Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ News site ගැන වැදගත් දෙයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ News site ගැන වැදගත් දෙයක්

මේක මම අද දැකපු දෙයක් නිසයි thread එකක් විදියටම දාන්න හිතුනේ. මේක උපුටා ගත්තේ ලංකාවේ ප්‍රසිද්ධතම news සයිට් එකකිනුයි. මෙන්න මේකයි දැන් එයාලගේ අලුත්ම අලුත්, හොට්ම හොට නිව්ස් එක.

ලෝක විනාශයෙන් පසු ඉතිරිවන මිනිසුන් සඳහා මහා බීජ ගබඩාවක් උත්තර ධ්‍රැවයේ

March 3, 2012 at 12:47 pm | Lanka C News.

හදිසියේ ඇතිවිය හැකි ලෝක විනාශයකින් පසු ඉතිරි විය හැකි මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ආහාර සුරක්ෂිත කිරීමේ ක්රමෝපායක් විද්‍යාඥයන් විසින් සැලසුම් කර තිබේ. උත්තර ධ්‍රැවයේ සිට කිලෝ මීටර් 996ක් ඈතින් වන්නට පිහිටි ස්වොල්බාර් දුපත් සමූහයට අයත් එක් දුපතක ඇති සෑන්ඞ් ස්ටෝන් කන්ද ඇතුලට කපා සකස් කර ඇති ආරක්ෂිත අධිශීත තත්වයෙන් පවත්වාගෙන යනු ලබන මෙම ආහාර ගබඩාවේ ලෝකයේ සියළුම ආහාරවර්ගවල බීජ තැන්පත් කිරීමට නියමිතය. මෙම ගබඩාවේ මතුපිට පෘෂ්ඨයහි පාංශු උප ස්ථරයෙහි අධිශීත තත්වය වර්ශය පුරාම එක සේ හිම මිදෙන තත්වයට තත්වයට පහලින් තබා ගැනේ.

මෙම ආහාර ගබඩාව ඕනෑම ආකාරයක කාලගුණික විපර්යාසයන්ගේ බලපෑමකින් තොරව නිරුපද්‍රිතව ආරක්ෂා වන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර මෙහි ආහාර බීජ වර්ග මිලියන තුනක් සුරක්ෂිතව තැන්පත් කිරීමට අපේක්ෂිකය.

මෙම බීජ ගබඩාවේ වැඩකටයුතු සියල්ලම පාහේ ක්‍රියාත්මක වන්නේ ස්වංක්‍රීයව වන අතර එසේ සැලසුම් කොට ඇත්තේ මිනිසුන් වඳ වී ගියද අනාගත පරපුරකට එය උරුම කරදීම සඳහාය.

17,112 Viewers have read This article

Source: http://www.lankacnews.com/sinhala/foreign-news/50123/

දැන් මුලින්ම මේ නිව්ස් එක දකින කෙනා හිතන්නේ සම්පුර්ණයෙන්ම වැරදි චිත්‍රයක් . මොකද මේකේ කියලා තියන විදියට දැනට මෙහෙම සංරක්ෂිත ස්ථානයක් නෑ හැබැයි එහෙම තැනක් අනාගතේදී පිහිටවයි කියලයි හැගෙන්නේ. මොකද මෙතන හැම වාක්‍යකම අවසානයේ කියන්නේ "සැලසුම් කර තිබේ, තැන්පත් කිරීමට නියමිතය, තැන්පත් කිරීමට අපේක්ෂිකය" කියලයි. ඒ කියන්නේ මම දන්නා සිංහල භාෂාවේ හැටියට නම් තවම සිද්ද නොවුන, අනාගතයේ සිද්ද වීමට නියමිත දෙයක් සම්බන්ධව ප්‍රකාශ කිරීමකදී.

ඒත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස් දෙයක් . මේ ස්ථානය පිහිටවලා අවුරුදු 4 කටත් වඩා වැඩියි. 2008 සිට පවත්වාගෙන යන මේ Svalbard Global Seed Vault එක ගැන වැඩි විස්තර ඔයාලට පහල ලින්ක් වලින් බලාගන්න පුළුවන් වෙයි.

දැනට එයාලගේ counter එකේ හැටියට නම් මේ නිව්ස් එක 17,112 (ඔය counter හරිද වැරදිද කියලා නම් මම දන්නේ නෑ) දෙනෙක් බලලා ඉවරයි. ඉතින් මෙතනින් කීදෙනෙක් මම අර මුලින්ම කියපු වැරදි වැටහීමේ ඇත්ද. ඔතනින් කීදෙනෙක් ඔය වැරදි තොරතුරු තමන්ගේ දරුවන්ට හා අනික් අයට කියලා දීලා ඇත්ද.

ඔයාලත් ඔය වගේ නිව්ස් සයිට් වලින් නිව්ස් වලට අමතරව (මෙයාලගේ ඉතින් නිව්සුත් මේ වගේමද දන්නේ නෑ) සාමාන්‍ය දැනුම වගේ දේවල් ලබා ගන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.

මෙන්න මම ඔය කියන Doomsday Vault එක ගැන දාපු ලින්ක් එක

http://www.elakiri.lk/forum/showthread.php?t=1353462

යමෙක් කියන දෙයක් ඒ විදියටම අන්ධ විශ්වාසයෙන් පිකිගන්න එපා. [YOUTUBE][/YOUTUBE]

[QUOTE="darshana007, post: 12223270, member: 3951"] [b]ලංකාවේ News site ගැන වැදගත් දෙයක්[/b] [COLOR="Blue"][SIZE="5"]මේක මම අද දැකපු දෙයක් නිසයි thread එකක් විදියටම දාන්න හිතුනේ. මේක උපුටා ගත්තේ ලංකාවේ ප්‍රසිද්ධතම news සයිට් එකකිනුයි. මෙන්න මේකයි දැන් එයාලගේ අලුත්ම අලුත්, හොට්ම හොට නිව්ස් එක.:shocked::shocked:[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]ලෝක විනාශයෙන් පසු ඉතිරිවන මිනිසුන් සඳහා මහා බීජ ගබඩාවක් උත්තර ධ්‍රැවයේ March 3, 2012 at 12:47 pm | Lanka C News.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"] හදිසියේ ඇතිවිය හැකි ලෝක විනාශයකින් පසු ඉතිරි විය හැකි මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ආහාර සුරක්ෂිත කිරීමේ ක්රමෝපායක් විද්‍යාඥයන් විසින් සැලසුම් කර තිබේ. උත්තර ධ්‍රැවයේ සිට කිලෝ මීටර් 996ක් ඈතින් වන්නට පිහිටි ස්වොල්බාර් දුපත් සමූහයට අයත් එක් දුපතක ඇති සෑන්ඞ් ස්ටෝන් කන්ද ඇතුලට කපා සකස් කර ඇති ආරක්ෂිත අධිශීත තත්වයෙන් පවත්වාගෙන යනු ලබන මෙම ආහාර ගබඩාවේ ලෝකයේ සියළුම ආහාරවර්ගවල බීජ තැන්පත් කිරීමට නියමිතය. මෙම ගබඩාවේ මතුපිට පෘෂ්ඨයහි පාංශු උප ස්ථරයෙහි අධිශීත තත්වය වර්ශය පුරාම එක සේ හිම මිදෙන තත්වයට තත්වයට පහලින් තබා ගැනේ. මෙම ආහාර ගබඩාව ඕනෑම ආකාරයක කාලගුණික විපර්යාසයන්ගේ බලපෑමකින් තොරව නිරුපද්‍රිතව ආරක්ෂා වන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර මෙහි ආහාර බීජ වර්ග මිලියන තුනක් සුරක්ෂිතව තැන්පත් කිරීමට අපේක්ෂිකය. මෙම බීජ ගබඩාවේ වැඩකටයුතු සියල්ලම පාහේ ක්‍රියාත්මක වන්නේ ස්වංක්‍රීයව වන අතර එසේ සැලසුම් කොට ඇත්තේ මිනිසුන් වඳ වී ගියද අනාගත පරපුරකට එය උරුම කරදීම සඳහාය. 17,112 Viewers have read This article [/SIZE][/COLOR] Source: [URL="http://www.lankacnews.com/sinhala/foreign-news/50123/"]http://www.lankacnews.com/sinhala/foreign-news/50123/[/URL] [COLOR="Blue"][SIZE="5"]දැන් මුලින්ම මේ නිව්ස් එක දකින කෙනා හිතන්නේ සම්පුර්ණයෙන්ම වැරදි චිත්‍රයක් :oo:. මොකද මේකේ කියලා තියන විදියට දැනට මෙහෙම සංරක්ෂිත ස්ථානයක් නෑ හැබැයි එහෙම තැනක් අනාගතේදී පිහිටවයි කියලයි හැගෙන්නේ. මොකද මෙතන හැම වාක්‍යකම අවසානයේ කියන්නේ "සැලසුම් කර තිබේ, තැන්පත් කිරීමට නියමිතය, තැන්පත් කිරීමට අපේක්ෂිකය" කියලයි. ඒ කියන්නේ මම දන්නා සිංහල භාෂාවේ හැටියට නම් තවම සිද්ද නොවුන, අනාගතයේ සිද්ද වීමට නියමිත දෙයක් සම්බන්ධව ප්‍රකාශ කිරීමකදී. :nerd: ඒත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස් දෙයක් :baffled:. මේ ස්ථානය පිහිටවලා අවුරුදු 4 කටත් වඩා වැඩියි. 2008 සිට පවත්වාගෙන යන මේ Svalbard Global Seed Vault එක ගැන වැඩි විස්තර ඔයාලට පහල ලින්ක් වලින් බලාගන්න පුළුවන් වෙයි. :cool: දැනට එයාලගේ counter එකේ හැටියට නම් මේ නිව්ස් එක 17,112 (ඔය counter හරිද වැරදිද කියලා නම් මම දන්නේ නෑ) දෙනෙක් බලලා ඉවරයි. ඉතින් මෙතනින් කීදෙනෙක් මම අර මුලින්ම කියපු වැරදි වැටහීමේ ඇත්ද. ඔතනින් කීදෙනෙක් ඔය වැරදි තොරතුරු තමන්ගේ දරුවන්ට හා අනික් අයට කියලා දීලා ඇත්ද. :sorry: ඔයාලත් ඔය වගේ නිව්ස් සයිට් වලින් නිව්ස් වලට අමතරව (මෙයාලගේ ඉතින් නිව්සුත් මේ වගේමද දන්නේ නෑ) සාමාන්‍ය දැනුම වගේ දේවල් ලබා ගන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මෙන්න මම ඔය කියන Doomsday Vault එක ගැන දාපු ලින්ක් එක [/SIZE][/COLOR] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1353462"]http://www.elakiri.lk/forum/showthread.php?t=1353462[/URL] [COLOR="Green"][SIZE="4"]යමෙක් කියන දෙයක් ඒ විදියටම අන්ධ විශ්වාසයෙන් පිකිගන්න එපා. ;););)[/SIZE][/COLOR][YOUTUBE][/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom