ලංකාවේ Delivery services කවදා දියුණු වෙයිද මන්දා 😕

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    චීනෙන් මොකක් හරි ඕඩර් එකක් දැම්මම
    චීනේ බුවා උදේ දැම්ම නම් රෑම භාණ්ඩෙ shipped කරනවා! පහුවෙනිදා රෑ මෙන්න භාණ්ඩෙ ලංකාවේ එයාපෝට් එකටත් ඇවිත්, උපරිම උනොත් දවස් 2ක් ගනී

    හම්බේ ඊට පස්සෙ custom prepare වලට දවස් 3යි 4යි,
    custom check වලට දවස් 2යි,
    custom release වලට තවත් දවසයි,
    courier එකට දෙන්න තවත් දවසයි,

    වසනාවකට courier රජයේ නෙවේ දවසින් 2න් ලංකාවේ ඕනිම කෙලවරකට අරන් යනවා ඒ කොල්ලෝ

    ඒකත් රජයේ උනානම් බලන්න තිබුනා බඩු හොයන්න පෝලිමේ යන්න වෙන්නෙ

    මේවා අනිත් රටවලත් මෙහෙමද බන් ?
    ලංකාවෙන් පිට ඉන්න කොල්ලො කියපන්කෝ 🙁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo

    :(
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,943
    113
    Dan slpost echcharama naraka na mchn, api documents godak yawanawa, hithanna bari pathi walata dawasen gihin thibba. (habai colombo ma dawas deka giya welawal nathuwa nemei) baya nathuwa COD nam denna puluwan, thapal pora balen hari age gahala enawa return adui, samaharu post eke eka tharaha karaganna kamathi nathi kamata gannawa ( eka wesiyek mage yaluwekge online store ekaka aathal ekata order karala. badu aragena banala dala thibba, currior nam gannne na, post mahaththaya athe apu nisa gaththa kiyala)
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    යකෝ ඇප්ලිකේශන් එකක් ඉක්මණින් යවාගන්න ඕනෙ නිසා post office එකෙන් speed post දැම්මා. දැම්මෙ 25th march ඒක අදත් ගිහිල්ල නෑ. 250/= ගත්තා speed post යවන්න කියල😅
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    යකෝ ඇප්ලිකේශන් එකක් ඉක්මණින් යවාගන්න ඕනෙ නිසා post office එකෙන් speed post දැම්මා. දැම්මෙ 25th march ඒක අදත් ගිහිල්ල නෑ. 250/= ගත්තා speed post යවන්න කියල😅
    Register posta oita kalin ynawa ban.. muge appage speed post
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    යකෝ ඇප්ලිකේශන් එකක් ඉක්මණින් යවාගන්න ඕනෙ නිසා post office එකෙන් speed post දැම්මා. දැම්මෙ 25th march ඒක අදත් ගිහිල්ල නෑ. 250/= ගත්තා speed post යවන්න කියල😅
    mekanm atta. munge speed post yannet normal post wage
     
    • Haha
    Reactions: Derek69

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,247
    7,756
    113
    Courier walin QR based payment ganna widiyata heduwa nam maru.
    Me kapeta un karanne ne mn hithanne Tax walata ahu wena nisa.
    Cash aran account settle karaddi adu income ekak penwanawa athi.