Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං හරක් මේකත් දේශපාලනීකරණය කරගෙන.

වෝල්ස් එකට ඔය කියන විදිහේ මගුලක් වුනේ නෑ.

යුනිලීවර් එකේ බිස්නස් මොඩල් එක ලංකාවට ගැලපුනේ නෑ. එකයි වෝල්ස් බ්‍රෑන්ඩ් එක නවත්තන්න වුනේ.

CIMA හරි චාටඩ් හරි MBA එකක් හරි කරපු උන් දන්නව ඇති Cash Burning කියන කන්සෙප්ට් එක. හරිම සරලව කියනවනම් සේල්ස් වැඩිවෙන වැඩිවෙන තරමට පාඩුව වැඩිවීම.

ඒකට හේතුව වුනේ යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව වෝල්ස් අයිස් ක්‍රීම් වලට අවශ්‍ය හැම දේම - කිරි, චොකොලට් තියා කොලේ, කෝටුව පවා පිටරටින් ගෙනාවේ. ඒක global standard එකක් නිසා පොඩ්ඩක් වත් වෙනස් කරන්න හෙඩ් ඔෆිස් එකෙන් approval දීල නෑ. ඒ හින්දා දවසක පාඩුව රුපියල් මිලියනයක් වුණා. පස්සේ ෆැක්ටරිය වහන්න හදද්දී ඇල්බට් පේජ් ෆැක්ටරිය පිටින්ම අරන් පිටරටින් ගෙනාපු අමුද්‍රව්‍ය වෙනුවට දේශීය කිරි, සීනි, පාවිච්චි කරලා කොලිටි අඩු කරලා, profit ගන්න පුළුවන් බිස්නස් මොඩල් එකක් හැදුවා.

වෝල්ස් විතරක් නෙමෙයි, KIST බ්‍රෑන්ඩ් එකත් ඉස්සර CPC කියන UK කොම්පැනියට අයිති වෙලා තිබුනේ. CPC ආයතනය යුනිලීවර් එකෙන් acquire කලාම ලංකාවේ CPC එකේ නිෂ්පාදන යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට කරන්න බැරි වුනා. ඒක දැනගත්ත ඇල්බට් පේජ්, KIST බ්‍රෑන්ඩ් එකත් අරන්, ලංකාවට ගැලපෙන කොලිටියට හදලා profitable කළා.

එච්චරයි.

[QUOTE="vishamacharya, post: 28988915, member: 564005"] [SIZE=6]ගොං හරක් මේකත් දේශපාලනීකරණය කරගෙන. වෝල්ස් එකට ඔය කියන විදිහේ මගුලක් වුනේ නෑ. යුනිලීවර් එකේ බිස්නස් මොඩල් එක ලංකාවට ගැලපුනේ නෑ. එකයි වෝල්ස් බ්‍රෑන්ඩ් එක නවත්තන්න වුනේ. CIMA හරි චාටඩ් හරි MBA එකක් හරි කරපු උන් දන්නව ඇති Cash Burning කියන කන්සෙප්ට් එක. හරිම සරලව කියනවනම් සේල්ස් වැඩිවෙන වැඩිවෙන තරමට පාඩුව වැඩිවීම. ඒකට හේතුව වුනේ යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව වෝල්ස් අයිස් ක්‍රීම් වලට අවශ්‍ය හැම දේම - කිරි, චොකොලට් තියා කොලේ, කෝටුව පවා පිටරටින් ගෙනාවේ. ඒක global standard එකක් නිසා පොඩ්ඩක් වත් වෙනස් කරන්න හෙඩ් ඔෆිස් එකෙන් approval දීල නෑ. ඒ හින්දා දවසක පාඩුව රුපියල් මිලියනයක් වුණා. පස්සේ ෆැක්ටරිය වහන්න හදද්දී ඇල්බට් පේජ් ෆැක්ටරිය පිටින්ම අරන් පිටරටින් ගෙනාපු අමුද්‍රව්‍ය වෙනුවට දේශීය කිරි, සීනි, පාවිච්චි කරලා කොලිටි අඩු කරලා, profit ගන්න පුළුවන් බිස්නස් මොඩල් එකක් හැදුවා. වෝල්ස් විතරක් නෙමෙයි, KIST බ්‍රෑන්ඩ් එකත් ඉස්සර CPC කියන UK කොම්පැනියට අයිති වෙලා තිබුනේ. CPC ආයතනය යුනිලීවර් එකෙන් acquire කලාම ලංකාවේ CPC එකේ නිෂ්පාදන යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට කරන්න බැරි වුනා. ඒක දැනගත්ත ඇල්බට් පේජ්, KIST බ්‍රෑන්ඩ් එකත් අරන්, ලංකාවට ගැලපෙන කොලිටියට හදලා profitable කළා. එච්චරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom