාවට බිත්තර ආප්ප හදනවා නම් බිත්තරේ පිටින් හේදීමක් වෙන්නේ නෑ.බිත්තරේ වටේ තියන කුනුත් එක්කම කඩලා දානාවා ආපෙට.බිත්තර කටුත් මෙහෙම කඩලා දානකොට බිත්තර ආප්පෙට එකතු වෙනවා.ඒ වගෙමයි බිත්තරේ වටේ තියන කුනු ටිකත්.පෙලක් අවන්හල් වල එක බිත්තරේකින් බිත්තර ආප්ප දෙකක් හදන වෙලාවලුත් තියනවා.

කොත්තු

jarakoththu

දවස් ගනන් ඉතුරු වෙච්ච මස් මාලු තිබුනොත් ඒ වා බැදලා හදා ගන්නවා.ඒ වගෙම ගෝදම්බා රොටී පරාට ඉතුරු උනොත් ඒ වත් කපලා කොත්තුවට ගන්නවා.කොත්තු වල පිටි වලින් හදන රොටිය එක දිගට ශීතකරනයේ දවස් ගනන් තියාගත්තු ඒවා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.නරක් වෙන්න ලංවෙච්ච එලවලුත් එක්ක ඇති තරමට කරපිංචයි සුදු ලූනුයි එකතු වෙනවා.එතකොට සුවදින් කටට කෙල උනනවා.රසය වැඩි කරන්න ඔයාලා දැකලා ඇති අර ලගින් තියාගෙන හැංදෙන් එකතු කරන ලුනු කුඩු වගේ තියන අජිනමොටෝ එකතු කරනවා.ඒකෙන් රසට කොත්තුව හැදෙනවා.ඒත් ගුන ගැන නම් ප්‍රශ්නයක්.

ෆ්‍රයිඩ් රයිස්

jarafriedrice

ගොඩ දෙනෙක් හෝටල් වලින් කන කෑම් බවට ෆ්‍රයිඩ් රයිස් පත් වෙලා.ෆ්‍රයිඩ් රයිස් නැති කඩයක් හොයාගන්නත් නෑ.උයපු හාල් තියනවා නම් හෝටලේ රයිස් දාන කෙනාට අඩුම කාලයකින් හදන්න පුලුවන් කෑම තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ..ගොඩක් වෙලාවට මේ බත් හෝටලේම ඉතුරු වෙන බත්.ඔක්කොම ශොපින් කවර වලට දාලා හෝදලා ශීතකරනයේ තියාගෙන ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නවා.ගොඩක් ෆ්‍රයිඩ් රයිස් හදපු ගමන් කෑවොත් හොඳයි ඒත් නිවුනු ගමන් අප්‍රසන්න සුවදක් එන්නෙ මේ කල් තියාගන්න බත් පාවිච්චියෙන් හදපු රයිස් වල.ගොඩක් වෙලාවට රයිස් වලට අජිනමොටෝ ඇති තරමින් එකත් වෙනවා.ඒ වගේම එලවලු කියලා නරක් වෙන්න ගිය කැරට් සහ ලීක්ස් විතරක් පෙනෙන්න එකත් කරනවා.උනුවට මස් කෑල්ලක් එක්ක හම්බෙනකොට කටට කෙල ඉනුවත් ෆයිඩ් රයිස් කියන්නේ හොඳම නැති කෑමක්.

http://badajari.com/bad-hotels-srilanka/

[QUOTE="sherlock, post: 20226118, member: 106046"] [b]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි[/b] [B][SIZE="5"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි[/SIZE][/B] [SIZE="4"]මාසේ පඩියෙන් ජීවත් වෙන ගොඩ දෙනෙක් වගේම නගරයට ඇවිත් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කන්න ගන්නේ අවන්හල් වලින්.මේ අවන්හල් බොහොමයක් හොඳ මට්ටමෙන් පවත්වාගෙන ගියත් සමහරක් ඒවාගේ කෑම හැදෙන හැටි දන්නවා නම් උයාගෙන කන එක සැපයි කියලා හිතෙයි.අපේ මේ ලිපියේ අරමුන වෙන්නේ චාටර් විදියට පවත්වාගෙන යන අවන්හල් වල කැම හැදෙන හැටි ඔයාලට කියන්න.පිටින් පෙනුමට රසට තිබුනට මේ කෑම හදන්න කරන දේවල් ඔබ දැනගත්තොත් ඔබ ආහාර ගන්න අවන්හල ගැන දෙපාරක් හිතාවි. කෙටි ආහාර jara-shorteat ගොඩක් හෝටල් වල කෙටි ආහාර විදියට තියෙන්නේ කට්ලස් රෝල්ස් එලවලු රොටී වගේ කෑම.මේ කෑම හදන එක හෝටලේටත් ලාබයි.හෝටලේ දවසේ ඉතුරු වෙන අල කරියේ අල ටිකයි,මාලු කරියේ මාලු කෑලි ටිකයි ගොඩක් වෙලාවට මේ කෙටි කෑම වලට එකතු වෙනවා.අඩුවට කුනු වෙන්න ගිය ලූනු ටිකක් බාගෙට හෝදලා පිට සිවිය හරියට අයින් නොකර කපලා කපලා එකතු කරනවා.ගොඩක් කෙටි ආහාර වල පිරවුමේ තියෙන්නේ ඔහොම වෙච්ච කෑම තමයි. එලවලු jara-vege තොග වශයෙන් එලවලු විකුනන තැන් වලින් තමයි මේවා ගන්නේ. හවසට තමයි එලවලු ගැනෙන්නේ.උදේ එලවලු වෙලෙන්දෝ එලවලු විකුනලා ඉවර උනාම සවසට විකුනගන්න බැරි වෙන එලවලු ටික අඩු මිලට ගන්න එක තමයි කෙරෙන්නේ.එලවලු ලොරි මගින් ප්‍රවාහනයේදී තැලෙන හොඳ තත්වයේ නැති එලවලුද අඩු මිලට මිලට ගන්න පුලුවන්.තක්කාලි මිරිස් ලූනු තොග වශයෙන් මෙලෙස මිලට ගැනීම බොහෝ විට වෙනවා..එලවලු ටික එකට අරගෙන එක පාරට එක පාරක් වතුරෙන් හෝදලා කපාගෙන යනවා.වම්බොටු එලබටු වගේ එලවලු වර්ග කැපෙනකොට පනුවො ඉන්නවද කියල බලන්නෙම නෑ. පලතුරු jara-fruits බොහෝ පලතුරු තැලුනු ඒවා.ඒවාගේ තොග මිල ඉතා අවම තත්වයේ තමයි තියෙන්නේ.පලතුරු සලාද වලට තැලුනු පලතුරු නිතර එක් වෙනවා.පැත්තක් නරක් වෙච්ච පලතුරු උනත් ප්‍රශ්නයක් නැ.නරක් වුනු කොටස් අයින් කරලා පලතුරු යුශ සහ සලාද වලට එකතු කරනවා.එක වර කන විට රසෙහි වෙනසක් කන අයට දැනෙන්නේ නෑ.පලතුරු ටික හොඳටම නරක් වෙලා නම් කරන්නේ ඔක්කොම එකට දාලා ග්‍රයින්ඩ් කරලා ගන්න එක.එතකොට රසේ කිසි වෙනසක් නෑ. එහෙම මික්ස් කරපු පලතුරු ටික සීනි දදා පලතුරු බීම දෙන්න ගන්නවා.ඕනි නම් ටිකක් අයිස් ක්‍රීම් උඩින් එකතු කරනවා.රස කිසි වෙනසක් නෑ. පොල්සම්බෝල jarapol පොල්සම්බෝලෙට පොල් ගන්නේ අනෙකුත් මාලු පිනි හදන්න කිරි ටික මිරිකා ගත්තට පස්සෙයි.බොහෝ විට දෙවරක් හෝ තුන්වරක් පොල් මිරිකීමෙන් ලැබෙන පොල් කුඩු වලට ගම්මිරිස් අමු මිරිස් ලුනු ඇඹුල් එකතු උනාම පෙනුමට ඉස්තරම් පොල්සම්බෝලයක් හදනවා.ඒ උනාට එකේ කිසි රසක් නම් නෑ. තේ jaratea අපිට ටී වී එකේ රේඩියොවේ නිතර අහන්න ලැබෙනව කසල තේ තොග පිටින් අල්ලුවා කියලා.ඉතින් මෙන්න මේ කසල තේ තමයි පෙලක් අවන්හල් වල තේ හදන්න ගන්නේ.කහට පාට තිබුනට මේ තේ ගොඩක් ඩයි වලින් කහට පාට ගන්වපුවා.ඒකෙත් වෙන්නේ ඇහෑ රවට්ටීමක්.ඒ වගේම තමයි තේ හදන්න ගන්න තේ ගොට්ටෙන් එකම තේ කොල ටිකක් එක්ක තේ කෝප්ප ගොඩක් හැදෙනවා.මෙහෙම පල් වෙවී තියෙන තේ ගොට්ටෙ තේ තමයි එන අයට දෙන්නේ. බැදුම් jarabadum බැදුමක් හදනවා නම් මේකට ගන්නේ ඉතාම බාල වර්ගයේ තෙල්.ඒ තෙලුත් වෙනත් ආහාර බැදලා ඉතුරු වෙන තෙල් තමයි බැදුම් වලට යොදා ගන්නේ..මාලු මස් පපඩම් වගේම රෝල්ස් පැටිස් වගේ කෙටි කෑම බැදලා ඉතුරු වෙන තෙල් වලින් තමයි ගොඩක් බැදුම් හැදෙන්නේ. මස් මාලු ඇතුලු හොදි වර්ග jaracurry ගොඩක් වෙලාවට මස් මාලු වර්ග ගොඩක් දවස් ශීතකරන වල තියාගෙන ඉන්නවා.පිසූ මාලුව වගේම අමු මස් මාලුත් එහෙමයි.කරන්ට් බිල අවම කරගන්න ගොඩක් වෙලාවට රාත්‍රියේ ශීතකරන විදුලි සම්බන්දයෙන් තොරයි.මේ වගේ වෙනකොට විශබීජ වර්ග වර්දනය වෙනවා.මස් මාලු හෝදන්නේ එකපාරක් දෙපාරක් විතරයි.මාලු වල ගොඩාක් වෙලාවට උනන්දුවෙන් කොරපොතු යවන්නේ නම් නෑ.කරමලත් හරියට සුද්ද වෙන්නේ නෑ.ඉතින් මාලු හොද්ද හොඳටම පිලී රහයි.ඒ වගෙම උදේ හදපු මිරිස් මාලු හොද්ද දවල් වෙනකොට කිරි මාලු හොන්ද්දක් කරන්න ඕනි නම් කරන්නේ පාන් පිටි හරි කඩල පිටි හරි හොද්දට දාලා රත් කරලා ගන්න එක.ඉතින් මේ මස් මාලු තමයි බාල වර්ගයේ තුන පහත් එක මිශ්‍ර වෙලා උකුවට හොද්දකුත් එක්ක මේසෙට එන්නේ. ගොඩක් හොදි වර්ග උකුවට තියෙන්න පොල් කිරි අඩුවෙනුත් කෝන් පිටි ටිකක් වැඩියෙනුත් එකත් කරනවා.එහෙම උනාම ඕනි හොද්දක් පෙනුමට උකුවට තියනවා. පලා වර්ග jarapala පලා මිටි ගොඩක් වෙලාවට කුනු ඇලවල් ලඟ සරුවට වැවිලා තියනවා දැකලා ඇති.ගොඩක් අඩුවට එහෙම පලා වර්ග ගෙන්න ගන්න පුලුවනි.ලැබෙන තැන අවන්හලේ උයන අයට අදාල වෙන්නෙම නෑ.කොල මිටිය අරගෙන එක පාරක් හෝදලා කාපගෙන යනවා.කොල අස්සේ රැඳුනු පනුවෝ කුඩා සත්තු එහෙමම සම්බෝලෙට එකතු වෙනවා. පපඩම් jarapapadam පපඩම් වලට ගන්නේ ලූස් කිරලා ගන්න පුලුවන් පපඩම් වර්ගයක්. ඒ වගෙම මේකට ගන්න තෙල් වෙන දේවල් බදින්නත් දෙතුන් පාරක් පාවිච්චි කරපු තෙල් තමයි ගන්නේ.පෙලක් හෝටල් වල මේ බදින තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල්යක් දාල දියකරගන්නවා.එහෙම උනාම පපඩම් ටික වෙලාවක් එලියේ තිබුනා කියලා පෙගෙන්නේ නෑ .කර කර ගාල හැපෙනවා. ආප්ප jarahoppers ආප්ප පිටි හදන භාජනේ කවදාවත් හෝදන භාජනයක් නෙවෙයි.ඔය භාජනේට කැරපොත්තෝ හූනෝ කුරුමිනියෝ වැටෙන්න තියන ඉඩ කඩ වැඩියි.මේ මිශ්‍රනේ දවස් ගනන් පල් වෙනවා.පල් වෙනකොට රසත් වැඩියි.ඒ වගෙම ලස්සනට ආප්පේ රවුම එන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි ඒ වගේ වෙන ආදේශකයක් හරි පාවිච්චි කරනවා.ගොඩක් වෙලාවට බිත්තර ආප්ප හදනවා නම් බිත්තරේ පිටින් හේදීමක් වෙන්නේ නෑ.බිත්තරේ වටේ තියන කුනුත් එක්කම කඩලා දානාවා ආපෙට.බිත්තර කටුත් මෙහෙම කඩලා දානකොට බිත්තර ආප්පෙට එකතු වෙනවා.ඒ වගෙමයි බිත්තරේ වටේ තියන කුනු ටිකත්.පෙලක් අවන්හල් වල එක බිත්තරේකින් බිත්තර ආප්ප දෙකක් හදන වෙලාවලුත් තියනවා. කොත්තු jarakoththu දවස් ගනන් ඉතුරු වෙච්ච මස් මාලු තිබුනොත් ඒ වා බැදලා හදා ගන්නවා.ඒ වගෙම ගෝදම්බා රොටී පරාට ඉතුරු උනොත් ඒ වත් කපලා කොත්තුවට ගන්නවා.කොත්තු වල පිටි වලින් හදන රොටිය එක දිගට ශීතකරනයේ දවස් ගනන් තියාගත්තු ඒවා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.නරක් වෙන්න ලංවෙච්ච එලවලුත් එක්ක ඇති තරමට කරපිංචයි සුදු ලූනුයි එකතු වෙනවා.එතකොට සුවදින් කටට කෙල උනනවා.රසය වැඩි කරන්න ඔයාලා දැකලා ඇති අර ලගින් තියාගෙන හැංදෙන් එකතු කරන ලුනු කුඩු වගේ තියන අජිනමොටෝ එකතු කරනවා.ඒකෙන් රසට කොත්තුව හැදෙනවා.ඒත් ගුන ගැන නම් ප්‍රශ්නයක්. ෆ්‍රයිඩ් රයිස් jarafriedrice ගොඩ දෙනෙක් හෝටල් වලින් කන කෑම් බවට ෆ්‍රයිඩ් රයිස් පත් වෙලා.ෆ්‍රයිඩ් රයිස් නැති කඩයක් හොයාගන්නත් නෑ.උයපු හාල් තියනවා නම් හෝටලේ රයිස් දාන කෙනාට අඩුම කාලයකින් හදන්න පුලුවන් කෑම තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ..ගොඩක් වෙලාවට මේ බත් හෝටලේම ඉතුරු වෙන බත්.ඔක්කොම ශොපින් කවර වලට දාලා හෝදලා ශීතකරනයේ තියාගෙන ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නවා.ගොඩක් ෆ්‍රයිඩ් රයිස් හදපු ගමන් කෑවොත් හොඳයි ඒත් නිවුනු ගමන් අප්‍රසන්න සුවදක් එන්නෙ මේ කල් තියාගන්න බත් පාවිච්චියෙන් හදපු රයිස් වල.ගොඩක් වෙලාවට රයිස් වලට අජිනමොටෝ ඇති තරමින් එකත් වෙනවා.ඒ වගේම එලවලු කියලා නරක් වෙන්න ගිය කැරට් සහ ලීක්ස් විතරක් පෙනෙන්න එකත් කරනවා.උනුවට මස් කෑල්ලක් එක්ක හම්බෙනකොට කටට කෙල ඉනුවත් ෆයිඩ් රයිස් කියන්නේ හොඳම නැති කෑමක්. [url]http://badajari.com/bad-hotels-srilanka/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom