Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට මොකද උනේ...?

WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. Kgw Gunawardana කුණු හරුපත් එක්ක බොරු කියපු නිසා ඇත්ත දාන්න වුනා. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි. WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්. ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම. යුනිලීවර් සමාගම WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා. පළමුවරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ. එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි. WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා. ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව. නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරි වලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ. යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කල දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා. නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කල තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා.

Nilan Wettasinghe

[QUOTE="2osama, post: 28988413, member: 314982"] [B]මේකට මොකද උනේ...?[/B] WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. Kgw Gunawardana කුණු හරුපත් එක්ක බොරු කියපු නිසා ඇත්ත දාන්න වුනා. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි. WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්. ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම. යුනිලීවර් සමාගම WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා. පළමුවරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ. එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි. WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා. ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව. නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරි වලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ. යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කල දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා. නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කල තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා. [IMG]https://i.ibb.co/dL2nswb/FB-IMG-1688138395003.jpg[/IMG] Nilan Wettasinghe [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom