Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්න

ලංකාවේ ටෙලිවිශන් වල HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්න

මේ දිනවල බොහෝ දෙනා සියත TV නාලිකාව 4K ULTRA HD තත්වයෙන් බැලීම ගැන කතා කරන නිසා මෙය ලිවීමට සිතුණි.

අද 4K UHD වැනි දරුණු තත්වෙකට ගිය මේ HD බොරුව අපේ රටේ නාලිකාවලට බෝ කිරීම ආරම්භ කළේ හිරු Tv නාලිකාවයි. එතැන් පටන් එම බොරුවේ විකාශනය මෙසේ විය.

1. හිරු TV – ආරම්භයේදී HD, ඒත් දැන් Hd ready කියයි.

2. TV1 – එක්වරම තිරයේ වම් පැත්තෙන් HD ready ලෙස පෙන්වීම අරඹන ලදි.

3. ITN – FULL HD වෙනවා කියා දැවැන්ත ප්‍රචාරණක්ද සහිතව උත්සවයක් තියා අවසානයේ මැදිරිය පමණක් Full HD Ready වූ බව පවසන ලදි.

4. උදයම් Tv – ලංකාවේ ප්‍රථම HD දමිළ නාලිකාව කියා උදම් ඇනූ මෙම නාලිකාවද දැන් සාමාන්‍ය නාලිකාවක් ලෙස ඇරඹී ඇත.

5. සියත Tv- හරියට තවම රට පුරා විකාශනයවත් නොමැතිව ලොකුම බොරුව කළ නාලිකාව වෙමින් 4K ULTRA HD කියමින් උදම් අනා අවසානයේ රටටම විහිළුවක් විය. 4K UHD යන්න තිරයේ එක් පසෙක ලේබලයකට පමණක්ම සීමා වූ සාමාන්‍ය SD නාලිකාවක්ම විය. එකම වෙනස වූයේ 13 වැනිදා සිට දර්ශන අනුපාතය නම් 16:9 වීමයි.

දැන් බලමු ලංකාවෙ 4K Ultra HD බලන්න පුළුවන්ද කියලා,

තව දෙයක් 4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන.

හරි දැන් පටන් ගමු.

මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි. බලයට පත්වන ආණ්ඩු මෙම Analog ක්‍රමය Digital කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වීම නිසා කෙන්යාව වැනි රටවල් පවා Digital Tv සහිතව රූපවාහිනී තාක්ෂණයෙන් ලංකාවට වඩා ඉහළින් සිටී.

මේ නිසා වර්තමානයේ සිටිමින් සාමාන්‍ය ඇන්ටෙනාවෙන් ලංකාවේ 4K UHD නැරඹීම ගැන කතා කිරීමම පවා තනිකර විහිළුවකි. මිය යාමට පෙර හෝ HD තාක්ෂණයෙන් යුත් නාලිකාවක්වත් නැරඹීමට හැකි වීමට නම් මුලින්ම දැනට පවතින Analog ක්‍රමය DVB – T2 හො ISDB – T යන කුමන Digital විකාශන ක්‍රමයකට පත්විය යුතුය. එතෙක් ඒ ගැන කතා කිරීමත් කාලය අපතේ යැවීමකි.

මීළඟට දැනට ලංකාවේ පවතින Dialog TV, Dish TV වැනි චන්ද්‍රිකා මූලික කරගත් DTH ගැන බලමු.

අපිට ආසන්න ඉන්දියාවේ, නේපාලයේ මෙවැනි සැටලයිට් සේවා හරහා 4K නාලිකා ලබාදීම සිදු කරයි. එහෙත් ලංකාවේ දැනට පවතින කිසිඳු මෙවැනි සේවා සපයන්නෙකු 4K නාලිකාවක් තම ග්‍රාහකයින්ට ලබා දීමේ හැකියාවකින් යුක්ත නොවේ. එනම් මෙවැනි සැටලයිට් සේවා ඔස්සේ 4K නාලිකා නැරඹීමට නම් ප්‍රථමයෙන් අප සතු Decoder එක HEVC හෙවත් High Efficiency Video Coding තාක්ෂණයෙන් යුත් එකක් වීම අනිවාර්ය වේ. අනෙක් කරුණ වන්නේ 4K නාලිකා සඳහා වැඩි Bandwith එකක් අවශ්‍ය නිසා දැනට මෙම DTH සේවා ඔබට ලබාදෙන Full HD නාලිකා කිහිපකට යන ඉඩ එක 4K නාලිකාවක් ලබාදීම සඳහා යන බැවින් සාපේක්ෂව ඔවුන්ට මෙය අලාභ ක්රමයකි. තම ලාභය ගැනම නිතරම සිතන ලංකාවේ DTH සේවා වල ක්‍රියා කලාපය බලන විට මෙම සේවා හරහාද දැන්ම 4K නාලිකා නැරඹීම බොරුවකි.

එබැවින් ලංකාවේ තවමත් මෙම DTH සේවා ඔස්සේ අද වන විට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ FULL HD නාලිකාය.

PEO TV හි භාවිතා වන IPTV තාක්ෂණයෙන් වුවද 4K UHD නැරඹීමට නම් HEVC තාක්ෂණයෙන් යුත් STB උපාංග අනිවාර්යෙන් අවශ්‍ය වනු ඇති සේම විකාශන ක්‍රම පවා 4K වලට සරිලන සේ වෙනස් කළ යුතු වේ. එම නිසා PEO TV වලින් වුවද 4K බැලීමට දැනට නොහැකිය.

ඒ අනුව පවතින තත්වය අනුව අවසන් යථාර්තය වන්නේ ලංකාවේ 4K UHD නාලිකා විකාශනය ගැන කතා කිරීම පවා තනිකරම විහිළුවකි. එනම් 4K UHD නාලිකාවක් රූපවාහිනියකින් නැරඹීමේ කිසිඳු ක්‍රමයක් ලංකාවේ නැත. එය වෙබ් විකාශනයකටම පමණක් සීමා කිරීමට සිදුවේ.

Digital Broadcasting නැති නිසා කොහොමත් HD වත් දීමට නොහැකි UHF පැත්තකින් තබමු.

එහෙත් මින් පසු ඉදිරියටවත් ජනතාවට බොරු කියමින් ලොකු ලොකු තාක්ෂණයන් ලාංඡන හා නාමයන්ට පමණක් සීමා නොකර දැනට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට Dialog, Dish, PEO වැනි සේවා ඔස්සේ හෝ ලබා දිය හැකි HD තත්වයෙන්වත් තම නාලිකා ලබා දීමට පියවර ගන්නේ නම් එය ඉතා ඵලදායී කටයුත්තකි. නැතිනම් තවදුරටත් නාලිකා ප්‍රේක්ෂකයින්ට විහිළුවක්ම පමණි.

[QUOTE="namak nathi eka, post: 21489740, member: 559379"] [b]ලංකාවේ HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්න[/b] [COLOR=Indigo][B][SIZE=5]ලංකාවේ ටෙලිවිශන් වල HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්න[/SIZE][/B][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ දිනවල බොහෝ දෙනා සියත TV නාලිකාව 4K ULTRA HD තත්වයෙන් බැලීම ගැන කතා කරන නිසා මෙය ලිවීමට සිතුණි. අද 4K UHD වැනි දරුණු තත්වෙකට ගිය මේ HD බොරුව අපේ රටේ නාලිකාවලට බෝ කිරීම ආරම්භ කළේ හිරු Tv නාලිකාවයි. එතැන් පටන් එම බොරුවේ විකාශනය මෙසේ විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]1. හිරු TV – ආරම්භයේදී HD, ඒත් දැන් Hd ready කියයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2. TV1 – එක්වරම තිරයේ වම් පැත්තෙන් HD ready ලෙස පෙන්වීම අරඹන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]3. ITN – FULL HD වෙනවා කියා දැවැන්ත ප්‍රචාරණක්ද සහිතව උත්සවයක් තියා අවසානයේ මැදිරිය පමණක් Full HD Ready වූ බව පවසන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]4. උදයම් Tv – ලංකාවේ ප්‍රථම HD දමිළ නාලිකාව කියා උදම් ඇනූ මෙම නාලිකාවද දැන් සාමාන්‍ය නාලිකාවක් ලෙස ඇරඹී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]5. සියත Tv- හරියට තවම රට පුරා විකාශනයවත් නොමැතිව ලොකුම බොරුව කළ නාලිකාව වෙමින් 4K ULTRA HD කියමින් උදම් අනා අවසානයේ රටටම විහිළුවක් විය. 4K UHD යන්න තිරයේ එක් පසෙක ලේබලයකට පමණක්ම සීමා වූ සාමාන්‍ය SD නාලිකාවක්ම විය. එකම වෙනස වූයේ 13 වැනිදා සිට දර්ශන අනුපාතය නම් 16:9 වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් බලමු ලංකාවෙ 4K Ultra HD බලන්න පුළුවන්ද කියලා, තව දෙයක් 4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන. හරි දැන් පටන් ගමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි. බලයට පත්වන ආණ්ඩු මෙම Analog ක්‍රමය Digital කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වීම නිසා කෙන්යාව වැනි රටවල් පවා Digital Tv සහිතව රූපවාහිනී තාක්ෂණයෙන් ලංකාවට වඩා ඉහළින් සිටී. මේ නිසා වර්තමානයේ සිටිමින් සාමාන්‍ය ඇන්ටෙනාවෙන් ලංකාවේ 4K UHD නැරඹීම ගැන කතා කිරීමම පවා තනිකර විහිළුවකි. මිය යාමට පෙර හෝ HD තාක්ෂණයෙන් යුත් නාලිකාවක්වත් නැරඹීමට හැකි වීමට නම් මුලින්ම දැනට පවතින Analog ක්‍රමය DVB – T2 හො ISDB – T යන කුමන Digital විකාශන ක්‍රමයකට පත්විය යුතුය. එතෙක් ඒ ගැන කතා කිරීමත් කාලය අපතේ යැවීමකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මීළඟට දැනට ලංකාවේ පවතින Dialog TV, Dish TV වැනි චන්ද්‍රිකා මූලික කරගත් DTH ගැන බලමු. අපිට ආසන්න ඉන්දියාවේ, නේපාලයේ මෙවැනි සැටලයිට් සේවා හරහා 4K නාලිකා ලබාදීම සිදු කරයි. එහෙත් ලංකාවේ දැනට පවතින කිසිඳු මෙවැනි සේවා සපයන්නෙකු 4K නාලිකාවක් තම ග්‍රාහකයින්ට ලබා දීමේ හැකියාවකින් යුක්ත නොවේ. එනම් මෙවැනි සැටලයිට් සේවා ඔස්සේ 4K නාලිකා නැරඹීමට නම් ප්‍රථමයෙන් අප සතු Decoder එක HEVC හෙවත් High Efficiency Video Coding තාක්ෂණයෙන් යුත් එකක් වීම අනිවාර්ය වේ. අනෙක් කරුණ වන්නේ 4K නාලිකා සඳහා වැඩි Bandwith එකක් අවශ්‍ය නිසා දැනට මෙම DTH සේවා ඔබට ලබාදෙන Full HD නාලිකා කිහිපකට යන ඉඩ එක 4K නාලිකාවක් ලබාදීම සඳහා යන බැවින් සාපේක්ෂව ඔවුන්ට මෙය අලාභ ක්රමයකි. තම ලාභය ගැනම නිතරම සිතන ලංකාවේ DTH සේවා වල ක්‍රියා කලාපය බලන විට මෙම සේවා හරහාද දැන්ම 4K නාලිකා නැරඹීම බොරුවකි. එබැවින් ලංකාවේ තවමත් මෙම DTH සේවා ඔස්සේ අද වන විට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ FULL HD නාලිකාය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]PEO TV හි භාවිතා වන IPTV තාක්ෂණයෙන් වුවද 4K UHD නැරඹීමට නම් HEVC තාක්ෂණයෙන් යුත් STB උපාංග අනිවාර්යෙන් අවශ්‍ය වනු ඇති සේම විකාශන ක්‍රම පවා 4K වලට සරිලන සේ වෙනස් කළ යුතු වේ. එම නිසා PEO TV වලින් වුවද 4K බැලීමට දැනට නොහැකිය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ අනුව පවතින තත්වය අනුව අවසන් යථාර්තය වන්නේ ලංකාවේ 4K UHD නාලිකා විකාශනය ගැන කතා කිරීම පවා තනිකරම විහිළුවකි. එනම් 4K UHD නාලිකාවක් රූපවාහිනියකින් නැරඹීමේ කිසිඳු ක්‍රමයක් ලංකාවේ නැත. එය වෙබ් විකාශනයකටම පමණක් සීමා කිරීමට සිදුවේ. Digital Broadcasting නැති නිසා කොහොමත් HD වත් දීමට නොහැකි UHF පැත්තකින් තබමු. එහෙත් මින් පසු ඉදිරියටවත් ජනතාවට බොරු කියමින් ලොකු ලොකු තාක්ෂණයන් ලාංඡන හා නාමයන්ට පමණක් සීමා නොකර දැනට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට Dialog, Dish, PEO වැනි සේවා ඔස්සේ හෝ ලබා දිය හැකි HD තත්වයෙන්වත් තම නාලිකා ලබා දීමට පියවර ගන්නේ නම් එය ඉතා ඵලදායී කටයුත්තකි. නැතිනම් තවදුරටත් නාලිකා ප්‍රේක්ෂකයින්ට විහිළුවක්ම පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom