Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ drivers ලා නීතිගරුකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ drivers ලා නීතිගරුකද?

දින පතා සිදුවන රිය අනතුරු වලට හේතුව නොසැලකිලිමත් කමද?

නැත්තම් නිතිය නොතකා මාර්ග නීති කැඩීමද?

තනි ඉරි හා ද්විත්ව ඉරි කපා ධාවනය හා ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා හැරවීම.නිතර නලා ශබ්ද කිරීමෙන් මාර්ගයේ ඉඩ ගැනීමට තැත් කිරීම.අනෙක් වාහන වලට ඉඩ නොදී ධාවනය කිරීමට තැත් කිරීම බහුලවම සිදුවන වැරදිය.

තවත් සමහරක් ගණන් අඩු වාහන නොතකා ධාවනය කරයි. වමෙන් ඉස්සර කරයි.හැරවීමට signal දමා සිටින වාහන පිටිපසින් නවතා horn එක උඩ නැගගෙන horn එක ගැසීම සිදුකරයි.මෙච්චර හදිස්සියක් මොකටද?ගෙදර යන්නද?අවසන් ගමන යන්නද?

අපේ මිනිස්සු සාමාන්‍ය දනිම පාවිච්චි කරලා පාරේ යන්නේ නැත්තේ ඇයි? ඉස්සරහ traffic එකක් දැක්ක ගමන් කෙසේ හෝ ඉදිරියට යන්න තැත් කර ඉදිරියට හොම්බ දායි. එකෙන් වෙන්නේ traffic එක දෙගුණ තෙගුණ වීමක් මිස traffic එක අඩු වීමක් නොවේ.

අච්චර accident මෙච්චර accident උනා කියල පාර්ලිමේන්තුවේ කියවන එක බල්ලෙක්වත් පාරේ මාර්ග නීති වලට අදාලව ධාවනය කරනවද?

උන් යනකොට අනෙක් එවුන්ට යන්න බැරි වෙන්න පාර වසයි. උන් පාර මැදින් අධි වේගීව ධාවනය කරයි.

කකුළුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න උගන්නනවා.

අවුරුදු 15ක් පමණ කාලයක් කවුරුත් අත නොගැසූ කඩවත හන්දියේ ගණේමුල්ල පාර ජනපති කඩවතට එන්න දවස් 3කට කලින් වැඩ පටන් අරන් සාදා නිම කළේය. එතකන් පාර හදන්න බැරි උනේ ඇයි? ප්‍රාදේශීය සභා එතෙක් කුමක් කළේද?

එසේ කිරීමට අපිට ප්‍රාදේශීය සභා අවශ්‍ය නැත.

තව police මාමලා හිතුන හිතුන හෙතු වලට දඩ ගසයි. හරි වැරැද්ද බලන්නේ නැත. අපේ බදු සල්ලි වලින් පඩි අරන් කකා බිබී අපිටම කෙළවන්නේ ඇයි?

පාරවල් හදන්නේ කාගෙවත් බුදලෙකින් නොවේ. අපි ගෙවන බදු සල්ලි වලිනි. අපි කෑවත්, වතුර බිව්වත් බදු ගෙවයි.හුලන් පොදට විතරයි බදු නැත්තේ. කොයි ආණ්ඩුව ආවත් අපිට පාන්ඩුව විතරයි.

අඩුම ගානේ පාරේ පිළිවෙලකට හිත නිදහස්ව යන්න තියෙනවනම්......

මහ එවුන්ගේ මොලේ පු* තිබ්බත් සාමාන්‍ය ජනයා මොළේ කල්පනා කරලා වැඩ කරනවානම් ඒ එකකි. අඩුම ගානේ මාර්ග අනතුරුවත් අඩු කරගන්න පුළුවන් එහෙම උනානම්.

(කොහෙද, මොළේ තිබ්බනම් පාට පක්ෂ වලට බෙදිලා ඇන කොටා ගනියිද?)

ලංකාව හැදෙන්නේ කවදාද?

ලංකාවට තුන් සරණේ පිහිට තමයි !!!

[QUOTE="KPZ, post: 12231201, member: 351617"] [b]ලංකාවේ drivers ලා නීතිගරුකද?[/b] [CENTER][IMG]http://printstationary.net/signs/images/cr1.jpg[/IMG] [SIZE="3"]දින පතා සිදුවන රිය අනතුරු වලට හේතුව නොසැලකිලිමත් කමද? නැත්තම් නිතිය නොතකා මාර්ග නීති කැඩීමද? තනි ඉරි හා ද්විත්ව ඉරි කපා ධාවනය හා ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා හැරවීම.නිතර නලා ශබ්ද කිරීමෙන් මාර්ගයේ ඉඩ ගැනීමට තැත් කිරීම.අනෙක් වාහන වලට ඉඩ නොදී ධාවනය කිරීමට තැත් කිරීම බහුලවම සිදුවන වැරදිය. තවත් සම[COLOR="Red"]හරක්[/COLOR] ගණන් අඩු වාහන නොතකා ධාවනය කරයි. වමෙන් ඉස්සර කරයි.හැරවීමට signal දමා සිටින වාහන පිටිපසින් නවතා horn එක උඩ නැගගෙන horn එක ගැසීම සිදුකරයි.මෙච්චර හදිස්සියක් මොකටද?ගෙදර යන්නද?අවසන් ගමන යන්නද? අපේ මිනිස්සු සාමාන්‍ය දනිම පාවිච්චි කරලා පාරේ යන්නේ නැත්තේ ඇයි? ඉස්සරහ traffic එකක් දැක්ක ගමන් කෙසේ හෝ ඉදිරියට යන්න තැත් කර ඉදිරියට හොම්බ දායි. එකෙන් වෙන්නේ traffic එක දෙගුණ තෙගුණ වීමක් මිස traffic එක අඩු වීමක් නොවේ. අච්චර accident මෙච්චර accident උනා කියල පාර්ලිමේන්තුවේ කියවන එක බල්ලෙක්වත් පාරේ මාර්ග නීති වලට අදාලව ධාවනය කරනවද? උන් යනකොට අනෙක් එවුන්ට යන්න බැරි වෙන්න පාර වසයි. උන් පාර මැදින් අධි වේගීව ධාවනය කරයි. [COLOR="red"]කකුළුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න උගන්නනවා.[/COLOR] අවුරුදු 15ක් පමණ කාලයක් කවුරුත් අත නොගැසූ කඩවත හන්දියේ ගණේමුල්ල පාර ජනපති කඩවතට එන්න දවස් 3කට කලින් වැඩ පටන් අරන් සාදා නිම කළේය. එතකන් පාර හදන්න බැරි උනේ ඇයි? ප්‍රාදේශීය සභා එතෙක් කුමක් කළේද? එසේ කිරීමට අපිට ප්‍රාදේශීය සභා අවශ්‍ය නැත. තව police මාමලා හිතුන හිතුන හෙතු වලට දඩ ගසයි. හරි වැරැද්ද බලන්නේ නැත. අපේ බදු සල්ලි වලින් පඩි අරන් කකා බිබී අපිටම කෙළවන්නේ ඇයි? පාරවල් හදන්නේ කාගෙවත් බුදලෙකින් නොවේ. අපි ගෙවන බදු සල්ලි වලිනි. අපි කෑවත්, වතුර බිව්වත් බදු ගෙවයි.හුලන් පොදට විතරයි බදු නැත්තේ. කොයි ආණ්ඩුව ආවත් අපිට පාන්ඩුව විතරයි. අඩුම ගානේ පාරේ පිළිවෙලකට හිත නිදහස්ව යන්න තියෙනවනම්...... මහ එවුන්ගේ මොලේ පු* තිබ්බත් සාමාන්‍ය ජනයා මොළේ කල්පනා කරලා වැඩ කරනවානම් ඒ එකකි. අඩුම ගානේ මාර්ග අනතුරුවත් අඩු කරගන්න පුළුවන් එහෙම උනානම්. (කොහෙද, මොළේ තිබ්බනම් පාට පක්ෂ වලට බෙදිලා ඇන කොටා ගනියිද?):confused::confused: ලංකාව හැදෙන්නේ කවදාද? :dull: :dull: ලංකාවට තුන් සරණේ පිහිට තමයි !!! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom