Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ drivers ලා නීතිගරුකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම.

මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ. මහ පාරේ ඇති තදබදය දකින විට ප්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්, ත්‍රී විලර්, යතුරු පැදි, කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.

රට දියුණු වන විට ගොඩනැගිලි, යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න, නියමිත තැන පාර මාරුවෙන්න , නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.

පොදු මගී ප්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.

අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.

[QUOTE="crazybuddy, post: 12231895, member: 326070"] [COLOR=Sienna][B][SIZE=4]මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම. [/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4]මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ. මහ පාරේ ඇති තදබදය දකින විට ප්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්, ත්‍රී විලර්, යතුරු පැදි, කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.[/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4]රට දියුණු වන විට ගොඩනැගිලි, යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න, නියමිත තැන පාර මාරුවෙන්න , නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.[/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4] පොදු මගී ප්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.[/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Sienna][B][SIZE=4] අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom