ලංකාවේ 50,60,70 දශක වල ඉපදුණු ගොඩක් අය...

krisco

Well-known member
  • May 28, 2022
    693
    762
    93
    mage perents la th 70 and man kotai ne ( 5' 4" ) ehema kiyanna ba neda ethakota
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    අපේ ආච්චි අඩි 6යි. අපේ අම්ම/ තාත්ත කොටයි. හැබැයි මං 6 2යි ගානක්. ඇගිලි අත් එහෙම දිගයි Richard Ramirez වගෙ. ඉස්සර නං උස වාතයක් කියලා හිතුනෙ. පස්සෙ තමා Benefits තේරුනෙ. විශේෂයෙන්ම රට ගියාම එහෙම.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    උසින් අඩු ඇයි? ඒත් ඒ අයගේ ළමයි උසයි
    70 ගණන්වල හොඳට කන්ඩ බොන්ඩ අවශ්‍ය වයසෙ ඉද්දි සිරිමා වේසිගෙ අම්මගෙ හුත්තෙ සමාජවාදෙ හුකන්ඩ ගිහින් බඩට කෑමක් නැතිව වේලුණ නිසා වෙන්න පුළුවන්. Stunted growth.

    මගෙ නම් අම්මයි තාත්තයි දෙන්නම සාපේක්ෂව උසයි. (5'6", 5'9") මාත් උස එ‍්කයි. කොහොමත් දෙන්නම උස නම් ළමයිනුත් උස යන්න ඉඩකඩ වැඩියි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඔය කාලේ කැම තිබුනෙ නැතිලු. මැතිනිගෙ කාලේ කැම වලට් සීමා දාල තිබුනලු.

    ප්‍රෝටීන් විටමින් අඩුවෙලා, වර්ධනය බාල වෙලා