Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි Unlimited Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ISP ලාට දීමට බැරි

ඉන්දියාවේ ISP ලාට දීමට හැකි

'Unlimited Internet...'

මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.

ශ්රී ලංකාවේ මුදලෙන් මසකට,

රු.995 (Speed 30 Mbps)

රු.1740 (Speed 60 Mbps)

රු.2490 (Speed 150 Mbps)

රු.3740 (Speed 300 Mbps)

යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.

ශ්රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.

සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.

එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.

හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.

ඉහළ මිල ප්රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි.

(copied)

[QUOTE="social anxiety guy, post: 30184837, member: 555918"] ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet...' 😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>> 📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි. ✅ ශ්රී ලංකාවේ මුදලෙන් මසකට, 💰රු.995 (Speed 30 Mbps) 💰රු.1740 (Speed 60 Mbps) 💰රු.2490 (Speed 150 Mbps) 💰රු.3740 (Speed 300 Mbps) යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත. ✅ ශ්රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය. ✅ සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ. ✅ එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ. ✅ හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ. ඉහළ මිල ප්රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි. (copied) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom